tag:blogger.com,1999:blog-6686961339369224565.post8573063289169243490..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: වේවැලක් කෝටුවක් රැගෙන පොල් ඉරටුවක්...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-6686961339369224565.post-32574241548597523332016-05-14T15:35:26.985+04:002016-05-14T15:35:26.985+04:00මෙන්න තිස්ස මගේ සෙවිල්ලේ තාවකාලික නවතිල්ල
“එ පස් ...මෙන්න තිස්ස මගේ සෙවිල්ලේ තාවකාලික නවතිල්ල

“එ පස් වා මෙ පස්වා! -දහස් කල් රකීවා”

මේ පදයේ තේරුම හා නිරුක්තිය සොයා ගැනීමට දායක වුණු සියලු දෙනාට ම, අති විශේෂයෙන්ම ඉසුරුටත්, රවිඳුටත්, සිරිනාලිටත්, තිස්ස දොඩම්ගොඩටත්, බොහොමත් ම ස්තුතියි.

යෙදුණ තැන්:
1. අනුව ගණදෙවි හෑල්ලේ 38 වන කවියේ තියෙන බවත් අන්තර්ජාලයෙන් හොයා ගන්න පුළුවන් වුනා.
එ පස් වා මෙ පස්වා!
දහස් කල් රකීවා!
දිනේ මතු දිනේවා!
දිනේවා දිනේවා!
2. “වේවැලක් කෝටුවක් රැගෙන පොල් ඉරටුවක්
ඉර මැදින් හඳ මැදින් ගඟ මැදින් බැස ඇවිත්
කූඹියන් කුරුල්ලන් මැරූ වුන් අල්ලමින්
මහ හඬින් ගොරවමින් ඔවුන් බිය කරවමින්
එපස්වා මෙපස්වා දහස් කල් රකිත්වා”
(වචන සොයා ගත්තේ තිස්ස දොඩම්ගොඩ ගේ බ්ලොග් සටහනකින්)
ගායනය: ගාමිණී පෙරේරා
පද රචනය: සුනිල් ආරියරත්න
සංගීතය: සනත් නන්දසිරි
ODEO.FM වෙබ්අඩවියෙන් අහන්න පුළුවන්
3. මම අඳුනන එච්.එච්.කරුණාරත්න කෙනෙක්ගේ කවියක දීලා තිබිලා තමයි මතකය අලුත් වුණේ.
එ පස් වා මෙ පස්වා - දහස් කල් රකිත්වා
කලි යුගයෙ පිරිහීම මොහොතකට නවත්වා
සියලු පව් දුරු කරන කුසල් සිත් වැඩි කරන
සිත දියුණු කර වඩන බුදු සසුන රකිත්වා
සහස් වස වෙසක් මස බුදු එළිය පෙනෙත්වා (2000)
“දිනේ මතු දිනේවා! දිනේවා!! දිනේවා!!!

වචනයේ නිරුක්තිය ගැන ආපු තොරතුරු:
1. ගණදෙවි සැහැල්ල ඇතුලු සැහැලි කවි රාශියකත් යකුන් නැටීමේදී යාදිනි වලත් යෙදෙනවා.
2. ගණපති යාදින්නෙන් පස්සෙ තියෙන සියලුම කවි වගේ ශාන්තිකර්ම වලාවියට ගැනෙනවා.
3. ශාන්තිකර්ම වලදී සෙත් කර ආවැඩීමෙන් පසුව කියන ඒවා.
4. මේක යාදිනිවලැ එනවා තමයි මතක.
5. සාහිත්‍යයේ නම් මතක නැහැ.
6. මේ වගේ ශබ්ද තිබෙනවා සිංහල යාදිනි සහ මන්ත්‍ර සාහිත්‍යයේ දැන් ඒ ශබ්ද ගොඩක් කටවහරේ එන නිසා දූෂණය වෙලා තියෙනවා.
7. ඒ නිසා නිරුක්ති කීම ටිකක් අසීරු යි.

අර්ථය:
1. තිස්ස දොඩන්ගොඩ ගේ පිළිතුර: “එපස්වා මෙපස්වා (උඩ යට ඇතුලු සියලු දිසාවෙත්) දහස් කල් (සියලු කල්හීත් - මේ ආතුරයා) රැක දේවා”
2. රවිඳුගේ මුල් අනුමාන පිළිතුර “එ පසිනුත් මෙපසිනුත් දෙපසින්ම දහස්කල් ආරක්ෂා වෙන්න කියන එක”
3. ඉසුරුගේ පිළිතුර:
රවිඳු අයියා කී පිළිතුර නිවැරදි යි.
පස යන්න දිශාව අර්ථයෙන් සෙල්ලිපිවල දකින්න ලැබෙනවා. මං ගාව තිබුණොත් එකක් එවන්නම් මතකයේ නැහැ.
ප්‍රකෘතිය පස නෙවෙයි පස්
පස් කියලා තියෙන නිසා බහු වචන යි.
ඒ කියන්නේ දිශා අනු දිශා සියල්ල සලකනවා යැ යි හිතන්න පුළුවන්.
ආා ඒ පස්වා සන්ධියෙන් එපස්වා වෙනවා. මෙපස්වාත් එහෙම යි.Chiran Windsorhttps://www.blogger.com/profile/14936447582506791077noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-8929085174557260742016-05-12T10:45:26.192+04:002016-05-12T10:45:26.192+04:00ෂහ් මේක හොඳ ඉන්පුට් එකක් චිරාන් මහත්තයා... මේක තම...ෂහ් මේක හොඳ ඉන්පුට් එකක් චිරාන් මහත්තයා... මේක තමා දැනුම ලබන, අගය වැඩි කරන ක්‍රමය... ඔබලා වගේ අය මේවා නිතර නිතර සාකච්ඡාවට ලක් කරනවානම් ඉතාම හොඳයි... මේ වැඩේ මුලින් මම විනෝදාංශයක් වාගේ පටන් ගත්තට අන්තිමට වුණේ චිරාන් මහත්තයෝ මම නොදන්න වපසරිය ගැන මට මුලින්ම අවබෝධයක් ලැබුණු එකයි.. එතනදී මම දුටුවා කලා විෂයන් හදාරන අයට මේ දැනුම ආකෘතිකවම එයාලාගේ අධ්‍යාපනය හරහා ලැබෙනව කියලා.. උදාහරණයක් විදිහට සංදේශ කවක් පිළිවෙලකට බැලුනේ මේ වැඩේ නිසා... ඒත් යකුන් නටන තැන්වල, තොවිල් පලවල් වල, ගම්මඩු වලටනම් කුඩාකල ඉඳලම ආසාවක් තිබුණා... මොකවුණත් මේ ගමනට අපට දිගටම උදව් කරන්න කියා ඉල්ලා හිටිනවා... එකතු වෙලා සිංහල අන්තර්ජාලය දැනුමින් පොහොසත් කරමු.. මම කී දේ හරිමද දන්නෙ නෑ.. වචනවල මූලත් මීට කිට්ටු වෙනත් භාවිතාවනුත් එක්ක ලැබිච්ච අවබෝධයක් තමා ඔය මම ලීවේ චිරාන් මහත්තයා... වෙනස්ම අරුතක් නම් ඇත්තේ එයද සොයා යමු! ජය වේවා!!! තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-72142863920046306782016-05-12T08:40:03.307+04:002016-05-12T08:40:03.307+04:00අනිත් උත්තර එකක්වත් තිස්සගේ උත්තරේ තරම් සාර්ථක නෑ....අනිත් උත්තර එකක්වත් තිස්සගේ උත්තරේ තරම් සාර්ථක නෑ. මීට පෙර ශාන්ති කර්ම ගැන ප්‍රශ්නයක් ආපුවහම අහනන්න. ඒ පිලිබඳ මගේ ඥාති සහෝදර අයියා කෙනෙක් හිටියා. එයාගේ නමත් තිස්ස. හැබැයි එයා පහුගිය අවුරුද්දේ නැති උනා. මීට පස්සේ තිස්ස දොඩන්ගොඩ මහත්තයා ගෙන් අහන්න බැරිය. හැබැයි මම ඔය ගැන දන්නේ වත් කළා කිවුවට හැබෑ කළා උපාධිදාරියෙකුත් නෙවෙයි. තිස්ස ඔත්තු හොයන වෙලාවේ දකින්න ඇතිනේ මගේ විෂය "මානව සම්පත් කළමනාකරණය" කියලා. ඒ කෙසේ වෙතත් බොහොමත්ම ස්තුතියි විශේෂඥ පිළිතුරට. Chiran Windsorhttps://www.blogger.com/profile/14936447582506791077noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-29183686027474980062016-05-12T08:34:13.532+04:002016-05-12T08:34:13.532+04:00ඉස්සෙල්ලා මොබයිල් එකෙන් ගැහුවා නිසා තුන්පාරක්ම අහල...ඉස්සෙල්ලා මොබයිල් එකෙන් ගැහුවා නිසා තුන්පාරක්ම අහලා කියලා දැක්කේ දැන්. අනේ තිස්ස කළා උපාධි දාරියෙක් කිවුවට ජාත්‍යන්තර සම්බන්ධතා විශය්නේ කරේ. දැන් කොයිකත් ඉතින් කලාවනේ දේශපාලනේ ඇතුළුව. මේ වගන්තිය අහලා නැතිව නොවෙයි. (ඒත් තිස්ස වගේ ගම් මඩු වැඩි ගානක් බලලා නෑ - දහඅට සන්නි දෙකක් විතරත්, ගාල්ලේ දී පොඩි කාලේ -1976- විතර සඳ කිඳුරු නාඩගමත් බැලුව එක නම් හොඳට මතකයි. මම මේක සිංහල භාෂාව ගැන දැනුම තියන fb එකේ විශාරදයෝ තුන් දෙනෙක්ගෙන්ම ඇහුවා. එක්කෙනෙක්ගෙන් නම් සාර්ථක පිළිතුරක් ලැබුනා. ඒ හරහා පත්ත්තිනි හෑල්ල (38 කවිය) හා ශාන්තිකර්ම වලදී භාවිතා වෙන එකක් කියලා නම් දැන ගත්තා.ඒත් තේරුම ගැන තමයි ගැටලුව තිබ්බේ. Chiran Windsorhttps://www.blogger.com/profile/14936447582506791077noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-28976858815916409772016-05-11T09:22:32.876+04:002016-05-11T09:22:32.876+04:00කලා උපාධිදාරියෙක් අපෙන් මේවා අහනවා කීවම පුදුමයි :-...කලා උපාධිදාරියෙක් අපෙන් මේවා අහනවා කීවම පුදුමයි :-)
"එපස්වා මෙපස්වා දහස්කල් රකිත්වා" යන්න ගණදෙවි සැහැල්ල ඇතුලු සැහැලි කවි රාශියකත් යකුන් නැටීමේදී යාදිනි වලත් බොහෝ සෙයින් අහන්නට ලැබෙනවා..
ඔබ ගම්මඩු බලන්නට ගොස් ඇත්නම්, දහ අට සන්නියක්, සන්නි යකුමක් බලා ඇත්නම් අනිවාර්යයෙන්ම මේ අහන්නට ලැබෙනවා නිසැකයි...
මේ කියන්නේ ස්පේස් ඇන්ඩ් ටයිම් ගැනයි... එපස්වා මෙපස්වා (උඩ යට ඇතුලු සියලු දිසාවෙත්) දහස් කල් (සියලු කල්හීත්) රකීත්වා (මේ ආතුරයා රැක දේවා)...

අන්තර්ජාලයෙන් පමණක් දැනුම සොයන නූතන පරපුර මේවා දැක බලන්නට ගොස් නෑ චිරාන් මහත්මයා.. ඔවුන් දන්නේ නූතන රීසච් පමණයි.. ඉතින් මොළ සෝදන්නට ලේසියි... :-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-20615756842563058472016-05-11T08:57:57.223+04:002016-05-11T08:57:57.223+04:00එපස්වා මෙපස්වා දහස් කල් රකිවා කියන එකෙ තෙරුම ඩන්නව...එපස්වා මෙපස්වා දහස් කල් රකිවා කියන එකෙ තෙරුම ඩන්නවාදChiran Windsorhttps://www.blogger.com/profile/14936447582506791077noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-29449396434526177292016-05-11T08:57:18.175+04:002016-05-11T08:57:18.175+04:00එපස්වා මෙපස්වා දහස් කල් රකිවා කියන එකෙ තෙරුම ඩන්නව...එපස්වා මෙපස්වා දහස් කල් රකිවා කියන එකෙ තෙරුම ඩන්නවාදChiran Windsorhttps://www.blogger.com/profile/14936447582506791077noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-83810972012022593072016-05-11T08:55:38.587+04:002016-05-11T08:55:38.587+04:00එපස්වා මෙපස්වා දහස් කල් රකිවා කියන එක ගන දෙවි හල්ල...එපස්වා මෙපස්වා දහස් කල් රකිවා කියන එක ගන දෙවි හල්ලෙ තියන බව දනගත්තා එකෙ තෙරුම ඩන්නවද
Chiran Windsorhttps://www.blogger.com/profile/14936447582506791077noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-20485291754617275082010-03-06T19:23:16.630+04:002010-03-06T19:23:16.630+04:00@ Chandanie: thanks sister... thanks indeed... if ...@ Chandanie: thanks sister... thanks indeed... if you are a friend of Suminda... then there is no doubt about your taste too...he is such a wonderful person...

@ හෂිත:මචං අර "රුක්මණී ගී..." ටැබ් එක දම්ම වාගේ ළමා ගී ටැබ් එකකුත් දාන්න හිතුවා විතරයි.... බලමු ටියුන් උනහම හිත් එකට වැඩ කරන හැටි...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22567772893689549132010-03-06T19:10:37.738+04:002010-03-06T19:10:37.738+04:00මචන්, මේක අහන්නේ අවුරුදු 25කින්. උඹට පින්.
මගේ පිඟ...මචන්, මේක අහන්නේ අවුරුදු 25කින්. උඹට පින්.
මගේ පිඟානේ ඉන්නා මාලු කූරියා
වැහිපොද වැටිලා බිම්මල් පිපිලා (කඩියගෙ එක )
කුරුම්බැට්ටි මැසිම
හොර පූසෙක් ඥාව් ඥාව් බටු මීයෙක් චටස් චටස්.. අනේ අහන්න තියෙනවා නම්..හෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-55376304167874901702010-03-06T07:51:10.648+04:002010-03-06T07:51:10.648+04:00Thank you for posting this - took me back in years...Thank you for posting this - took me back in years. I have been following your posts in FB - you are friend of one of my friends - Suminda Welagedara.
Just wanted to say thank you for all those songs and the posts that accompany them. They have helped to ease my tired mind many a times.
May you find the strength to continue with this.Chandanienoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-75685306666428059412010-03-06T07:39:49.712+04:002010-03-06T07:39:49.712+04:00කේක් දෙන්නම් සැප්තැම්බර් වල. 11 වෙන්නෙ ලියාපදිංචිය...කේක් දෙන්නම් සැප්තැම්බර් වල. 11 වෙන්නෙ ලියාපදිංචිය විතරයි අයියෙ :)විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-56894343530296102222010-03-06T06:13:14.907+04:002010-03-06T06:13:14.907+04:00@Wishmi : හ්ම්ම්ම්...I smell cakes....!@Wishmi : හ්ම්ම්ම්...I smell cakes....!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-53719150052040192422010-03-06T06:11:00.164+04:002010-03-06T06:11:00.164+04:00හරිම ලස්සන සින්දුවක්නෙ..... :) අහල නෑ කවදාවත්ම.......හරිම ලස්සන සින්දුවක්නෙ..... :) අහල නෑ කවදාවත්ම.... හැබැයි අහද්දි පොඩි කාලෙ මතක් වුනා..... ඇත්තටම තිස්ස අයිය මේ කරන්නෙ නම් වටින වැඩක්.... කවදහරි දවසක මෙතන හොද ගී එකතුවක් තියෙයි....විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-23140338213673088342010-03-06T05:45:41.771+04:002010-03-06T05:45:41.771+04:00මටත් නංගියේ විභාගයක් මාර්තු 20...වැඩ වැඩිවෙන්න වගේ...මටත් නංගියේ විභාගයක් මාර්තු 20...වැඩ වැඩිවෙන්න වගේ..යන තැන ඊ-මේල් වත් තියනවද...?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-52751594427108473162010-03-06T05:42:41.253+04:002010-03-06T05:42:41.253+04:00" හද ගී පොත " බලන්නත් අහන්නත් වෙන්නෙ නැහ..." හද ගී පොත " බලන්නත් අහන්නත් වෙන්නෙ නැහැ තව සතියකට...... ඒ සතියට ලස්සන ගී 7 ක් තියේවි නේද... ඔබට ජය.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-20086878969509040942010-03-05T19:47:14.661+04:002010-03-05T19:47:14.661+04:00අපෝ නැහැ .. මොකට තරහ වෙන්නද?අපෝ නැහැ .. මොකට තරහ වෙන්නද?චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-83226942412702225862010-03-05T19:37:48.394+04:002010-03-05T19:37:48.394+04:00හපොයි... මක් කරන්නද.... එහෙමවත් බලමු ...මමත් දෙපාර...හපොයි... මක් කරන්නද.... එහෙමවත් බලමු ...මමත් දෙපාරක් ලංකාවට යනවා...

හා හා හා...දැන් ලොකේ දියුනුයි නේ... තරහා නෑනේ මගෙ නංගියේ...?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-89919745127498415092010-03-05T19:35:33.235+04:002010-03-05T19:35:33.235+04:00ඔයා මම ලොග් වෙන විදියෙන් මම ඉන්න තැන හොයා ගත්ත නේ...ඔයා මම ලොග් වෙන විදියෙන් මම ඉන්න තැන හොයා ගත්ත නේද?චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-66280002672323215952010-03-05T19:33:55.042+04:002010-03-05T19:33:55.042+04:00මම ජනවාරි මාසෙ ඇවිත් ගියා අය්යෙ.. දැන් ඉතින් තව අව...මම ජනවාරි මාසෙ ඇවිත් ගියා අය්යෙ.. දැන් ඉතින් තව අවුරුද්දක්වත් ඉන්න වෙනව. : (චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-44046460591530947942010-03-05T19:07:34.703+04:002010-03-05T19:07:34.703+04:00ඒකනේ Raven බලන්න රේඩියෝ චැනල් කීයක් තියනවද...එකම ස...ඒකනේ Raven බලන්න රේඩියෝ චැනල් කීයක් තියනවද...එකම සිංදු සෙට් එකම කරකවනවා... විවිධ වයස් වල අයට අහන්න පුලුවන් සිංදු ගොඩාක් අපේ තියනවානේ... ඉන්ටර්නෙට් පහසුකම් කීයෙන් කීදෙනාටද තියෙන්නේ....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-59772196369721573352010-03-05T19:01:03.273+04:002010-03-05T19:01:03.273+04:00අපූරුයි අයියේ ගීතය. දවසින් දවස ගීත ඉදිරිපත් කිරීමේ...අපූරුයි අයියේ ගීතය. දවසින් දවස ගීත ඉදිරිපත් කිරීමේ විවිධත්වය අගෙයි. හැමදාම මේ වෙලාව වෙනකොට මේ පැත්තෙ ඇවිත් අලුත් ගීතයක් රසවිඳින එක අපට දැන් පුරුද්දක් වෙලා.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-73070732686564562292010-03-05T18:45:10.119+04:002010-03-05T18:45:10.119+04:00වෙලාවක ඔක්කොම එකතු වෙලා නටමු සන්නි යකුමක්... ආසවෙන...වෙලාවක ඔක්කොම එකතු වෙලා නටමු සන්නි යකුමක්... ආසවෙන් බලා ඉන්නවා ඔක්කොම සෙට් වෙන්න...
චේජනා සොයුරිය ජපානේ නේද...? ලංකාවට එන දවසක් නැද්ද...?
වත් ගේ වයලීනය හඬවන්නත් පුලුවන් එතකොට...
ඔව් වත් තොවිල් පදම නෙවෙයි... නිකං බලි ඇරිල්ලක් වාගේ නේද...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-14990664633883916572010-03-05T18:40:01.122+04:002010-03-05T18:40:01.122+04:00පහතරට කීවම... තොයිල් පවිල් ,ගම්මඩු ,බලි තොයිල් ,යා...පහතරට කීවම... තොයිල් පවිල් ,ගම්මඩු ,බලි තොයිල් ,යාගහෝම වල කෙළවරක් නැහැ නෙව. දැනටත් ඉදල හිටල රෑට රෑට ඛෙර හඩ ඇහෙනව අහල පහල ගෙවල් වලින්.. මම ආස දහ අට පාලිය. ඒකෙත් සළුපාලිය මරු.
අයියෝ හිනාවෙලා පණ යනව අප්පා.. යකා කියන පද පෙරළි double meaning තියන කතා... අනේ අපි හිනා වෙන්නේ අපිටම නේද කියල අන්තිමට හිතෙනව. අපේ ගමේ ඉන්නව මුළු පවුලක්ම තොවිල්පවිල් දහඅට සන්නිය කීවොත් ඉතින් තාත්තලා පුතාලා විතරක් නෙමෙයි දූත් හොද නැට්ටුවෙක්. ජනාධිපති සම්මාන ලැබුන එයාලට.

මේ සින්දුවේ පහතරට ඛෙරය වාදනය කරාට ඛෙර පද නම් තොවිල් වල ගහන ඛෙර පද වලට වඩා ටිකක් වෙනස් කියල මගේ මෝඩ මොළේට හිතෙනව....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-7270101779306882252010-03-05T18:39:26.906+04:002010-03-05T18:39:26.906+04:00කවදාවත් අහල නැති සින්දුවක් කියල කියන්නත් ලැජජයි හැ...කවදාවත් අහල නැති සින්දුවක් කියල කියන්නත් ලැජජයි හැමදාම වගේ සින්දුවක් අහන ගමන්.. ඒත් ඉතින් එක තමයි ඇත්ත..
@වත්.. මට නම් සින්දුව අහන්න පුලුවන්..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.com