tag:blogger.com,1999:blog-6686961339369224565.post7610180081109364896..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: සක්කාය දිට්ඨි...!තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-6686961339369224565.post-72434166432296845272011-06-01T17:39:05.100+04:002011-06-01T17:39:05.100+04:00අළුත් ලිපි සහ පරන ගීත නැද්දෝඅළුත් ලිපි සහ පරන ගීත නැද්දෝදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-14109621227064732492011-05-19T07:20:35.932+04:002011-05-19T07:20:35.932+04:00වෙසක් එකටම ගැලපෙන නිවී සැනැහුණු ගතියක් තියෙනවා ඔබේ...වෙසක් එකටම ගැලපෙන නිවී සැනැහුණු ගතියක් තියෙනවා ඔබේ අකුරු වල. ගීත ටිකත් පරණ දුලබ නිසා හරි වටිනවා. සම්බුද්ධ ජයන්තියට හදපු අලුත් ගීතය අහන්න ලබුනා. ඒක හරිම නීරසයි මට නම්. අමරදේව , නන්දා ඇතුළු ප්‍රවිනයින්ගේ කටහඬ. එත් හදවතට වදින ගතියක් නැහැ. නන්දා මාලිනීගේ ''බුද්ධනුභාවෙන '' වගේ ගී හැමදාම ඇහුවත් එපා වෙන්නේ නැහැ. ඉඩක් ලදොත් මා තැනු නෙලුම් විල දිහා ඇවිත්යන්න.
nelumwila.blogspot.comBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-31867605223833078222011-05-18T18:09:53.440+04:002011-05-18T18:09:53.440+04:00Thanks for these.Thanks for these.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-7375944324055749682011-05-18T16:13:42.181+04:002011-05-18T16:13:42.181+04:00රසවත් ලිපියක්.. ආසාවෙන් කියෙව්වා.. ස්තූතියි! තිස්ස...රසවත් ලිපියක්.. ආසාවෙන් කියෙව්වා.. ස්තූතියි! තිස්ස.. පින්බර වෙසක් මංගල්‍යයකට තිස්සට මගෙන් ආසිරි පැතුම්..!Eranga Perera (Muthu Paba)https://www.blogger.com/profile/14614542059005202658noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-55202765015130625602011-05-18T15:23:34.693+04:002011-05-18T15:23:34.693+04:00හැමදාම වගේම අදත් සිරාම ලිපියක්....හැමදාම වගේම අදත් සිරාම ලිපියක්....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-67141844398006195842011-05-18T14:10:18.074+04:002011-05-18T14:10:18.074+04:00හම්මේ තිස්ස අයියාව දැක්ක කල්.. :Dහම්මේ තිස්ස අයියාව දැක්ක කල්.. :DJayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-7757408759594639722011-05-18T10:16:47.357+04:002011-05-18T10:16:47.357+04:00මට දෙයක් කියන්න තේරෙන්නේ නෑ. ඒත් මට උඹ කියපු දේ අග...මට දෙයක් කියන්න තේරෙන්නේ නෑ. ඒත් මට උඹ කියපු දේ අගේට තේරුණා. තෙරුවන් සරණයි!වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-57773872431136322712011-05-18T06:28:43.214+04:002011-05-18T06:28:43.214+04:00නච්ච ගීත වාදිත විසූඛ ......
ඊයෙ සිල් ගත්ත.
පසිඳුරන...නච්ච ගීත වාදිත විසූඛ ......
ඊයෙ සිල් ගත්ත.
පසිඳුරන්ට අසුවන දෑ සිතින් දකින්නට ... බොහෝ මාධ්‍ය ඇත!Bandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-43205968249248769482011-05-17T07:18:51.927+04:002011-05-17T07:18:51.927+04:00සිත් පහන් වී...නිවී සැනසෙන පින්බර වෙසක් පුන් පොහෝ ...සිත් පහන් වී...නිවී සැනසෙන පින්බර වෙසක් පුන් පොහෝ දිනක්Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-5812459013455140902011-05-17T06:05:38.145+04:002011-05-17T06:05:38.145+04:00නිවන් දකින්නට පින් මදිවෙන්නැති ඒකයි තවමත් සංසාරේ.....නිවන් දකින්නට පින් මදිවෙන්නැති ඒකයි තවමත් සංසාරේ..

බැඳීම්, බැඳීම් සහ තව තවත් බැඳීම්.. මක් කොරන්ටදැ අයියේ, අපි පුහුදුන් මිනිස්සු නොවැ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-36705059110378451542011-05-16T23:11:41.886+04:002011-05-16T23:11:41.886+04:00තිසා අයියේ.. දැක්ක කල් ඇ........ සුභ වෙසඟක් වේවා!!...තිසා අයියේ.. දැක්ක කල් ඇ........ සුභ වෙසඟක් වේවා!!

අපි නන් පට්ට බිසි හොදේ......:-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-6850634018616678212011-05-16T21:28:40.061+04:002011-05-16T21:28:40.061+04:00ඔන්න මමත් ගත්තා ස්ටූටී පරක දැම්මා ඕන්ඔන්න මමත් ගත්තා ස්ටූටී පරක දැම්මා ඕන්ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-29081090595814018222011-05-16T20:56:57.889+04:002011-05-16T20:56:57.889+04:00අම්මේ බං අයියේ උඹත් දෙන ඒවා...
දැන් අහපංකෝ...
අර ම...අම්මේ බං අයියේ උඹත් දෙන ඒවා...
දැන් අහපංකෝ...
අර මුලින්ම කිව්ව එකනං හරියටම හරිමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-6185626134733112322011-05-16T20:56:14.183+04:002011-05-16T20:56:14.183+04:00කතරට වෙසක් සඳ පායා දිලෙනවද
ඒ එළියෙන් නුඹෙ නෙත් දෙක...කතරට වෙසක් සඳ පායා දිලෙනවද
ඒ එළියෙන් නුඹෙ නෙත් දෙක තෙමෙනෙවද
දූ දරුවනුත් බිරිඳත් සිහි කෙරෙනව ද
ලෝ දම එයයි මේ දුක සිත නිවනව ද

අයිය කාලකින් ලියල ( ඇඟ බේරගන්න ලියල ද මන් ද ? )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-29966521160539936892011-05-16T20:55:17.763+04:002011-05-16T20:55:17.763+04:00ස්තූතියි තිස්ස, ඔබේ විවරණිකාව කදිමයි. සියලු දුකට ම...ස්තූතියි තිස්ස, ඔබේ විවරණිකාව කදිමයි. සියලු දුකට මුල් වන්නේ "බැඳීම්" කියන කාරණය කොපමණ සත්‍යයක්ද?, බැඳීම් වලින් විනිර්මුක්ත වීමට නොහැකිව අප සියලු දෙනා නැවත නැවත දුකෙහි ගැලෙනවා. ඒත් මිනිස් ස්වභාවයත් එයමයි නේද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-29190438489067620512011-05-16T20:39:31.287+04:002011-05-16T20:39:31.287+04:00අදම තමයි බං මේ සින්දු ටික ඇහුවේ. සෑහෙන්න පරණ ට්රැ...අදම තමයි බං මේ සින්දු ටික ඇහුවේ. සෑහෙන්න පරණ ට්‍රැක් ටිකක්....!

තිසාටත් පවුලේ සියළු දෙනාටත් "සුභ වෙසඟක් වේවා....!"දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com