tag:blogger.com,1999:blog-6686961339369224565.post4032811133249408256..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: ශ්‍රී මුණිදා නමදිමු දැන් දොහෝත් නගා අපි සැවොමා...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-6686961339369224565.post-5756654686819036912012-07-26T17:04:49.493+04:002012-07-26T17:04:49.493+04:00අදමයි මේ පැත්තේ ආවේ. මේකේ තියන ගොඩක් සින්දු වලට තබ...අදමයි මේ පැත්තේ ආවේ. මේකේ තියන ගොඩක් සින්දු වලට තබ්ලා ගහල තියනවා මම දහම් පාසලේ බක්ති ගීත ප්‍රසංග වලදී. ;)ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-13760952505164821482012-05-12T15:31:54.731+04:002012-05-12T15:31:54.731+04:00තිස්ස අයියා තමයි තිස්ස අයිය... ඇත්තටම අහන්නෙ කොහෙන...තිස්ස අයියා තමයි තිස්ස අයිය... ඇත්තටම අහන්නෙ කොහෙන්ද මේ සිංදු හොයා ගන්නේ... මම නම් ජීවිතේට අහල නැති ඒව මෙතන තියෙනවා.. මොහිදීන් බෙග් මාස්ටර් ගේ සිංදු ටික දාල නැත්තේ ඒව නිතර ඇහෙන නිසා ද..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-10144195864062073322012-05-08T19:21:54.501+04:002012-05-08T19:21:54.501+04:00වෙසක් භක්ති ගීත සංදර්ශනයක්නෙ.
(ඒ වුනාට පරණ, උඹ උ...වෙසක් භක්ති ගීත සංදර්ශනයක්නෙ.

(ඒ වුනාට පරණ, උඹ උත්තර නොදී මග අරින චෝදනාව එහෙමමයි. "උඹ කම්මැලියා වෙලා".)

henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-20266044617779937102012-05-08T14:38:49.154+04:002012-05-08T14:38:49.154+04:00නියම වැඩක් අයියේනියම වැඩක් අයියේRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-12398218930170513282012-05-07T10:58:01.608+04:002012-05-07T10:58:01.608+04:00නියමම එකතුවක්. බැති ගී කියන්න අවස්තාවක් ආවොත් යොදා...නියමම එකතුවක්. බැති ගී කියන්න අවස්තාවක් ආවොත් යොදා ගන්න පුලුවන්. ආස කරන පරණම සින්දු ටිකක්.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-71354388505249466372012-05-07T06:34:46.456+04:002012-05-07T06:34:46.456+04:00බා ගත්තා.. මෙවුව අහනකොට මතක් වෙන්නේ අම්ම තාත්ත එක...බා ගත්තා.. මෙවුව අහනකොට මතක් වෙන්නේ අම්ම තාත්ත එක්ක ජීවත් උන කාලේ.. පැරණි ගී සංරක්ෂණය කරන්න කියල අලුත් ගායක ගායිකාවෝ ඒවා කනවානේ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-45981652208813468362012-05-06T22:19:24.213+04:002012-05-06T22:19:24.213+04:00හරිම අනර්ඝයි තිස්ස අය්යේ. මුල්පිටපත් වල හඬවල් දැන්...හරිම අනර්ඝයි තිස්ස අය්යේ. මුල්පිටපත් වල හඬවල් දැන් අහන්න වෙන්නේ හරිම කලාතුරකින්.
ගොඩක් ම පින්.ශ්‍රීමාල්noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-86868227808583685302012-05-06T12:58:30.295+04:002012-05-06T12:58:30.295+04:00තිසා .. හරිම වටින වැඩක්... සිළුමිණි සෑය වඳිම්.. ඔර...තිසා .. හරිම වටින වැඩක්... සිළුමිණි සෑය වඳිම්.. ඔරිජිනල් වර්ෂන් එක කාලයක් හෙව්ව හම්බු වුනේ නෑ... පිනක් කරගත්තෙ මේක දාල... මේක කෑවනෙ පස්සෙ කට්ටිය...කිත්සිරි ජයසේකර තරමක් හොඳට කියනව අහල තියෙනව...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-59781053039004396862012-05-06T07:00:28.510+04:002012-05-06T07:00:28.510+04:00සාදු! සාදු! සාදු!සාදු! සාදු! සාදු!පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-11036619577440215432012-05-05T20:47:13.161+04:002012-05-05T20:47:13.161+04:00ඒකනේ අයියේ...අයියා ඉතින් පෝස්ට් එකක් දැන්මෙත් ගොඩ ...ඒකනේ අයියේ...අයියා ඉතින් පෝස්ට් එකක් දැන්මෙත් ගොඩ කාලෙකින්නේ.....සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-2749738712995813242012-05-05T20:07:55.546+04:002012-05-05T20:07:55.546+04:00හප්පා සීනිව දැක්ක කල් :-)
ඔව් ඔව් විසේසයෙන්ම ඔය වා...හප්පා සීනිව දැක්ක කල් :-)
ඔව් ඔව් විසේසයෙන්ම ඔය වාගේ උවමනාවල් එන අයට කියා තමයි වැඩිමනත්ම මෙව්වා දැම්මේ
ජයවේවා නගේ!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-12515794537115533592012-05-05T19:51:10.323+04:002012-05-05T19:51:10.323+04:00ගොඩක් වටිනවා අයියේ....
පොසොන් එකට භක්තිගීත කියන්න...ගොඩක් වටිනවා අයියේ....

පොසොන් එකට භක්තිගීත කියන්න හොඳ ගිත ටිකක් හොය හොය හිටියේ.....සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-48455595768807383542012-05-05T18:05:42.628+04:002012-05-05T18:05:42.628+04:00හරි එහෙමනම් හදමු!හරි එහෙමනම් හදමු!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-13846952918023251592012-05-05T18:00:51.628+04:002012-05-05T18:00:51.628+04:00තිස්ස අයියා & කකා,
මටත් හිතෙන්නෙ (සහ මම මෙච්ච...තිස්ස අයියා & කකා,

මටත් හිතෙන්නෙ (සහ මම මෙච්චර කල් ඕක කිවුවෙ) "ශ්‍රී මුණිදා නමදිමු දැන්.." කියලා තමා. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-37903817300444757652012-05-05T12:49:20.018+04:002012-05-05T12:49:20.018+04:00Podi Kuma: වෙත්වා සියලු සත්හුම - සුවපත් වූ සිතැත්ත...Podi Kuma: වෙත්වා සියලු සත්හුම - සුවපත් වූ සිතැත්තෝ

Praසන්ன: ස්තූතියි ප්‍රසන්න - ඔව් සින්දු අනර්ඝයි - කොච්චර පරණද නේද?

ගල්මල්-Coral: ඒ අදහසට මම කැමතියි :-)

රූ: හැබෑටම මට රූගේ කමෙන්ටුව දැක්කම මතක් වුනේ ග්රැමෆෝන් යුගයේ දැන්වීමක් - කොහොමද තමුන්ගේ කාලයට ගොඩක් එපිටින් දේවල හුරුවක් ලැබුනේ?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-29988413187741498372012-05-05T12:29:39.299+04:002012-05-05T12:29:39.299+04:00පරසිඳු කලා කාරයන් ගෙන්වා පවත්වන ලද වෙසක් බොදු බැති...පරසිඳු කලා කාරයන් ගෙන්වා පවත්වන ලද වෙසක් බොදු බැති ගී ප්‍රසංගය වෙනුවෙන් තිස්සට ගොඩක් පින්..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-16580769445276787842012-05-05T11:31:17.604+04:002012-05-05T11:31:17.604+04:00අපි බැති ගී දන්සැලක් කියමු, මේ එකතුව ගොඩාක් වටිනවා...අපි බැති ගී දන්සැලක් කියමු, මේ එකතුව ගොඩාක් වටිනවා.

කාලෙකට කලින් වෙනත් රටක ඉන්න කාලේ මෙවැනි අවස්ථා වල පිහිට වූ සිංදු එකතුව මතක් වුණා.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-76855586124336900232012-05-05T11:26:44.875+04:002012-05-05T11:26:44.875+04:00ලස්සන සිංදු ටිකක්.ලස්සන සිංදු ටිකක්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-6018448016592910872012-05-05T09:16:24.647+04:002012-05-05T09:16:24.647+04:00ඇත්තටම සිංදු දන්සැලකට ආවා වගේ තමයි. පිං සිදු වේවා!...ඇත්තටම සිංදු දන්සැලකට ආවා වගේ තමයි. පිං සිදු වේවා!!!!

වෙසක් කැකුලු ආසම සිංදුවක්...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-13767594627463313882012-05-05T08:03:20.367+04:002012-05-05T08:03:20.367+04:00බුරා: ජය!
කසූ: නෑ නෑ මහත්තයෝ වෙනම සෙට් එකක්
එතැනට...බුරා: ජය!

කසූ: නෑ නෑ මහත්තයෝ වෙනම සෙට් එකක්
එතැනට යන පාර මෙතැනින්
ස්තූතියි එය මතක් කලාට - මට ඔය ලින්ක් වැඩේ අමතක වෙනව

සමහර පොත් වල ඒකට "දැන්" කියලත් දාල තියේ
"දෑත් දොහෝත් නගා" කීවම දෙවාරක් උනත් අවුලක් නෑ කියල සිතේතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-77681659683579260982012-05-05T07:53:00.606+04:002012-05-05T07:53:00.606+04:00මේ ගියපාර දාපු සෙට් එකමද?
සිරිමුණිදා සින්දුව යන්න...මේ ගියපාර දාපු සෙට් එකමද?

සිරිමුණිදා සින්දුව යන්නේ මෙහෙමයි..

ශ්‍රී මුණිදා නමදිමු දෑ දොහොත් නගා අපි සැවොමා...

ඔතන දෑ කියන්නේ මට හිතෙන විදියට සක්ක පදයක්. මාත්‍රා හරියන්න දාපු?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-30579132278158108432012-05-05T07:06:30.350+04:002012-05-05T07:06:30.350+04:00හප්පද බොලේ, මේ තියෙන්නෙ තිස්ස අයියා විසින් සාර්ථක ...හප්පද බොලේ, මේ තියෙන්නෙ තිස්ස අයියා විසින් සාර්ථක 101වෙනි වරටත් දෙනු ලබන මහා සිංදු දන්සල..

මේ ලැබුවා වූ වෙසගේ මහ විසාල පිනක් නොවැ කරගෙන තියෙන්නෙ.. ඕං අපි බානවෝ..!!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-21850925963062203802012-05-05T06:26:20.795+04:002012-05-05T06:26:20.795+04:00බින්දි: ඔව් එක තැනක තිබ්බම පසු කාලෙක වුණත් කාට හරි...බින්දි: ඔව් එක තැනක තිබ්බම පසු කාලෙක වුණත් කාට හරි ප්‍රයෝජනයක් වේවි කියල හිතුන

නලිනි: ඒකේ රුක්මනී කියන වර්ෂන් එකකුත් තියේ
"තේ පැන් දින දින වැඩි වැඩියෙන් - බීමෙන් සිරුරට සැප වැඩියේන්" කියලතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-60192606950330495992012-05-05T05:53:42.390+04:002012-05-05T05:53:42.390+04:00බැති ගී පෙළක්ම! වෙසක් කැකුළු ගීයට මම හුඟක්ම ආසයි. ...බැති ගී පෙළක්ම! වෙසක් කැකුළු ගීයට මම හුඟක්ම ආසයි. අර ශ්‍රී සෙත් සාදයි මෝක්ෂ පුරේ කියන ගීය දැක්කෙ අද. මම අහල තිබුණෙ ඕකට වෙන වචන දාලා ට්‍රිප් යනකොට කියන ගීයක්නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-69366585592583706122012-05-05T05:12:42.457+04:002012-05-05T05:12:42.457+04:00හොඳ ගී එකතුවක් . සමහර ඒවාට මන් ගොඩක් කැමතියිහොඳ ගී එකතුවක් . සමහර ඒවාට මන් ගොඩක් කැමතියිBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com