tag:blogger.com,1999:blog-6686961339369224565.post7984911237412027458..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: රන්දෝ මං නුඹ හන්දා...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-6686961339369224565.post-63988219465452007842023-08-18T21:39:34.876+04:002023-08-18T21:39:34.876+04:00"රන්දෝ මං නුඹ හන්දා" ගීතය මට දැන් අහම්බෙ..."රන්දෝ මං නුඹ හන්දා" ගීතය මට දැන් අහම්බෙන් මතකයට ආවා. කුඩා කාලෙ අපට එහෙන් මෙහෙන් ඇහුණ, ඉතා මිහිරි ගීයක්. මා දැන් ඉන්නේ ඒක google හොයමින් ❤️Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-71000708494923858342023-02-03T16:35:20.471+04:002023-02-03T16:35:20.471+04:00නාලනී රණසිංහ නමැති ගායිකාව ගැන තොරතුරු සොයද්දි මට ...නාලනී රණසිංහ නමැති ගායිකාව ගැන තොරතුරු සොයද්දි මට විමල් ජේ. ශ්‍රියාරත්න මුණගැහෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-40619226712099317342022-10-24T11:13:25.594+04:002022-10-24T11:13:25.594+04:00mp3 එක upload කරන්න පුලුවන්ද? mp3 එක upload කරන්න පුලුවන්ද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-34454182035679918182022-10-24T11:11:47.811+04:002022-10-24T11:11:47.811+04:00මේ ගීතය pm3 එක upload කරන්න පුලුවන්ද. කොහෙවත් හොයා...මේ ගීතය pm3 එක upload කරන්න පුලුවන්ද. කොහෙවත් හොයාගන්න නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-71203576473533885482022-10-24T11:09:22.581+04:002022-10-24T11:09:22.581+04:00සීතවනි ඔබෙ හැඩ රුව ගීතය විමල්ගේ නෙවෙයි. වින්සන්ට් ...සීතවනි ඔබෙ හැඩ රුව ගීතය විමල්ගේ නෙවෙයි. වින්සන්ට් ප්‍රේමසිරි කියන ගායකයාගෙ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-36743039516194283032021-08-01T14:35:31.787+04:002021-08-01T14:35:31.787+04:00මේ සින්දුව අන්තර්ජාලයේ නෑ...හරිම ලස්සන සින්දුවක් ....මේ සින්දුව අන්තර්ජාලයේ නෑ...හරිම ලස්සන සින්දුවක් ...අවූරුදුගානකට පෙර මම ගුවන් විදුලියෙන් ඇහුවා..පුලුවන් නම් මේ සින්දුව අපිට අහන්න සලස්වන්න..Anonymoushttps://www.blogger.com/profile/00358739958756112046noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-70496183156964459012019-04-20T20:28:03.699+04:002019-04-20T20:28:03.699+04:00මේ සින්දුවේ interlude එක ප්‍රේමකීර්ති එයගෙ වැඩසටහන...මේ සින්දුවේ interlude එක ප්‍රේමකීර්ති එයගෙ වැඩසටහනක theme music එක හැටියට පාවිච්චි කලා. මං හිතන්නෙ එකේ නම පුවත් සඟරාව හෝ රේඩියෝ සඟරාව .Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-11289373964452094412016-05-05T17:51:38.718+04:002016-05-05T17:51:38.718+04:00හරිම ලස්සන සිංදුවක්. පොඩි කාලේ අහලා තිබුණා. ඊට පස්...හරිම ලස්සන සිංදුවක්. පොඩි කාලේ අහලා තිබුණා. ඊට පස්සේ කාලෙකින් ඇහුවේ නැහැ. ආයෙත් ඇහුවේ ස්වර්ණවාහිනියේ හද බැදි ගීතාවලින්. ඊට පස්සේ අවුරුදු 10කින් විතර ආයෙත් අහන්න ලැබුනේ නැහැ. කෝ මේ තිස්ස? ළගදි ලියපු කමෙන්ට් එකක් දැක්කේ නැහැ.දිලුම්noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-3895303488251889172015-04-25T10:34:47.821+04:002015-04-25T10:34:47.821+04:00ඉස්සර අසා හුරු පුරුදු ගීයක් . . . ගීය නැවත රසවින්ද...ඉස්සර අසා හුරු පුරුදු ගීයක් . . . ගීය නැවත රසවින්දා. ඔබට තුතිමල්. ආකාසකුසුම්http://hadageepotha.blogspot.com/2012/12/blog-post.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-63106741536533728322015-04-23T21:49:19.805+04:002015-04-23T21:49:19.805+04:00ගීතයේ ආරම්භක සංගීත ඛණ්ඩයත් එක්කම "මාමිනි මා ...ගීතයේ ආරම්භක සංගීත ඛණ්ඩයත් එක්කම "මාමිනි මා දෙයියා" ගීතයත් සමඟ මොකක්දෝ කිට්ටුවන්ත කමක් දැනුණා.. ඒ එකම සංගීතඥයා වීම ද දන්නේ නෑ.. කොහොම වුණත් ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ ගී තනු හරිම ලස්සනයි.. හැම ගීතයකම වාගේ මොකක් හෝ අපූර්වත්වයක් තියෙනවා.. මේ ගීතයේත් ස්ථායි කොටස සහ අන්තරාකොටස් තල දෙකකින් ගැයෙන්නේ..
ඉස්සර ගුවන් විදුලියේ ඇසුණු ඒත් දැන් ආගිය අතක් නැතිව ගිය ගීතයක් මෙසේ අසන්න සැලැස්සූවාට බොහොම පින්... Dinali Pererahttps://www.blogger.com/profile/00778623594679505187noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-73890098893468691372015-04-23T18:48:56.441+04:002015-04-23T18:48:56.441+04:00ඔබ හරි සුදසිංහ මහත්මයා... ඒක මගේ දැනුමේ එකල තිබ්බ ...ඔබ හරි සුදසිංහ මහත්මයා... ඒක මගේ දැනුමේ එකල තිබ්බ අඩුපාඩුවක්...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-2379629527345471392015-04-23T18:02:49.045+04:002015-04-23T18:02:49.045+04:00බොහොමත්ම ස්තූතියි ගීතයට. ඔබ ළඟ තිබෙනවානම් මෙතුමාගෙ...බොහොමත්ම ස්තූතියි ගීතයට. ඔබ ළඟ තිබෙනවානම් මෙතුමාගෙ රන් මුදුව (සකුන්තලා) ගීතයත ලබා දෙන්න. පොඩි නිවරදි කිරීමකුත් තිබෙනවා ඔබ කලින් කියා ඇති දෙයකට මාමිණි මා දෙයියා කියන්නෙ විමල් ජේ සාගර .Sudasinghehttps://www.blogger.com/profile/11942805767551847689noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-79827979530327615632015-04-23T17:53:11.243+04:002015-04-23T17:53:11.243+04:00This comment has been removed by the author.Sudasinghehttps://www.blogger.com/profile/11942805767551847689noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-71825921743576029132013-01-18T11:13:44.514+04:002013-01-18T11:13:44.514+04:00තිස්ස අයියේ...
හරිම ලස්සන සිංදුවක්...ඔබතුමාගෙම අඩ...තිස්ස අයියේ...

හරිම ලස්සන සිංදුවක්...ඔබතුමාගෙම අඩවියෙන් මිසක් වෙන කොහෙන් අහන්නද...මම් හිතන්නෙ මං රසවින්ද පළවෙනි වතාව..

ඔබට ජය..

සුලා..

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-57624426189560352582013-01-14T19:48:46.709+04:002013-01-14T19:48:46.709+04:00දවස් ගානක් තිස්සේම මගේ දවසේ ගීතය වෙලා තියෙන්නෙ &qu...දවස් ගානක් තිස්සේම මගේ දවසේ ගීතය වෙලා තියෙන්නෙ " කන්දේ රන් සඳ උන්නා" ගීතය. මොකක්දෝ කියාගන්න බැරි හැඟීමක් දැනෙනවා ඒ ගීතයත් එක්ක.
ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-3616161605065706822012-12-20T16:33:01.702+04:002012-12-20T16:33:01.702+04:00තිස්ස,ඔබේ ගීත සමග දෙන අටුවාව තමයි ඉතා වැදගත් සහ මි...තිස්ස,ඔබේ ගීත සමග දෙන අටුවාව තමයි ඉතා වැදගත් සහ මිහිරි.දැන් දැන් ඔබ අටුවා මොකුත් නැතිව ගීතය පමනයි ඉදිරිපත් කරන්නෙ.

කෙසේ වුනත් අතීත මතකය අවදිවුණු රසවත් ගීතයක්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-11235613063288232392012-12-18T10:38:30.027+04:002012-12-18T10:38:30.027+04:00:( පව් නරි මහත්තයා........... ඒත් ඉතිං මොකද කරන්නේ...:( පව් නරි මහත්තයා........... ඒත් ඉතිං මොකද කරන්නේ?RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-88239905903794148752012-12-12T15:08:47.869+04:002012-12-12T15:08:47.869+04:00ඊයේ, පොස්ට් එක දැක්කත් වචනයක් ලියන්න තරම් විවේකයක...ඊයේ, පොස්ට් එක දැක්කත් වචනයක් ලියන්න තරම් විවේකයක් තිබුනේ නෑ මල්ලි. පැරණි ගීතයක රසය කෙතරම් ද? බොහොම පිං තිස්ස මල්ලී. අඩුවක් හරිම සටහන නැති එක. ඒ උනාට ඒක අමතක කරා ළඟදීම දකින්නට හැකිවේවි නිසා. Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-56105434800378641002012-12-12T12:45:34.716+04:002012-12-12T12:45:34.716+04:00අපූරු ගීයක් තිළිණ කලාට ස්තුතියි..අපූරු ගීයක් තිළිණ කලාට ස්තුතියි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-88663864402612125572012-12-12T08:37:20.949+04:002012-12-12T08:37:20.949+04:00හුටා!! ඉතින් ඕකනේ ඔයා සිංදුවක් විතරක් දාපුවහම අපි ...හුටා!! ඉතින් ඕකනේ ඔයා සිංදුවක් විතරක් දාපුවහම අපි කොහොම ද ඕව දැන ගන්නේ... මම ඊයේ සෑහෙන්න කල්පනා කරල බැරිම තැන තමා ඇහුවේ.. හි හි.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-1981889752183508412012-12-12T07:02:16.098+04:002012-12-12T07:02:16.098+04:00තිස්ස ඒ අයගෙ ඊළඟ පරම්පරාවෙ නම් ඊටත් වඩා අපූරුයි. ග...තිස්ස ඒ අයගෙ ඊළඟ පරම්පරාවෙ නම් ඊටත් වඩා අපූරුයි. ගිහිල්ලම අහගන්ටකෝඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-12149192359385127302012-12-12T05:43:09.695+04:002012-12-12T05:43:09.695+04:00ගල් මල් : මහත්තය ඈත දුරක ඉඳන් වුණත් මේ පැත්තේ ඇවිත...ගල් මල් : මහත්තය ඈත දුරක ඉඳන් වුණත් මේ පැත්තේ ඇවිත් යනවට බොහොම තුති..

මයියා: ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ට 'විමල් ජේ සාගර' නමින් තවත් මල්ලියෙක් ඉන්නව. මම කලින් කීව 'මාමිණි මාමිණි මා දෙයියා..' කියන්නේ එයා වෙන්න ඕන. නම් වල අවුලේ නම් කොණක් සොයාගන්න බෑ අප්ප.. පොතේ හැටියට පියා කවුරුවුණත් දක්ෂ කලාකරුවෙක් වියයුතුමයි :-)

නලීන්: රස විඳිනවට බොහොම තුතිතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-72524498459497156562012-12-12T05:38:52.648+04:002012-12-12T05:38:52.648+04:00හනේ හනේ පැතුම් මල්ලී හැමෝටම තේරෙන දේ ඔයාට තේරෙන්නේ...හනේ හනේ පැතුම් මල්ලී හැමෝටම තේරෙන දේ ඔයාට තේරෙන්නේ නෑනේ!
පින්තූරේ සොයාගත්තේ නම් නරියගේ ඩයරියෙන්
ඔය බල්ලෙක් නෙමේ නරියගේ අම්මා
බෝතලේ ඇතුලේ ඉන්න කෙනා "ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි..." කිය කිය දර එකතු නොකර වෙච්චි වින්න්හැහිය මතකනේ? ගමරාල බල්ලව එක්කන් ඇවිත් නරියව තාවකාලිකව එලවල දැම්මට ඌ ග්‍රාමසේවක ගාවට ගිහින් පැමිණිළි කලා... "යොවාදා කියාවෝ නෙබානා පඩේගා [පොරොන්දුවක් වුණොත් ඒක ඉෂ්ඨ කලයුතුයි].." කියන සින්දුවත් මතක් කරල...
ග්‍රාම සේවක ටිකදවසකින් වැඩේ සමථයකට පත් කරල ආපහු ගමදුවව ගෙනැවිත් ලැබෙන්න සැලැස්සුව... ඒ දවස්ටිකේ නරිය "රන්දෝ මං නුඹ හන්දා..." කිය කිය තමා හිටියේ...
පස්සේ ඉතින් ආපහු ලැබුණම නරියගේ අම්ම යෝජනා කලානරිය වැඩට ගියාහම මෙයා මට බලාගන්න බෑ මෙහෙම ආරක්ෂාවක්වත් කරමු කියල...

අනේ මන්ද මේ පැතුම් මල්ලී දැන් කොම්පියුටර් එක්කම ඉඳල ඉඳල සරල දෙයක්වත් තේරෙන්නේ නෑ..තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-75657439810588338392012-12-11T21:27:04.606+04:002012-12-11T21:27:04.606+04:00තිස්ස ඉපැරණි මතකයක් නෑ නැ අපේම පොඩි කාලේ දෙයක් යළි...තිස්ස ඉපැරණි මතකයක් නෑ නැ අපේම පොඩි කාලේ දෙයක් යළිත් අප අතර සජීවි කළාට ඔබට පිං.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-41110926157006823902012-12-11T19:43:20.992+04:002012-12-11T19:43:20.992+04:00සිංදුව නම් ඉස්සෙල්ලම ඇහුවේ අදයි..
මං මේ කල්පනා කර...සිංදුව නම් ඉස්සෙල්ලම ඇහුවේ අදයි..

මං මේ කල්පනා කරන්නේ ශෙල්ට්න් ප්‍රේමරත්න ගේ මල්ලි ශ්‍රියාරත්න කෙනෙක් උනේ කොහොමද කියලා?
අයියා නම් හොද තබ්ලා කාරයෙක්...තිස්ස කියන විදිහට මල්ලිත් හොද තබ්ලා කාරයෙක්...කවුද දන්නේ මෙගොල්ලන්ගේ තාත්තත් හොද තබ්ලා කාරයෙක්ද කියලා නේද?

කුණු අවුස්සනවා කියලා හිතන්න නම් එපා ඔන්න..මං කොහෝමත් කම්පියුටරේ ඕන් කලත් ඉස්සෙල්ලා බලන්නේ රීසයිකල් බින් එක..;)මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.com