tag:blogger.com,1999:blog-6686961339369224565.post741391474916979788..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: පෙම් සුවඳයි මංගල සිරිදෙයි...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-6686961339369224565.post-84587976091044128092013-02-17T10:21:01.388+04:002013-02-17T10:21:01.388+04:00පායන සඳ සේ මෝරයි අහසේ ගීතයත් අශෝකා චිත්‍රපටියේ ද?
...පායන සඳ සේ මෝරයි අහසේ ගීතයත් අශෝකා චිත්‍රපටියේ ද?

පි.එල්.ඒ සෝමපාලත් හින්දි තනු කොපි කරලා තමන්ගේ නම දගත්තු පොරක්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-87593785509903271962013-02-15T13:49:48.345+04:002013-02-15T13:49:48.345+04:00ගීතය ලස්සනයි.
තොලුත් සිත්ගන්නා සුලුයි (කොලේ) ;)
...ගීතය ලස්සනයි.
තොලුත් සිත්ගන්නා සුලුයි (කොලේ) ;)

D.P.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-14007776441352904262013-02-14T21:10:02.017+04:002013-02-14T21:10:02.017+04:00තිස්ස අදටම ගැලපෙන ගීයක් නොවැ දමල තියෙන්නෙ. ගොඩාක් ...තිස්ස අදටම ගැලපෙන ගීයක් නොවැ දමල තියෙන්නෙ. ගොඩාක් ස්තූතියි මේ ආදරණීය සටහනට. Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-32012090456235922892013-02-14T20:15:09.826+04:002013-02-14T20:15:09.826+04:00අදමයි ඇහුවේ....
මරුනේ....අදමයි ඇහුවේ....
මරුනේ....තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-76944831868471851922013-02-14T16:36:54.586+04:002013-02-14T16:36:54.586+04:00අද දවසට ගැලපෙන ප්‍රේමය උතුරා ගිය ගීතයක්.අද දවසට ගැලපෙන ප්‍රේමය උතුරා ගිය ගීතයක්.♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-14882168142144677912013-02-14T16:04:56.773+04:002013-02-14T16:04:56.773+04:00ප්‍රේමය,ආදරය යනු වචන මාත්‍රයක් වුවද එම සත්වයා එකට ...ප්‍රේමය,ආදරය යනු වචන මාත්‍රයක් වුවද එම සත්වයා එකට බැඳ තබන හුය වූ කලී එම වචන මාත්‍රයන් තුළ ගැබ්වී ප්‍රේමයෙන් බැඳෙන්නාවූ එකිනෙකාගේ සම් මස් නහර ඇට ඇටමිදුළු විනිවිද දුවන එක්තරා ධර්ම තාවයක් යැයි සිතමි.අපි සසර පුරාවට ඇදගෙන යන්නාවූ මේ බැඳීම් ඇතැම්විට අපට හුරුපුරුදු බැඳීම් යැයි එක්වරම හැඟෙන්නේ ඒ නිසාවෙනි.එනයින් හැඟෙන්නේ අප මුල්වරට හමුවූයේ නම් මේ භවයේදී පමනක් නොවන බවමය.අනන්ත සසරේදී අප නොයෙක් අයුරින් හමු වී ඇත.
සසරේ පුරුදු ලෙසින් මේ වසන්තයේදීද ඔබ මා යළිත් හමුවූ බැව් මෙමට දැනේ..මේ උදා වී ඇත්තේ වසන්ත සමයක්මැයි..ඉදින්..
ප්‍රේම කතාවෙන්..ආලිංගනයෙන් තොරව මේ මොහොත හිඳින්නේ කෙසේදැයි අසමි..එන්න..ප්‍රියාවිය මේ ප්‍රේම සාගරයේ කිමිදෙන්න..ඒත්....

"පැණි බොන්න හිතයි ඉල්ලන්න ගොතයි
එය දෙනතුරු ඉවසන්නා
එය දෙන තුරු ඉවසන්නා...."

මේ..

සුලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22398199816290156412013-02-14T14:18:19.962+04:002013-02-14T14:18:19.962+04:00අනේ ඔව් , මාත් හරිම ආසයි මේ පසුබිම් කතා කියවන්න. බ...අනේ ඔව් , මාත් හරිම ආසයි මේ පසුබිම් කතා කියවන්න. බොහෝම ස්තිතියිmierhttps://www.blogger.com/profile/08688552933694762855noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-4203697327449493852013-02-14T12:59:36.769+04:002013-02-14T12:59:36.769+04:00"කියන දේ නාහ යන තෝ මඟදි කොටියම කාපිය" ක... "කියන දේ නාහ යන තෝ මඟදි කොටියම කාපිය"  කියල මම ලියපු මේ කතාව දැක්කද? උඹව කොටිය කාපිය කිව්වෙත් අන්න එහෙමම තමා. ස්තූතියි තිසා.

"රතදර" කියන වචනෙ නියම තෙරුම දෙන රතු දල්ලක් හම්බුවෙලා තියෙන්නෙ. දැක්කම කිළිපොලා යනව...!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-46981271266219186342013-02-14T12:41:04.940+04:002013-02-14T12:41:04.940+04:00ප්‍රේමය නම්...ප්‍රේමය නම්...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-4422249769023100752013-02-14T11:59:07.186+04:002013-02-14T11:59:07.186+04:00සින්දුව වගේම පසු සටහනත් නියමයි.
ඔක්කොටම වැඩිය අර උ...සින්දුව වගේම පසු සටහනත් නියමයි.
ඔක්කොටම වැඩිය අර උඩිං දාල තියෙන කොලේ කොහෙන්ද හොයාගත්තෙ තිස්ස අයියා.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-47834714450328582772013-02-14T11:29:57.502+04:002013-02-14T11:29:57.502+04:00දවසට ගැලපෙන නියම ගීයක්.. ගෙදර ගිහිං තමා අහන්න වෙන්...දවසට ගැලපෙන නියම ගීයක්.. ගෙදර ගිහිං තමා අහන්න වෙන්නේ...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-69079370458929731022013-02-14T11:14:47.603+04:002013-02-14T11:14:47.603+04:00//පෙම් ගඟුලේ දිය බුං ගසලා
අපි කිමිදෙමු නාමු ප්‍රිය...//පෙම් ගඟුලේ දිය බුං ගසලා
අපි කිමිදෙමු නාමු ප්‍රියේ....//

මේක නම් කරලා බලන්ට ඕනි.:D:D:D

ඔබ දෙපලට සුබ ආදරවන්තයින්ගේ දවසක්!!!
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-72157875273884414852013-02-14T10:56:51.670+04:002013-02-14T10:56:51.670+04:00ගීතයටත් පසුබිම් කතාවලටත් ස්තුතියි තිස්ස.. අර කතවෙ ...ගීතයටත් පසුබිම් කතාවලටත් ස්තුතියි තිස්ස.. අර කතවෙ හැටියට ජෙනට් රේඛාවෙ රඟපෑවානම් අපිට තවත් ප්‍රවීන නිලියක් නොලැබෙන්න තිබුණා.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-33170358831082058152013-02-14T10:42:48.192+04:002013-02-14T10:42:48.192+04:00ඇත්තටම සුපිරි ගීතයක්.. සැරදේවා පෙම්වතුනි...
මේ සි...ඇත්තටම සුපිරි ගීතයක්.. සැරදේවා පෙම්වතුනි...

මේ සින්දුවයි අර ප්‍රේම කරමු සැවොම එක්වෙලා ගීතයයි එකට අහලා බලන්න ඕන වෙනසේ තරම....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-37418702882583074562013-02-14T10:16:29.934+04:002013-02-14T10:16:29.934+04:00අද සෙට් වීමක් තියේ. හෙට නීලගේ මාස්ටර් සර් . . (රුච...අද සෙට් වීමක් තියේ. හෙට නීලගේ මාස්ටර් සර් . . (රුචාලා බලන් ඉන්නවා උඹ අනිවා එයි කියලා) අනිද්දට තමා සින්දුව අහන්න වෙන්නේ මචෝ දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-48775091735587284962013-02-14T10:12:11.048+04:002013-02-14T10:12:11.048+04:00හැපි වැලන්ටයින් දිනයක් වේවා..තිස්ස..
මේ සින්දුව අ...හැපි වැලන්ටයින් දිනයක් වේවා..තිස්ස..

මේ සින්දුව අහලා ඒක කියන්න අමතක වුනොත් එහෙම..:))රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-79997608766933239842013-02-14T09:09:26.259+04:002013-02-14T09:09:26.259+04:00බොරු මොකටද මමනං අදමයි ඇහුවේ සින්දුව...
සුභ වේවා!!...බොරු මොකටද මමනං අදමයි ඇහුවේ සින්දුව...

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-87743995302548598612013-02-14T09:00:09.428+04:002013-02-14T09:00:09.428+04:00දවසට ගැලපෙන ගීය. සත්‍ය ප්‍රේමයට පූජාවක් වගේදවසට ගැලපෙන ගීය. සත්‍ය ප්‍රේමයට පූජාවක් වගේඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-67240767955614961822013-02-14T08:49:34.796+04:002013-02-14T08:49:34.796+04:00Lassana parana sindhuwak...
Sindhuwak satahanakuth...Lassana parana sindhuwak...
Sindhuwak satahanakuth ooni thamayi dooo :-) dooo kiwwe aadhareata hondhadha :-OWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-26094466204585664692013-02-14T08:25:36.384+04:002013-02-14T08:25:36.384+04:00// මුළු ලොව ඇති හොඳ පාට එකට ගෙන
මම ඔබෙ රුව අඳිමි...// මුළු ලොව ඇති හොඳ පාට එකට ගෙන
මම ඔබෙ රුව අඳිමි හඳේ
ඕ මම ඔබෙ රුව අඳිමි හඳේ....//

හ්ම්ම් මොන තරම් ආදරණීයද ?Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-67545970332000251192013-02-14T07:43:44.036+04:002013-02-14T07:43:44.036+04:00සිංදුව ගෙදර ගිහිල්ලා අහන්නම්..වැලන්ටයින් දවසට නෝනා...සිංදුව ගෙදර ගිහිල්ලා අහන්නම්..වැලන්ටයින් දවසට නෝනාට තෑග්ගක් වගේ...Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.com