tag:blogger.com,1999:blog-6686961339369224565.post4035814029609954402..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: මිණිමුතු නැහැ මට ඔබ සරසන්නට...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-6686961339369224565.post-91637207968769160112022-12-29T12:24:41.442+04:002022-12-29T12:24:41.442+04:00මේ සින්දු එකක්වත් අහන්න බෑනෙ. ලින්ක් වැඩ කරන්නෙ නෑ...මේ සින්දු එකක්වත් අහන්න බෑනෙ. ලින්ක් වැඩ කරන්නෙ නෑAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-79744405181627476122022-08-14T20:54:50.254+04:002022-08-14T20:54:50.254+04:00වැඩක් නෑ කියල. එතුමා රේඩියෝ එකේ කරපු චිත්‍රපට වෙළෙ...වැඩක් නෑ කියල. එතුමා රේඩියෝ එකේ කරපු චිත්‍රපට වෙළෙද දැන්වීම් වල එතුමා ගැඹුරු කටහඬින් කියූ මේ පාඨ අද ඊයෙ ඇහුව වගේ මතකයි. මං එතකොට ඉස්කෝලෙ යන කාලෙ. Ayoma Jayasinghenoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-49036420524896238872016-03-19T17:32:15.184+04:002016-03-19T17:32:15.184+04:00බණ්ඩාර කේ. විජේතුංගයන් ගැන තොරතුරු හොය හොයා හිටියේ...බණ්ඩාර කේ. විජේතුංගයන් ගැන තොරතුරු හොය හොයා හිටියේ. දුර්ලභ තොරතුරු ටිකක් ඔබ සොයාගෙන. මොකද ඔහු ගැන හෝ ඔහුගේ හරිහැටි ඡායාරූපයක්වත් net එකේ නැහැ. තව තොරතුරු තියේනම් මගේ මේල් එකට එවනවානම් ගොඩක් ස්තුතියි. ayolanka@gmail.comnirmanahttps://www.blogger.com/profile/07151133653898340128noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-31846520344067537732013-10-25T08:19:58.611+04:002013-10-25T08:19:58.611+04:00ගීතයක් රස විඳිනකොට ඒකෙ පසුබිමත් දැනගත්තහම දැනෙන්නෙ...ගීතයක් රස විඳිනකොට ඒකෙ පසුබිමත් දැනගත්තහම දැනෙන්නෙ පුදුම මිහිරක්. ඒ පුදුම මිහිර ලබා දෙන එකට බොහොම පින්.

මේ ලිපියට අදාළ නැති වුනත් මට ආසයි වසන්තා සන්දනායක හෝ දයා හේමන්තා ගායනා කරපු හරි හර කඳ සුරිඳුනි ඔද තෙද ඇති - පුතු වී දිනු යුවලගෙ සිව පාර්වතී කියන සිංදුව හොයාගන්න. සීඩී කඩේකවත් නෙට් එකේවත් නෑනෙ.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-40475138345393091912013-10-15T17:08:10.411+04:002013-10-15T17:08:10.411+04:00තිස්ස අයියේ මොකෝ සද්ද නැත්තේ?තිස්ස අයියේ මොකෝ සද්ද නැත්තේ?Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-56929822207681311992013-09-04T13:11:06.271+04:002013-09-04T13:11:06.271+04:00අද නම් සින්දු ඇසෝට්මන්ට් එකක්ම..
ස්තුතියි තිස්ස..අද නම් සින්දු ඇසෝට්මන්ට් එකක්ම..
ස්තුතියි තිස්ස..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-82401858410052151722013-08-20T16:46:30.292+04:002013-08-20T16:46:30.292+04:00මේ චිත්‍රපට වෙළඳ පාඨ ලිව්වේත් බණ්ඩාර විජේතුංග ම නේ...මේ චිත්‍රපට වෙළඳ පාඨ ලිව්වේත් බණ්ඩාර විජේතුංග ම නේද?

ඔවුන් දෙදෙන එක් කළේද සංගීතයයි, වෙන් කළේද සංගීතයයි - අභිමාන්

ඔබත් මමත් ඇවිදින්නේ එකම වෙරළක, පිහින්නේ එක මුහුදක - බඹරු ඇවිත්

එක් වැසිබර අඳුරු රැයක් තෙක් ඇය පියකරු වතුසුදු මලක්’ -එයා දැන් ලොකු ළමයෙක්

යුක්තිය රජයන ලොවකට මා රැගෙන යන්න උතුමාණෙනි! - උතුමාණෙනි
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-27511817500767087962013-08-20T16:39:53.955+04:002013-08-20T16:39:53.955+04:00සිසිර කුමාර මානික්කාරච්චි ලියූ පොත් තමයි සිරි ලංකා...සිසිර කුමාර මානික්කාරච්චි ලියූ පොත් තමයි සිරි ලංකා - ඉල්ලංකා, සාගරයක් මැද අමන රටක් ඇත, අපේ පොතේ ඔහොම නැතේ වගේ ඒවා.

සත්වසක සාපය කියන්නේ 1977 (ඡන්දෙට පෙර, ඒ කියන්නේ ප්‍රජා අයිති කේස්වලට කලින්) යුඇම්පී එකෙන් ගහපු මඩ කාටූන් පොතක්. ඒකේ චිත්‍ර ඇන්දේ ඔසී දියලගොඩ වගෙයි මතක. ප්‍රොජෙක්ට් එක මැනේජ් කෙරුවේ තිලක් රත්නාකර.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-10370087386386366322013-08-20T08:13:47.797+04:002013-08-20T08:13:47.797+04:00කමෙන්ටුවක් නොදැම්මට හොරෙන්ම කියෝලා සින්දුත් අහලා ග...කමෙන්ටුවක් නොදැම්මට හොරෙන්ම කියෝලා සින්දුත් අහලා ගියා කලින්ම . අහන්නට සැලැස්සු ගී වලට වඩා නිල් පැහැයෙන් දැක්වූ ගී කීපයට මගේ පළමු මනාපය.

නොමියෙන සෙනෙහස ගිතය නම් හොඳා නේද බඳින්න කලින් කියන්න. හැබැයි පස්සේ ඉතින් විසිතුරු මාලිගා කෙසේ වෙතත් පර්චස් දහයක් හරි අරන් ගේ පොඩ්ඩක් වත් හැදුවේ නැත්තන් අනේ අපි දන්නේ නැහැ Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-50793441343995958602013-08-19T07:41:57.506+04:002013-08-19T07:41:57.506+04:00මට මතක හැටියට ඔහු චිත්රපටිවලටත් හඬ සැපයුවා. මණික්...මට මතක හැටියට ඔහු චිත්රපටිවලටත් හඬ සැපයුවා. මණික් සන්ද්රසාගරගෙ චිත්රපටියකට් ඔහු හඬ දුන් බව මට මතකයි.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-92051368192124882072013-08-18T17:00:16.466+04:002013-08-18T17:00:16.466+04:00'තරුමල් පලගත් අහස බලහිඳ' ගීතය, අපි එක්ක බෙ...'තරුමල් පලගත් අහස බලහිඳ' ගීතය, අපි එක්ක බෙදාගන්නවා කියලා කාලයකට උඩදී අයිය දුන්න පොරොන්දුව, මට අමතක වෙලා තිබුණෙ.එ් පොරොන්දුව යළි මතක් කරමින් එ් ගීතයත් අනෙක් ලස්නස ගීතත් අපි එක්ක බෙදා ගත්තට අයියට තුති. Eranga Perera (Muthu Paba)https://www.blogger.com/profile/14614542059005202658noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-50868278602331983212013-08-17T18:46:33.955+04:002013-08-17T18:46:33.955+04:00"රජ දැක්මට අවසරද?"
කතනය "බන්ඩාර&qu..."රජ දැක්මට අවසරද?"

කතනය "බන්ඩාර"

මොකෑ බන් මට මේ සින්දුව අහන්න ගැජට් එක පේන්නෙ නැත්තෙ?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-75999396016366767392013-08-17T15:07:41.724+04:002013-08-17T15:07:41.724+04:00තිස්ස, සාපා කියනවා වාගේ මගේත් ප්‍රියතම ගීයක් මිහි...තිස්ස, සාපා කියනවා වාගේ මගේත් ප්‍රියතම ගීයක් මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල... කොපමණ ඇහුවත් එපා නම් වෙන්නෙ නෑ. කල්‍යාණි මිස් මට ලඟකදී හමු උනා. ඇය තාම සුන්දරයි. දුව ඉන්දීවරී අම්මා සේම සොඳුරු යුවතියක් වෙන්නට ඇති. ඈ අපි පාසැල් යනවිට අවුරුදු හත අටක දැරියක් ව අනුලාවේ අප හා නැලවුණු හැටි තාම මතකයි. බණ්ඩාර කේ විජයතුංගයන් අපට කිසිදා අමතක නොවෙන කලා කරුවෙක්. මේ සටහන ඔහුට උපහාරයක්ම වේවා!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-53176432030193363182013-08-17T08:36:57.286+04:002013-08-17T08:36:57.286+04:00"සබඳ කමක් නැති දෙදෙනෙකු වෙමු අපි - මා තේරුම් ..."සබඳ කමක් නැති දෙදෙනෙකු වෙමු අපි - මා තේරුම් ගනු ඔබට නොහැකි නම් - ඔබ තේරුම් ගනු මටද නොහැකි නම්",

නීලා වික්‍රමසිංහ ගයන මේ ගීතයෙහි මා දන්නා තරමින් සත්‍ය සිදුවිමක් අලලා රචනා වු ගීතයක්.එනම් බන්ඩාරටත් නීලාටත් දෙදෙනාගේම පුද්ගලිකත්වය අලලා රචනා වු ගීතයක්.

එවාගේම මම අතිශයින් ප්‍රිය කරන ගීතයක්

බොහොම ස්තුතියි අයියා අතිතාවර්ජනයට....නුවන් තිලංගhttps://www.blogger.com/profile/14844323583519642770noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-55881874135749157082013-08-17T07:16:11.676+04:002013-08-17T07:16:11.676+04:00ඇත්තෙන්ම විචිත්‍ර පදපේලි අතර තනිවුනෙමි. පදපෙලේ මේ...ඇත්තෙන්ම විචිත්‍ර පදපේලි අතර තනිවුනෙමි. පදපෙලේ මේ කොටස බොහෝ සේ දැනුනා.

සත් සමුදුර වුව තරණය කර එමි
ගිනිගත් කතරට වුවුද නොබා එමි
ඔබ යන මග මා සෙවනැල්ලක් ලෙස
සසර පුරුදු ලෙස දෙපා නගන්නෙමි...

@සපා: මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල... කැමැති සිංදුවක්, බොහෝම ස්තුතියි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-1487954660094063422013-08-17T01:23:44.359+04:002013-08-17T01:23:44.359+04:00ඒ වගේම තිසා බංඩාර කේ විජේතුංගයන් සිංහල ගායන ලොවේ ද...ඒ වගේම තිසා බංඩාර කේ විජේතුංගයන් සිංහල ගායන ලොවේ දැවැන්තයන් එක් කරවන ගීත ලියන්නටත් දුර්ලබ වාසනාව ලැබූ කෙනෙක් නේද...

අමරදේවයන් හා වික්ටර් රත්නායකයන් එක්ව ගැයූ " ඇයගේ ඇකයේ ඔබ හිස රඳවා "( මේ ඒ ගීය ගැන හද ගී පොතේ සටහන )

අමරදේවයන් හා සනත් නන්දසිරි එකව ගැයූ " විකසිත නයනින් මා හිනැහෙන කල " වැනි ගීත....

ඒ විතරක් නෙමෙයි ගීත වල අර්ථය සහ මාතෘකා ගත්තම ඉතා විශාල විවිධත්වයක් ඇති ගී ලියපු කෙනෙක් නේද...
" ඩිං ඩොං බේබි සිං අ සෝන්ග්.." වගේ ගීයකුත් "සඟවා ගනු මැන ඔබෙ රුව " වැනි ගීයකුත් ඒක ගීත රචකයකුගෙන් ලියවෙනව අඩුයි නෙ..

[ තවත් සටහනක් හද ගී පොතේ ලිව්වා බණ්ඩාර කේ විජේතුංගයන්ගේ ගීතයක් එක්ක...නමුත් ඒ සමග පළකල චායාරූපය සකස් කිරීම සහ පළකිරීම ගැන මගේ ඇති විරෝධය නිසා මම ඒ ගීතය ගැන මෙතන සඳහන් කරන්නෙ නෑ... ]

බංඩාර කේ විජේතුංගයන් ගේ ගී පද වලින් මට ඉතාම මිහිරි යැයි හැඟෙන ගීතය...

මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල
සෙවනැල්ලේ මුළු ලොවින් සැඟව ගමු
නිකෙලෙස් හද බැඳි විකසිත ආදර
තේමා ගීතය එක්ව ගයන්නට..

වන ගැබ වන පල නෙලා ගෙනෙන්නම්
වන මල් දහරින් මාල ගොතන්නම්
පෙම් රකුසන්ගෙන් ඔබ සුරකින්නම්
තුරු සෙවනැල්ලට මල් අතුරන්නම්

මිහිදුම් සළු තිර...

ඕනෑ නැත අන් කිසිවක් මිහිමත
පාරාදීසය මෙහි පිරී ඇත
මානවිකාවෙනි හෙට හිරු කිරණට
ටිකිරි සිනාවක් මුසු කරනු මැන

මිහිදුම් සළු තිර...

සපතේරු උන්නැහේhttps://www.blogger.com/profile/16415285533138891977noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-92002960534283485662013-08-16T22:20:03.573+04:002013-08-16T22:20:03.573+04:00ඉතාමත් නිහතමාණී,සුන්දර,අති දක්ෂයෙක් ගැන මතකය අවදීක...ඉතාමත් නිහතමාණී,සුන්දර,අති දක්ෂයෙක් ගැන මතකය අවදීකිරීම ගැන ඔබට ස්තූතියි.ඔහුගේ සමකාලීනයෙකු වු,මට මිතුරෙකුද වු,අමරබන්ධු රූපසිංහයන් ගැන සටහනක් ලිවීමට සිතාසිටිනා මොහොතක මෙය තවත් උත්තේජකයක් විය.බන්ඩාරයන් සමග අත්දැකීම් මිහිරිය.ඔහු අපූරු මිනිසෙකි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-5081478416656753772013-08-16T15:31:34.851+04:002013-08-16T15:31:34.851+04:00එළකිරි වගේ සිංදු ටික....
ටැංකූ වේවා.තනිකම ඉක්මනින...එළකිරි වගේ සිංදු ටික....
ටැංකූ වේවා.තනිකම ඉක්මනින් දුරු වේවා.රසබර හදවත සැමදා පවතීවා...!නෝබොඩී...https://www.blogger.com/profile/17588651511728028814noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22890138384857980412013-08-16T13:39:59.907+04:002013-08-16T13:39:59.907+04:00'මිනි මුතු නැහැ මට ඔබ සරසන්නට' කියන එක ලස්... 'මිනි මුතු නැහැ මට ඔබ සරසන්නට' කියන එක ලස්සනට ඇහුනා. අද දවසම ප්‍රීතියෙන් හිටපු හන්දා වෙන්ට ඇති ලස්සන සිංදු ටිකක් තියෙන්නේ...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-61339493781921959752013-08-16T13:29:09.248+04:002013-08-16T13:29:09.248+04:00ලියැවිල්ල කියැව්වා, සිංදු ටික අහන්න ඕනෑ ගෙදර ගිහි...ලියැවිල්ල කියැව්වා, සිංදු ටික අහන්න ඕනෑ ගෙදර ගිහින්......... එක වෙන්න හිතුනු නිසා කඩිමුඩියේ කොමෙන්ටුවක් ලිව්වා........... :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.com