tag:blogger.com,1999:blog-6686961339369224565.post8392560523647197993..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: රට වෙනුවෙන් දැය වෙනුවෙන් කළ පින් සුවඳයි..!තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-6686961339369224565.post-79329934705233290572017-05-12T02:31:36.758+04:002017-05-12T02:31:36.758+04:00පද රචකයා, ගායකයා,සංගීතවේදියාගේ නම් ද සඳහන් කරයි නම...පද රචකයා, ගායකයා,සංගීතවේදියාගේ නම් ද සඳහන් කරයි නම් සුදුසු බව සිතමි. ඔබට දීඝායු !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-61439331623585879812016-05-30T13:26:39.041+04:002016-05-30T13:26:39.041+04:00මේ පදවැල් ලියවිලා තියෙන්නේ සුද්දන්ගෙන් බැට කැම ගැන...මේ පදවැල් ලියවිලා තියෙන්නේ සුද්දන්ගෙන් බැට කැම ගැන ඉස්මතු කරන්නත් පාවා දීම් ඉස්මතු කරන්නත් මට හිතෙන්නේ.

"නිරතුරු මල් පිපීයන් - නිවහල් මල් පිපීයන්"

මං හිතන්නේ ඒ කාලේ වෙන වෙන ජාතින් අතර මහ ලොකු ගැටුම් තිබුණේ නැනේ.. එක එක කාලේට ලියවෙන පද ඒ කාලේ පසුබිමත් එක්ක ගලපාගෙන භාවිතා කලාම ජාතිවාද ගැටලු පැන නඟින එකක් නැහැ මම හිතන්නේ... අදටත් මේ කියන "නිවහල් මල්" පිපෙනවද මන්දා...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-83109863556160018772016-05-19T19:26:13.769+04:002016-05-19T19:26:13.769+04:00එහෙමනම් ලන්සය lance වලින් එන්න ඇති නේද? කුන්තය mac...එහෙමනම් ලන්සය lance වලින් එන්න ඇති නේද? කුන්තය mace ද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-34663216683396076202016-05-19T18:28:25.295+04:002016-05-19T18:28:25.295+04:00මට ලන්සය හා කුන්තය පටලැවිලා ද මන්දා ප්‍රාජේ.. එහෙන...මට ලන්සය හා කුන්තය පටලැවිලා ද මන්දා ප්‍රාජේ.. එහෙන් මෙහෙන් පරණ පොත් ටිකක් ඇදලා බැලුවා, පැරැණි සාහිත්‍යයේ ලන්ස ගැන කියැවෙන්නෙ නෑ, කුන්ත ගැන තමා කියැවෙන්නෙ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22698401751511237212016-05-19T16:59:14.246+04:002016-05-19T16:59:14.246+04:00එතකොට ලන්සය වචනය ආවේ lance වලින් නෙමෙයිද?එතකොට ලන්සය වචනය ආවේ lance වලින් නෙමෙයිද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-25154945555197526572016-05-19T16:27:34.286+04:002016-05-19T16:27:34.286+04:00මොල්ලිගොඩ සුද්දගේ කත් ඇදලා.ඉතින් රදළයොම ඔහොම කරනකො...මොල්ලිගොඩ සුද්දගේ කත් ඇදලා.ඉතින් රදළයොම ඔහොම කරනකොට "සිංහල මල්" පිපෙන්නේ කොහොමැයි ?

ලස්සන සින්දුවක් තිස්ස අයියා .මේ හතර කොරළයේ කොඩියේ ඉන්න සතා මොකාද ?සිංහයෙක් නේද?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-35421337392205339402016-05-18T23:10:32.267+04:002016-05-18T23:10:32.267+04:00ඉලුක්කොලේ කියන්නෙ තෝමරයට කියලයි මෙන්න මෙතැන නම් සඳ...ඉලුක්කොලේ කියන්නෙ තෝමරයට කියලයි මෙන්න මෙතැන නම් සඳහන් වෙන්නෙ...

ඉපැරණි සිංහල අවිආයුධ සහ සන්නාහ ක්‍රමBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-25148680753888414882016-05-18T22:06:49.421+04:002016-05-18T22:06:49.421+04:00:-) :-) :-)
කොස්වතු කන්දේ රොසලින් නැන්දගෙ ඉහේ මලක්...:-) :-) :-)
කොස්වතු කන්දේ රොසලින් නැන්දගෙ ඉහේ මලක් පිපිලා..!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-14905624875650989912016-05-18T21:47:56.617+04:002016-05-18T21:47:56.617+04:00හතර කෝරල් කවියෙ එන්නේ මෙහෙමයි
"කොඩියකුත් රතු ...හතර කෝරල් කවියෙ එන්නේ මෙහෙමයි
"කොඩියකුත් රතු බැඳපු සවරන් සදන යුධයට පෙරමුණේ
කොතවියත් සහ පච්චලංසේ දවුන්ඩේකුත් සමගිනේ
කොඩියකුත් තව පිහිටි ඉරහඳ මාන පස මේ සමගිනේ
මෙම සිරිත් ඇති සතර කෝරළෙ දිසාවේ යති පෙරමුණේ"තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-11818269176595793442016-05-18T21:43:33.453+04:002016-05-18T21:43:33.453+04:00green 'spear' කියල තමා ලන්සයට කියල තියෙන්න...green 'spear' කියල තමා ලන්සයට කියල තියෙන්නේ. කෙටි හෙල්ලයට, කෙටේරියට තමා 'javelin' නිමල් මහත්තය පාවිච්චි කරල තියෙන්නේ. කෙටේරියට ඉලුක්කොලේ කියලත් කියල තියනව.තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-5258723896860893912016-05-18T21:17:35.752+04:002016-05-18T21:17:35.752+04:00ඩෝල්ටන් මහත්තයගෙ නෙව
උන්න්නැහැ [ඒ කාලෙම] සුරපුර වැ...ඩෝල්ටන් මහත්තයගෙ නෙව
උන්න්නැහැ [ඒ කාලෙම] සුරපුර වැඩියේ උන්නැහේගේ පිං මහිමෙටතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-42974269407587546582016-05-18T21:16:07.266+04:002016-05-18T21:16:07.266+04:00සිත්තරේක නෙමේ
මිහිරියි තමා
සින්දුවක්
:-)සිත්තරේක නෙමේ
මිහිරියි තමා
සින්දුවක්
:-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-20863518844517721822016-05-18T21:14:41.256+04:002016-05-18T21:14:41.256+04:00ප්රාජෝලා බුරාලාගෙන් වැඩ ගන්න ඕන ගොඩක් අපි
මේ ලෝනා...ප්රාජෝලා බුරාලාගෙන් වැඩ ගන්න ඕන ගොඩක් අපි
මේ ලෝනා දේවරාජා ගැන කීමම වටිනවා
ලඟ ඇති පොත් පත් කීපෙක මේ වාගේ ආශ්‍රිතයන් තිබේ
ආනන්ද තිස්ස කුමාර ගේ සිංහල සන්නස් හා තුඩපත් [ඒකනම් ලඟ තිබේ] සහ ලක්දිව අක්තාණි ප්‍රධාන විධි
ලෝනා දේවරාජා ගේ Land Grants Given by Kirthi Sri Rajasinghe to the Kandyan Nobility
කෑගලු වාර්ථාවතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-51953380320832025012016-05-18T20:48:34.098+04:002016-05-18T20:48:34.098+04:00කළ යුතු දෑ බොහොමයි.... යුතු දෑ බොහොමයි.... :-(කළ යුතු දෑ බොහොමයි.... යුතු දෑ බොහොමයි.... :-(තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22547894444437250372016-05-18T18:58:43.869+04:002016-05-18T18:58:43.869+04:00I beg to differ Lord Bur,
ලන්සයත් හෙල්ලක්, Lance ... I beg to differ Lord Bur,

ලන්සයත් හෙල්ලක්, Lance ත් හෙල්ලක්. (තෝමරය කියනව මායා රංජන්)

ඉන්දු ආර්යන් ප්‍රභවයක් ( a bit unlikely, don'y you think?) නිසා ඒ දෙක යුරෝපයේ හා ලංකාවේ වෙනස්ව ඇතිවුනා නොවේනම් පෘතුගීසීන් ගෙන් ආවයි කියල conjecture කරන්න තමයි වෙන්නෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-66861246695560416662016-05-18T18:47:22.602+04:002016-05-18T18:47:22.602+04:00ඔය කියන ලන්සය හා යුරෝපීය නයිට්වරුන් ගේ ලන්සය අතර ස...ඔය කියන ලන්සය හා යුරෝපීය නයිට්වරුන් ගේ ලන්සය අතර සම්බන්ධයක් නැහැ නේ ද? ඒ දෙක දෙකක්. පැරැණි සාහිත්‍යයේත් ලන්ස ගැන සඳහන් වෙනවා නේ ද? මට මතක නම් එහෙමයි...Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-1703253029095703312016-05-18T18:42:17.449+04:002016-05-18T18:42:17.449+04:00විකිපීඩියා බැලුවහම ප්රභවය අයිබේරියන් ( ස්පාඥ්ඥ හෝ...විකිපීඩියා බැලුවහම ප්රභවය අයිබේරියන් ( ස්පාඥ්ඥ හෝ පෘතුගීසි ) වගේ. පච්ච දකුණු ඉන්දියානු නේද?

(මෙය සම්පූර්ණයෙන්ම මගේ භාෂා පිලිබඳ ඇති පිස්සුව මත ඇසූවකි. දේශපාලන, ජාතික , ආගමික හෝ ලෝකයේ රටවල් පිහිටීම මත ඇසූවක් නොවේ. මා කැමති විෂයයන් ගැන මට ඒ කිසිවක් ගැන සැලකීමක් නොමැත )Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-49524923573590457692016-05-18T18:32:04.373+04:002016-05-18T18:32:04.373+04:00//පච්ච ලන්සය // Green Lance? හතර කෝරලයේ? Lance කි...//පච්ච ලන්සය // Green Lance? හතර කෝරලයේ? Lance කියන එක සිංහල භාෂාවට සෑහෙන කාලයකට ඉස්සර එන්න ඇති නේද? Latin ප්‍රභවයක් ඇති නිසා පෘතුගීසි කාලයේ වෙන්න ඇතිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-34383544875658219302016-05-18T18:26:09.935+04:002016-05-18T18:26:09.935+04:00Lorna Devaraja? D'oyly ?Lorna Devaraja? D'oyly ? Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-8526161706043433092016-05-18T17:08:16.976+04:002016-05-18T17:08:16.976+04:00හා හා කට කට...
ඕවා මේ වෙලාවේ දාල සහජිවනේ අවුල් වෙය...හා හා කට කට...
ඕවා මේ වෙලාවේ දාල සහජිවනේ අවුල් වෙයි...
වෙන ජාතියක මලක් නම් කමක් නැහැ, පිපෙන්න කියන්නේ "සිංහල මල්" හොඳට හිටියි...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-80190625848617320802016-05-18T16:12:09.339+04:002016-05-18T16:12:09.339+04:00ජාතිවාදී සින්දුවක් * 2 :) සිංහල මල් පිපියන් කියා ය...ජාතිවාදී සින්දුවක් * 2 :) සිංහල මල් පිපියන් කියා යොදා ගැනීම හෙලා දකිමු. අනික අද දවසේ.. හැක්..

තාම අහන්න බැරි උනා. කතාව හා පද ටික බැලුවම sarcastic ප්ලොට් එකක් වගේ.. මොනවා උනත් පද ටික නම් ලස්සනයි.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-90085767707897510892016-05-18T15:55:37.787+04:002016-05-18T15:55:37.787+04:00ජාතිවාදි සින්දුවක්! ;) හරි මිහිරි සංගීතෙ. මේ මොකක්...ජාතිවාදි සින්දුවක්! ;) හරි මිහිරි සංගීතෙ. මේ මොකක් හරි චිත්‍රපටියක ගීතයක්ද?නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-23216627287580280232016-05-18T15:32:15.271+04:002016-05-18T15:32:15.271+04:00මමත් බලන් ඉන්නවා ඔන්න ඒ ගැන දැන ගන්න. ආගිය කතා ලිය...මමත් බලන් ඉන්නවා ඔන්න ඒ ගැන දැන ගන්න. ආගිය කතා ලියු හසිත යමක් නොදැන ඉන්න විදිහක් නැහැ Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-28547282718335214682016-05-18T15:30:12.586+04:002016-05-18T15:30:12.586+04:00රට වෙනුවෙන් දැය වෙනුවෙන් කළ පින් සුවඳයි... කළ පින්...රට වෙනුවෙන් දැය වෙනුවෙන් කළ පින් සුවඳයි... කළ පින් සුවඳයි...
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-15790674544406835532016-05-18T12:23:07.384+04:002016-05-18T12:23:07.384+04:00රීසර්ච් ටොපික් දෙයියෙක් නෙවෑ... ;-)
දන්නා හැටියට ක...රීසර්ච් ටොපික් දෙයියෙක් නෙවෑ... ;-)
දන්නා හැටියට කෝරළය යටතේ පත්තුවත්, පත්තු යටතේ නින්දගම් (සන්නසකින් ම දුන්නම පරවේණි වේ), විහාරගම්, දේවාලගම් නෛතිකව ඇතිය කියා දනිමි.
එතනින් එහාට සොයමු!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com