tag:blogger.com,1999:blog-6686961339369224565.post5526718948182236008..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: කඳු කපා රුවන් හිරු පායා නැගෙනවා....තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-6686961339369224565.post-66518105837404281112010-08-16T15:33:36.475+04:002010-08-16T15:33:36.475+04:00හරියට හරි රෝහිත මාහත්ත්යෝ මගේ අරමුණත් ඒකයි... නිතර...හරියට හරි රෝහිත මාහත්ත්යෝ මගේ අරමුණත් ඒකයි... නිතර නෑහෙන සිංදු ආයේ අහන්න සැලැස්වීම... ඔබ මතක් කල සිංදුවටත් මම හරි ආසයි... පුලුවන් වුනොත් දමන්නම් හොයාගෙන... සිංදු හොයාබලන්න පුලුවන් උඩ තියන Search Box එකේ සින්දුවේ වචන කිහිපයක් සිංහලෙන් ටයිප් කරොත් බලත හැකි... ආයේ එන්න... ඔබලා වගේ වියතුන් මෙහි පැමිණ රස විඳීම මගේ සිත් සතුටටද හේතු වේ...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-92065601130451346132010-08-16T15:19:49.398+04:002010-08-16T15:19:49.398+04:00හුගාක් පහුවෙලා පිටුවට එකතු වීම ගැන දුකයි. ඒත් කොහ...හුගාක් පහුවෙලා පිටුවට එකතු වීම ගැන දුකයි. ඒත් කොහොමහරි අපිපොඩිකාලෙ ආසාවෙන් අහපු සින්දු ආයෙත් අහන්ඩ ලැබීම භාග්‍යක්. තිස්සට පින්! ලස්සනම සින්දුවලින් ගොඩක්, මට මතක හැටියට අපි පොඩිම කාලෙ උදේ පාන්දර පිරිත් වලින් පස්සෙ ගිය 'උදය ගී' වල තිබුන. ඒව උදේම ඇහුවහම දැනෙන ප්‍රබෝදමත් ගතිය තවමත් දැනෙනව වගේ!
මමදන්නෙ නෑ අනිත් පිටුවක "ගමින් ගමට සතුට උදාවේ" සින්දුව තියෙනවද කියල.(තවම පිටු ටිකයි බැලුවෙ) පුලුවන්කමක් ඇතොත් ඒ වගේ තව සින්දු, ලස්සනම පෙරවදනකුත් එක්ක දාන්න පුලුවන්නම්.......
We enjoy your comments may be more than the songs sometimes!! Exellent work Macho!rohithanoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-3980865066312771422010-03-24T11:47:25.043+04:002010-03-24T11:47:25.043+04:00@චේජනා: ඔබේම හෘදසාක්ෂිය මිස අන් කවරක්ද...?@චේජනා: ඔබේම හෘදසාක්ෂිය මිස අන් කවරක්ද...?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-42014999730836876002010-03-24T11:41:19.057+04:002010-03-24T11:41:19.057+04:00Ichi ban sen ni Doa ga shimarimasu, go-chuui kudas...Ichi ban sen ni Doa ga shimarimasu, go-chuui kudasai...

ඒ දුවන කෝච්චියේ ගමනාන්තය සොඳුරු වූ ස්වර්ග රාජ්‍යය බව සහතික කරන්නේ කවුරුන්ද..?චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-36014317457673505572010-03-24T11:16:56.622+04:002010-03-24T11:16:56.622+04:00@ චේජනා: ඒ සොඳුරු වූ ස්වර්ග රාජ්‍යයට ඔබ හැම කැඳවාග...@ චේජනා: ඒ සොඳුරු වූ ස්වර්ග රාජ්‍යයට ඔබ හැම කැඳවාගෙන යාමේ වගකීම මා බාර ගතිමි.තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-89540888173110782612010-03-24T11:01:38.134+04:002010-03-24T11:01:38.134+04:00කරුණාවෙන් සවන් දෙන්න....
සයිබර් අවකාශයේ තිස්ස ගොඩන...කරුණාවෙන් සවන් දෙන්න....
සයිබර් අවකාශයේ තිස්ස ගොඩන්දොඩයන්ගේ හද ගී පොත දුම්රිය පළවෙනි වේදිකාවට පැමිනේ....ගොඩවුනොත් නැවතුමක් නම් නැත....සියළු දෙනාම ආරක්ෂක පටි තද කර ගත යුතුය....

මේක නම් නියමම කතාව තිස්ස අය්යෙ.. ඔය දුවන කොච්චියට දැන් කී දෙනෙක් නම් බෙල්ල තියලද...
ගොඩවුනොත් නැවතුමක් නම් නැත....චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-38117389631080962662010-03-24T09:57:37.368+04:002010-03-24T09:57:37.368+04:00@ Pali
පැරකුම්, තිසා වැව් පිස එන නළ වැන්නේ...
සිසි...@ Pali
පැරකුම්, තිසා වැව් පිස එන නළ වැන්නේ...
සිසිලයි, සුවයි, සුසරවු හිත් සකියන්නේ...
නෑ හෙල යකුන් හිත් කවදත් ඔයවැන්නේ...
වා ගැබ තොසින් පුරවමු සොඳ බෙර නදිනේ...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-74248919196282732632010-03-24T09:27:33.636+04:002010-03-24T09:27:33.636+04:00@දිල්: හපෝයි ඕනෑ තරම් තියනවා, රුහුණේ මීකිරි... පැණ...@දිල්: හපෝයි ඕනෑ තරම් තියනවා, රුහුණේ මීකිරි... පැණි හා කත හැකී... අපි ඔක්කොම සෙට් වෙලා වත් ලාගේ ගෙදරට Trip එකක් යමු...

@ ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය: ස්තූතියි මචෝ... මම ජූනි වල එන නිසා මැයි මාසේ වගේ ඒක සෙට් කරමු.... වේලාසන වැඩි වුනොත් interest එක අඩුවෙයි....

@Punchisamanalee: බොහොම ස්තූතියි... රොන් සොයා, පියාඹන සමනලියක සේ... රිසි ලෙස සරනු මැන, හද ගී පොතේ....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-91842344461931669242010-03-24T09:25:07.521+04:002010-03-24T09:25:07.521+04:00ඔන්න සමනලී කලබලෙන් ඇවිත් සින්දුව අහලා හොරෙන්ම වගේ ...ඔන්න සමනලී කලබලෙන් ඇවිත් සින්දුව අහලා හොරෙන්ම වගේ ආපහු යනවා හැමදාමත්.... ඒත් අද නම් කලබල නැතුව නිවිසැනසිල්ලේ ඇවිත් සිංදුවත් අහලා මේ කමෙන්ට් කොටුවෙත් පොඩියක් පියාඹලා යන්න ආවා....
සමනලිත් පැරණි සිංදු අහන්න හරිම ආසයි... හැමදාමත් අයියා ගේන මේ ලස්සන සිංදු සමනලී ආසාවෙන් අහනවා
ස්තූතියි.....!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-46061787505846591732010-03-24T09:00:03.210+04:002010-03-24T09:00:03.210+04:00ඒ දාලා තියෙන පිංතූරේ හරිම ලස්සනයි තිස්ස... ඔය වගේ ...ඒ දාලා තියෙන පිංතූරේ හරිම ලස්සනයි තිස්ස... ඔය වගේ ඒවා දැන් දකින්නත් නැ...
ගූගල් වැඩේ මොකද?ජීවිතය සොබාදහම මනුස්සකම ආදරයhttps://www.blogger.com/profile/02868295517269772659noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-37001338051916349202010-03-24T07:14:03.822+04:002010-03-24T07:14:03.822+04:00තිස්ස අයියට/
අපිට නෑ වගේ නේද ඔරෙන්ජ් බාර්ලි ?
වත...තිස්ස අයියට/
අපිට නෑ වගේ නේද ඔරෙන්ජ් බාර්ලි ?

වත් ගෙ කිරිපැණී කතාවට කටට කෙලත් ආවා. අයියෝ..දිල් මහ පෙරේතියක් අප්පා........දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-61652791111310023292010-03-24T05:31:56.088+04:002010-03-24T05:31:56.088+04:00මිහිරිව ගිගුම් සර නංවන බෙර නදිනේ
සුසරව නැගෙයි හෙල ...මිහිරිව ගිගුම් සර නංවන බෙර නදිනේ
සුසරව නැගෙයි හෙල හද රිද්මය නිතිනේ
නිබඳව ඇසෙන මිණිමුතු ගී හද පොතිනේ
සුහදව වෙලයි එකවන් හදවත් තදිනේPalihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-53072409840949179032010-03-23T23:24:04.974+04:002010-03-23T23:24:04.974+04:00හොඳා හොඳා උඹේ කැමැත්තනේ.... අඩු ගානේ හැමදාම ගොඩවෙල...හොඳා හොඳා උඹේ කැමැත්තනේ.... අඩු ගානේ හැමදාම ගොඩවෙලා වත් යමං මස්සිනේ.... ෂහ් මක්කරන්නද....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-81561786345216833352010-03-23T23:19:17.012+04:002010-03-23T23:19:17.012+04:00හිතවත් තිසා.....
ඕo මන් නැවතුනානෙ උඹගෙ හිතගාව.......හිතවත් තිසා.....

ඕo මන් නැවතුනානෙ උඹගෙ හිතගාව.....දැන් උඹ මාව දන්නවා....මම උඹව දන්නවා...උඹගෙ හිතවත් කම මට දැනෙනවා....ඒහොඳටෝම ඇති...
මළ ඉලව්ව..මේ නිදි මතත් එක්ක මොනවත් කරන්න බෑනේ...සින්දුව ගැන ලියන්නත් ඕන කමක් තිබුණානේ හනේ අනිච්ච්o...අර දත් හාරණ ඉරටු කෑල්ලක් වත් නෑනෙ හැබෑට..ඇස් පියන් දෙක උඩට කරල ගහ ගන්න...ඕo ඕකයි බන් කාරණය...

මේ..

සුලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-89904174528862041462010-03-23T23:16:57.466+04:002010-03-23T23:16:57.466+04:00හිතවත් තිසා.....
ඕන් මන් නැවතුනානෙ උඹගෙ හිතගාව......හිතවත් තිසා.....

ඕන් මන් නැවතුනානෙ උඹගෙ හිතගාව.....දැන් උඹ මාව දන්නවා....මම උඹව දන්නවා...උඹගෙ හිතවත් කම මට දැනෙනවා....ඒහොඳටෝම ඇති...
මළ ඉලව්ව..මේ නිදි මතත් එක්ක මොනවත් කරන්න බෑනේ...සින්දුව ගැන ලියන්නත් ඕන කමක් තිබුණානේ හනේ අනිච්ච්o...අර දත් හාරණ ඉරටු කෑල්ලක් වත් නෑනෙ හැබෑට..ඇස් පියන් දෙක උඩට කරල ගහ ගන්න...ඕන් ඕකයි බo කාරණය...

මේ..

සුලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-83159134164149314712010-03-23T22:57:56.708+04:002010-03-23T22:57:56.708+04:00අනේ බං සුලා වරෙන්කෝ එලියට... උඹ හරිම අපූරු සහෘදයෙ...අනේ බං සුලා වරෙන්කෝ එලියට... උඹ හරිම අපූරු සහෘදයෙක්... මට මේල් එකක් වත් දාපං බං... (tissa1969@yahoo.com) කැන්ගරු දේසයේ පාලිතටත් උඹව හඳුනා ගන්න ඕනැලු.... මිනිස්සු සොඳුරු මිනිසුන් ඉවකරනවා බං...දන්නේ නැද්ද...?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-84719716997450546592010-03-23T22:51:48.527+04:002010-03-23T22:51:48.527+04:00හපෝයි...හපෝයි.....දුවන කෝච්චියකට බෙල්ල තිබ්බා නේද ...හපෝයි...හපෝයි.....දුවන කෝච්චියකට බෙල්ල තිබ්බා නේද මමත්....

"කරුණාවෙන් සවන් දෙන්න....කරුණාවෙන් සවන් දෙන්න....
සයිබර් අවකාශයේ තිස්ස ගොඩන්දොඩයන්ගේ හද ගී පොත දුම්රිය පළවෙනි වේදිකාවට පැමිනේ....ගොඩවුනොත් නැවතුමක් නම් නැත....සියළු දෙනාම ආරක්ෂක පටි තද කර ගත යුතුය....ඔහුගේ හදවතේ අඳුරු මුළුවල හක්කළo කරන දහසකුත් එකක් සොඳුරු පදවැල් ජීවිතාන්තය තෙක් ඔබව සනසනු ඇත....."

මේ...

සුලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-38321659075831386152010-03-23T21:22:42.798+04:002010-03-23T21:22:42.798+04:00ඒ වුනාට මෙකේ ඉන්න එවුන් වැඩි හරියක් උඹේ reference ...ඒ වුනාට මෙකේ ඉන්න එවුන් වැඩි හරියක් උඹේ reference එකෙන් ආපු එවුන් බං.....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-25658182711991422352010-03-23T21:20:48.212+04:002010-03-23T21:20:48.212+04:00අහ් අපෝ නෑ මට වඩා මේ අඩවියට එන රසවින්දනය හොය හොයා ...අහ් අපෝ නෑ මට වඩා මේ අඩවියට එන රසවින්දනය හොය හොයා එන මේ අලුත් පරම්පරාවේ කස්ටිය නිසා තමයි ඉතිංදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-6396494640254842662010-03-23T21:18:38.840+04:002010-03-23T21:18:38.840+04:00බොලේ උඹ කිව්වහමයි ඒක දැක්කේ... එයින් 5000 ම උඹ නිස...බොලේ උඹ කිව්වහමයි ඒක දැක්කේ... එයින් 5000 ම උඹ නිසා.... ! ස්තූතියි දුකා....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-46045733395944183772010-03-23T21:17:14.680+04:002010-03-23T21:17:14.680+04:00මේ සින්දුව ඉස්සර රේඩියෝ එකේ උදේ පාන්දර ඇහුවට පස්සේ...මේ සින්දුව ඉස්සර රේඩියෝ එකේ උදේ පාන්දර ඇහුවට පස්සේ මේ ඇහුවාමයි බන් . . . උඹ සිරාවට මාර ලොකූ සේවයක් තිසා කරන්නේ.

අහ් දනන්වද උඹේ හිට් කවුන්ටර් එකේ 10,000 වෙනියට ක්ලික් කලේ මම මම හිතන්නේ . .. ! උඹේ මේ වැඩේ තව තවත් සාර්ථක වේවාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-19034562530368296992010-03-23T20:12:01.887+04:002010-03-23T20:12:01.887+04:00හැබෑට අයියේ මම පුංචි කාළේ අහපු ඇලඩින් සින්දුවක් ති...හැබෑට අයියේ මම පුංචි කාළේ අහපු ඇලඩින් සින්දුවක් තිබ්බ... දැන් නම් මතක නැහැ.... බජවු සින්දුවක්ද මන්ද හිඑියට මතක නැහැ..
අනේ මේ පාට හුටපටේ නිසා අකුරු අරහෙ මෙහෙ වෙනව... ගනන් ලන්න එපා... ඇස් දෙකක් ගේන්න වෙයිද මන්සAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-59663774900334171652010-03-23T20:02:32.469+04:002010-03-23T20:02:32.469+04:00@wath: හප්පොච්ච්යේ මගේ පාලු කපන එකම මදෑ... ආයේ තෑග...@wath: හප්පොච්ච්යේ මගේ පාලු කපන එකම මදෑ... ආයේ තෑගි මොටද...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-32621191282530347052010-03-23T20:01:02.630+04:002010-03-23T20:01:02.630+04:00@Raven: ෂහ් කෝලිකුට්ටු ඇවරිය දැන් ඉතින් ඉවරත් ඇති...@Raven: ෂහ් කෝලිකුට්ටු ඇවරිය දැන් ඉතින් ඉවරත් ඇති...
මම ගෙදරට කියලත් තිබුනේ එයි කියලා....

@දිල්: ඇලඩින් ගේ පියාඹන පලස වගේ දුක් කම්කටොලු බිම තියල නගින්න හද ගී පොතට... විනාඩි තුනක සුන්දර චාරිකාවක්.....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-59089906908434848972010-03-23T20:00:03.529+04:002010-03-23T20:00:03.529+04:00අන්න අන්න වැරදි වැඩ .. ඇයි අපි ආස නැද්ද ඔරෙන්ජ් බා...අන්න අන්න වැරදි වැඩ .. ඇයි අපි ආස නැද්ද ඔරෙන්ජ් බාර්ලි බොන්න. අනික අපි එනවනම් එන්නෙ අත්දෙක පිරෙන්නම තෑගි බෝග අරන්.. හොද කිතුල් පැණි බෝතලයක් කිරි හට්ටි 2, 3 ක් එහෙම....... හා හා හා ගගගAnonymousnoreply@blogger.com