tag:blogger.com,1999:blog-6686961339369224565.post5208345846197844155..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: යසෝදරා...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-6686961339369224565.post-33001254960494168442014-10-05T22:43:07.363+04:002014-10-05T22:43:07.363+04:00OK Lasantha I see your point clearly.
Thank you ve...OK Lasantha I see your point clearly.
Thank you very much for highlighting this.
Will soon upload a better / original one.
Please continue to help me like this.
Appreciate a lot.තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-12582315849579405142010-03-21T08:47:10.327+04:002010-03-21T08:47:10.327+04:00ඉවර වුනා ඊයේ මලේ විබාගේ...මට උඹලා ගැන බොහොම ලෙංගත...ඉවර වුනා ඊයේ මලේ විබාගේ...මට උඹලා ගැන බොහොම ලෙංගතු කමකුත් ඇතිවුනා...මොකද කාරනේ තමන්ගේ කෙනෙක් ගැන වාගේ හිතාගෙන... ලියුමකින් වත් බාධා නොකරන්න ඕනෑ කියලා හිතපු එකට... උඹේ ලියමනක් නැතිව මටත් කාන්සිය...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-11068171245972760312010-03-21T07:42:23.746+04:002010-03-21T07:42:23.746+04:00ආ .. ලොකුඅයියා පනපිටිං ඉන්නව වගේ තාම.
දැං හත්දවසකු...ආ .. ලොකුඅයියා පනපිටිං ඉන්නව වගේ තාම.
දැං හත්දවසකුත් ගිය හින්දා මං හිතුවා දානමාන කටයුතු ඉවරයි , කතා කරලා වැඩක් නෑ කියලා..
ඒක නෙමේ .. ඉක්මනට ඉවරකරහං ඔය විභාගේ මං දැං හත් අට සැරයක්ම උඹට ලියන්ඩ හදලා , ආපහු නිකං හිටියා.
කමන්නෑ. උඹේ වැඩේ හොඳට කරං යමන් තිසා.
අපේ සුබපැතුම් !යෝගී...https://www.blogger.com/profile/15396398948684886701noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-5985301074047891752010-03-21T07:27:58.686+04:002010-03-21T07:27:58.686+04:00සුලා... මරුම කවියක් බං.... ලියමුද බ්ලොග් එකක්...? ...සුලා... මරුම කවියක් බං.... ලියමුද බ්ලොග් එකක්...? දැනටමත් තියනවද...?

හමු වේවා කියල පතනවා ඉක්මනටම උඹට ගැලපෙන යසෝදරා... පත්තර තීරු කෙසේ වෙතත්... වෙලාවක බස් එකේ ලඟින්ම ඇවිත් වාඩි වෙන්නත් බැරි නෑ... වාහනේ යන වෙලාවක අත දාලා උදව්වක් ඉල්ලන්නත් බැරි නෑ... ඇස් ඇරගෙන ඉන්න... මගේ යශෝදරා මටත් හම්බ වුනේ අහම්බයකින්... සංසාරෙම එකට ඉඳලා තිබුනත්....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-64884287991035957182010-03-20T20:49:23.798+04:002010-03-20T20:49:23.798+04:00@හිතවත් තිසා...
ස්තූතියි...නවාතැන් දුන්නාට...උණුසු...@හිතවත් තිසා...
ස්තූතියි...නවාතැන් දුන්නාට...උණුසුම් පිළි ගැනීමක්......!

@ හිත්වත් පාලි,
ලෝකයේ සියල්ලක්ම...සාපේක්ෂයි.....ඉඳින් සමහරවිට..මමත්..!!!??

දහස් වාරයක් ස්තූතියි...

යශෝ..............

මද්දහනේ....රෑ මැදියමේ....
පාළු මoමාවත් සැරිසරා........

නිදි යහනේ..සුව සිහිනයේ...
අඳුරු අහුමුළු පීරා...

සිළුමිණ..දිවයින...
පත් ඉරු පීර පීරා...

සෙව්වෙමි..සොයමි..
උඹ කොහිද..???
යශෝදරා...

මේ..
සුලා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-7747061958387723912010-03-18T08:09:44.993+04:002010-03-18T08:09:44.993+04:00ඉතින් ඒ පරාර්ථකාමී ප්‍රාණියා සුන්දර ප්‍රාණියෙක් නො...ඉතින් ඒ පරාර්ථකාමී ප්‍රාණියා සුන්දර ප්‍රාණියෙක් නොවෙන්නෙ කොහොමද?Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-35552511971530818362010-03-15T20:05:10.468+04:002010-03-15T20:05:10.468+04:00ඇයි මචෝ ඔච්චර පරාර්ථ සිතක් තියාගෙන හිත කනගාටුවෙන්...ඇයි මචෝ ඔච්චර පරාර්ථ සිතක් තියාගෙන හිත කනගාටුවෙන්...?
අපි ඔක්කොම තනිවෙච්චි මිනිස්සු තමා සුලා...සාදරයෙන් පිලිගන්නවා...
අපිත් එක්ක හිටපන් බං....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-16987874010548072572010-03-15T19:58:13.791+04:002010-03-15T19:58:13.791+04:00හිතවත් තිසා........
මම් නම් උඹව තාම හරියට දන්නෑ.....හිතවත් තිසා........

මම් නම් උඹව තාම හරියට දන්නෑ.....දුකාගෙ සයිබර් අඩවියට ගොඩවෙලා යන්න ආහම අහම්බෙන් දැක්ක මරණ දැන්වීමක්...නිකමට වගේ එබුවා......මම උඹගෙ හිත කියෙව්වා....සුන්දර ප්‍රාණියෙක්......මම විශ්වාස කරණ දේ හරියටම හරි කියලා ඔප්පු වුණා...මේ ලෝකයේ සෑම ප්රාණියෙක්ම හරිම සුන්දරයි...මම් හැර.....

ඉදින් තිසා,

මව් බිමෙන් ඈත ඉඳන් පාළුව තනිකම දැණුනු වෙලාවට ආයෙත් ඇවිත් යන්න එන්නම්...

මේ

සුලා..............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-36349578490166515662010-03-13T22:43:43.293+04:002010-03-13T22:43:43.293+04:00ෂුවර්!
අනිවාර්යයෙන්ම හමු වෙමු.
මම මග බලාගෙන ඉන්නවා...ෂුවර්!
අනිවාර්යයෙන්ම හමු වෙමු.
මම මග බලාගෙන ඉන්නවා.Bandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-16875945543504601802010-03-11T22:05:02.303+04:002010-03-11T22:05:02.303+04:00පරිප්පු කිව්වේ කන් තෝරුවේ ඈ...පරිප්පු කිව්වේ කන් තෝරුවේ ඈ...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-50924953814138814812010-03-11T22:03:10.777+04:002010-03-11T22:03:10.777+04:00හපෝයි... උඹත් ඔය පරිප්පු අනිවා කාල ඇති නේද මචෝ......හපෝයි... උඹත් ඔය පරිප්පු අනිවා කාල ඇති නේද මචෝ....
මේ ඒක නෙමෙයි මම ජුනි වල එනවා උඹව හම්බ වෙන්න පුලුවන් වෙයි නේ...?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-82210741081495999412010-03-11T22:00:33.146+04:002010-03-11T22:00:33.146+04:00පැහැදිලි නෑ කිව්වෙ තිරය බං. ඇස් දෙකම තෙමිල ගියා!පැහැදිලි නෑ කිව්වෙ තිරය බං. ඇස් දෙකම තෙමිල ගියා!Bandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-48513062740086854692010-03-10T16:18:26.357+04:002010-03-10T16:18:26.357+04:00ඔන්න අත්දැකීම් වල වටිනාකම....
පැහැදිලි නෑ කියන්නේ ...ඔන්න අත්දැකීම් වල වටිනාකම....
පැහැදිලි නෑ කියන්නේ අමූලික බොරු....

ගෙදරට එන මනුස්සයාගේ ඇඟට කඩා පනින ගැහෑනු මටනං හපෝ....

උඹ ආයේ ආයේ බොරු කියනවා...
උඹටත් ඒ වාගේ යශෝදරාවක් නැත්නම් හම්බ වෙයි ඔහොම කුරුල්ල වාගේ ඉන්න... rewind කෙසේ වෙතත්..තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-92190492039882371462010-03-10T16:03:32.419+04:002010-03-10T16:03:32.419+04:00තිස්ස, පැහැදිලි මදි මචං. 40 ඇඳිරිය නෙමේ. ම්... හරි...තිස්ස, පැහැදිලි මදි මචං. 40 ඇඳිරිය නෙමේ. ම්... හරි දෙපාරක්ම පිහදා ගත්ත. ඒක දැකල යසෝදර අහනවා 'ඇයි....?' මම කියනවා 'නෑ මේ නිකං' 'නිකං' 'ඔව් මේ ඔයා ගැන තියෙනවා' යසෝදර කියනවා 'රිවයින්ඩ් කරන්න උනාට සමා වෙන්න' මම කියනවා 'ආ.. ඒක මොකක්ද, ගනන් ගන්න එපා' යසෝදරා කියනවා 'ආයෙත් කවදාවත් රිවයින්ඩ් නෑ. ප්ලේම තමා' කියල.
(මූණු පොතේ වෙන දෙයක් ලිව්වෙ තිස්ස)Bandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-91355551662722800882010-03-10T10:12:12.154+04:002010-03-10T10:12:12.154+04:00මගේ කතාවෙදී එතන තමයි rewind වෙන තැන... මට එහෙම කව...මගේ කතාවෙදී එතන තමයි rewind වෙන තැන... මට එහෙම කවදාවත් වෙලා නෑ...ඒ වෙනුවට අලුවා, සීනි දාපු දෙල් බැදපුවා, වැලි තලප... මං එනකල් බලං ඉන්නවා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-84650519417530841592010-03-10T10:06:37.631+04:002010-03-10T10:06:37.631+04:00අම්මා... දිව්‍ය ලෝකෙට ආවා වගෙයි..."ගෑස් ඉවරයි...අම්මා... දිව්‍ය ලෝකෙට ආවා වගෙයි..."ගෑස් ඉවරයි... ලොකු පුතාට සනීප නෑ... පොඩ්ඩගේ හෝම් වර්ක් වලට සරුංගලයක් හදන් එන්න කියලා... අම්මලාගේ ටීවී එක පෙන්නේ නෑ"

Fමේ කථාව නම් අපේ කන්තෝරුවේ සහෝදර වරුත් කියනවා.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-74872922826164239512010-03-10T09:54:23.374+04:002010-03-10T09:54:23.374+04:00ඔබ අපේ අග්‍රගන්‍ය රසිකයෙක්... වැඩ වැඩි ඇති නේ... ?...ඔබ අපේ අග්‍රගන්‍ය රසිකයෙක්... වැඩ වැඩි ඇති නේ... ?
මක් කරන්නද...
පුලුවන්නම් පරන සිංදු මට මතක් කරල මේල් එකක්වත් දාන්න...
මෙතන මම "චමින්ද" වෙලා ඉන්නේ...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-67078278635003521512010-03-10T09:48:57.496+04:002010-03-10T09:48:57.496+04:00මේ ටිකේ වැඩිය ප්‍රතිචාර නොදැක්කුවාට, ඔබේ ලිපි පෙල ...මේ ටිකේ වැඩිය ප්‍රතිචාර නොදැක්කුවාට, ඔබේ ලිපි පෙල කියවන්න අමතක කලේ නං නෑ. හැදින්වීම නං උපරිමයි, කියවනකොට සම්පූර්ණ කථාවම මැවිලා පේනවා.Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-81958734310307982182010-03-10T09:19:25.505+04:002010-03-10T09:19:25.505+04:00දෙයියන්පා ඇත්ත...!!දෙයියන්පා ඇත්ත...!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-50013649100649355432010-03-10T09:09:39.629+04:002010-03-10T09:09:39.629+04:00හද ගී පොතේ නිරන්තර රසිකාවියන් වන අපේ අවිවාහක හෝ වි...හද ගී පොතේ නිරන්තර රසිකාවියන් වන අපේ අවිවාහක හෝ විවාහක නැගණියන්ටත් මෙතෙක් මේ ගීතය මුල්කරගෙන සිදුවුනු සංවාදය බොහොම හොඳ පණිවිඩයක් වේවි නේද?Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-46090041847056456642010-03-10T08:59:31.155+04:002010-03-10T08:59:31.155+04:00මම චූර්ණයකින් කියපු දේ උඹ ගුලියකින් කිව්වා...
සහත...මම චූර්ණයකින් කියපු දේ උඹ ගුලියකින් කිව්වා...
සහතික ඇත්ත බන්... මගේ අම්ම වුනත් වෙලාවකට තොරතෝංචියක් නැතිව අප්පච්චිට දෙස් දෙවෙල් තියනව අහලා මට කසාදත් එපාවෙලා තිබුනේ...ඇත්තම කියනවානම්... ඒ දයාබර ඇස් මුණගැහෙන කම්...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-8886719463087286462010-03-10T08:51:28.614+04:002010-03-10T08:51:28.614+04:00මටත් ඒ මගහැරීම ගැනනම් දැනෙන්නෙ කණගාටුවක්. සුන්දර ...මටත් ඒ මගහැරීම ගැනනම් දැනෙන්නෙ කණගාටුවක්. සුන්දර දේවල් බෙදා හදාගන්න භෞතික දුරස්ථ බව ඉතිං ප්‍රශ්ණයක් නෙමෙයිනෙ මේ තියෙන තාක්ෂණයත් එක්ක.

නිතරම හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න මිනිස්සු දිහා බැලුවම හිතෙනවා ඒ අයට ජීවිතේ ප්‍රශ්ණ නැද්ද කියලා. ඒ වුනාට සමහරවිට ඒ අයට තියෙන්න පුලුවන් නිතරම දුකෙන් ඉන්න අයට වඩා දුක් කම්කටොලු. දහසකුත් එකක් වෙහෙසකර, පීඩා ගෙනදෙන ප්‍රශ්ණ මැද සිනාසෙමින් සැහැල්ලුවෙන් සිටින මිනිස්සු පිටිපස්සෙ ඔවුන්ගෙ හෙවනැල්ල වගේ දුක සැප බෙදා ගන්න ඔවුන්ගේ හද ගැස්ම තෙරුම් ගත්ත ගැහැණියක් ඉන්නව බොහෝවිට. එහෙම නොවූ තැන සියලුම දේ තිබුණත් ජීවිතේ බරක් කරගෙන ජීවත්වෙන් අය ඔනතරම් ඉන්නවා. මේක මගෙ අත්දැකීම් තුලින් තේරුණ දෙයක්.Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-57080368089936988322010-03-10T05:45:14.106+04:002010-03-10T05:45:14.106+04:00@යෝගී: මෙහේ එනකොට නොවරදින දෙකක් තමා අලුවා පාර්සලයය...@යෝගී: මෙහේ එනකොට නොවරදින දෙකක් තමා අලුවා පාර්සලයයි, සීනි දාපු දෙල් බැදපුවයි... ගෙනාපු ඔක්කෝම අනෙක් එවුන්ට දීලා මේ දෙක මම තියාගෙන මාස එකහමාරක් විතර කනවා හෙමින් හෙමින්... පව් බං, මටයි ලමයින්ටයි එක එක කෑම ජාති හදා දීලා පුංචි ලමයෙක් වාගේ සතුටු වෙනවා බං... මේ ටිකට උඹට දිවැස් ලැබිලා...දවසක් මගෙන් ඇහුවා තමා අලුවා ඉවර නම් හදලා එවන්නද කියලා...

@දුකා: කට පුරා කිව්වහැකි ...අපි එකම රෑනේ...
අපි දෙන්න සෙට් වුනොත් කොහෙන් කෙලවර වෙයිද දුකා...?

@රවා: වත් අක්කත් නැති එකේ කොහෙද හදිස්සියෙ දුවන්නේ...?
අර උඹේ කාටවත් නොපෙනෙන, උඹට විතරක් අහුවෙනදේවල් ගැනත් කියල පලයන්කෝ..

@Pali: අපි දෙන්න අවුරුදු හතරක් එකට ඉඳලත් බලපන්කෝ, මේ දුරස් වෙලා නේ මෙව්වා බෙදා හදා ගන්න වුනේ...ෂිහ් මට උඹව මගහැරුනා ඒ කාලෙදී....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-18612172795082390592010-03-10T03:15:35.045+04:002010-03-10T03:15:35.045+04:00මේ ගීතය නම් රස විඳල තියෙනවා අනේක වාරයක්. එත් අද වග...මේ ගීතය නම් රස විඳල තියෙනවා අනේක වාරයක්. එත් අද වගේ හිතට කා වැදිලා නැහැ කවදාවත්. මමත් උඹ වගේම වාසනාවන්තයි තිස්සයො. ඒ නිසා තමයි උඹේ අන්ර්ඝ පූර්විකාවත් මගෙම කතාවක් වගෙ දැනුනෙ.Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-52417679615397118292010-03-10T00:19:26.536+04:002010-03-10T00:19:26.536+04:00නියමයි....නියමයි.....අපි ආපහු එන්නම් කො.. සින්දුත්...නියමයි....නියමයි.....අපි ආපහු එන්නම් කො.. සින්දුත් අහලා...රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com