tag:blogger.com,1999:blog-6686961339369224565.post4567148581610189610..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: ඈත කඳුවල ගලන දොල බඳ...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-6686961339369224565.post-39972963706729108962010-05-17T23:11:10.696+04:002010-05-17T23:11:10.696+04:00@යාළුවනේ,
සමා වෙන්න ඕනෑ ඕං......තර්ක කොරන්ඩ මං වැඩ...@යාළුවනේ,
සමා වෙන්න ඕනෑ ඕං......තර්ක කොරන්ඩ මං වැඩි කැමැත්තක් නැහැ ආයිබෝං...ඒත් බොලාගේ අදහස් ,සැසඳුම්,විසඳුම් එකක් නෑර කියෝනව හොඳේ...ජීවිතයට ගන්න දේවල් එමටයි නෙව...

සුලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-40815352235572659252010-05-17T23:05:58.243+04:002010-05-17T23:05:58.243+04:00@පසන් මල්ලියේ,
සතුටුයි මල්ලියේ...උඹේ ඇගයීමට.....මම...@පසන් මල්ලියේ,
සතුටුයි මල්ලියේ...උඹේ ඇගයීමට.....මම් දන්නව උඹේ හිතත් ලස්සනයි...ඒක නිසානේ හැඟුම්බර වෙන්නේ...මේ මහ පොලොවට,සතා සිව්පාවාට,ගහට කොලට වගේම මේ මනුස්ස වර්ගයාටම ආදරය කරණකොට තමන්ගේ හිතත් ලස්සනවෙනවා බං....හිත මනුස්සකමෙන් පිරෙන කොට හිතිවිළි ගලනවානේ වක්කඩ කැඩුවාහේ...කලින් මං කියලා තියෙනවා වගේ ඔය බ්ලොග් සුමේ කොරන්න බෑ බං මට....කොහොම උනත් මේ අඩවියේ වගේම දුකාගෙ අඩවියෙත් මාව හමුවෙතෑකි...මතකනේ....

මේ
සුලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-12201697104603560572010-05-17T22:49:42.942+04:002010-05-17T22:49:42.942+04:00@Buratheno:
ලස්සනට ජීවිතය හා විද්‍යාව යාකර පාලම තැ...@Buratheno:
ලස්සනට ජීවිතය හා විද්‍යාව යාකර පාලම තැනූවා. අගේය යාලු.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-42431371951466548832010-05-17T22:44:10.995+04:002010-05-17T22:44:10.995+04:00@Ano & Ano: ඒ Anoත් මේ Anoත් හැර තවත් Ano ලා ස...@Ano & Ano: ඒ Anoත් මේ Anoත් හැර තවත් Ano ලා සිටීද...?
මට තේරුනේ නෑ ඒ අහපු ප්‍රස්නේ....? මට ඇනුම් පදයක්ද මන්දා කිව්වේ....

@සන්සරසිදු:
"කෙනෙකුට ඒක ලබපු එක.
තවෙකෙකුට ලබන එක..
තවත් කෙනෙකුට ලබන්න තියෙන එක... " ටිකක් දියුණු කල්පනාවක් මල්ලී මේක... මට කවදාවත් හිතිලා නැති... මේක නිකන්ම සාපේක්ෂ කතාවක් නෙමෙයි නේද...? තමන්ගේ කැමැති අකමැති දේ ප්රක්ෂේපණය කරලා ගන්න තමන්ගේම පිලිඹිබුවක් වාගේ නේද... ආඩම්බරයි මල්ලී ගැන...

@Buratheno: හප්පට සිරි... මේ අර මම දන්න රසිකයා Buratheno ද...? ස්මස්ථයම එකට අරන් කරන විග්රහ වලට එකඟයි... ඉතාම දාහක ද්‍රව්‍ය දෙකක් වන ඔක්සිජනුයි හයිඩ්‍රජනුයි එකතු වෙලා ඉතා පටහැණි ගුණයෙන් යුතු ජලය හදන්න වාගේ... විශ්ලේෂණය වෙනුවට සංස්ලේෂණය අපට උරුම හුරු පුරුදු සිතුවිලි රටාවයි...
දකිමු එක්ව සිහින දරුණු... මම ඔබ ලඟම...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-88592084146861407582010-05-17T22:23:40.025+04:002010-05-17T22:23:40.025+04:00හීනදැකීම ගැන කියනවානං, මමනං දරුණුගනයේ හීනදකින්නෙක්...හීනදැකීම ගැන කියනවානං, මමනං දරුණුගනයේ හීනදකින්නෙක් සහ ජීවිතයේ ගලායෑම පවතින්නේ අප දකින හීන තුලයි කියන එක විශ්වාස කරන්නෙක්...Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-48486694129502552252010-05-17T22:18:47.088+04:002010-05-17T22:18:47.088+04:00@Ano:
"If you are in the present, your thoug...@Ano:

"If you are in the present, your thoughts are fully enjoying the the present moment, then you see where your thoughts and energies are moving. There is no place for the future nor the past.."

when I read your words above, these came into my mind...

system analysing වලදී අපි ඉගෙනගන්නවා 'theory of holism', ඒ කියන්නෙ 'whole is more than the sum of it's parts'. උදාහරණයක් විදියට කියනවානං යම් system එකක sub-components වෙනවෙනම අරගෙන study කලාට අපට ඒ system එකේ true picture එක දකින්න බෑ. ඒ sub-components හා ඒවා අතර තියෙන communications, logical flow, data flow සියල්ලේම එකතුවක් තමා whole system එක කියන්නෙ. හරියට අපි අතක් සිරුරෙන් වෙන්කරගත්තා වගේ. අතක ක්‍රියාකාරිත්වය දැනගන්න ඕනෙනං ඒක සිරුරට බද්ධවෙලා තියෙද්දි අධ්‍යයනය කරන්න ඕනෙ, නැත්තං ඒක නිකම්ම නිකං මාංශ ගොඩක් විතරයි.

දැං අපි මේ theory එක ජීවිතය නමැති system එකට ආදේශකලොත් ඔයාගෙ දැක්ම හරියට මේ වගේ...

ජීවිතය = වර්ථමානය + වර්ථමානය + වර්ථමානය........

නමුත් වර්ථමානය කියන්නෙ මොකක්ද? මම හිතන්නෙ වර්ථමානය කියන්නෙ අතීතයේ ප්‍රතිඵල සහ අනාගතයේ අඩිතාලම නේද? ඒක අපට මෙහෙම කියන්න පුළුවනි...

වර්ථමානය = අතීතය + අනාගතය + ඒ දෙක අතර තිබෙන communications

එහෙම නේද? අපට අතීතය හා අනාගතය ගැන කතානොකර වර්ථමානය ගැන පමණක් කතාකල හැකිද? එහෙම කලොත් අපට whole picture එක මගඇරෙන්නේ නැද්ද? වර්ථමානය කියන්නේ අතීතය හා අනාගතය අතර තිබෙන communications වල එක්නිමේශයක් විතරක් නෙවෙයිද? මම පොඩි උදාහරණයක් ගන්නම්. හිතන්න අපි වර්ථමානයේ සිංදුවක් අහමින් රසවිදිනවා කියලා. හිතන්න ඒ සිංදුව නිසා අපට සමීප අපේ අතීත අත්දැකීමක් මතක් වුනා කියලා. එතකොට අපි ඒ සිංදුව වැඩියෙන් රසවිදින්නෙ නැද්ද? මමනං කියන්නෙ වර්ථමානය රසවිදීම උදෙසා අපට අතීතය හා අනාගතයත් අත්‍යවශ්‍යයි කියලයි. ඔබ වර්ථමානය රසවිදිනවා වෙන්න පුළුවන්. නමුත් ට්‍රයිකරන්න ඒකට අතීතය හා අනාගතයත් මුසුකරගන්න. එතකොට රසය තවත් වැඩිවේවි.

ඉතිං මේ සියල්ලෙන් පස්සේ මගේ දැක්ම අනුව ජීවිතය නමැති system එක මෙන්න මෙහෙමයි...

ජීවිතය = අතීතය + වර්ථමානය + අනාගතය + ඒ සියල්ල අතර තිබෙන communications

පලි: ලිපිය too long and too much technicle ද මන්දා. එහෙමනං sorry වෙන්න ඕනේ...Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-32044416639921540722010-05-17T21:57:46.011+04:002010-05-17T21:57:46.011+04:00@ නාඳුනන හිතවත,
ඔය "ලෑබුනාමයි දන්නෙ.. " ...@ නාඳුනන හිතවත,
ඔය "ලෑබුනාමයි දන්නෙ.. " කියන එක සාපේක්ෂයි නේද ?

කෙනෙකුට ඒක ලබපු එක.
තවෙකෙකුට ලබන එක..
තවත් කෙනෙකුට ලබන්න තියෙන එක...

එහෙම නෙවෙයි ද ?
එහෙම ගත්තහම "එතකන් කලබල වෙන්න එපා" කියන එක තේරුමක් නැති කතාවක්..

මට පේන්නේ අපේ මිත්‍රයට නම්, ලබන්න තියෙන එක වගේ...sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-29515701875909948812010-05-17T21:48:02.767+04:002010-05-17T21:48:02.767+04:00@ Tissa.. ලැබගත්ත දේ පරිස්සන් කරගන්නවා...
ආයේ &quo...@ Tissa.. ලැබගත්ත දේ පරිස්සන් කරගන්නවා...
ආයේ "නියම"යක් හොයන්නේ මොකටද....
That is also right...

@ Sansarasidu..
එක දෑනගන්න විදියක් නෑ කලින්... ලෑබුනාමයි දන්නෙ..
එතකන් කලබල වෙන්න එපා... මගෙ අදහස...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-56092348353250505312010-05-17T21:42:17.497+04:002010-05-17T21:42:17.497+04:00අන්න නියම තැනට් ආ ව.
තමන්ගේ එක පරිස්සම් කරන්නෑතුව...අන්න නියම තැනට් ආ ව.

තමන්ගේ එක පරිස්සම් කරන්නෑතුව මොකද මෙ කරන්නෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-12165027088724855002010-05-17T21:26:19.372+04:002010-05-17T21:26:19.372+04:00@ නාඳුනන හිතවත,
ඔබ ඔය කියන නියම ආදරය,
ලබපු එක ද ...@ නාඳුනන හිතවත,
ඔබ ඔය කියන නියම ආදරය,
ලබපු එක ද ?
ලබන එක ද ?
ලබන්න තියෙන එක ද ?
කියල දැනගන්න විදිහ පොඩ්ඩක් කියමුද ?sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-78157669889880057122010-05-17T21:22:39.731+04:002010-05-17T21:22:39.731+04:00ලොල් දේවල් ලබා ගන්න හීන දකිනවා...
බයිසිකලයක් ලබාගත...ලොල් දේවල් ලබා ගන්න හීන දකිනවා...
බයිසිකලයක් ලබාගත්තා කියලා පේරගෙඩියක් එපා වෙයිද... ඒකට වෙනම උත්සාහයක්...
පුලුවන් දේ ලබා ගන්නවා...
ලැබගත්ත දේ පරිස්සන් කරගන්නවා...
ආයේ "නියම"යක් හොයන්නේ මොකටද....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-14998313577034257032010-05-17T20:49:53.411+04:002010-05-17T20:49:53.411+04:00ආදරයට ලොල් නිසා... හරි
ආදරයක් නෑතිනම්... තව නෑති...ආදරයට ලොල් නිසා... හරි

ආදරයක් නෑතිනම්... තව නෑති දෙවල් කොච්චර තියනවද...

ආදරය තිබිය යුතුමයි කියලා හිතෙනව නම්, පතන්න...

එත් ඔබෙ නියම ආදරය ලෑබෙනකොට, ඔබ කොහෙට හරි පෙටලිලා ඉවරයි...

එතකොට, කියන්න වෙන්නෙ...

ඈත කඳුවල ගලන දොල බඳ...
ගොලුවෙලා හද ආදරේ...
වසන්තය යලි උදාවනදා...
පතන්නෙමි ඔබේ ආදරේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-27492134793858927922010-05-17T19:45:58.868+04:002010-05-17T19:45:58.868+04:00තියන ආදරය වටිනවා කියන්නේ... ආදරයට ලොල් නිසානේ.... ...තියන ආදරය වටිනවා කියන්නේ... ආදරයට ලොල් නිසානේ.... නේද...?
ආදරයක් නැත්නම් ඒ ලොල් බව සමහන් කරගෙන ඉන්න පුලුවන් නම් හොඳා...
මටනම් බෑ... ඒ නිසා පතනවා....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-87699739308416466282010-05-17T19:41:33.343+04:002010-05-17T19:41:33.343+04:00ඈත කඳුවල ගලන දොල බඳ...
ගොලුවෙලා හද ආදරේ...
වසන්තය ...ඈත කඳුවල ගලන දොල බඳ...
ගොලුවෙලා හද ආදරේ...
වසන්තය යලි උදාවනදා...
පතන්නෙමි ඔබේ ආදරේ...

Let me comment on this...

නොලෑබුන ආදරයකට පසු නොතෑවි, තියන ආදරය විදිනව නම් කොතරම් අපුරුද?

වසන්තයේදි ආදරය එනවනම් එවී.
ඉට වඩා අද තියන ආදරය කොතරම් වටිනවද?

ඒත් අද ආදරයක් නෑත්නම්, තියන වෑඩක් බලගන්නවා.....

What do you think??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-89460962863490030072010-05-17T19:26:40.357+04:002010-05-17T19:26:40.357+04:00@Ano : සංවාදයට යන්න ඇරලා මමත් බලං හිටියා අපේ Burat...@Ano : සංවාදයට යන්න ඇරලා මමත් බලං හිටියා අපේ Buratheno මල්ලී වාගේ... ඔබේ අදහස් සටහන් කරන්න කිසිම බාධාවක් නෑ.... මම ටිකක් කාර්ය බහුලව හිටියා ප්‍රමාදයට හේතුව එයයි... සීමාවක් ඇති වින්දනය... සීමාවක් ඇති සිහින දැකීම... වර්තමානය විඳීම.... තමා මගේ හුරුව... දැනට එයින් අපහසුවක් වෙලා නෑ...ඒ නිසා ඒ හුරුව අතහරින්නත් හිතක් නෑ...

@සුලා: මෙන්න තුන් හිතකින් වත් නොදකපු හීනයක්... මම ආසා කරන ජාතියේ... සුලා අපිව ඇබ්බැහි කරවනවා....

@සන්සරසිදු: එක හීනයක් පොලවට පාත් වුනා.... පාඩමක් ඉගෙන ගෙන තව හීනයක් ගොඩ නගමු..

@පාලි: උඹේ හීනයත් සඵල කරගෙන... අපේ සින්දු කඩෙන් අපිව හීන වලින් මුසපත් කරනවා නේ...?

@පසන්: මල්ලි... මොනවද මල්ලි ඔයා මේ කියවන දවල් හීන... මොනවටද සමාව ඉල්ලන්නේ.... හැබැයි සුලා ගේ බ්ලොග් ලියවිල්ල හීනයක්ම තමයි... ඒ සුලඟේ නවතැන මෙතන... හීනයක් වාගෙම...

@චතුර: මටත් ඒ ගීතයේ තනුව හීනෙකින් වාගේ මේ ගිතය හ සමාන බව දැනුනා ඔබේ අවදි කෙරීමෙන් පසුව...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-52631784943033737872010-05-17T18:07:53.654+04:002010-05-17T18:07:53.654+04:00@Tissa... I didn't get a reply from you.. It i...@Tissa... I didn't get a reply from you.. It is ok

I realized this not the place for a discussion about "the present moment" and what I learnt in my life. Anyway, this is "Hadha Gee Potha", so let me switch my thoughts....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-32160475424200719722010-05-17T16:31:24.047+04:002010-05-17T16:31:24.047+04:00මට "නුහුරු නුපුරුදු රහස පිළිබඳ" ගීතය මතක...මට "නුහුරු නුපුරුදු රහස පිළිබඳ" ගීතය මතක් වුණා... තනුව ඒකම නොවුනත් කිට්ටුයි නේ...

ස්තුතියි තිස්ස සහෝ....චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22292125299849681012010-05-17T09:22:47.234+04:002010-05-17T09:22:47.234+04:00තිස්ස අයියෙ මේ ඔයාට දාන පළවෙනි comment එක ඔයාගෙ හැ...තිස්ස අයියෙ මේ ඔයාට දාන පළවෙනි comment එක ඔයාගෙ හැකියාව ගැන මම අමුතුවෙන් කියන්න ඔනි නෑ ඒක උපරිමයි හැමෝම කියනව වගේ ඉස්තරම්
මම මේ comment එක දාන්නෙ ඔය "සුලා" කියන කෙනාට එයා මේ බ්ලොග් එකට විතරද කොහෙද එන්නෙ සමාවෙන්න මම මේ කැත වැඩේ කරනවට මම ගොඩාක් හිතල ගත්ත තීරනයක්

සුලා නුඹ උපරිමයි දවස් දෙකක් මගේ ඇස් වලට කදුලු ගෙනාව ඒ කරපු පවට උඹට බොලොග් එකක් ලියන්න ලැබෙන්න ඕනි......

Sula..

You perfect........ No comment..

තිස්ස අයිය මට සමා වෙන්න වෙන කරන්න දෙයක් නැති නිසයි මෙහෙම කැත වැඩක් කරේ ආයෙත් කියනව මට සමා වෙන්න....Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-82311841688947894332010-05-17T08:45:20.632+04:002010-05-17T08:45:20.632+04:00කිරිපැණි කන්න කවුද ආස නැත්තෙ? මේ අපි වැඩ කරන තැන්ව...කිරිපැණි කන්න කවුද ආස නැත්තෙ? මේ අපි වැඩ කරන තැන්වල නැහනෙ බං ඒ වගේ හිත උණුවෙන යාලුවො. කිරිපැණි තියා එක ලොසින්ජරයක් ගෙනත් දෙන්න එකෙක් නැහැ නෙව.Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-83878632117752118272010-05-17T05:28:20.901+04:002010-05-17T05:28:20.901+04:00බොහොම අගනා අදහස් හුවමාරුවක්.. මම මොකුත් නොකියා හිට...බොහොම අගනා අදහස් හුවමාරුවක්.. මම මොකුත් නොකියා හිටියට ආසාවෙන් දෙපැත්තටම සවන්දීගෙන ඉන්නෙ..

@වත්: අපිත් ආසයි කිරිපැණි කන්නනං... :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-1571233516201157112010-05-17T04:01:42.088+04:002010-05-17T04:01:42.088+04:00My pleasure. Take care, mate.My pleasure. Take care, mate.Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22312074190978114852010-05-17T03:49:59.898+04:002010-05-17T03:49:59.898+04:00@ Siribiris... Thanks Siribiris for the advice. Yo...@ Siribiris... Thanks Siribiris for the advice. You are a wonderful friend..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-85629089880150106232010-05-17T00:24:47.277+04:002010-05-17T00:24:47.277+04:00හදවතට තදින් දැනුණා.. තිසා අයියේ...හදවතට තදින් දැනුණා.. තිසා අයියේ...sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-49588950270573183902010-05-16T23:14:22.909+04:002010-05-16T23:14:22.909+04:00ඉහතින් මා තැබූ සටහන ගීතයත් සමග රසවිඳින්න......ඔහු ...ඉහතින් මා තැබූ සටහන ගීතයත් සමග රසවිඳින්න......ඔහු මිහිලිය වෙනුවෙන් ගී ගයයි.....ඇය...ඒ ගීයේ තානමයි....

රසවතුනේ ...! මම හරිය..??

සුලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-65095257040596876742010-05-16T22:07:25.591+04:002010-05-16T22:07:25.591+04:00මට නං හිතෙන්නෙ මේ අපේ ඇනෝ කොලුවා, තාම බූට් එකක් එහ...මට නං හිතෙන්නෙ මේ අපේ ඇනෝ කොලුවා, තාම බූට් එකක් එහෙම කාලා නෑ වගේ. හෙහ්..හෙහ්..

හැබැයි කොලුවො, ජීවිතේ කියන්නෙ, සැප, දුක, බලාපොරොත්තු ඇතිවීම්, නැතිවීම් ඉටුවීම් ඔය ඔක්කොම තියෙන කලවම් අච්චාරුවක් වගේ දෙයක්. කාලයක් යනකොට ඔය හැමදෙයක් ගැනම උපේක්ශාවෙන් බලන්න ඉබේම පුරුදු වෙනවා. දවල් හීන බැලීමක්වත්, ගිය හකුරට ඇඩීමක්වත් මං මේකෙන් අදහස් කරන්නෙ නෑ. ඒවගේම " හෙට මැරුනත් හිතට සැපයි, අද ජොලි කරලා" සංකල්පයත් හැමතිස්සෙම හරියන්නෙ නෑ. මං එහෙම කියන්නෙ අත්දැකීම් වලින්.

මධයම ප්‍රතිපදාව කොලුවො, මධයම ප්‍රතිපදාව......Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.com