tag:blogger.com,1999:blog-6686961339369224565.post760238623982020506..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: රාජ පණ්ඩිත නාග විමානේ... | ත්‍රිවිධ ඥාණ විදුරූ.....තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-6686961339369224565.post-79284842632168399842011-02-21T00:14:27.038+04:002011-02-21T00:14:27.038+04:00බොහොමත්ම ස්තූතියිබොහොමත්ම ස්තූතියිහෙළයෙක්http://www.lankapromo.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-11077895445154784612010-11-17T09:59:45.515+04:002010-11-17T09:59:45.515+04:00@දුකා: ඔව් බන් අර චීන වරායේ තෙල් සංකීර්ණයමත් අවුරු...@දුකා: ඔව් බන් අර චීන වරායේ තෙල් සංකීර්ණයමත් අවුරුදු 99 කට දුන්නනේ ඉන්දියන් තෙල් සමාගමට, අර සූදු කෙලලා පැරදිලා විධුර පණ්ඩිතයින්ව දුන්නා වාගේ පොරක්...බලන් ගිහයම ඔක්කොම ඉන්නවා බන්...

@බණ අහණ කෙනෙක්: මගේ ප්‍රාණ හා සමාන මිත්‍රයාගේ ආගමනය සතුටින් පිලිගනිමි... ඒත් උඹ බණ අහන කෙනෙක් කියා හඳුන්වා ගන්න තරම් පරිස්සම් වුනානේ...?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-428267452741938692010-11-17T09:27:24.906+04:002010-11-17T09:27:24.906+04:00අනර්ගයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියල කිව්වලු. ...අනර්ගයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියල කිව්වලු. ඔය වැඩේ ඉදිරියටම ගෙනිච්ච්නම් අයාලෙ සැරිසරන උන්ටත් අර්ථයක් වේවි.බ්ණ අහන කෙනෙක්noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-68484489724985157162010-11-10T21:08:05.861+04:002010-11-10T21:08:05.861+04:00මේ ත්‍රිවිධ ඥාන විදුරු ගීතය මම අහලා තියෙනවා තිසා න...මේ ත්‍රිවිධ ඥාන විදුරු ගීතය මම අහලා තියෙනවා තිසා නැටුම් වල. ඒත් බොහෝම පොඩි කාලේ වගේ තමයි මතක. මොකද මට මතක තිබුනේ මුල් කොටස විතරයි. බොහොම ස්තූතියි මේ පැරණිම ගීත එකතු කලාට.

විදුර ජාතකය ඇත්තෙන්ම හරිම අපූරු කතාවක්. නාග ලෝකේ දිව්‍ය ලොකේ කියන මනඃකල්පිත ලෝකවලට මේ ලොකේම රටවල් කීපයක් හරි ලංකාවේම නගර කීපයක් හරි ආදේෂ කර ගත්තාම . . පූර්ණක යක්ෂයාට මර්වින් සිල්වගේ හරි දුමින්ද සිල්වගේ හරි චන්ඩියෙක් අදේශ කර ගත්තාම . . මේ කතාව අපේම එකක් විදිහට නියමෙට රස විඳින්න පුලුවන් මචෝ . .

බොහොම අපූරුයි . . බොහෝම ස්තූතියිදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-51436375670450450272010-11-10T14:40:48.757+04:002010-11-10T14:40:48.757+04:00@නිශ්: ඔව් අප්පා "රාජ පණ්ඩිත..." සින්දු...@නිශ්: ඔව් අප්පා "රාජ පණ්ඩිත..." සින්දුව නම් යන්නෙම නෑ ම්යේ හිතේ..

@Jeew: හැබෑට බන් කියලා වැඩක් නෑ නේ උන් කථා කරන හැටි..?
දැන් ශ්‍රී ලංකා ගුවන් විඩුලි සේවයේ එව්වයේ රචකයා සංගීතඥයා යන අයගේ නම් කීම අනිවාර්ය කරලා... ඒක ලොකු දෙයක්..තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-20703950051978674342010-11-10T14:32:50.597+04:002010-11-10T14:32:50.597+04:00හපොයි... මට එච්චර අපහාස කරන්ඩ එපා එෆ්.එම්. එකක් ගැ...හපොයි... මට එච්චර අපහාස කරන්ඩ එපා එෆ්.එම්. එකක් ගැන කියලා. ඒවායේ ඉන්න උන් කවදාවත් ඔය වගේ කතා කරනවා අහලා නැහැ. මට පොඩි කාලේ ඉඳන් අහලා පුරුදු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළද සේවය, ප්‍රාදේශීය සේවය වගේ එව්වා වල තමයි ඔය විදිහට කතා කරන්නේ.......
ඒවායේ නම් ඉතින් "ගී පද රචනය....... සංගීතවත් කළේ ........" කියන ටිකත් කියනවාJeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-85193934245858824162010-11-10T14:32:39.798+04:002010-11-10T14:32:39.798+04:00අප්පේ සින්දු ටික මල් මසුරන් කාලෙකින් අහුවෙ. විදුර ...අප්පේ සින්දු ටික මල් මසුරන් කාලෙකින් අහුවෙ. විදුර ජාතකෙත් අගේට ගලපල තියෙන්නෙ.
එරන්දතිය එනව මන් හරිම් කෑමති ගීයක්
ස්තූතියි කිව්ව....නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-57565142749093724762010-11-10T14:16:57.299+04:002010-11-10T14:16:57.299+04:00@හරී: ආයේ මොනවද අප්පා ඉස්තූති මාලියූ දේවල්ය...?
@...@හරී: ආයේ මොනවද අප්පා ඉස්තූති මාලියූ දේවල්ය...?

@වැප්: බලමු මල්ලියේ එව්වට සිංදුත් තියනවා නෙ.. සමහර එව්වාට..?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-72823531722069612502010-11-10T13:44:31.314+04:002010-11-10T13:44:31.314+04:00අද තමයි මේ ජාතක කතා වස්සතුව දැනගත්තේ ...
බොහෝම ස්...අද තමයි මේ ජාතක කතා වස්සතුව දැනගත්තේ ...

බොහෝම ස්තුතියි අයියා ... නරකද හිමින් සැරේ අපි නොදන්න අප්‍රසිද්ද අනික් ජාතක කතා ටිකක් දැම්මොත් ....වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-21630199719111264212010-11-10T12:25:14.717+04:002010-11-10T12:25:14.717+04:00විදුර ජාතකේ හරියට දැනගත්තෙ අද ,,,,, අයියට පිං,,,,,...විදුර ජාතකේ හරියට දැනගත්තෙ අද ,,,,, අයියට පිං,,,,,,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-19261507437606719612010-11-10T09:22:44.864+04:002010-11-10T09:22:44.864+04:00@පැතුම්: එහෙම සාකච්චාවක් ඉතින් ජීවිත කාලයටම මතක ති...@පැතුම්: එහෙම සාකච්චාවක් ඉතින් ජීවිත කාලයටම මතක තියනවා බන්... කොහොම හරි සෙට් වෙමු... සින්දුවක් එහෙම කියලත්...

@priyantha.ඒබී: මොකක් හරි පෝස්ට් එකක් දානවා අද කියල ලියන්න බෑ මල්ලී... අදහස් ගොනුවෙලා තෙරපුණහම තමා මේ වාගේ එලියට එන්නේ නේ.. බස් එක නිසා අදහස් නිතරම එලියට එනවා... ප්‍රෙෂර් වෙන්නේ නෑ... ඒකයි මගේ හිතේ හේතුව... හෑබෑ ජීවිතේ දොඩමලු නිර්මාණකරුවන් අඩුයි නේද... ඔවුන් සිතුවිලි ලෝකයේ නම් බොහෝ දොඩමලුයි...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-81269900474739014562010-11-10T09:18:07.759+04:002010-11-10T09:18:07.759+04:00@වැම්පයර්: ඒ සින්දුව සුනිල් සරත් පෙරේරා මහත්තයා පු...@වැම්පයර්: ඒ සින්දුව සුනිල් සරත් පෙරේරා මහත්තයා පුඩුම ලස්සනට වියලා තියනව නේ...බොහොමකුඩා තැන් දෙක තුනකින් විතරයි කථාව අල්ලන්න පුලුවන්...
"කාලගිරෙන් සිතුවිලි සේනා...", "නාග ලොවින් බැස නාලිය ගමනින්..." වගේ එව්වයින් මට හිතෙන්නේ...

@සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත:සින්දුවත් එක්කම මේ කොමෙන්ට් දාන අය එක්කරන තොරතුරුත් අන්තර්ජාලය තියන තුරා උවමනා අයට බලන්න ලැබෙයි කියන එකයි බලපොරොත්තුව සහෝ..

@Pali: ඒකෙත් රටාවක් දුටුව එහෙමනම් පාලියෝ නුඹ ඈ...? රටාව කඩමු එහෙමන්ම් ඉක්මනින්ම...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-48719630511035977172010-11-10T08:54:10.487+04:002010-11-10T08:54:10.487+04:00අම්මෝ තිස්ස අයියා කාලෙකින් සිංදු දෙකක්ම දීල තියෙන්...අම්මෝ තිස්ස අයියා කාලෙකින් සිංදු දෙකක්ම දීල තියෙන්නේ. ඊබ්‍රාහීම් මහතාගේ සින්දුවනම් හොයන්නත් අමාරු එකක් වෙන්න ඕන. රොහණ බැද්දගේ මහතාගේ සිංදුවත් අද තමා ඇහුවේ. සිංදුවල තත්වයත් හොඳයි. අයියා ආයෙම ලියන එකත් සතුටුයි.
ස්තූතීයි අයියේ වටිනා කියන සිංදු දෙකක් දුන්නට..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-42979714239906811022010-11-10T08:31:21.272+04:002010-11-10T08:31:21.272+04:00තිස්ස අයියා ලංකාවට ආපු වෙලාවක හොඳට සැට් වෙලා හොඳ ස...තිස්ස අයියා ලංකාවට ආපු වෙලාවක හොඳට සැට් වෙලා හොඳ සාහිත්‍ය සාකච්ඡාවක් දාමුකෝ...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-30556007951463866022010-11-10T07:44:56.719+04:002010-11-10T07:44:56.719+04:00දවසට එකයි....සතියට එකයි...........දැන් මාසෙට එකයි ...දවසට එකයි....සතියට එකයි...........දැන් මාසෙට එකයි :((

බොහොම අපූරුවට විධුර ජාතකයෙ එන කතාව ලියා දක්වපු එක ගැනනම් හරිම සතුටුයි.

බෞද්ධ සාහිත්‍යයේ එන කතා පුවතක් වුනත් මුල් ගීය ගායනා කරන්නෙ ඒ. ආර්. ඒම් ඊබ්‍රහිම්. මේ වගෙ බොදු ගී ගායනා කරපු අන්‍යාගමික කලාකරුවන් කොච්චරනම් අපිට හිටියද?? ඔවුන් අතරින් අල්හාජ් මොහිදීන් බෙග් මහත්මයා වඩාත් විශේෂයි. ඒ.ජේ. කරීම් මහත්මයගෙ සාදු සිරීපා කියන ගීතය මා කුඩා කාලයෙ ඉතාම ආස කරපු ගීතයක්.Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-12735116405483460042010-11-10T07:44:47.498+04:002010-11-10T07:44:47.498+04:00අහන්නට දකින්නට ලැබෙන්නෙ නැති වටිනා ගී මිණි අප හා බ...අහන්නට දකින්නට ලැබෙන්නෙ නැති වටිනා ගී මිණි අප හා බෙදාගන්නා ඔබට බොහොම පින්... පසුබිම් වෙච්ච ජාතක කතාවත් හරි අපූරුවට ලියලා තියෙනවා, ඒකටත් බොහොම පින්... පුංචි කාලේ රූපවාහිනියේ විදුර පණ්ඩිතයන්ගේ කතාව බලලා තියෙන බව මතක තිබුණත් කතාන්දරය හරියටම තේරුම් ගියේ ඔබ තුමන්ගේ පිහිටෙන් අද තමයි...සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-61597862299637922522010-11-10T06:13:57.235+04:002010-11-10T06:13:57.235+04:00පංකාදු පහයි බොල. අර සුනිල් සරත් පෙරේර මහත්තය ලියපු...පංකාදු පහයි බොල. අර සුනිල් සරත් පෙරේර මහත්තය ලියපු එරන්දතිය එනවා සින්දුවෙ ෆුල් සීන් එක දැනගත්තෙ අද නේ..

ජයවේවා... අපිට ඉතින් ඉස්සර කාල කතාවක් අහගන්න ඉන්නෙ තිස්ස අයිය විතරයි නෙව...Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-49800386354064800922010-11-10T05:48:51.134+04:002010-11-10T05:48:51.134+04:00@Jeew: හෙහ් හෙහ් හෙහ් එෆ් එම් එකක වත් වැඩ කරන්න පු...@Jeew: හෙහ් හෙහ් හෙහ් එෆ් එම් එකක වත් වැඩ කරන්න පුරුදුවෙනද මල්ලී?....

@Grey: ඕන වෙලාවක මල්ලී...!

@Buratheno හැබෑට ඔය බෙදාහදාගත්තම රසය වැඩි වෙන එක බුලත්විටටනම් හප්පා...
මොනවාවුනත් මල්ලී ඒ සින්දු ටිකනම් මැණික් තමා... කොලිටි ඉතාම හොඳයි.... කීයෙන් කීදෙනාද අප්ප එහෙම ලෝස් නැතුව එහෙම දේවල් පරිත්්‍යාග කරන්නේ...
අහ් දෙසැම්බර් නො ආ එක හොඳයි... ජනවාරි සිරාවටම සෙට් වෙමු මල්ලී....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-82390372362035852042010-11-10T04:43:17.900+04:002010-11-10T04:43:17.900+04:00හෙ හෙ ඒවනං ඉතිං මොනවද.. බෙදාහදා ගත්තමලුනෙ රසය වැඩි...හෙ හෙ ඒවනං ඉතිං මොනවද.. බෙදාහදා ගත්තමලුනෙ රසය වැඩිවෙන්නෙ.. ඕං මමත් එරන්දතිය සිංදුව බාගත්තා.. පිං සිදු වේවා..

පලි: දැං ටික ටික සීතල වැඩිවේගෙන එනවා.. ඒ මදිවට මේ දවස්වල වහින්නත් පටාං අරගෙන.. මේ වෙලාවට තමා ලංකාවෙ අගේ තේරෙන්නෙ..

පපලි: මම ඔය පැත්තෙ රවුමක් ගහන්න තමා හිතං හිටියෙ දෙසැම්බර් මාසෙ දිහාවෙ.. ඒ වැඩේ හරියන්නෑ.. ලබන අවුරුද්දෙ මුල වගේ සමහරවිට හැකිවෙයි..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-25864582317771358682010-11-10T02:20:17.801+04:002010-11-10T02:20:17.801+04:00ශා නියමයි තිස්ස අයියා... මේ දැන්ම බාගන්නවා. බොහොම ...ශා නියමයි තිස්ස අයියා... මේ දැන්ම බාගන්නවා. බොහොම පින්..Greyhttps://www.blogger.com/profile/05898354024963293953noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-8218918239791027912010-11-10T00:53:05.556+04:002010-11-10T00:53:05.556+04:00අහා තිස්ස අයියා.. තවත් පැරණි රසාංග දෙකක් අරන් ඇවිත...අහා තිස්ස අයියා.. තවත් පැරණි රසාංග දෙකක් අරන් ඇවිත් වගේ. මම නම් මේ කතා අහලා නැහැ. ඔන්න අද තමයි දැන ගත්තේ.

.......මේ ශ්‍රී ලංකා බ්ලොග් සංගමයේ ගීත සේවයයි. 'ග්රැමෆෝන් යුගයෙන්' අතරට ඔබ එක් වී සිටින දැන් වෙලාව මධ්‍යම රාත්‍රියට අඩ හෝරාවයි. ඔබගේ රසසාවාදනය සඳහා ග්රැමෆෝන් යුගයේ ගීත අතරින් තිස්ස අයියා තෝරා ගත්තා මේ ලස්සන ගීත දෙක....Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-46736847746518764692010-11-09T22:45:54.228+04:002010-11-09T22:45:54.228+04:00ගල්මල් මහත්තයා ඉතින් කොයි ලෝකේ හිටියත් මෙහෙට ගොඩ ව...ගල්මල් මහත්තයා ඉතින් කොයි ලෝකේ හිටියත් මෙහෙට ගොඩ වැදෙන්න අමතක කරන්නේ නෑ නෙව....

මේං පරණම කෙනෙක් අපේ...? උඩුගිය ෆ්‍රීඩම් නගා...
හප්ප්ච්චියේ...බයිට් නොවී කිලෝ බයිට් වුනු එක මදෑ....

ඕං කිවා මාර කථාවක්... හිටින්කෝ දැඩිමුණ්ඩ දෙයි හාංදුරුවන්ට කියා පාඩමක් උගන්නන්ට....!!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-12001455625169074022010-11-09T21:30:10.781+04:002010-11-09T21:30:10.781+04:00මොකෝ මාරයා නැතිව..මෙ ඉන්නේ...
තිස්ස අයියාව දාලා ය...මොකෝ මාරයා නැතිව..මෙ ඉන්නේ...

තිස්ස අයියාව දාලා යනවාද මාරයා...
මම මෙ බලන් ඉන්නේ උඹලට මූව එපා වෙනකල් මට මෙකව මාර ලෝකෙට ගෙනියන්න..ඔල්ඩ් හීට්ස් අහන්න..
උඹලා කාට කාටත් එපා වෙච්ච දවසට කියාපල්ලාකෝ...

ගීත ටිකනං මල් මසුරං..එහෙනං...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-21026796407856541392010-11-09T21:23:15.035+04:002010-11-09T21:23:15.035+04:00අයියෝ සින්දු අහන්ට හැටියක් නැත. මාගේ වැඩ කටයුතු කි...අයියෝ සින්දු අහන්ට හැටියක් නැත. මාගේ වැඩ කටයුතු කිලෝ බයිට් වලට සීමා වී ඇත. කොමෙන්ටුව දමන්නේද හරිම අමාරුවෙනි. මුල එක නම් අහලා තිබේ. එයිවත් සැනසිය යුතුය.
අයියෝ අහෝ!!! මක්ක කොරන්ටැයි??freedomhttps://www.blogger.com/profile/11215807524915520255noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-35143267524619429872010-11-09T20:05:53.055+04:002010-11-09T20:05:53.055+04:00රාමා-සීතා දෙදෙනාම වසර දාහතරක් දේශයේ හා ජනතාවගේ යහප...රාමා-සීතා දෙදෙනාම වසර දාහතරක් දේශයේ හා ජනතාවගේ යහපත උදෙසා පිටුවහල් වෙලා ඉඳන් ආපසු භාරතයට සැපත් වුනාලු. ඉන් සතුටට පත්වූ ජනයා පහන් පේලි පත්තුකර, මල්වෙඩි පත්තුකර, රසකැවිලි බෙදාගෙන ප්‍රීතිඝෝසා දුන්නාලු. එයයි දීපාවලිය හෙවත් දීවාලි කියා සමරන්නේ, එය යෙදුනේ ගෙවී ගිය අමාවක දා (හැබැයි රාමා-සිතා භාරතයට ගොස් ඇත්තේ ලංකාවේ ඉඳන්, අපේ රාවණා රජු පරාජය කරලා ලු). ඉන්දියන්කාරයෝ දීවාලිය සමරන්නේ අඳුරින් එළියට ඒම හැටියට. අමාවක දා ඒ පහන් පේලිවලින් ගොඩාක් එළිය දෙනවාලු.

අපේ බ්ලොග් ප්‍රජාවටත් දීප්තියෙන් පිරුණ එළි වැලක් නෙවෙයි ගොඩාක් අරන් ආවාට පින් මගේ යාළු. මේ විදියට ලස්සන කතා රචනා එලිදක්වන්න, ගීතයක් ගේන්න තරම් විවේකයක් නිරතුරුව ඔබතුමාට හිමිවේවා පතනවා.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.com