tag:blogger.com,1999:blog-6686961339369224565.post6581442284694508301..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: මිහිරෙන් මා දිනු බාල ලඳුන්...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-6686961339369224565.post-15254737652648392742011-11-09T12:59:45.310+04:002011-11-09T12:59:45.310+04:00සැබෑ සොඳුරු හිතක සුවඳ! තිස්ස, ළඟකදී බින්දි නංගිගේ ...සැබෑ සොඳුරු හිතක සුවඳ! තිස්ස, ළඟකදී බින්දි නංගිගේ සටහනකින් ඔබ ගැන දැනගතිමි. පසුගිය පොස්ට් කිහිපය කියෙව්වද ඒ සඳහා කමෙන්ටුවක් තබන්නට නොහැකි විය. මේ වගේ සොඳුරු විවාහ ජීවිත ගෙවන අය අතරට අපි දෙන්නාත් අයත් කියා ආඩම්බරෙන් කියන්න පුලුවන්. ඒ ඔහුත් ආනන්දයෙන් උගත් නිසාම දැයි නොදනිමි. ඈත අප්‍රිකානු රටකදී මට හමුවූවත් අද දක්වා එදා පිදූ සෙනෙහස නොසැලී තිබේ. කොපමණ රෑ ගෙදරට ආවත් මාත් එලෙසම ඉදිවරමින් මග බලා හිදිමි. සසර පුරා ඔහු මා සමඟ ඉන්නට ඇත. කොහේ ගියත්, කී දවසක් නෑවිත් සිටියත් ඔහු මගේම බව දනිමි. මේ වගේ කියන්නට හැකි බිරින්දන් අතලොස්සකට මමද අයත් වෙමි. පිළිවෙලට ඉන්නට, ජීවිතය දකින්නට , ජීවිතය විඳින්නට මා පුරුදු කලේ ඔහුය. ඒ නිසා බෙන්ස් කාර් පසුපස නොයන බව ඉඳුරාම මම දනිමි. ඔබේත්, නැගණියගේත් විවාහ ජීවිතය සදා යස ඉසුරෙන් පිරේවා!. වාසනාවන්ත දරුවන් සමඟ යෙහෙන් වැජඹේවා!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-63772673202856825012011-11-07T01:44:53.479+04:002011-11-07T01:44:53.479+04:00මගෙත් හිතට බොහොම තදින් වැදුන තිස්ස අයගේ සටහන.
ගීයත...මගෙත් හිතට බොහොම තදින් වැදුන තිස්ස අයගේ සටහන.
ගීයත් ඒකට යසට ගැලපෙනවා.
ඒ වගේම ඒක අදමයි ඇහුවේ. අපුරු ගීය.
(අයියගේ සටහන කියවද්දී මගෙනුත් බොහොම දුරක ඉන්න මගේ හද උණුසුම් කල මගේ බාල ළඳුන් සිහිවෙලා ඇහැට කඳුලකුත් ආව)

අනුන්ගේ බෙන්ස් වලින් කවදාවත් මේ කියවෙන ලෙන්ගතුබව ලබන්න බැහැ වගේම දෙන්නෙක් අතරේ ඇති වෙන බැඳීම ලඝු කරන්නත් බැහැ මොහොතක සුවයකට. මේ මට හිතෙන හැටි.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-6397403042897057562011-11-03T23:44:33.903+04:002011-11-03T23:44:33.903+04:00තිස්ස, මෙහෙ ඉන්නව අපේ හිතවතෙක් ඔය කියන ඔබේ තාලෙම. ...තිස්ස, මෙහෙ ඉන්නව අපේ හිතවතෙක් ඔය කියන ඔබේ තාලෙම. වයසින් ඔබට වැඩිය වැඩියි, එච්චරයි වෙනස.

ලස්සන කාර් දැක්කම අපිටත් ආස හිතෙන්නෙ නැතුව නෙමෙයි, ඒ අපිත් ස්වභාවික මිනිස්සු නිසා. ඒත් එව්ව පස්සෙ යන්න, අල්ලන්න, නඟින්න හිතන්නෙ නැතුව දසුනෙන් හිත පුරවන් පුරුදු හුචක්කුව බෙන්ස් එක කියල හිතන් පදින්න පුළුවන් වෙලා තීනව, ඒ අපි අස්වාභාවික සත්තු නොවෙන නිසා. ඔය දෙක අතරෙ වෙනස නොතේරෙන් එව්වො තමයි තමන්ගෙ හුචක්කුව බෙන්ස් වගේ දකින පිට උන්ට පදින්න දීල තමනුත් කාගෙ හරි හුචක්කුවක එල්ලෙන්නෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-57882820616958034202011-11-03T10:23:57.542+04:002011-11-03T10:23:57.542+04:00මට හිතෙන්නේ බෙන්ස් කාර් වල යන්න ආස හිතෙන එක නම් කම...මට හිතෙන්නේ බෙන්ස් කාර් වල යන්න ආස හිතෙන එක නම් කමක් නෑ..... ආස උන පලියට යන්න දඟලන්නෙ නැතුව ඉන්නවනම්...මොකෙන් කෙරෙන්නෙත් එකම වැඩේනෙ කියල උපේක්ෂාවෙන් බලන්න ඉගෙන ගන්නව නම් .... ඒකට ඉතින් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ... රත ගැන නෙවෙයි...හිත ගැන...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-82397974194133134082011-11-01T17:36:48.703+04:002011-11-01T17:36:48.703+04:00සින්දුවටත් වඩා මට අල්ලල ගියේ අයියගේ සටහන....
ගෙද...සින්දුවටත් වඩා මට අල්ලල ගියේ අයියගේ සටහන....

ගෙදර ෆෙරාරි තියන් පාරේ යන බෙන්ස් පදින් එව්වො ඉන්න රටේ අපි ඔය ගැන කතා නොකර ඉමු... ජීවිතේ මල් කිව්ව වගේ ඕක පුද්ගලය අනුව තමයි...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-72845695690009352632011-10-31T08:58:28.341+04:002011-10-31T08:58:28.341+04:00තිස්ස අයියගේ මේ සුන්දර හිතට තමා මං වැඩියම කැමති.අක...තිස්ස අයියගේ මේ සුන්දර හිතට තමා මං වැඩියම කැමති.අක්කා කොච්චර සන්තෝසෙන් ඉන්නවා ඇතිද...

මේවා කියව්වාම මං හැමදාම හිතන්නෙ ඇයි හැම මිනිහටම මෙහෙම ඉන්න බැරි කියලා.සමහරුනම් එක එක කතා කියයි ඒක මිනිස්සුන්ගෙ හැටි කියලා.ඒත් අපි මනස උස් වූ අය හැටියට ඇයි එක් කෙනෙක්ගෙන් සැනසෙන්න බැරි..Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-72265163531466689512011-10-30T10:43:44.998+04:002011-10-30T10:43:44.998+04:00ලස්සන අදහසක්...විවාහ ජීවිතේ සතුට මිහිර ගැන ලියවිලා...ලස්සන අදහසක්...විවාහ ජීවිතේ සතුට මිහිර ගැන ලියවිලා ඇති ගී ඇත්තේ අතලොස්සකි...
හිතක් ආදරයෙන් බැදෙන අයුරුත් යලි යලි එහිම ඇලෙන අයුරුත් පුදුම සහගත යැයි විටෙක මටද දැනී ඇත...

එහෙත් දෙහදක ඇතිවන ඒ සොඳුරු ලබැඳියාව කාලය,පිට ඔපය,දුර,වයස වැනි මානයන්ගෙන් දුරස්ථ බව පමණක් දනිමි.Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-38431009936061270102011-10-30T09:54:16.238+04:002011-10-30T09:54:16.238+04:00සටහන නං බොහෝම සිත් ගත්තා.. සිංදුවත් ලස්සනයි.. ඒත් ...සටහන නං බොහෝම සිත් ගත්තා.. සිංදුවත් ලස්සනයි.. ඒත් කටහඬ ඇහෙනවා අඩු නිසා රසය හරි හැටි විඳගන්න අමාරුයි..

තිස්ස අයියා වගේ පිරිසිදු පවුල් ජීවිත ගෙවන අය ඕන තරම් ඉන්න බව මං හොඳටම දන්නවා.. සමන් ගේ කතාවට මං නම් එකඟ නෑ.. හැමදාම ගෙදර යන ඔය වගේ විශ්වාසයක් ඇතුව ජීවිතේ ගෙවන මගේ හොඳම මිත්‍රයෝ බොහොම දෙනෙක් මේ ගොඩට අයිති වෙනවා. හැසිරීම් වල වෙනස්කම් තියෙන්න පුළුවන්... ඒත් ඔවුන්ට තමන් ගේ බිරිඳ ව හුචක්කුවක් වෙලා බෙන්ස් පදින්න හිතිලා නම් නෑ..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-8864883315121248172011-10-30T07:50:24.421+04:002011-10-30T07:50:24.421+04:00:-)
හැමෝටම එකම තියරිය අදාල නෑනෙ. නැද්ද?
මට හිතෙන...:-)
හැමෝටම එකම තියරිය අදාල නෑනෙ. නැද්ද?
මට හිතෙන්නෙ ඔය බෙන්ස් හුචක්කු තියරි දෙකම පුද්ගල මූලික දෙයක්. බෙන්ස් ගාලක් වටේ කෑරකි කෑරකි උනත් පයින් යන අය සිටිති.

'නවෝදෙකින් ආයෙම මෙහි පැමිණෙන්න හැකි', අයියන්ඩි ඒ ඔයා ....

ජය ! ඔබ මුලුමහත් පවුලටම!ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-2649727684725798152011-10-30T05:17:38.234+04:002011-10-30T05:17:38.234+04:00@පොකු,
ඒවා ගෑණු ළමයින්ට අදාල නැත.. :p@පොකු,

ඒවා ගෑණු ළමයින්ට අදාල නැත.. :pBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-66880660500035286542011-10-30T03:23:26.338+04:002011-10-30T03:23:26.338+04:00සිංදුවට වඩා සටහන ලස්සනයි. ඇත්තටම ඔය වගේ ආදරෙන් ඉන...සිංදුවට වඩා සටහන ලස්සනයි. ඇත්තටම ඔය වගේ ආදරෙන් ඉන්න දෙන්නෙක් දකින්ට ලැබීමත් සතුටක්...:D

ඒ උනාට කමක් නෑ. එදා බස් එකේදී අල්ලගත්ත දේවල් ෆ්‍රිජ් එකේ දැම්මද? හී හී හී හී (just kidding )

බූරෝ ඔයා කීව දේ නම් තේරුනේම නෑ.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-67569143146385684292011-10-30T00:16:33.837+04:002011-10-30T00:16:33.837+04:00මේක සිරාවටනම් ලිව්වේ, රටින් පිට ඉඳලා අත්දැකීම් ඇති...මේක සිරාවටනම් ලිව්වේ, රටින් පිට ඉඳලා අත්දැකීම් ඇති කෙනෙක් හැටියට මට ඔබ ගැන අපමණ සතුටුයි..!

සින්දුව දාන්න ඕනෑවට ඔහේ බොරුවක් හිතලා ලිව්වනම්, කරන දෙයක් සීරු මාරුවෙන්...!Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-33523302991291153832011-10-29T21:20:15.777+04:002011-10-29T21:20:15.777+04:00අටුවාටිකා මොකටද.......ඇත්තටම තිස්ස අයියා ගෙ පවුල් ...අටුවාටිකා මොකටද.......ඇත්තටම තිස්ස අයියා ගෙ පවුල් ජීවිතය සහ ඔය දෙන්නා අතරේ තියෙන ආදරය අනිත් අයට හොඳ කතාවක් කියලා දෙනවා...ඒක තමා මම දකින හොඳම දේ...එතන බොරුව නෑ...

මේ සින්දුව නම් කලින් අහලා තිබුනේ නෑ අයියේ...අද තමා ඇහුවේ...දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-54239220347649658462011-10-29T19:56:36.677+04:002011-10-29T19:56:36.677+04:00මේ සින්දුවනම් අහල නෑ තිස්ස අයියේ. :) හැබැයි හරි ලස...මේ සින්දුවනම් අහල නෑ තිස්ස අයියේ. :) හැබැයි හරි ලස්සනයි.
ඔය බෙන්ස් කතාව ගැන එකක් කියන්නම්. මම දන්නා මිනිස්සු ගොඩක් ඉන්නවා බොහොම ලස්සනට රටට ලෝකෙට පෙන්න ලංකාවේ පවුල් ජීවිත ගෙවන. නමුත් එළියේ කරන කියන දේ දන්නේ අපි තමා. ලංකාවෙන් පිට ඉන්න තිස්ස අයියත් ඕව දැකල ඇති ඕනේ තරම්. ඕව දැකලම දැන් මම මිනිස්සු විස්වාස කරන්නෙම නැති තරම්. ඉදල හිටලා හරි මේ වගේ කතාවක් ඇහුවම තමයි හිතෙන්නේ හැමෝම එහෙම නෑ කියලා.
තිස්ස අයිය හිතන විදිහට හිතන්න හැමෝටම බෑ. ඒක නිසා අක්ක ගොඩක් පින් කරලා ඇති. ඒ වගේම ඔය වගේ මනුස්සයෙක්ගේ හිතට අල්ලන විදිහට ජිවත් වෙන්න හැමෝටම බෑ. ඒ අතින් අයියත් ගොඩක් පින් කරලා තියෙනවා.Greyhttps://www.blogger.com/profile/05898354024963293953noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-14086127119929318462011-10-29T19:07:14.296+04:002011-10-29T19:07:14.296+04:00හින්දි චිත්තරපටි වල වගේ සත්‍ය ප්‍රේමය ජය ගන්නවා කි...හින්දි චිත්තරපටි වල වගේ සත්‍ය ප්‍රේමය ජය ගන්නවා කියලා අර අසල්වැසියෝ නාට්ටියේ කිව්ව වගේ මතකයි . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-68367049010873913322011-10-29T16:38:02.168+04:002011-10-29T16:38:02.168+04:00හික්ස්.. මාරයා තමා දවසකටවත් මාරයා.. :Dහික්ස්.. මාරයා තමා දවසකටවත් මාරයා.. :DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-20699813474010207392011-10-29T15:55:08.567+04:002011-10-29T15:55:08.567+04:00බොහොම සංවේදී සටහනක් තිස්ස . ගිය මිහිරියි . අහල ඇති...බොහොම සංවේදී සටහනක් තිස්ස . ගිය මිහිරියි . අහල ඇති බවක් මතක නැහැ . අපිත් තාත්ත එක්ක ඒ කාලේ අලුතින් චිත්‍රපටියක් ආවම බලන්න යනවා . කඩුවෙල තිබුන හෝල් එකට තමයි වැඩිය ගියේ . පරණ මතකයක් .
සින්දුවට වඩා ඔබේ සටහනට හිත ඇඳුනා. සමන් කිව්ව දේත් ඇත්ත වෙන්න පුළුවන් . ඒත් එහෙමයි කියල දුරින් ඉඳීම නිසා හරි වෙන හේතුවක් නිසා හරි ඔබ මේ දකින විදිහ ගැන හිනා වෙන එක වැරදියි . ගෙදරින් ඈත් වෙලා අවුරුද්දෙන් බාගයක් ඉන්න එක ගැන ඔබට ලැබෙන තෑග්ග එය නම් ඒ ත්‍යාගය සතුටින් විඳින්න . හැමදාම ළඟ හිටියම කොහොම දැනෙවිදැයි වද නොවී .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-13734223006490139052011-10-29T14:35:47.761+04:002011-10-29T14:35:47.761+04:00මේ උඩ දෙන්න කියල තියෙන දේවල් මටනං තේරෙන්නෙ නෑමේ උඩ දෙන්න කියල තියෙන දේවල් මටනං තේරෙන්නෙ නෑPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-43796833441452946822011-10-29T13:36:22.469+04:002011-10-29T13:36:22.469+04:00යන එනකොට අත පත ගෑවෙන්න තියෙන මල්වලට වඩා අතු අග පිප...යන එනකොට අත පත ගෑවෙන්න තියෙන මල්වලට වඩා අතු අග පිපි මල් හරීම ලස්සනයි. ඉඳලා හිටලා ගහට නගින්නම එපායැ ඒවායෙ ලස්සන බලන්න !
"නෙළා ගන්න බැරි හන්දයි නුඹ ඔය තරමට ලස්සන"
ඇත්තක් නැත්තේම නැහැ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-11221249422982307252011-10-29T13:21:40.474+04:002011-10-29T13:21:40.474+04:00නවෝදෙකින් එන්න හැකිළු..
මොනවද ලෙලවන්න හැකිළු..
මු...නවෝදෙකින් එන්න හැකිළු..
මොනවද ලෙලවන්න හැකිළු..
මුවහත බලනටත් හැකිළු..
අනේ ඉතිං අපි නොදනිමු...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com