tag:blogger.com,1999:blog-6686961339369224565.post7955949596114961011..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: දේදුනු සළු ඇන්දේ නැතත්...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-6686961339369224565.post-17736422926978082262020-02-17T08:04:44.786+04:002020-02-17T08:04:44.786+04:00Can someone help me save this to a usb please. I c...Can someone help me save this to a usb please. I cannot get a url. PLEASE please.
Thanks
NeelikaAnonymoushttps://www.blogger.com/profile/11914015782191818589noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-54502313805093450962015-07-16T20:10:02.193+04:002015-07-16T20:10:02.193+04:00අතීත කාමය ජාගර චිත්තයේ තිතටම පැලපදියම් වෙලා තිබුනට...අතීත කාමය ජාගර චිත්තයේ තිතටම පැලපදියම් වෙලා තිබුනට ඒ මතම ජීවත් වෙන්න හිත හදාගන්නනම් කවදාවත් බැරි වෙවි. ඉස්සර හයේ පන්තියේ ගම්පහට ඉස්කෝලේ යනකොට නුවර පාරේ ගැල් කරත්ත නවත්තල තිබුන. අතර මගදී පාන්දර සිරීපදෙත් පෙනුනා. දැන් බස් එකක් විනාඩියක් පරක්කු වෙද්දී මුණ රතු වෙනවා. ලියුමක් ලියල තැපැල් කරපු කාලයක් මතක තියේද. ජංගම දුරකථනය නිවල දාන්න කොච්චර හිතුනත් ඒක කරගන්න හිතක් නෑ. පුළුවන් හැටියට ලෝකෙ තියෙන සේරම සැප විඳ විඳ අපි හේනෙ කුරක්කන් මල් වලට ආස කරනවා. සිස්ටම් එකෙන් එළියට එන්න හයියක් තියෙන කෙනෙකුට කියමු පළවෙනි ගල ගහන්න කියලා. එතකම් වාසනාවන් මෙහෙම සින්දු අහන්න දෙනවට.

දැන් ලමිස්සියොනම් කලක් යනකම් පැත්තක් බලන් ඉන් නෑ.

අර 'කලක් දුටිමි කල දැකලා දිගුකල්ය...' කියන කොටස ගලපගන්න ටිකක් අමාරු උනා.Anonymoushttps://www.blogger.com/profile/01533103849503631276noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-28964968656269234952015-07-08T21:08:22.422+04:002015-07-08T21:08:22.422+04:00ස්වභාවික තුලනයක් ඇතැම්විට ව්‍යවසනයක සළු පිළි පැලැඳ...ස්වභාවික තුලනයක් ඇතැම්විට ව්‍යවසනයක සළු පිළි පැලැඳ එන්නටත් ඉඩක් තියෙයි.ගැටලුවෙන් බැහැරව තත්වය දකින්නට තරම් විවේකයක් ඇත්ද?
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-39901610308285549532015-07-08T15:07:35.705+04:002015-07-08T15:07:35.705+04:00ඕනම දෙයකට බලහත්කාරය ගේන්නේ හානියක් නෙන්නම්.
අපිටත...ඕනම දෙයකට බලහත්කාරය ගේන්නේ හානියක් නෙන්නම්.

අපිටත් දවසක ඉර පායනවා
එදාට අපි මල් පැණියෙන් නානවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-7636174484694572012015-07-08T08:45:54.346+04:002015-07-08T08:45:54.346+04:00'එන පොට හොඳ නෑ "කොල්ලා" ගනිං ගෙට'...'එන පොට හොඳ නෑ "කොල්ලා" ගනිං ගෙට' කිව්වලු ඊට පස්සේ නේ? ;-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-41560454400065245422015-07-08T07:43:19.057+04:002015-07-08T07:43:19.057+04:00"දේදුනු සළු ඇන්දේ නැතත්
වරළස මල් බැන්දෙ නැතත..."දේදුනු සළු ඇන්දේ නැතත්
වරළස මල් බැන්දෙ නැතත්
රත්තරනෙන් රනින් නැතත්
අපටත් කල් යනවා ".................

ඉස්සරහට මෙහෙම කියන්නත් බැරි වෙයි වගේ . "දේදුනු පාට" නැතිඋනොත් සොරිම තමා ...
(ඇන්දූ සිනා ..හිකිස් )සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-38470553383946360662015-07-08T07:27:02.140+04:002015-07-08T07:27:02.140+04:00ඒක නේන්නම්.. අපි සමස්ථයේ කොටසක් නොවන හැටියට හිතාගෙ...ඒක නේන්නම්.. අපි සමස්ථයේ කොටසක් නොවන හැටියට හිතාගෙනයි අපිම හදාගත්තු ප්‍රස්න වල උත්තර හොයන්න්නේ නේද?

පළිඟු මැණිකේ මතක් වෙනව නේන්නම්... ඒක සිරා මතකයක්...

ජයවේවා "ඇන්දු සිනා" :-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-64780344399372703452015-07-08T07:18:10.284+04:002015-07-08T07:18:10.284+04:00.පින්තුරේ දැක්ක ගමන් මතක් උනේ "පලිඟු මැණිකේ&q... .පින්තුරේ දැක්ක ගමන් මතක් උනේ "පලිඟු මැණිකේ" ටෙලි නාට්‍ය

"ස්වභාව ධර්මය රැවටීම ස්වභාවධර්මය රවටන්ට යාමෙහි දී රැවටෙන්නේ ස්වභාවධර්මය නොව මනුෂ්‍යයා ය."
කියලා කටාවක් අහලා තිබුනා ....

කන්දේ ලන්දේ ගගුලැල්ලේ පේනා තෙක් මානේ
මන බැන්දේ බින්දේ සුවපහසේ වාසේ ගම්මානේ
වෙල් යායේ දොල පාරේ නිල් වන් ජලාෂේ
ගන් තීරේ ගුරු පාරේ සිරිදෙව් සිනාසේ
ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
සන්කේත වූ වාසනාවේ....... ගම්මානේ
ඇල් හේනේ රුක් සෙවනේ ගෙපැලේ විහාරේ
පූජාවේ බෙර නාදේ ගැමි ගීත රාවේ
මා පුන්චි කාලේ ලැබූ ආදරේ සුන්දරත්වේ
යයිදෝ නවෝදෙන් මැකීලා ........ගම්මානේ

ගායනය - රෝහණ බැද්දගේ සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-5013275830047785522015-07-08T05:46:22.381+04:002015-07-08T05:46:22.381+04:00මටත් එහෙම්මම තමා හිතුනේ ඉවාන්...මටත් එහෙම්මම තමා හිතුනේ ඉවාන්...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-76043398317346205442015-07-08T04:33:43.168+04:002015-07-08T04:33:43.168+04:00තුලනය වීම සමහර වෙලාවට හරිම අපුරු ආකාරයට වෙනවා, අපි...තුලනය වීම සමහර වෙලාවට හරිම අපුරු ආකාරයට වෙනවා, අපිට පේන්නේ විනාශයක් වගේ, එත් හැම තැනකම ස්වභාවික තුලනය සිද්ධ වෙනවා නේද?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-70786787661351167422015-07-07T12:16:34.657+04:002015-07-07T12:16:34.657+04:00ලොකූ... :-) :-)ලොකූ... :-) :-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-14133373188666442122015-07-07T12:06:22.653+04:002015-07-07T12:06:22.653+04:00මේ පෝස්ට් එක හරියට දෙපැත්ත කැපෙන කඩුවක් වගේ.
කඩුව ...මේ පෝස්ට් එක හරියට දෙපැත්ත කැපෙන කඩුවක් වගේ.
කඩුව කොයිඅහ වැනුවත් වදින්න ඕනේ තැනටම වදිනවා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-604708862799084052015-07-07T10:25:07.828+04:002015-07-07T10:25:07.828+04:00අපි මෙහෙම කීවම අවි අමෝරා එනවනේ මොකද්ද ස්වාභාවිකත්ව...අපි මෙහෙම කීවම අවි අමෝරා එනවනේ මොකද්ද ස්වාභාවිකත්වය මොකක්ද්ද අස්වාභාවිකත්වය කියල නිර්වචන අහගෙන ප්‍රසා... තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-40047336744921087832015-07-07T09:42:18.069+04:002015-07-07T09:42:18.069+04:00ස්වාභාවික දෙයකට වඩා දෙයක් කරන්න ගියොත් අන්තිමට වින...ස්වාභාවික දෙයකට වඩා දෙයක් කරන්න ගියොත් අන්තිමට විනාසෙකින් තමයි නවතින්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com