tag:blogger.com,1999:blog-6686961339369224565.post4361518990890297999..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: කෝපි ගසට කෝපි මලට කෝපි පරවියෙක්...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-6686961339369224565.post-53161776060861213892012-08-17T09:22:41.327+04:002012-08-17T09:22:41.327+04:00සමාවෙන්න අයියේ
වැරදිමකින් ඒ කමෙන්ට් ඒක මගේ අතින් ම...සමාවෙන්න අයියේ
වැරදිමකින් ඒ කමෙන්ට් ඒක මගේ අතින් මැකුනා (ආයෙත් දාන්නම්)

සුජාතා අත්තනායක කියන්නේ මගේ ප්‍රියතම ගායිකාවන්ගේ ලැයිස්තුවේ ඉහලින්ම ඉන්න කෙනෙනෙක්.මට පියානන්ගේ පාර්ශවයෙන් ඇයට නෑදැකමක් නිබුනත් ඇයව මට කිසිදිනක මුණගැසි නැ.ඒත් පියා ඇයව ලගින් ඇසුරු කලා .ඒ ඇයගේ කලා කටයුතු වලට මගේ පියා දායක වු නිසා.මේ පියාගේ අභාෂය නිසාම මටත් හරවත් ගීත ඇසිමේ අශාව ඇති වුනා කියලයි මම හිතන්නේ

අත්තනායක මහත්මියගේ ගීත 75 ක විතර එකතුවක් මා සතුයි.ඒ අතර මේ ගීතයත් තියෙනවා.මම දන්න විදියට මේ ගීතයට සහාය ගායනයෙන් රංජනී පෙරේරා මහත්මියත් එකතු වෙනවා

නුවන් තිලංගhttps://www.blogger.com/profile/14844323583519642770noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-72004501686980831602012-08-17T08:50:53.982+04:002012-08-17T08:50:53.982+04:00ස්තූතියි නුවන් - දරුවන් හදද්දී අප සැම අමතක කරණ දෙය...ස්තූතියි නුවන් - දරුවන් හදද්දී අප සැම අමතක කරණ දෙයක් තමා නුවන් කියල තියෙන්නේ - ආභාෂය - කොච්චර ෆීඩ් කලත් වැඩක් නෑ වට පිටාව අවුල් නම්..

රංජනී ඇගේ සොයුරිය. මෙතන තියේ රංජනී මහත්මියගේ සී ඩී එක එළිදැක්වුණදා මම ගත්තු ෆොටෝතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-14965520249620139522012-08-17T08:45:48.674+04:002012-08-17T08:45:48.674+04:00This comment has been removed by the author.නුවන් තිලංගhttps://www.blogger.com/profile/14844323583519642770noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-13694011084489910722012-02-25T14:37:24.927+04:002012-02-25T14:37:24.927+04:00මට දැනුනා අවුසන්න මැදට පැනල ඇති කියල ඒත් මට නම් ඒ ...මට දැනුනා අවුසන්න මැදට පැනල ඇති කියල ඒත් මට නම් ඒ විහිලුවට එකතුවෙන්න බෑ ඔන්න .ඒ නිසයි මම දෙවෙනි කමෙන්ට් එක දැම්මේ .මේ මනුස්සයගේ බ්ලොග් එක වනසන්නේ නැතුව මොනවහරි හොඳ යමක් ලියන්නකො .TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-29419189767438065362012-02-25T14:30:06.750+04:002012-02-25T14:30:06.750+04:00:D
හපොයි නැහැ ටීජී..ඕක තිස්ස අයිය අතින් ලිය උනේ ව...:D

හපොයි නැහැ ටීජී..ඕක තිස්ස අයිය අතින් ලිය උනේ වෙනස් පසුබිමකදී..ඒ කියන්නේ ඒ දවස්වල එක්තරා අඩවියක ගියා හරි අපූරු බහුබූත විචාරයක්..අපි කවුරුත් ආසා කරන සුන්දර ගීයක් සම්බන්ධව..ඒ වෙලාවේ තිස්ස අයියා ඕක ලිව්වෙත් උපහාසාත්මක විදියට...එහෙම නැතිව ඔය තිස්ස අයියාගේ මතය කියලා නෙවෙයි...

ඕක දාපු වෙලාවේ දුකාත් කඩාගෙන ආවා..අහක ඉදන් බලං හිටිය මට හිනා ගියා... ඒත් එක්කම මං ඕක මතකේ තියං හිටියා කවදා හරි බලලා හිනා වෙන්න පුළුවන් දෙයක් නිසා..ඒක අද ටීජී මතු කරපු ගමන් මට එදාට වඩා අද හිනා ගියා..ඒකයි ගෙනත් මෙතන අතෑරියේ..අනික අද තිස්ස අයියා පේන්න නැහැ..එහෙම වෙලාවක මෙහෙම දේවල් දාලා ඔය හාදයව නැතිබංගස්ථාන කරලා දාන එක අපි මේ හිතවත් කොමට කරන දෙයක්..උන්දෑ ආවම මං සද්ද නැතිව ඉන්නවා මේවා පේන්නේ නැහැ වගේ..එච්චරයි..ඕනනං බලන්නකෝ කොයි දිග්බාගෙන් හරි උන්දෑ ආවම මෙතන නටන ජල්ලිය...:D:D:Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-24397272834857774002012-02-25T14:20:30.713+04:002012-02-25T14:20:30.713+04:00මම දන්නේ නෑ මේ විචාරෙ නම් මොකක්ද කියන එක .නමුත් අර...මම දන්නේ නෑ මේ විචාරෙ නම් මොකක්ද කියන එක .නමුත් අර ඉහලින් කියල තියෙන ගායකයත් ,ඒ සින්දු හැම එකක්මත් විශේෂයෙන් ඔය විචාරේ ලියවිලා තියෙන සින්දුව ගැන මට පර්සනල් ටච් එකක් තියෙනවා .තිස්ස මාත් ආස විදියේ 1960-1970 කාලේ සින්දු ගැන කතා බහ කරන රස විඳින කෙනෙක් නිසයි මම ඔහුට මේ අදහස දුන්නේ .නමුත් ලිවීම හෝ නොලිවීමත් බ්ලොග් එකේ අයිතියත් ඔහු සතු දෙයක් .ඔබලා වගේ ගොඩාක් බ්ලොග් ලියන්න හෝ කියවන්න මට කාලේ ලැබෙන්නේ නෑ .ඉඳ හිට විවේකයක් ලැබුනම මෙහෙම රසවත් සටහනක් නිසා අතීතෙට යැවෙනවා 70 සින්දු මට අහන්න පුරුදු කලේ මගේ ලොකු මාමා .ඔහුත් තිස්ස වගේම කාලයක් වැලි කතරේ හිටියා .ඒ කාලේ සී ඩී පටි නැති නිසා එයා මේවගේ ගොඩක් ලස්සන සින්දු මට කැසට් පටි වලට පටි ගත කරලා ලංකාවට එනකොට ගෙනැත් ඩුන්නා අහන්න .ඒ මගේ ගැටවර කාලේ .අහල අහලම ඒ කැසට් නරක් වෙලා දැන්.ඔය ගායකයගේ සින්දු රෙකෝර්ඩ් කරපුවත් එහෙමයි .ඔය නිසා මට සින්දුවක් විචාරය කරනවා හෝ රසවිඳීම කියන්නේ ගොඩක් අතීත මතක එක්ක ගනුදෙනුවක් ඒ නොස්ටැල්ජික් මෙමරීස් නැතිකරගන්න මම කැමති නෑ .මම ආස හැමදාම ඒවා මා එක්ක තියාගන්න .TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-49187415783110864502012-02-25T13:42:42.263+04:002012-02-25T13:42:42.263+04:00තිස්ස අයියේ කොහොමද වැඩේ...නන්නත්තාරයි නේද..?:D:D:D...තිස්ස අයියේ කොහොමද වැඩේ...නන්නත්තාරයි නේද..?:D:D:Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-54296681221282984902012-02-25T13:40:42.479+04:002012-02-25T13:40:42.479+04:00@TG...
සමාවෙන්න ඔයින් එක සින්දුවකට අපේ තිස්ස මහත්...@TG...

සමාවෙන්න ඔයින් එක සින්දුවකට අපේ තිස්ස මහත්තයා මේ වෙනකොටත් විචාරයක් ලියා තිබෙනවා..හැබැයි ඒක තාම තියෙන්නේ නොපල විචාර ගොඩට ඇතුලත්ව..හුදී ජන ලාම්පු සංවේගය පිණීස ඔන්න මං ඒක මෙතන පල කරන්නම්...

"Tissa Dodangoda - සම්ප්රදාය අනුව යමින් අතිෂෝක්තිය, වන්දිභට්ටකම් ඉස්මතුකරන්නට යාම නිසා ඔද්දල් වූ ගීයකට කදිම උදාහරණයකි. අනර්ඝ කලාකරුවන් කිහිප දෙනෙකුගේ සංයෝගය නිසා කිසිවෙකුත් මේවායේ දොස් කියන්නට මැළි වෙති. පවන නම් පවනය - සුසුම නම් සුසුමය. පවන් සුසුම් වන්නේ කෙලෙසකද? සුසුම් දැළක් සේ විහිද නොයන බව සත්‍යයකි. එය බොහෝ විට Laminar Flow ආකෘතිය ගනී. අබමල් රේණුවක් වත් විද්‍යාව නොදත්තකු මේ ගීය රචනා කර ඇති බව පෙනේ. වේගයෙන් හෘදය ස්පන්දනය වන අවස්ථාවක් ප්රතිරූපනය කලාවත්ද? මතක හටියට මෙය සෙමින් ඔරු පැද යන දර්ශනයකි. සිංහල ගීයේ රචකයන්ගේ නූගත් බව මෙසේය. ඇස් වලින් ඇතිවන හැඟුම් නින්නාද වන්නේ කෙළෙසකද? සරසුලක් භාවිතයෙන් අනුනාද පරීක්ෂණය එකළ දහය වසරේ සිසුවෙක් පවා දනී. මෙය කනට ගෝචර සංවේදනයක් පමණි. සියල්ල අවුල් කරගෙන ඇති සැටියකි. "ප්‍රසන්න" වැව්තෙරේ යන්න ඉතාමත්ම අවියත් යෙදුමකි- මින් පෙර කිසිම ලෙසකින් නොයෙදුනු භාවිතයකි. "ප්‍රසන්න" යනු ප්‍රස්තුතයට අදාල චිත්‍රපටියේ පෙම්වතියගේ පෙම්වතාවත් වූවානම් " ප්‍රසන්න වැව්තෙරේ" යන්න උත්ප්රාසයකින් වුව යොදාගන්නට තිබිණ. තරංගා චිත්‍රපටියේ "ප්‍රසන්න" කෙනෙක් නැත. උණුසුම් වර්ෂාවන් මේ විශ්වයේ කොතැනකවත් ඇතිද? ටොම්බෝ සහ ජෝන් ක්ලයිඩ් යන විද්වතුන් දෙපල ප්ලූටෝ සොයාගත් කල එහි උණුසුම් උල්කාවර්ෂා බොහොමයක් ඇති බව් සොයාගති - එහෙත් "සීත වර්ෂාව" යන්න යෙදීම නිසා මේ බරපතල පුනරුක්ති දොසට අසු නොවෙත්ද? අප දන්නා පරිදි "අනුරාග" නමින් හෝරාවක්වත් "අභිෂේක" නමින් යාමයක්වත් ජෝතිෂ්‍යයේ වුව නැත. "මාරයාගේ හෝරාව" නමින් අන්වර්ථනාමයෙන් බ්ලොග් ලියන්නකු පමණක් දනිමු. ඊලඟට මෙය බලන්න "සිහිනෙන් පැතූ පෑ" දිහා - මෙයින් මෙළෝ අර්ථයක් ජනිත වේද - සක්ක පද බොහොමයකි. තනුව සදා වචන එබ්බවූ කසිකබල් කරුණාරත්න අබේසේකර යුගයට නැවත සිංහල ගීතය මේවායින් රැගෙන යයි. "අනුරාග හෝරාව එළැඹී තිබේ" හා "අභිෂේක යාමේ උදාවේ" යන්න නිර්මාණශීලිත්වයේ ඌනතාව නිසා නැවත නැවතත් යොදා ඇති සැටි බලන්න. මෙබඳු ගීත, රැල්ලට අනුව යමින් අගය කරන්නන්ට සිනා නගනවා හැර කරන්නට දෙයක් නැත. සංගීතය හා ගායනය හැරුණුවිට මෙහි ගතයුත්තක් ඇත්තේම නැත"මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-64922528886827622462012-02-25T13:39:25.719+04:002012-02-25T13:39:25.719+04:00This comment has been removed by the author.මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-24397408108186999532012-02-25T13:23:04.086+04:002012-02-25T13:23:04.086+04:00වැඩිය හද ගී පොත පෙරලන්නේ නැතුව තමයි මේ ලියන්නේ ඔන්...වැඩිය හද ගී පොත පෙරලන්නේ නැතුව තමයි මේ ලියන්නේ ඔන්න .සමහර විට මෙවා තියෙනවා වෙන්නත් පුලුවනි .

නරකද දේවානන්ද වෛද්‍යසේකර මහත්තයගේ සින්දුවක් දෙකක් රසවිඳින්න සටහනක් ලිව්වොත්.මම හරි ආස සින්දු තමයි

වාසනාවේ රිදී පහන අරන මගේ පැලට එන්න

මොකද මැණිකේ හනික යන්නේ තාම නෑනේ රෑ වෙලා

නීල නුවන් මානෙල් මල් ගමනින් පුන්සඳ වාගේ

පවන් සුසුම් රැලින් වෙලී අනුරාග ගී රාව නංවා

සතුට විලයි සැපත මලයි

අන්තිම සින්දු දෙක නම් ටිකක් ඇහෙනවා ඇහෙනවා .ඒත් අනික්වා නම නැති ගානයි.වැඩිය ප්‍රසිද්ද ගායකයෙකුත් නෙවේනේ.TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-65097800971679188822012-02-25T07:56:01.080+04:002012-02-25T07:56:01.080+04:00TG: TG නෝනෙට ආයිබෝං කිව්වා මේ පැත්තේ ආවට ඉතින් - T...TG: TG නෝනෙට ආයිබෝං කිව්වා මේ පැත්තේ ආවට ඉතින් - TG නෝනෙත් ඉතින් හොඳ රසිකාවියක් නෙව මේ පරණ සින්දුවල - එන්ට ඉතින් එහෙමනං ආයේ මේ පැත්තේ ඉඩෑති වෙලාවටතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-78205737939230325692012-02-25T07:49:54.015+04:002012-02-25T07:49:54.015+04:00කාලෙකින් සුජාතගේ සින්දුවක් ඇහුවේ. ඒ වගේම මම මේ සින...කාලෙකින් සුජාතගේ සින්දුවක් ඇහුවේ. ඒ වගේම මම මේ සින්දුව අහලම නෑ කවදාවත් මීට කලින් .සමහර විට පරණ එස් එල් බී සී එකේ මේව යන්න ඇති ඒ කාලේ . සින්දුව නම මම පොඩි එකා කාලේ ලියවිච්චි එකක් ඒ කියන්නේ හැත්තෑව දසකේ වෙන්න ඕනේ .පද රචනාවේ විලාසේ නිසා එහෙම හිතුනේ .ජනුයි එයාගේ පෙම්බරයයිත් කෝපි මල් දෙකක් වගේම ලස්සනයි හැඩයි.ස්තුතියි තිස්ස මේ සින්දුව හඳුනවලා දුන්නටTGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-17500471674434666452012-02-20T07:05:26.419+04:002012-02-20T07:05:26.419+04:00ඉස්සෙල්ලම ජනූලට සුභ පැතුම්. මෙන්න තවත් ෆෝන් එකක් ප...ඉස්සෙල්ලම ජනූලට සුභ පැතුම්. මෙන්න තවත් ෆෝන් එකක් පාවිච්චි නොකරන යාළුවෙක්, ලෝක ජනගහනයට වඩා ෆෝන් විකිණිලා තියෙද්දි. කවුරුහරි එකෙක් දෙකක් අරන් ඇති! (:P) අර තමන්ගෙ මිතුරෙක්ගෙ, අපේ රටේ, පින්තූර ඒ වගේම කාටූන් බ්ලොග් වලට යොදාගන්න එක මම නම් කරනවා. කාටූන් නම් මගෙමයි.

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-81568491066569875642012-02-20T07:04:50.123+04:002012-02-20T07:04:50.123+04:00ඉස්සෙල්ලම ජනූලට සුභ පැතුම්. මෙන්න තවත් ෆෝන් එකක් ප...ඉස්සෙල්ලම ජනූලට සුභ පැතුම්. මෙන්න තවත් ෆෝන් එකක් පාවිච්චි නොකරන යාළුවෙක්, ලෝක ජනගහනයට වඩා ෆෝන් විකිණිලා තියෙද්දි. කවුරුහරි එකෙක් දෙකක් අරන් ඇති! (:P) අර තමන්ගෙ මිතුරෙක්ගෙ, අපේ රටේ, පින්තූර ඒ වගේම කාටූන් බ්ලොග් වලට යොදාගන්න එක මම නම් කරනවා. කාටූන් නම් මගෙමයි.

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-83275084634714801012012-02-13T20:12:37.407+04:002012-02-13T20:12:37.407+04:00චේජනා: හනේ හනේ මහපොල දෙන්නේ ටැලිපෝන් බිල් ගෙවන්නදෑ...චේජනා: හනේ හනේ මහපොල දෙන්නේ ටැලිපෝන් බිල් ගෙවන්නදෑ?

නිසූපා: ඔන්න ආදර්ශ ගන්නවනම් ;-)

ලකී සිරි: මල්පාත්තිය / බාහිර බලපෑම්; මෙව්වා මේ විෂයට අදාල වචනදෑ? ;-)

ඔබ්ස්: කලකට ඉස්සෙල්ලා? හුටා මේ දෙවැනි වතාවද?

ඉන්දික උපශාන්ත: හෙහ් හෙහ් හෙහ් අන්තිමට බලන් ගියහම අනුන්ගේ සල්ලි වලින් තමා ඔක්කොමල මිලාධික දුරකථන ගන්නේ. හැබෑටම මචන් ලයිෆ් එක පට්ට කම්ප්ලෙක්ස් වෙනව ගැජට් වැඩි ෆෝන් එක්ක.

හංසකිකිණි: හෝ හෝ සර්ප්රයිසස් සර්ප්රයිසස්..
අනේ දරුවෝ ඕක මොකක්ද - මහත්මයාත් බොහොම ඍජු පෙනුමක් ඇත්තෙක් නෙව - ඒ ඔක්කොමත් එක්ක තමා පින්තූරේ ලස්සන වුනේ...

මාහෝ: හහ් හහ් හහ්.. නෑ නෑ මම කෙසෙල් ගස් වලට නොකොටමි

සුසර: මේක අපූරු ගීයක්; මගේ මව්ත් බොහොම කැමති ගීයක් මේක; ඒක නෙවෙන්නම් මට හිතෙන්නේ රබන් පදයක් වාගේ

නිශ්: පොටෝ එක දැන්නම් පෙනෙන්න ඕනැ... මෙන්න තව හාදයෙක් සල්ලි නොදී ෆෝන් දුවන...

පැතුම්: අර නලවාවී කියන කැල්ලට වෙන්ටැති නිදිමත ආවේ...

ලොකු පුතා: ජයවේවා..

දයා: හපොයි.. ගෝල්ඩන් වොයිස් එකක් නෙව... අහන්ට අහන්ට.. ජාලයේ එමට සුජාතා නෝනා ගේ සින්දු...

වෙනී: ටිකකලකින් ඇබ්බැහිය යාවි... ;-) කොයි දේත් පීක් එකේ තියන කලක් තියේනේ... ඇත්තටම කියන්න මටනම් ඔය ෆෝන් එක හරිම වදයක් වෙනී...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-27545337238636952772012-02-13T17:09:29.898+04:002012-02-13T17:09:29.898+04:00සින්දුව ලස්සනයි . යාලුවන්ගේ නෑයන්ගේ පින්තුර දාන්න ...සින්දුව ලස්සනයි . යාලුවන්ගේ නෑයන්ගේ පින්තුර දාන්න වුනත් අවසර ගන්න ඕනනේ . කවුද දන්නේ කැමතිද කියල . මටත් යු ටියුබ් එකේ සින්දු හෙම දකිද්දී සමහර වෙලාවට එපා වෙනවා . පිටරට ඒවා වුනත් සමහර ඒවා ගැලපෙනවා . සමහර ඒවා නම් අන්තිමයි . උදාහරනෙකට දෙනෝදාහක් නුවන් අතරේ ගියට ''Twilight '' එකේ දර්ශන දාල තිබුන .
වෙනද වගේම මන් පරක්කුයි . දුරනේ ඉන්නේBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-47416442317704151482012-02-12T10:40:38.272+04:002012-02-12T10:40:38.272+04:00මම සෑහෙන්න කැමති සින්දුවක්.. ස්තුතියි බොස් මතක් කළ...මම සෑහෙන්න කැමති සින්දුවක්.. ස්තුතියි බොස් මතක් කළාට..Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-88374693812073606752012-02-11T18:08:10.208+04:002012-02-11T18:08:10.208+04:00ෆෝන් එකයි කැමරාවයි දෙකටම ඇබ්බැහි වෙලා දැන් නම්.. ම...ෆෝන් එකයි කැමරාවයි දෙකටම ඇබ්බැහි වෙලා දැන් නම්.. මගුල් කෑ යුවලගේ ජායාරූපය වගේම ගීතයත් හරිම රසවත්Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-14478606195655972312012-02-10T19:45:30.064+04:002012-02-10T19:45:30.064+04:00මට සුජාතා අත්තනායකගේ ගිත නම් වැඩිය අහල පුරුදු නෑ. ...මට සුජාතා අත්තනායකගේ ගිත නම් වැඩිය අහල පුරුදු නෑ. ගීත දෙක තුනත් විතරයි ඇය ගැයූ ඒවායින් මතකයේ තියෙන්නේ.

පැරණි ගීයක් වුනත් අද තමයි පළමු වරට ඇසුවේ...දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-21339861390470964942012-02-10T01:32:17.629+04:002012-02-10T01:32:17.629+04:00පෙර නෑසූ ලස්සන ගීතයක්....පෙර නෑසූ ලස්සන ගීතයක්....ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-78556573463515304892012-02-09T20:32:29.414+04:002012-02-09T20:32:29.414+04:00ලස්සන සිංදුවකුයි,ලස්සන පොටෝ එකකුයි... මට නිදි මතකු...ලස්සන සිංදුවකුයි,ලස්සන පොටෝ එකකුයි... මට නිදි මතකුයි...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-39578873182741066232012-02-09T15:28:54.669+04:002012-02-09T15:28:54.669+04:00තව පොඩ්ඩෙන් අමතක වෙනවා
අලුත් යුවලට සුබපතන්න
මේ ම...තව පොඩ්ඩෙන් අමතක වෙනවා
අලුත් යුවලට සුබපතන්න
මේ මනාලියට සුබපතන්නටත් හොඳම ආකාරය මේ වැනි ගීතයක් තෑගී දීම ම තමයි .Susara Wijeratnehttps://www.blogger.com/profile/17767029154792489719noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-4340767891552405952012-02-09T15:26:52.159+04:002012-02-09T15:26:52.159+04:00කෝ මේකේ පොටෝ කෑල්ලක් නෑ නේ
ජනූට නම් ඉතින් සුබ පතන...කෝ මේකේ පොටෝ කෑල්ලක් නෑ නේ

ජනූට නම් ඉතින් සුබ පතනව ආයෙත්....

මම මුලින්ම පෝන් කෑල්ලක් ගත්තේ 2002 හැබැයි 2004න් පස්සෙ අද වෙනකන් එක ෆෝන් එකක් වත් සල්ලි දීලා අරගත්තෙ නම් නෑ.
රස්සවෙන් ලැබෙන වරප්‍රසාද නිසා.නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-70885404345474951212012-02-09T15:18:26.254+04:002012-02-09T15:18:26.254+04:00ගීතය නම් මල් මසුරන්
ලියුවේ කවුදැයි කියල හොයා ගන...ගීතය නම් මල් මසුරන්
ලියුවේ කවුදැයි කියල හොයා ගන්න සෑහෙන උත්සහයක් දැම්මා එත් බැරි උනා. සංගීතය ගැනත් එසේමැයි.
සුජාතාවගේ සැමියා වූ නවරත්න අත්තනායක යන්ගේ දෝ කියලත් හිතෙනවා එහෙත් හරියටම දන්නේ නැහැ .
තිස්සට හිතුනේ නැද්ද මේ වචන වල අමුත්තක් ඇති බව බොහෝ තැන් වල එකම වචනය තුන් සරයකටත් වඩා යොදලා.
පුනරුක්තිය දෝෂයක් හැටියට සලකපු කලෙක මෙවැනි පදමාලාවක් ඇත්තටම පෙරළිකාර වැඩක් වෙන්න ඇති ..

මට ඉස්සරින් කොමෙන්ටුවේ තියෙන පඳුරු තලන කතාව නම් ඇත්තක් වගේ. ඒ අර්ථයෙන් ගත්තම මේ දවස් වල ජනප්‍රියම පඳුරු තලන්නා අපේ බන්දුල නානායක්කාරවසම් සහෘදයා. ඔහුගේ රෑ ඉර පානේ සුන්දර අනන්‍යතාවය ඇත්තේ ඔය පඳුර වටේ යාමේ තමයි .
කොහොම උනත් මගේ පැතුම නම් බන්දුල අයිය එහෙම උනාවේ. තිස්ස මෙහෙම උනාවේSusara Wijeratnehttps://www.blogger.com/profile/17767029154792489719noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-13138098133976839472012-02-09T13:06:34.153+04:002012-02-09T13:06:34.153+04:00උඹත් දැන් පදුරු තලනවා වැඩියි වගේ...
පටන් ගත්තේ ෆෝන...උඹත් දැන් පදුරු තලනවා වැඩියි වගේ...
පටන් ගත්තේ ෆෝන් එහෙකින්..ඊට පස්සේ ෆෝන් එකේ කැමරාව අස්සෙන් ගිහින් පොටෝ ගැන කියලා..පොටෝ එකක් පෙන්නලා අන්තිමේදී ජනූ කෙලී ගාවින් නැවතුනා... ඊටත් පස්සේ බමන පරෙයියෙක් ගැන සින්දුවක් දැම්මා...අනේ මංදා..

ගමන් යන එකයි..පොටෝ ගහන එකයි විවේචනය කරන්න ආවොත් මෙයිට වඩා දරුණ කොමෙන්ට් දානවා ඕන්න කල් ඇතිවම කිව්වා.. ටිකක් බය වෙයං හරිද..?

සින්දුවනං පංකාදුයි...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com