tag:blogger.com,1999:blog-6686961339369224565.post6216820529111790240..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: සපුමල් සුවඳක් සේ....තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-6686961339369224565.post-10049647155968643292013-10-21T12:26:34.763+04:002013-10-21T12:26:34.763+04:00ඇගේ ගීත තුල කාන්තාවකට අභිමානයක් ගෙන දුන් බවක් මට හ...ඇගේ ගීත තුල කාන්තාවකට අභිමානයක් ගෙන දුන් බවක් මට හැගෙනව. ඔබ අසා තිබෙනවද ඇගේ “මගේ සිත ගැන ඔබ පමනි දන්නේ.........ගීය.දවසක ඔබේ පෑන ඒකටත් යොමු කරන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-54332739076637910502013-07-04T21:35:44.514+04:002013-07-04T21:35:44.514+04:00පට්ට සුපිරි එල ! පට්ට සුපිරි එල ! සිංදුවාhttps://www.blogger.com/profile/14142226879144612571noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-15799368438611493862013-06-19T17:15:16.382+04:002013-06-19T17:15:16.382+04:00සමහර සිංදු අහල තියෙනව සමහර ඒවා නෑ.. සමහර සිංදු අහල තියෙනව සමහර ඒවා නෑ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-20735177633159086162013-06-10T07:10:03.019+04:002013-06-10T07:10:03.019+04:00Grey - සිග්නල් නැති පැති නම් ගොඩ!
ගල්මල් - ඔව් ඔව...Grey - සිග්නල් නැති පැති නම් ගොඩ!

ගල්මල් - ඔව් ඔව් ඒක හරි එහෙම තමා වුණේ

W A Thilak - ස්තූතියි ඔබගේ දිරිගැන්වීමට

මැණික් - රස භාවයන් කුළු ගන්වා මතකයන් අවධි කිරීම තමා අරමුණ - වැඩේ කෙරෙන බව ඔබලාගෙන් දැනුනම සතුටුයි මැණික්

දයානන්ද - ඒක නෙන්නම් මහත්තයෝ - හැමෝම කථා කරන්නේ ප්‍රේමකීර්ති ගැන විතරමනේ - අර පාරවල් අයිනේ කඩ දානව වාගේ වැඩක් මේක - කෙනෙක් තැඹිලි කඩයක් දානවා තැනක් සොයාන - ඔන්න සුමානෙකින් තවකෙනෙක් තැඹිලි ටිකක් ගෙනැත් තියාගන්නවා ඒ කිට්ටුවෙන්ම - මාස දෙකතුණක් යනකොට කාටවත් වෙළදාමක් නැතිවෙනවා - එකම මූණු - එකම ගීත දැකල / අහල එපාවෙන්නේ නැද්ද මන්දා මේ කලා මාධ්‍යවලට

රූ - මට හිතෙන්නේ නැම් ටෙලියක නෙමේ රූ නෝනේ...

කිනිර - අන්න හරි කිනිර මහත්තයෝ - පුවත් පතකින් හරි ඈව අප වාගේ නොව වඩා වියත් ලෙස විමසා අගය කරනවනම් අපත් බොහොම මණාපයි
දෙන්නගේ හුටපට නිසා ලියැවිච්ච ගීත බොහොමයි කියල රට්ටු කියනව :-) "අර සඳ පළුවෙන්..." - තමුන්නැහැ දැන් ඉතින් මගෙ හිත කියවන තත්වෙටම සුසර වෙලා...

JP - "හීන සිතුවිලි කියන්නේ පදාර්තමය දේවල් නේද..."- ජේ පී නම් අන්තර් මාධ්‍ය ගවේශක ! - මම කැමතියි මේ වාගේ සිතුවිළි වලට මචෝ!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-8335684222218858342013-06-08T12:29:56.654+04:002013-06-08T12:29:56.654+04:00අමතක වුනා නොවැ. ගීත රචිකාවන්ගේ ලැයිස්තුවට එකතු කරන...අමතක වුනා නොවැ. ගීත රචිකාවන්ගේ ලැයිස්තුවට එකතු කරන්න තවත් කෙනෙක් ඉන්නවා - ඒ නන්දා උඩවත්ත. එතුමියත් ගුවන් විදුලියේ (රජරට සේවය). එතුමිය ලියූ ගීත වලින් තරමක් හෝ ප්‍රකට සමහරක්:
නන්දනීය පෙම - සේනානායක වේරලියද්ද
අර සඳ පළුවෙන් - සේනානායක වේරලියද්ද (තිස්ස මේ ගීයට කැමති ඇති අනිවාර්යයෙන්ම)
සදෙව් මැවූ නඳුන් වනේ - ටී එම් ජයරත්න
එතුමියගේ ගීත ඇතුලත් "පෙම් පිළිසඳර" සංයුක්ත තැටිය තරංගා ලේබලයෙන් නිකුත් වී ඇත. කිනිරhttps://www.blogger.com/profile/08500060991528893748noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-5701282522045261172013-06-08T05:55:28.459+04:002013-06-08T05:55:28.459+04:00තිස්ස අයියා
වෙනදා වගේම , කිහිප විටක් අහන්න , කිහි...තිස්ස අයියා
වෙනදා වගේම , කිහිප විටක් අහන්න , කිහිප විටක් කියවන්න ඕනේ , මේකේ මුළු රසය විඳින්න . එච්චර කල් අරින්නේ කොහොමද සටහනක් තබන්න .
පළමු දෙපාර කියෙව්වම මගේ හිතේ ලියවුනේ , අර හීනයක් වගේ එනවා , සිතුවිල්ලක් වගේ එනවා කිව්වා කෑල්ල . ඇත්තටම හීන සිතුවිලි කියන්නේ පදාර්තමය දේවල් නේද කියලා හිතුනා .JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-53261476375835166882013-06-07T23:59:51.542+04:002013-06-07T23:59:51.542+04:00දයා ද අල්විස් මහත්මිය අගය කිරීමට පාත්‍ර වෙලා තියෙන...දයා ද අල්විස් මහත්මිය අගය කිරීමට පාත්‍ර වෙලා තියෙන තරම හොඳටම මදි. ඒ නිසා ඔබේ මේ කාර්යය බොහොම ඉහලින් අපි අගය කරනවා.

ඔබ මා දයා දියේ තෙමූ
සෙනෙහේ නුවන් බිඳී
හද වේදනා ගිලන් හලේ
නැවතී හිඳින්නෙමී

ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තය මේ ගීය ලියන්න ඇත්තෙ දෙන්නා වෙන්වුනාට පස්සෙ.කිනිරhttps://www.blogger.com/profile/08500060991528893748noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-4813475770531975182013-06-07T12:46:48.941+04:002013-06-07T12:46:48.941+04:00හිරුට අයිති බව ගීතය ටෙලිනාට්‍යක තේමා ගීතයක් ලෙස ඇස...හිරුට අයිති බව ගීතය ටෙලිනාට්‍යක තේමා ගීතයක් ලෙස ඇසුනා වගේ මතකයක් තියනවා..ඒත් මොකද්ද කියලා නම් මතක නෑ..

ස්තුතියි තිස්ස වෙනදා වගේම..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-35703418790121926662013-06-06T21:53:14.157+04:002013-06-06T21:53:14.157+04:00දායද අල්විස් ගේය පදරචිකාව පිලිබඳව මෙහෙම හෝ සටහනක් ...දායද අල්විස් ගේය පදරචිකාව පිලිබඳව මෙහෙම හෝ සටහනක් දැකීමම දරන්න බැරි සතුටක්. ඇයගේ සමකාලිනයන් සහ ඇයත් දැන් නිහඬයි. මගේ මතකයේ හැටියට ඇය මෑතකදී අවසන් වතාවට ගීයක් ලිව්වේ බුලේගොඩට.ඒ ගියත් අනෙක් ගී වගේම ලස්සනයි.

මමත් මේ පොත ගොඩගේ බුක් ෂොප් එක පීරලා මිට කලකට ඉහතදී හොයාගත්තේ...
අගනා මතකයක් දයාද අල්විස් ගැන.මට මතක හැටියට ඇය නවකතා දෙකකුත් ලීවා.එකක් ලිවීවේ ප්‍රේම් සමග 1968 දි විතර. ඒ තනිවිය දෙදෙනෙක් මෙසේ යනුවෙන්

දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-75283847605389204452013-06-06T12:42:43.464+04:002013-06-06T12:42:43.464+04:00දයා ද අල්විස් රචිත ගීත වල ඇත්තේ වෙනස්ම ආකාරයේ සොඳු...දයා ද අල්විස් රචිත ගීත වල ඇත්තේ වෙනස්ම ආකාරයේ සොඳුරු බවක්. මේ බොහෝ ගීත මා ඉතා ප්‍රිය කළ ඒවායි. මතකය අළුත් කළාට ස්තුතියි.
මැණික් මැණික්http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-45055053086082497282013-06-04T20:43:50.081+04:002013-06-04T20:43:50.081+04:00බොහෝමත්ම කැමැත්තෙනුයි මෙම ගීත සමුච්චය ශ්‍රවණය කලේ....බොහෝමත්ම කැමැත්තෙනුයි මෙම ගීත සමුච්චය ශ්‍රවණය කලේ.තවත් වටිනා ගීත සමුච්චයක් ඉක්මනින්ම ලබාදෙන්නAnonymoushttps://www.blogger.com/profile/04124267031273416378noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-6184706834893776912013-06-04T19:01:44.779+04:002013-06-04T19:01:44.779+04:00තවත් සුපිරි පොස්ටුවක්.
"ගමේ කෝපි කඩේ" ...තවත් සුපිරි පොස්ටුවක්.

"ගමේ කෝපි කඩේ" සින්දුව එළිදැක් වූවාම පදරචනයට වගේම ගායනයට පහර වදින්න පටන් ගත්තාලු ග්‍රාමීය තරුණයින්ව අවතක්සේරු කරනවා කියලා. ඒ කැලල වහන්න කරපු ගීතය "ආකාසේ තාරුකා මූදෙ මඩ වුණත් අරන්දෙන්නට කෝපි කඩේ දාන් අදින ගැටව් හපන්නූ" හැටියට කොහේ හරි කියවලා තිබුනා මතකයි.

සුලා, ග්‍රේ, බුරා කට්ටියම කාලෙකට පස්සේ දැක්කම තියෙන සතුටගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-63873734900370530622013-06-04T16:00:17.238+04:002013-06-04T16:00:17.238+04:00මේ ඉන්ටනෙට් ස්කයිප් තියෙන කාලේ ඕනේ වුනත් නොපෙනෙන ඈ...මේ ඉන්ටනෙට් ස්කයිප් තියෙන කාලේ ඕනේ වුනත් නොපෙනෙන ඈතකට යන්න බෑ Greyhttps://www.blogger.com/profile/05898354024963293953noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-16885887082428342352013-06-04T12:20:20.130+04:002013-06-04T12:20:20.130+04:00ස්තූතියි - නලීන්
නුවන් - මල්ලී ඉතින් අග්‍රගන්‍ය ...ස්තූතියි - නලීන්

නුවන් - මල්ලී ඉතින් අග්‍රගන්‍ය රසිකයෙක් නෙවෑ. කාලයේ රසය එක්ක මේවා ලියැවෙන්න සුදුසු පසුබිම මග හැරෙනව ඇති. රත්න ශ්‍රී මහත්තය අතින් වුණත් දැන් ලස්සන සින්දු ලියැවෙන්නේ නෑ

බින්දි - මාධ්‍යයේ දිවි ගෙවූ ඇයට මාධ්‍යයෙන් සාධාරණයක් වුණේ නැ කියල හිතෙනව

දුකා - ඔව් හැබැටම වීරවරියෝ තමා - අර කාන්තාවන් තුන් දෙනාගේ කේස් එකනම් යුනීක් එකක් වාගේ

Grey - මම හිතුවා " නොපෙනෙන ඈතට ඉගිලී ගියදා - ඉරණම කෙලෙසද වන්නේ" එකට වඩා කැමති වෙයි කියල

ඉන්දික - ඉන්දික ගේ ඔය පැත්ත ගැන මට වැටහීමක් ඇතිවුනේ ටියුඩර් ජයශාන්තගේ පුතා එක්ක සින්දු කිය කිය ගිය කථාවක් කොමෙන්ටුවක් හැටියට දාලා තිබ්බ දවස්වල - මට ඒ දවස්වල හිතුන උඹද - ජයශාන්ත (උපශාන්ත) ගේ පුතා කියල :-)

සුලා - ආයෙමත් පරණ කට්ටිය එකතුවෙන එකට අම්බානකට සතුටුයි බං

පලිපාන මැතිනිය - එත කොට කවි ලියවෙන්නේ මොන වෙලාවටද :-)

ප්‍රසා - ස්තූතියි මචෝ

චාන්දි - ඇගේ ගී බොහොමයක් අනන්තයට අප ගෙනයයි ඇගේ සිතුම් රේඛාවෙන් :-)

MUHUDU - දැන් මම හිතෙන්නේ මචෝ නිර්මාණ කල එළි දක්වන්න මාධ්‍යය වැඩියි - ඉතින් රස විඳින කට්ටිය බෝම්බේ ගැහුවා වාගෙ - සී සී කඩ - රස විඳින කට්ටිය, එතකොට ඒවා ගැන පැහැදිලි අවධානයක් යොමු කරන කට්ටිය අඩු වුණහම ඊලඟට ආයෙම කැරකිල නිර්මාණ කරුවන්ටත් එපා වෙනව ඇති ඉතින්

Buratheno - කාංසිය - ඒකත් අරුම හැඟීමක් තමා - නිර්මාණවල තෝතෑන්නක්ද මන්දතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-52270237053035847972013-06-04T11:15:48.730+04:002013-06-04T11:15:48.730+04:00ඔයානම් දෙයියෙක් තිස්ස අයියා.. මේ ගීත දැන් ඉතින් වෙ...ඔයානම් දෙයියෙක් තිස්ස අයියා.. මේ ගීත දැන් ඉතින් වෙන කොහෙන් අහන්ටද, ඔයාගෙන්ම මිසක්..

සපුමල් සුවඳක් සේ.. මගේ ප්‍රියතම ගීයක්.. ඔයා කියනවා වගේ මේ ගීත වල සැඟවුනු කාන්සියක් තියෙනවා තමා.. ඒකමද මන්දා මේවා මෙච්චර හදවතට සමීප..

@ දුකා & ඉන්දික,

ඔය ගීතය ගැන තිස්ස අයියා වෙනමම ලිපියක් ලිවුවා නෙවැ.. මේ තියෙන්නෙ..

අකලට වට මහ වරුසාවක් සේ...Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-21414899064158182622013-06-04T09:05:10.296+04:002013-06-04T09:05:10.296+04:00හැමදාම වගේ පෝස්ට් එකක් බැලුවම අලුත් සින්දු දෙක තුන...හැමදාම වගේ පෝස්ට් එකක් බැලුවම අලුත් සින්දු දෙක තුනක් ගැන දැනගන්නව. අදත් එහෙමයි. මගේ ප්‍රියතම ගීත රචිකාවියන් අතර උඩින්ම ඉන්නෙ යමුනා මාලිනි පෙරේරා මහත්මිය. දැන් මේ වගේ ගීත බිහිවෙන්නෙ නැති එක අපේ අවාසනාවක්.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-52323150927982291572013-06-04T08:40:52.492+04:002013-06-04T08:40:52.492+04:00දයා අල්විස් මහත්මියට මගේ හිතේ තියෙන්නෙ පුදුම ඇල්මක...දයා අල්විස් මහත්මියට මගේ හිතේ තියෙන්නෙ පුදුම ඇල්මක් . ඒ කාලෙ ඇගේ හඬට ආසා කලා හරියට මම. අපි පුංචි කාලෙ තිස්ස ඈ වැඩ සටහන් මෙහෙයවන කොට අහන් ඉන්න හරිම ආසයි. රූප වාහිනී වැඩ සටහනකදී කාලෙකට ඉස්සර දැන ගත්තෙ ඈ ගීත රචිකාවියක් බව. මගේ ආසම ගීත පෙලක් මේ. සපුමල් සුවඳක් සේ ගීය ඉතාම ආදරය කරන ගීයක්. මගේ මධුසමය දා මේ ගීය මා කිව්වා කියන සොඳුරු මතකයත් අලුත් උනා කිවොත් නිවැරදියි. මොහොම පිං! මේ ගීත එකතුවට හා සොඳුරු සටහනට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-25192807013023488742013-06-04T07:17:29.651+04:002013-06-04T07:17:29.651+04:00නියමයි තිස්ස. මෙහෙම ඒව තව ලියන්න. නියමයි තිස්ස. මෙහෙම ඒව තව ලියන්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-61921394320167364642013-06-04T07:08:53.891+04:002013-06-04T07:08:53.891+04:00ලස්සන සිංදු ටිකක්.ලස්සන සිංදු ටිකක්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-47858692350162486992013-06-04T06:48:53.958+04:002013-06-04T06:48:53.958+04:00//ගීත රචනා විෂයේදී කාන්තා නියෝජනය එසේ වී නැත්තේ ඇය...//ගීත රචනා විෂයේදී කාන්තා නියෝජනය එසේ වී නැත්තේ ඇයිදැයි යන්න තේරුම් ගැනීමට අපහසුය.//

මේකෙන් තේරුම් යන්නේ, පෙම් සබඳතා බිඳී යෑමෙන් වඩා කම්පා වෙන්නේ පුරුෂ පක්ෂය බවයි.:)ඒ වෙලාවට එයාලා කරන්නේ, සිංදු ලියන එකලු.

සිංදු නම් ඔක්කොම වගේ ලස්සනයි.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-39372841229233778632013-06-03T23:07:56.946+04:002013-06-03T23:07:56.946+04:00සබඳ...
ලොව කුමණ දීපංකරේ සිටියත් කෙසේ හෝ මේ "...සබඳ...

ලොව කුමණ දීපංකරේ සිටියත් කෙසේ හෝ මේ "වෙබ් අවකාශයේ ඉන්ද්‍රජාලිකයාගේ" හද ගී පොත ට මෙන්ම,වෙබ් අවකාශයේ"සොඳුරු දාර්ශණිකයාගේ" ගල්මල් අඩවියට එබෙන්නට අමතක නොකරමි.හුදෙක් එකිනෙකාට ගරහන කුණු හබ්බ ඇදබාන..තමන් සර්ව සම්පූර්ණ යැයි සිතමින් අනුන්ගේ ඇසේ කෙඳි හොයන වැසිකිළි බඳු වූ අඩවි දැකීම පවා පිළිකුල් කරමි.

තිසා මහත්තයෝ..

ඇත්තටම මගේ මුව නිතර මිමිනෙන ගී වැලක් තමයි මේ..මම දැනම් හිටියෙ නැහැ ඇත්තටම මේවා ලියවුනේ දයා ද අල්විස් මහත්මිය අතින්ම යැයි..මේ ගීත වල තියෙන ගුප්ත නිහැඬියාවට මම මහත් ප්‍රිය කරමි.ඒ ගීත අසා අවසානයේ හිතේ ඉතිරිවන හැඟීම කියාගන්නට අපහසුයි..

සපුමල් සුවඳක් සේ සීතල රෑ යාමේ........
හද කුටියට ඔබ හිමිහට වැඩියා - කිසිවකු නෑ දුටුවේ....

ඔබට ජය!

මේ සුලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-81410315941002943032013-06-03T22:45:51.790+04:002013-06-03T22:45:51.790+04:00Like...!!!Like...!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-49032412369425267442013-06-03T20:31:06.661+04:002013-06-03T20:31:06.661+04:00"කාන්තාවො තුන්පලක් එකතු වෙල කරපු මේ අපූරු ( ම..."කාන්තාවො තුන්පලක් එකතු වෙල කරපු මේ අපූරු ( මම හිතන්නෙ කාන්තාවො තුන්දෙනෙක්ම කරපු එකම සිංහල ගීය මේකද කොහෙද!) ගීය "

පද රචනය: දයා ද අල්විස්
සංගීතය: නන්දා මාලනී
ගායනය: නිරංජලා සරෝජනී .. :Dදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-73831905773550187492013-06-03T20:29:46.352+04:002013-06-03T20:29:46.352+04:00ඉංදික ඔය කතාව ගැන අහලා තියෙනවා. ප්‍රේම්ගේ මේ දෙවෙන...ඉංදික ඔය කතාව ගැන අහලා තියෙනවා. ප්‍රේම්ගේ මේ දෙවෙනි බිරිඳ දැනට පදිංචි වෙලා ඉන්නේ අපේ හිතවතෙකුගේ ගෙදර උඩ තට්ටුවේ. ඒත් මම තාම හිතන්නේ ප්‍රේම් මැරුවේ ජේවීපී එක කියලයි. වෙලාවක මේ ගැන හොඳ කතිකාවක්ට සම්බන්ධ වෙන්න ඕන.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-41646752311974075432013-06-03T20:07:48.462+04:002013-06-03T20:07:48.462+04:00කාන්තාවො තුන්පලක් එකතු වෙල කරපු මේ අපූරු ( මම හිතන...කාන්තාවො තුන්පලක් එකතු වෙල කරපු මේ අපූරු ( මම හිතන්නෙ කාන්තාවො තුන්දෙනෙක්ම කරපු එකම සිංහල ගීය මේකද කොහෙද!) ගීය හැලුනෙ කොහොමෙයි ඔය ලැයිස්තුවෙන්?

අකලට වට මහ වරුසාවක් සේ...
අසුභ දිනක ආ සුභ පැතුමක් සේ...
මා හැරගිය ඔබ නොසිතූ මොහොකත ඇයිදෝ යලි ආවේඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com