tag:blogger.com,1999:blog-6686961339369224565.post4511562567796016990..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: නෙත් සඟලින් කියාපන්කො....තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-6686961339369224565.post-48579517431915850262022-09-17T07:46:41.528+04:002022-09-17T07:46:41.528+04:00I cannot listen Lama gee?I cannot listen Lama gee?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-35373823922163501112015-05-17T15:55:24.403+04:002015-05-17T15:55:24.403+04:00ගීය මසුරන් .දුවට පෙනුම එන්නේ කාගෙන්ද කියලා පෙනේ . ...ගීය මසුරන් .දුවට පෙනුම එන්නේ කාගෙන්ද කියලා පෙනේ . මට මතකයි සමිතා මුලින් ගී ගයන්න ආ කළ හරි හැඩයි ඈ .JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-71915664721977584702015-05-17T11:39:20.952+04:002015-05-17T11:39:20.952+04:00නිල වෙදකමත් දන්නව වගේ ;-)
ඔය ඉන්නෙ කුමාරි බෝතොට ම...නිල වෙදකමත් දන්නව වගේ ;-)

ඔය ඉන්නෙ කුමාරි බෝතොට මහත්මිය - සමිතා මුදුන්කොටුවගේ දයාබර මෑණියෝ - එයාම තමා ඒ සිංදුව කියන්නෙත්තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-48827654704099155902015-05-17T11:37:44.583+04:002015-05-17T11:37:44.583+04:00ඔබ මේවාට කැමති වග දන්නවා :-)ඔබ මේවාට කැමති වග දන්නවා :-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-21642375636415619672015-05-17T11:37:18.591+04:002015-05-17T11:37:18.591+04:00ස්තූතියි මල්ලී.
මම දැන් ඒ පැත්තේ එන කෙනෙක් :-)ස්තූතියි මල්ලී.
මම දැන් ඒ පැත්තේ එන කෙනෙක් :-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-35178183151923434882015-05-17T11:36:44.922+04:002015-05-17T11:36:44.922+04:00ස්තූතියි ඩිනලී... ඔබ අපි එකතුවෙලා වෙබ් පහුරු ගාලා ...ස්තූතියි ඩිනලී... ඔබ අපි එකතුවෙලා වෙබ් පහුරු ගාලා තොරතුරු සොයන මාධ්‍ය ආයතනවලට කරුණු සපයමු!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-17753642982308199282015-05-17T11:35:23.034+04:002015-05-17T11:35:23.034+04:00හ්ම්ම්ම්... දෙමාපිය දක්ෂකම් දරුවන්ට එනවා අඩුයි ලංක...හ්ම්ම්ම්... දෙමාපිය දක්ෂකම් දරුවන්ට එනවා අඩුයි ලංකාවේ...
මොකක් හරි සංස්කෘතික හේතුවක් තියේ මේකට...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-7155666680577974582015-05-17T11:34:11.325+04:002015-05-17T11:34:11.325+04:00ඒක නේන්නම් මම මේ බැලුවේ මක්කා වෙලාදෝ කියා
සමිතා ...ඒක නේන්නම් මම මේ බැලුවේ මක්කා වෙලාදෝ කියා

සමිතා ගැන විතරක් නෙමේ ගොඩාක් අයට අමාරුකම්ම තමා දියුණුවට මග පාදන්නෙ
ජීවිතේ සුව/සැප දායක වුනහම ඉදින් කිසිවක් අලුතින් සිතෙන්නෙ නෑ නේද?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-78286737449367110402015-05-17T11:31:27.042+04:002015-05-17T11:31:27.042+04:00ඒ කාරණා නිවැරදියි මනෝජ් මල්ලී
ස්තූතියි මේ පැත්තේ ආ...ඒ කාරණා නිවැරදියි මනෝජ් මල්ලී
ස්තූතියි මේ පැත්තේ ආවට
තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-40652072865182774582015-05-17T10:44:54.908+04:002015-05-17T10:44:54.908+04:00සිංදුව කියන ගෑනු ලමයා කවුද? එයාගේ පින්තූරේ රාණි මු...සිංදුව කියන ගෑනු ලමයා කවුද? එයාගේ පින්තූරේ රාණි මුඛර්ජි වගේ ගතියක් තියෙනවා...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-41320985557781616262015-05-17T04:14:35.459+04:002015-05-17T04:14:35.459+04:00Excellent piece of work and love this old song..ke...Excellent piece of work and love this old song..keep writingWildRose/SnowDrophttps://www.blogger.com/profile/03920862534310934381noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-5920928164190626992015-05-16T18:37:55.285+04:002015-05-16T18:37:55.285+04:00ගොඩක් වටින විස්තරයක්. මේ නම දැනන් හිටියට විස්තර දැ...ගොඩක් වටින විස්තරයක්. මේ නම දැනන් හිටියට විස්තර දැනන් හිටියෙ නැහැ. මේ වගේ තොරතරු අපිට කියවන්න සැලස්සුවට බොහොම ස්තුතියි ඔබතුමාට.
ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-75698816961434789602015-05-15T06:23:36.975+04:002015-05-15T06:23:36.975+04:00අගේ ඇති ගීතයක් සේ ම අගේ ඇති සටහනක්... නිර්මාණ ශිල්...අගේ ඇති ගීතයක් සේ ම අගේ ඇති සටහනක්... නිර්මාණ ශිල්පියෙකු හෝ සංගීතඥයෙකු ගේ නිර්මාණ දිවිය පිළිබඳව සටහන් තබන්නෝ එයින් නොනැවතී ප්‍රේක්ෂකයාට කිසිම අදාලත්වයක් නොමැති පෞද්ගලික තොරතුරු වලට මුල් තැන දෙන මෙවන් යුගයක ඔබේ සටහන අතිවිශිෂ්ටයි...මුදුන්කොටුව මහතාගේ නිර්මාණ දිවිය, ඔහු සිංහල සංගීතයට කළ මහඟු මෙහෙවර චිත්‍රපටියක රූප රාමු සේ ඔබේ වදන් හරහා ඇස් ඉදිරිපිට දිගහැරුණා...
ඒ චිත්‍රපටියේ ප්‍රධාන පසුබිම් ගීතය ගැන විස්තර කිරීමට නම්.......
"මම කොහොමද එය කියන්නෙ
හිතේ කවුද කවි ලියන්නෙ........................"
හිතේ ඇතිවුණු හැඟුම් මෙසේ කෙටි කරමි.....
ආශ්වාදජනකයි....අති සුන්දරයි........අති විශිෂ්ටයි....!!
ස්තූතියි...ඔබට පිං..!!Dinali Pererahttps://www.blogger.com/profile/00778623594679505187noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-12146426447885430592015-05-15T01:26:40.091+04:002015-05-15T01:26:40.091+04:00මෙතුමාගේ දක්ශතා අනූව සමිතා දුව වෙලත් මෙතුමාගෙ අහලක...මෙතුමාගේ දක්ශතා අනූව සමිතා දුව වෙලත් මෙතුමාගෙ අහලකටවත් යන්න බැරි උනා,,පත්තරේකින් මෙතුමා ගැන අහලා තියනවා,,එක පාරක් අහම්බෙන් මේ සින්ද්වත් අහලා තියනවා,,ස්තූතී තිස්ස අයියේ සටහනට
ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-13942249791220116442015-05-14T20:39:46.804+04:002015-05-14T20:39:46.804+04:00කාලෙකින් මේ පැත්තෙ ආවෙ.. පරණ post ටිකත් කියවන්න ඕන...කාලෙකින් මේ පැත්තෙ ආවෙ.. පරණ post ටිකත් කියවන්න ඕන..වටිනා ලිපියක්.. මෙතුමා ගැන රෑ ඉරපානෙදි ද කොහෙද කියැවුනා වගේ මතකයි..සමිතා කුඩා අවදියෙදිම විශාරද වුනත් ඇයට ලොකු ගමනක් යන්න තිබුණා මීට වඩාAnonymoushttps://www.blogger.com/profile/13001536408737777516noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-62269256841565311552015-05-14T14:37:09.843+04:002015-05-14T14:37:09.843+04:00එතුමා ගැන මේ තරම් විස්තරයක් දැන ගත්තේ තිස්ස අයියාග...එතුමා ගැන මේ තරම් විස්තරයක් දැන ගත්තේ තිස්ස අයියාගෙනුයි.මෙතුමා සමිතා මුදුන්කොටුව මහත්මියගේ තාත්තා බව දැනගෙන හිටියා.ඊට අමතරව මෙතුමා ලංකාවේ පළමු සංගීත විශාරදවරයා කියා අසා තිබෙනවා.

මේ ගීතයත් පළමු වරටයි දුටුවේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-45992432495356548172015-05-14T12:38:14.216+04:002015-05-14T12:38:14.216+04:00ආන්න ඒක තමා වැඩේ තනෝජා නගේ!!!
හාමුදුරු කෙනෙක් බණක්...ආන්න ඒක තමා වැඩේ තනෝජා නගේ!!!
හාමුදුරු කෙනෙක් බණක් කියන්නැහෙ කිසි පැටලිල්ලක් නැතිවම කියාගෙන ගියා
සම්බන්ධ අවස්ථා ආහම එතෙන්ට අදාල පින්තූරේ ලඟට එක්කන් ගිහින් ඒකත් පෙන්නනවා...
මගේ වීඩියෝව පෑ දෙකහමාරක් තියේ...
මේ කථා කල හැම කලාකරුවෙක්ගෙම අඩු වැඩි වශයෙන් මතකය එහෙමයි
මේ උදවිය ගාවට ගිහාම මාව මටම නොසෑහෙන්න පොඩියට පේන්න ගන්නවා....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-88247518445712594222015-05-14T12:27:07.267+04:002015-05-14T12:27:07.267+04:00ඇයි මම දාපු කමෙන්ට් එක පේන්න නැත්තේ?
මේව මෙයාල කො...ඇයි මම දාපු කමෙන්ට් එක පේන්න නැත්තේ?

මේව මෙයාල කොහොම මතක තියාගන්නවද මන්දා... මම කියන්නෙ එතුමාගෙ අධ්‍යාපනයේ පටන් තොරතුරු ඕව දින වකවානු එක්ක ඔයා එක්ක කියාගෙන කියාගෙන ගියාද අයියා? පොත් පත්තර උදව් කරගෙන හිට හිට කිව්වද? කෙටියෙන් ඇහුවොත් මේ සම්මුඛ සාකච්ඡාවට කොච්චර වෙලා ගියාද?

(මම සමහර දාට ඔෆිස් එද්දි සරමක් පමණක් ඇදන් පාරෙ ඉන්නවා දැකල තියේ මෙතුමා... සරලකම කොපමණ වටීද මිනිහෙකුට.. )Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-84348854062885427522015-05-14T09:08:42.820+04:002015-05-14T09:08:42.820+04:00ලංකාව කුඩා රටක්. මාධ්‍ය ආයතන නිස්සර දේවලට වියදම් ක...ලංකාව කුඩා රටක්. මාධ්‍ය ආයතන නිස්සර දේවලට වියදම් කරන මුදල් කන්දරාව බැලුවහම එයින් දහයෙන් පංගුවක් යොදා ඔවුනටත් මේ වැඩේ අපූරුවට කල හැකි ලොකූ.

ඔය පින්තූරේ මම ගත්තේ එතුමගේ කලාගාරයක් බඳු නිවසේ තබා ඇති රාමුකල පින්තූරයකින්. පින්තුරය රාමුවෙන් ගලවා මට පින්තූරයක් ගන්න උදව් කරන්න හැදුවත් මම තිබුණ විදිහටම ගත්තා. ඔබ කියන එක සම්පූර්ණ ඇත්තක්. මොකද මේ වේගන යන්නේ තාක්ෂණික දියුනුව කිය කියා ලොකූ? නිර්මාණ වල ප්‍රමිතිය බාලවීමද එහෙම නැත්නම් 'කොස්ට් ඉෆෙසක්ටිවිටි' 'සස්ටේනබිලිටි' 'ප්රිසවේෂන් ඔෆ් රිසෝසස්' කිය කිය කොයි දේවලත් තිරිත්තුවක් නැතිව යාමද??තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-37232028506074257582015-05-14T09:01:51.119+04:002015-05-14T09:01:51.119+04:00කෙටියෙන් කිව්වත් සරත් මහත්තය වෙනම දොරක් විවෘත කලා
...කෙටියෙන් කිව්වත් සරත් මහත්තය වෙනම දොරක් විවෘත කලා
ඉන්දියාවේ යම් යම් දක්ෂතා සුරැකෙන්නේ දරු මුණුපුරන් හරහා
අපේ රටේ කලාකරුවන්ගේ දූ පුතුන් යන්නේ ඔවුන්ට රුචි මං පෙත් වල මිසක දෙමව්පිය ආරෙටම නොවේ.
විවාහය ගැන වුණත් එහෙමයි. කොපමණ අනුවේදණීය ඉන්දීය ප්‍රේම කථා තිබුණත් අද වුනත් ඉන්දියාවේ වැඩිමනක් තරුණ තරුණියෝ සහකරු / සහකාරිය කරගන්නේ දෙමව්පියන් සොයාදෙන කෙනෙක්.
අපේ මිනිස්සු ස්වාධීන වීම ගැන සතුටක් තිබ්බත් මැලවී යන සිප් සතර ගැන නම් ඇත්තේ දුකක්!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-1323990584419906112015-05-14T08:56:32.866+04:002015-05-14T08:56:32.866+04:00මුදුන්කොටුව මහත්තයගෙ මේ ඉගෙනීමේ පිපාසය නම් අසාමාන්...මුදුන්කොටුව මහත්තයගෙ මේ ඉගෙනීමේ පිපාසය නම් අසාමාන්‍යයි.
ඉන්දියාවේ යම් යම් අධ්‍යාපන ආයතන වල ඉන්න කාලේ යම් යම් සමිති සමාගම් වල තතුරුත් දැරුවලු. ඒ වගේ කාලෙක ඉන්දියාවේ ගතකරන ජීවිතය කොපමණ ගැහැට වලින් සමන්විත වෙන්න ඇද්ද? ඒවා ගැන වගක්වත් නෑ ඒ මහත්තයට. අදටත් එතුමා හිතන්නෙ ඉස්සරහට කල යුතු යම් යම් කාරිය ගැනයි. තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-76945659979008202942015-05-14T08:51:22.569+04:002015-05-14T08:51:22.569+04:00ඔබ දෙපලම වචන නාස්ති නොකරන උදවිය නිසා මේ ස්තුතිය සත...ඔබ දෙපලම වචන නාස්ති නොකරන උදවිය නිසා මේ ස්තුතිය සතුටින් භාර ගනිමි.

ඒත් මේ සංරක්ෂණ කටයුතු වලට අදාල සංගීත ඥාණයත්, තාක්ෂණික ඥාණයත් නැති ඌනතාවෙන් මම පෙලෙනවා. ලකිඳු පීරිස්, ඉසුරු උදයංග, ආචාර්ය නිමල් රත්නායක, පොලොන්නරුවේ ජයන්ත අමරතුංග වැනි අය සංරක්ෂණ කටයුත්ත වඩා හොඳින් කරන හා අවබෝධයක් ඇති අය. මම කරන්නේ අවධානයට ලක්නොවුණු හොඳ ගීත හා ඒවායේ නිමැවුම් කරුවන් අවධානයට ලක්කිරීමට උත්සාහයක්. එයින් රසිකයන්ගේ ගී රස වින්දනය [රසිකලොජි කීවත් හරි අලුත් පන්නෙට :-) ] මුවහත් වෙනවනම් ඒක අමතරව ලැබෙන ලොකු වාසියක්. කෙනෙක් මෙතන කමෙන්ට් කිරීම වැදගත් වන්නේ ඒ නිසා. ඒ සියල්ල සද් භාවයෙන් මට මේ වැඩේට උදව් කරන අය හැටියටයි මම භාරගන්නේ. ඊට අමතරව බුරතීනො, දුෂාන්, වගේ අය මේ වැඩේ ටිකෙන් ටික හරි තවත් ඉහල මට්ටමකට ගන්න නිරතුරුවම මා හා සංවාදයේ යෙදෙනවා. ඒ වගේම තමන් දන්න තොරතුරු මා හා නොමසුරුව බෙදාහදාගෙන මේ නිමැවුම් කරුවන් සොයායන්න උදව් කරන සුජාතා අතලගේ මහත්මිය, දොස්තර චාන්දනී වගේ සහෘදයන්ටත් මේ එක්කම මගේ ස්තුතිය.
ප්‍රතිලාභය මූල්‍යමය නොවන නිසා දොඹගෙඩි අකුරින් ති.දො. දාන්න දැනට නම් වුවමනාවක් නෑ රසික. වැලේ වැල් නැතිවෙච්චි කාලෙක ඒත් අපත් එතෙන්ට තල්ලු වෙයිද මන්දා :-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-82949178293178362942015-05-14T08:48:55.943+04:002015-05-14T08:48:55.943+04:00අසා නැති විස්තරයක් වගේම අසා නැති අපුරු සිංදුවක්......අසා නැති විස්තරයක් වගේම අසා නැති අපුරු සිංදුවක්...
මේ දේවල් කොහොම හොයා ගන්නවද කියන එකත් විමසිය යුතු දෙයක්.

පෝස්ට් එකට අදාළ නැති උනත් පෝස්ට් එකේ දෙවෙනියට තියෙන පින්තුරේ මම හිතන්නේ දැන් අවුරුදු 50 ක් 60ක් පරණ ඇති, ඒ කාලේ පෙට්ටි කැමරාවෙන් ෆොටෝ ගහල Dark Room වල ලැගගෙන නෙගටිව් සුද්ධ කරලා, Touch-up කරලා, වොට් 100 ද කොහෙද බල්බ් එකේ එළියෙන් තත්පර ගාන ගැනලා ගහපු ෆොටෝ කිට්ටුවටවත් තියන්න බැහැ අද කාලේ ගහන කළුසුදු ෆොටෝ.

ඒ දෙවෙනි ෆොටෝ එකේ පුදුම ජීවමාන ගතියක් තියෙනවා. හරියට 3-D වගේ.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-73808547570816736002015-05-14T06:04:03.963+04:002015-05-14T06:04:03.963+04:00සහතික ඇත්ත.
හැබැයි ති.දො. ඒ මුළකුරු ගෙඩි අකුරෙන් හ...සහතික ඇත්ත.
හැබැයි ති.දො. ඒ මුළකුරු ගෙඩි අකුරෙන් හැම රූප රාමුවක දාලා නිර්මාණ රසවිඳීමට බාධා කරන එකක් නම් නෑ!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-89939283051294701882015-05-14T05:42:14.138+04:002015-05-14T05:42:14.138+04:00මට හිතෙන්නෙ සමිතාට කොච්චර දුරක් යන්න තිබුණාද කියල ...මට හිතෙන්නෙ සමිතාට කොච්චර දුරක් යන්න තිබුණාද කියල මේක කියෙව්වම තිස්ස.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.com