tag:blogger.com,1999:blog-6686961339369224565.post7781924589611068465..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: මා සතුටින් බව ඔබට පෙනේ නම්...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-6686961339369224565.post-54243676646341697742010-06-25T09:49:24.201+04:002010-06-25T09:49:24.201+04:00@"මෙ මොහොත":
මා සඳහන් කලේ පෞද්ගලික ජීවිත...@"මෙ මොහොත":
මා සඳහන් කලේ පෞද්ගලික ජීවිතය ගැන පමණක් නොවේ.

එවන් "මිනිසුන්" දහස් ගනනක් නොවුවත්, මා සඳහන් කලාක් මෙන් සුන්දර යුගදිවි ගෙවන දුසිම් ගනනක් ගැන මා පුද්ගලිකව දන්නවා. මේ ගෙවන කට්ට කාශ්ඨක ජීවිතයේ දකින්න ලැබුන එක් වාසනාවන්ත අත්දැකීමක් එය. මා දන්නා එවන් අය බොහෝ දෙනෙක් අපරට තුලම හැම දෙයම බෙදා හදා ගෙන ජීවත් වෙනවා.

මං කැමැතියි ඔවුන් අයත් වයස් පරාසයන් ගැන සඳහන් කරන්න. එය යම් අදහසක් දේවි කියා සිතනවා. ඔවුන් 26-35, 36-45, 46-60 යන වයස්වල ජීවත් වෙන අය වෙති. ඒ හැර දන්නා ආසියාතික විදේශිකයෝ ද වෙති.

මෙවැන්නක් ගෙනහැර දක්වන්න අවස්ථාවක් උදාකල "හද ගී පොත" ට වගේම් සංවාදයක ඇති කල ඔබට ගොඩාක් ස්තුතියි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-59911552102832089862010-06-25T09:04:48.671+04:002010-06-25T09:04:48.671+04:00@galmal-coral,
ඔබ සමග මම එකගයි..
විරල උනත් එහෙම...@galmal-coral,

ඔබ සමග මම එකගයි..

විරල උනත් එහෙම අය ඉන්නවා...
හොන්ද නරක කෙසෙ හෑසිරුනත්..
එවා ජය ගත් අය අල්පයක් ඉන්නවා..

එහෙම විරල කෙනෙක් ඔබෙ සහකරුනම්, ඔබ සෑබෑ වාසනාවන්තයෙක්...

ඔබව සාදා සතුටින් තියන්න එයම උදව් වෙවි...

මම
"මෙ මොහොත"
"The Present Moment"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-73040079332730307182010-06-25T08:52:13.861+04:002010-06-25T08:52:13.861+04:00ඔබ වාසනා වන්තයි... සහතිකවම...
මොකද මට හිතෙන විදිය...ඔබ වාසනා වන්තයි... සහතිකවම...

මොකද මට හිතෙන විදියට, එහෙම අය හොයන්න අමාරුයි...

හොන්ද නරක හෑසිරෙන්නෙ මහ අමුතු විදියට..
අපි බොහොදේවල අපිට පාලනයක් තියනව කියලා හිතුවත්..

එවා පාලනය වෙන නොපෙනෙන බලවෙග තියනවදො කියලත් හිතෙනවා.. සමහර දෙවල් pre-planed වගෙයි..

අපේ හිතුවිලි උනත බලන්න, එවා සිදු වෙන්න සමහර කරුනු කරනා සිදුවෙන විදිය බලන්න..

එහෙම ලොවක.. ඔබ සෑබෑ වාසනවන්තයෙක්...

මම
"මෙ මොහොත"
"The Present Moment"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-86843291665952024822010-06-25T08:39:41.957+04:002010-06-25T08:39:41.957+04:00@"මෙ මොහොත":
"එහෙම ගෑහෑනු/මිනිස්සු ...@"මෙ මොහොත":
"එහෙම ගෑහෑනු/මිනිස්සු ඉන්නවද අයුබොන්...."

දයාබර මිතුර/මිතුරිය, එවන් අය සිටියේය, සිටිති, ඉදිරියේද සිටිනු ඇතැයි විශ්වාස කරන්නෙමි.

අවාසනාවට එවන් "මිනිසුන්" මාධ්‍යයන් ඔස්සේ ගුන වාරුණා ලිවීම විරලයි. අපිට දකින්න කියවන්න ලැබෙන්නේ අනික් පැත්ත ගැන ලියන ඒවා නොවැ, ඒහෙව් ලිවීම් වලට දුසිම් ගනන් තුති මල් ලැබෙන නිසාම ද දන්නේ නම් නැහැ. සමහර විට ඉල්ලුමට හරියන සැපයුම වෙන්නත් බැරි නැහැ.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22537849391953308082010-06-25T08:35:33.405+04:002010-06-25T08:35:33.405+04:00@The Present Momemnt : ඔව් මම දන්න දෙන්නෙක් ඉන්නවා...@The Present Momemnt : ඔව් මම දන්න දෙන්නෙක් ඉන්නවා... එක්කෙනෙක් මගේ ජීවන සහකරු... අනෙකා මගේ ප්‍රාණ හා සමාන මිතූරා.....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-51833695808266814442010-06-25T08:30:17.896+04:002010-06-25T08:30:17.896+04:00@ඉන්දික උපශාන්ත:
මාත් කාලයක් සවුදි අරාබියේ හිටියා,...@ඉන්දික උපශාන්ත:
මාත් කාලයක් සවුදි අරාබියේ හිටියා, ඔය කියමන සම්මතයක් නොවැ.

මට එහේ දී මුණ ගැහුනා රත්තරං මහලකට සමාන නමැති කඩ සමූහයක් තිබුන කෙනෙකුගෙ එක්කුස උපන් මල්ලි. ඒ අයියා බලකරද්දීත් ඔහු සාමාන්‍ය රක්ෂාවක් කරගෙන කට්ට කෑවා. හැබැයි මෙ මලයාගේ ද අනේක වැරැදි තිබුනා, ඔහු හිතේ ඇතිවන තරහට අයියා ලබා දුන් වාහන, රැකියා ක්‍රම වනසලා ආපු අයෙක්. මොනවා වුනත් රත්තරං හිතක් තිබුණා, කෙනෙක් ලෙඩ වුනාම සාත්තු සප්පායම් වලට ඔහු නෙවෙයි පස්සගහන්නේ.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-48704065971125945132010-06-25T08:11:35.252+04:002010-06-25T08:11:35.252+04:00අද සුලා ගේ සන්කල්පනාවට අපුරු සිතිවිලි ගනනාවක් එකතු...අද සුලා ගේ සන්කල්පනාවට අපුරු සිතිවිලි ගනනාවක් එකතුවෙලා..
පන්කදුයි.. ඉස්තරම්....

ගල්මල්-කොරල් ඉටත් එහාට ගිහින්..

/මගේ මතය නම් ජීවිතයේ හොඳම මිතුරා/මිතුරිය; අංශුමාත්‍රයක ලාභ ප්‍රයෝජනයක් නොතකා, හැම දුක සැප එක වගේ බෙදා හදා ගෙන, නින්දා අපහාස දෝරගලා එන වෙලාවක ඒ හැම දරන කුණු කාණුව වගේම, පැසසුම් කීර්තිය ගලා එන වෙලාවට කඩාවැටෙන දිය ඇල්ලක් වගේම, වාරු නැතිව ඔත්පල වුන වෙලාවට උස්සලා තියන්න පුලුවන්; දහිරිය හිතේ ශක්තියක් තියෙන විශ්වාසනීය ඔහු/ඇය. ඒ මිතුරා/මිතුරිය අදරණීය සහකරු/සහකාරියයි./

එහෙම ගෑහෑනු/මිනිස්සු ඉන්නවද අයුබොන්....

අනේ මටත් කියන්න....

මම
"මෙ මොහොත"
"The Present Moment"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-81607535747642119272010-06-25T07:24:46.089+04:002010-06-25T07:24:46.089+04:00අනේ ඔව් සුලා...සෑහෙන කාලෙකින් තමයි මේ පැත්තට ගොඩ ව...අනේ ඔව් සුලා...සෑහෙන කාලෙකින් තමයි මේ පැත්තට ගොඩ වැදුනෙ.
හීතල නම් ඉවසන්න අමාරුයි තමා. අඩු ගානෙ හිත වත් උණුහුම් වෙනවා මෙහෙ ඇවිත් උඹලගෙ අපූරු ලියුම් කියුම් බලලා තිසාගෙ සින්දුවක් එහෙම ඇහුවහම. ඒත් ඉතින් එන්න බැරිවුනෙ අනේක කුටුම්බ සංරක්ෂණ වැඩ කටයුතු නිසයි.Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-50864393420722238342010-06-25T06:06:26.379+04:002010-06-25T06:06:26.379+04:00අප්පේ......
මේ ඇවිත් ඉන්නෙ කැංගරුදේශෙ පාලිත මහත්මය...අප්පේ......
මේ ඇවිත් ඉන්නෙ කැංගරුදේශෙ පාලිත මහත්මයා.....කාලෙකට පස්සෙ..??? ශීතලට ගල් වෙලා වෙන්ටෑ...අපිනම් ඉතින් මේ දවස්වල සෙල්සියස් 50හෙ සීමාවේ...ඉතිං ඉතිං කොහොමෙයි...????

සුලා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-35750364081915064042010-06-25T05:29:34.613+04:002010-06-25T05:29:34.613+04:00සුනිල් පෙරේරා වගේම, අගය කළ යුතු තරම් ඇගයීමට ලක් නො...සුනිල් පෙරේරා වගේම, අගය කළ යුතු තරම් ඇගයීමට ලක් නොවුනු තවත් අගනා කලා කරුවන් දෙදෙනෙක් මතක් වුනා මට. එක්කෙනෙක් තමයි "කරුණා සුවඳ තවරාලූ", "කිංකිණි හඬට සම වෙලා", "කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ" සහ "ලස්සනට පිපුණු වන මල් ගල් පීරන දිය වැල්" වගේ අපූරු ගී ගායනා කළ නිහාල් නෙල්සන් නම් කලා කරුවා. අනෙක් කෙනා තමයි, "එගොඩ ගොඩේ මල් නෙලනා මල් එතනෝ", "සුපෙම් සඳ පායලා නැහැ", "ගොලු හදවත විවර කරන්න", "සුපුන් සඳක් අහසෙ පාවෙලා", "සඳපාන වගේ ඔබෙ රුව දිලිසිලා" සහ "ආවේ වන බඹරෙක් වාගේ" වැනි අමරණීය ගී ගැයූ, පෝල් ප්‍රනන්දු නැමති ගායකයා.Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-86468356977197176092010-06-25T01:27:45.727+04:002010-06-25T01:27:45.727+04:00මචං, මං මුලින්ම කටාර් වල ඉන්න කාලෙ (එතකොට මං කොලේ...මචං, මං මුලින්ම කටාර් වල ඉන්න කාලෙ (එතකොට මං කොලේට විතරක් බැඳල )මාත් එක්ක හිටිය සුමණෙ කියල 50+ එළ කොල්ලෙක්.
දුවයි පුතයි, නෝන සියෙර එක අයිතිකාරයගෙ නංගි, ඒත් මූ නෙමෙයි උන්ට නැවෙන්නෙ, තනියෙම්ම කට්ට කාල ජීවිතේ ඈදගෙන යනව.
මිනිහ මට කිව්වෙ
" මචං මේ බැඳල ඒත් මෙහෙම තනියෙන් පිටරට ඇවිල්ල ඉන්න අපි හැමෝම ගිය ආත්මෙ බලු පූට්ටු වලට ගල් ගහපු උන් බං " කියල.
මේකෙ උඩින් තීනවට වඩා ලොකු අර්ථයක් තීනව කියල මට වැටහුනේ කාලයක් ගියාට පස්සෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-44901518181354100452010-06-24T20:40:14.651+04:002010-06-24T20:40:14.651+04:00අයි අයියෝ..... මේ අයියල නංගිලා ඔක්කම පටලවන්.. මම ක...අයි අයියෝ..... මේ අයියල නංගිලා ඔක්කම පටලවන්.. මම කීවේ
"හොඳම මිතුරාව කවදාවත් සහකරුකර ගන්න බැහැ. එහෙම කරගත්තොත් අපිට ඉන්න හොඳම යාළුව නැති වෙනව...."
කියල නේ නේද? ඉතින් හොඳම යාළුව සහකරුකර ගත්තම එයා මගේ මහත්තයනේ අනේ... ඉතින් ඊට පස්සේ මගේ මහත්තය තමයි මගේ හොඳම යාලුව වෙන්නේ.. කොහොම කීවත් හොඳම යාළුව නැති වෙනව නැත් වෙනව මයි... ඕං මන් කීව...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-60850655724916088802010-06-23T18:13:15.347+04:002010-06-23T18:13:15.347+04:00@ගල්මල්-Coral
කතාව ඇත්ත අයියේ. ජීවිතය කියන්නේ කා...@ගල්මල්-Coral

කතාව ඇත්ත අයියේ. ජීවිතය කියන්නේ කාගෙවත් ඇසකින් නෙවෙයි තමන්ගෙම අත්දැකීමෙන් විඳිය යුතු සහ අවබෝධ කරගත යුතු දෙයක්.පොත් පත් හෝ චිත්‍රපට මතින් ජීවිතය දකින්න බැහැ. ඒ ඒ නිර්මාණකරුවාට පුද්ගලික වූ දේවල් මත හෝ නිර්මාණකරුවා සමාජය හෝ ජීවිතය දකින ආකාරය මතයි නිර්මාණයක් බිහිවෙන්නෙ. ඒ තුලින් ජීවිතයට අර්ථකතන දෙන්න බැහැ.

/මගේ මතය නම් ජීවිතයේ හොඳම මිතුරා/මිතුරිය; අංශුමාත්‍රයක ලාභ ප්‍රයෝජනයක් නොතකා, හැම දුක සැප එක වගේ බෙදා හදා ගෙන, නින්දා අපහාස දෝරගලා එන වෙලාවක ඒ හැම දරන කුණු කාණුව වගේම, පැසසුම් කීර්තිය ගලා එන වෙලාවට කඩාවැටෙන දිය ඇල්ලක් වගේම, වාරු නැතිව ඔත්පල වුන වෙලාවට උස්සලා තියන්න පුලුවන්; දහිරිය හිතේ ශක්තියක් තියෙන විශ්වාසනීය ඔහු/ඇය. ඒ මිතුරා/මිතුරිය අදරණීය සහකරු/සහකාරියයි./

මේ කියමනට 100%ක් එකඟයි.

~හිතවතිය~Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-38699801097515590082010-06-23T13:10:21.504+04:002010-06-23T13:10:21.504+04:00කවදත් ගීතයට ලස්සන කථාවක් ලබාදෙන සොයුරු සුලා මෙන්ම,...කවදත් ගීතයට ලස්සන කථාවක් ලබාදෙන සොයුරු සුලා මෙන්ම, මෙදා ඒ කතාව තවත් සුන්දර කර "සඳු", සොයුරිය වත්, "හිතවතිය", "නැණා" හැමටම බොහෝම ස්තුතියි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-26605810352880518122010-06-23T13:03:57.972+04:002010-06-23T13:03:57.972+04:00@වත්: "හොඳම මිතුරාව කවදාවත් සහකරුකර ගන්න බැහැ...@වත්: "හොඳම මිතුරාව කවදාවත් සහකරුකර ගන්න බැහැ. එහෙම කරගත්තොත් අපිට ඉන්න හොඳම යාළුව නැති වෙනව...."

ජීවිතය පොත් පත් වලින් පමණක් ම දකින්න බැහැ. විශේෂයෙන් ජීවිතය, විවාහ සංස්ථාව ගැන හොඳ වගේම නරක මතයක් පිලිඹිබු කරන්න උත්සාහ දරන කතුවරුන් බොහෝ විට ඔවුන්ගේ පෞද්ගලික අත්දැකීම් කෘතීන් තුලින් පාඨක සිත් තුලට එන්නත් කරන්න වෙරදරන්නේ. කතුවරයා බටහිර වැනි වෙනස් සංස්කෘතික පසුබිමක් නම් තත්වය තවත් බැරෑරුම්. ඔවුන් බොහෝ විට කරන්නේ පාට කන්නාඩි පැලන්දවීමයි.

මගේ මතය නම් ජීවිතයේ හොඳම මිතුරා/මිතුරිය; අංශුමාත්‍රයක ලාභ ප්‍රයෝජනයක් නොතකා, හැම දුක සැප එක වගේ බෙදා හදා ගෙන, නින්දා අපහාස දෝරගලා එන වෙලාවක ඒ හැම දරන කුණු කාණුව වගේම, පැසසුම් කීර්තිය ගලා එන වෙලාවට කඩාවැටෙන දිය ඇල්ලක් වගේම, වාරු නැතිව ඔත්පල වුන වෙලාවට උස්සලා තියන්න පුලුවන්; දහිරිය හිතේ ශක්තියක් තියෙන විශ්වාසනීය ඔහු/ඇය. ඒ මිතුරා/මිතුරිය අදරණීය සහකරු/සහකාරියයි.

ජීවිතය ජීවත් වෙලාම බැලිය යුතුයි. සර්ව සම්පුර්ණ කිසිවෙකු නැත. ගොඩාක් ලොකු ෂොක් ඇබ්සේබර් වල දුවන වාහනයක් ජීවිතය.

පුලුවන් නම් බලංගොඩ ආනන්ද මෛත්‍රීය හමුදුරුවෝ ලියූ "ජීවිතය වටා" පොත සොයාගෙන කියවන්න. ජීවිතය ගැන ලියූ සරළ, ගොඩාක් රසවත් වටිනා පොතක්.

ජීවිතය සුන්දරයි! හැමෝටම ඒ භාග්‍යය හිමිවේවා!ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-26720877726631449192010-06-23T09:50:38.430+04:002010-06-23T09:50:38.430+04:00සඳු...!
හඳ අපූරුවට මෝදුවෙලා..මයෙ හිතේ පසළොස්වක ලඟය...සඳු...!
හඳ අපූරුවට මෝදුවෙලා..මයෙ හිතේ පසළොස්වක ලඟයි වෙන්ඩෑ...අර හඳ මෝදුවෙනකොට ඇයත් එක්කම පායන "සිකුරු තරුව" නොවී මා "විශ්වය" වුනේ මන්දැයි මා ගැනම තරහක්ද උපදී...ඒත්....
"සත්තයි සඳු ...මම ඔයාට ආදරය කළා...මං ඔයාට කීව ඒ ගැන ...නමුත් ඔයා ඒගැන පිළිවදන් දුන්නෙ නැහැ කියලා දැන්තමයි මට මතක්වෙන්නෙ...මම ඔයාගෙන් ඒ වචනය බලාපොරොත්තුවුනෙත් නැහැ...බලාගෙන යනකොට මගේ ආදරය ඒකපාර්ශ්විකයි...ඒකයි ඔයාව චපල ආදරවන්තියක් විදිහට හඳුන්වන්නට අකමැති...මගේ හිතේ කුළුඳුලේම ඇතිවෙච්ච ආල හැඟුම් එකපාරටම මරලා දාන්න මට බැරිවෙයි සඳු..මට ඒකට ටික කාළයක් ඕනි...කොහොමවුණත් ගීතක හොඳ සැමියෙක් වේවි..බැඳීමක් තේරුම්ගෙන සංයමයෙන් ඉවසන්න ,ක්‍රියාකරන්න ඔහුට ඇති හැකියාව පුදුමයි...ගීතක මට කතා කලා... බොහොම සුන්දර මනුස්ස පරාණයක්...ඔහු මාව ඔයාව තේරුම් අරන්....එච්චරයි නේද ඕන..
ඉතිං මං හදවතින් සුභ පතන්නම්...!

මේ..
විශ්ව...

සුලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22847899867802323912010-06-23T09:01:06.112+04:002010-06-23T09:01:06.112+04:00{…..සඳුගේ හදවතට එබී බැලූ මා "නැණා" ලෙසින...{…..සඳුගේ හදවතට එබී බැලූ මා "නැණා" ලෙසින් හදුන්වා දෙන්නම්...

මුලින්ම කිවයුතුයි තිස්ස අයිය කරන කාර්යය ඉතාම අගය කොට සලකන බව...

මගේ හොඳම යලුවෙක්ගෙන් දැනගෙන, හද ගීපොතේ පිටු පෙරලන්න පටන් අරන් වැඩි කාලයක් නෑ.....ඊයෙ තමයි මුල් වරට සටහනක් තබන්න හිතුවෙ...ඒත් පස්සෙ හිතුන මම කලේ වරදක්ද කියලත්, සුලාගෙ කතාවෙ සඳු වෙලා....

ඒ කොහොම උනත් මේවගෙ (හද ගී පොතට ගොඩවදින ) සොඳුරු හදවත් එක්ක එක්වෙන්න ලබෙන එක භාග්‍යයක් කොට සලනව...

විරාමයක් ලදවිට හද ගී පොතේ පිටුපෙරලන්න එනව....

-"නැණා"-…..}Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-15029703598700695342010-06-23T08:31:38.456+04:002010-06-23T08:31:38.456+04:00එකඟ වෙන්න අමාරුයි වත් අක්කෙ. මොකද ඕනෙම කෙනෙක්ගේ හො...එකඟ වෙන්න අමාරුයි වත් අක්කෙ. මොකද ඕනෙම කෙනෙක්ගේ හොඳම මිතුරා හෝ මිතුරිය විය යුත්තේ තම සහකරුවා/ සහකාරියමයි. එකිනෙකාට විවෘත වීම තුල ඇතිවන අවබෝධය තමයි සාර්ථක විවාහ ජීවිතයකට අඩිතාලම. අත්දැකීමෙන් කියන්නෙ . මෙතනට එන යන සාර්ථක විවාහ ජීවිත ගත කරන අය මේ ගැන හුඟක් හොඳට දන්නවා කියල හිතනවා. දුකා සහ තිස්ස අයියා ඇතුලුව.

එක දෙයක් නම් කියන්න පුළුවන්. හොඳම යාළුවට ආදරේ කරන්න පුළුවන්, හැබැයි ආදරේ කරපු කෙනාව හොඳම යාළුව කර ගන්න නම් බැහැ.

~හිතවතියක්~Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-24460173220380898862010-06-23T04:22:15.370+04:002010-06-23T04:22:15.370+04:00@වත්:
ඒකනෙ අපි හොඳම යාළුවගෙ නංගි එක්ක යාළුවෙන්නෙ....@වත්:

ඒකනෙ අපි හොඳම යාළුවගෙ නංගි එක්ක යාළුවෙන්නෙ.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-44338304177138849762010-06-22T21:32:02.775+04:002010-06-22T21:32:02.775+04:00හොඳම මිතුරාව කවදාවත් සහකරුකර ගන්න බැහැ. එහෙම කරගත්...හොඳම මිතුරාව කවදාවත් සහකරුකර ගන්න බැහැ. එහෙම කරගත්තොත් අපිට ඉන්න හොඳම යාළුව නැති වෙනව....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-2848345957980558062010-06-22T21:30:29.016+04:002010-06-22T21:30:29.016+04:00විශ්ව
සඳු ව ඔබෙන් පැහැර ගත්තා කියා නොයෙක් වර නුඹ ස...විශ්ව
සඳු ව ඔබෙන් පැහැර ගත්තා කියා නොයෙක් වර නුඹ සිතනු ඇති බව මට හැඟේ... නමුත් ගැහැණුන් පුදුමයි මිතුරේ... ඇගේ හිත පතුලටම ලංවූ ඔබ නොව ඇගේ ජීවන සහකරු ලෙස ඇය මා තෝරා ගත්තේ ඇයිද යන්න මටද තවමත් විසදා ගත නොහැකි පැනයකි...

මා දන්නා එකම දේ නම් එහෙමත් නැතිනම් මා හට හැඟී ගිය එකම දේ නම් ජීවනසහකාරිය ලෙස ගැහැණියක් තෝරා ගන්නට නම් ඇයට නුඹ/ ඔහු සිත සතු සියල්ල එළි නොකළ යුතු බවයි....මක් නිසාද යත් සිත විවෘත වූ කළ ගැහැණියට ඔහු තම විශ්වාසවක්තම මිතුරා බවට පත්වන බැවිනි...

මා නුඹට ඊර්ෂ්‍යා කරමි.. මක් නිසාද යත් සඳූ හදවතින්ම පෙම් කරන්නේ ඇගේ ප්‍රිය ස්වාමිපුරුෂයාට නොව විවෘත සිත ඇති සියල්ල පැවසිය හැකි ඇගේ මිතුරාට (නුඹට) බැවිනි...

ගැහැණිය .... අප වෙලා ගන්නා ආයුධය ඇයයි...

෴ ගීතක ෴Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-34301655780370052722010-06-22T21:11:58.088+04:002010-06-22T21:11:58.088+04:00ඇත්තටම මං දුක් වුනා විශ්වයි සඳුයි කතාවේ කොටස් දෙක ...ඇත්තටම මං දුක් වුනා විශ්වයි සඳුයි කතාවේ කොටස් දෙක අතර මං කොමන්ට් කරලා ගැලීමට බාධා කරා කියලා.

කවුරු වුනත් ලස්සනයි "සඳු" ගේ කොටස, උපරිමයි.

අපිට ඒ සඳුව හඳුන්වා දෙන්න පුලුවනි නම් වඩාත් සතුටුයි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-88451236147481055672010-06-22T18:53:01.424+04:002010-06-22T18:53:01.424+04:00Woooow
සඳුයි විශ්වයි එකතු වෙලා විශ්වයේ අපූරු කතා...Woooow

සඳුයි විශ්වයි එකතු වෙලා විශ්වයේ අපූරු කතාවක් ගොඩ නඟනවා මෙන්න . . .

නියමයි . . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-70338211765361975832010-06-22T18:43:25.851+04:002010-06-22T18:43:25.851+04:00...සන්තානම් මෑණියනේ....කවුදෑ මේ සඳුත් එක්ක Anoවෙලා......සන්තානම් මෑණියනේ....කවුදෑ මේ සඳුත් එක්ක Anoවෙලා උත්තර බඳින්නෙ...???..මේ..මං නම් නෙවෙයි ඕං....

සුලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-78802869102480396202010-06-22T16:58:58.589+04:002010-06-22T16:58:58.589+04:00…………..විශ්ව මම දන් නෑ ඔයා මගේ තීරනය කොහොම බරගත්තද ...…………..විශ්ව මම දන් නෑ ඔයා මගේ තීරනය කොහොම බරගත්තද කියල.,ඒත් මම තවම හිතන්නෙ මම ගත්ත තීරනය හරි කියල. ඔයාට ඒක තේරුම් ගන්න බැරිව ඇති මොකද මම ඔයත් එක්ක එකට හිටිය කාලෙ මම හැම වෙලාවකම වගබලගත්තා අපි දෙන්නගෙ නොගැලපීම් ඉස්මතු නොවෙන විදියට හැසිරෙන්න, කතා බහ කරන්න...ඒ ඔයාව රවටන්න හිතාගෙන නම් නෙමයි, ඒ මම ඔයගෙ ඇසුර ප්‍රියකරපු නිසා...මටම තෙරෙන් නෑ ඒක මොන විදියෙ බැදීමක්ද කියල...යාලුවෙක් එක්ක තියෙනවට වදා දුර ගිය බැදීමක්.. ඒත් ප්‍රේමවන්තයෙක්-ප්‍රේමවන්තියක් අතර තියෙන තරම් දුර ගිය බැදීමක් නොවෙයි...

මම තේරුම් අරන් හිටියෙ අපි දෙන්නට කවදාවත් එකට එක්වෙලා සාර්ථක ජීවිතයක් ගත කරන්න බැරි බව.... ඒ නිසා තමයි මම මේ ලගකදි ගීතක එක්ක සම්බන්ධයක් ඇති කරගත්තෙ, මම දන් නෑ ගීතක මම හිතන විදියෙ කෙනෙක්ම වෙයිද කියල..මොකද මේ ටික දවසට මම තේරුම් ගත්ත දෙයක් තමයි එයා ඔයා තරම් විවෘත නෑ කියන එක. ඒත් මම මගෙ අනාගත සහකරුවගෙන් බලපොරොත්තුවෙන දේවල් කීපයක්ම එයා තුලින් දකිනව...ඒ නිසයි තවත් කල් නෑරම මේ තීරය ගත්තෙ…

මම ඒක ඔයාගෙ සන්වේදී හිත පාරන් නැතුව කොහොම කියන්නද කියල දස දහස් වාරයක් කල්පනා කරල තමයි මේ විදියට කියන්න අන්තිමට තීරනය කලේ....

මම විශ්වාස කරනව ඔයාට සාර්ථක ජීවිතයක් ගතකරන්න පුලුවන් සන්වේදී පෙම්වතියක්, බිරිදක් ලැබෙයි කියල....

….සඳූ....Anonymousnoreply@blogger.com