tag:blogger.com,1999:blog-6686961339369224565.post3791829740971748220..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: රන් දොරින් එන්න ආදරේ...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-6686961339369224565.post-76458526146447664152012-08-18T18:01:45.763+04:002012-08-18T18:01:45.763+04:00හරිම ලස්සන සිංදුවක් අයියේ.මමත් ගත්තාහරිම ලස්සන සිංදුවක් අයියේ.මමත් ගත්තානුවන් තිලංගhttps://www.blogger.com/profile/14844323583519642770noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-68124930169491903742012-08-18T18:00:10.084+04:002012-08-18T18:00:10.084+04:00හරිම ලස්සන සිංදුවක් අයියේ.මමත් ගත්තාහරිම ලස්සන සිංදුවක් අයියේ.මමත් ගත්තානුවන් තිලංගhttps://www.blogger.com/profile/14844323583519642770noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-54705331242859445492011-09-17T23:23:51.513+04:002011-09-17T23:23:51.513+04:00මගේ ආසම සින්දුවක්...තනුව අපූරුයි...
ඒත් කවුද සංගීත...මගේ ආසම සින්දුවක්...තනුව අපූරුයි...
ඒත් කවුද සංගීතය කලේ කියලා දැනගෙන හිටියේ නැහැ.
ස්තුතියි...Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-75045781204492320892011-08-30T12:22:06.097+04:002011-08-30T12:22:06.097+04:00පුදුමාකාර ගීත, කටහඬවල්, පුදුමාකාර පදවැල් පුදුමාකාර...පුදුමාකාර ගීත, කටහඬවල්, පුදුමාකාර පදවැල් පුදුමාකාර තනු........................ මේවා මේ ලෝකේ ඉතිරි වෙලා තියෙන්නෙ අපේ පිනට........ අයියාට පිංRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-37993380414891315732010-03-03T18:13:20.213+04:002010-03-03T18:13:20.213+04:00"කඳුලු අතරට සිනාරැළි වෙමි...
විඩාවට සෙවනක් ව..."කඳුලු අතරට සිනාරැළි වෙමි...
විඩාවට සෙවනක් වෙමි...
ජීවිතේ පොත පුරා ලියැවෙන ,
ආදරේ කවියක් වෙමි..." - මිල්ටන් පෙරේරා...

දුකින් තැවෙන්න එපා සහෝදරයා... ගිය දේ ගියා නොවැ...

ඔන්න සිංදුව ගන්න
http://www.divshare.com/download/10646389-816තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-5818500399857431352010-03-03T16:08:19.428+04:002010-03-03T16:08:19.428+04:00jeevithe potha pura liyawena adare kaviyak vemi......jeevithe potha pura liyawena adare kaviyak vemi... I have heard this part from a song .Unfortunately I cant remember the singer to find out the full song.If you can find it out for me that would be a brilliant thing......kasunAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-79713944433372452922010-03-01T21:02:41.471+04:002010-03-01T21:02:41.471+04:00Oh my dear friend...thanks so much for the appreci...Oh my dear friend...thanks so much for the appreciation... yes I must try in that case... something about her...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-68040504788946628582010-03-01T20:33:49.268+04:002010-03-01T20:33:49.268+04:00Let me have a word,the way you express your ideas ...Let me have a word,the way you express your ideas is much better than some "rupiyal" ,so my dear friend give it a try.....kasunAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-35964941529405673962010-02-27T20:58:51.864+04:002010-02-27T20:58:51.864+04:00අනේ මලේ ඒ කාරිය නම් බැරුවා... උස්සාහ කළා හරිගියේ න...අනේ මලේ ඒ කාරිය නම් බැරුවා... උස්සාහ කළා හරිගියේ නෑ... රුපියල් අස්සේ අලුක්කාල් ගහන්නේ මොටෝ මයෙ මලේ....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-68214307908114326622010-02-27T19:32:20.846+04:002010-02-27T19:32:20.846+04:00තිස්ස අයියා ඉතින් ඔච්චර සින්දුත් එක්ක නිකන් ඉන්නෙ....තිස්ස අයියා ඉතින් ඔච්චර සින්දුත් එක්ක නිකන් ඉන්නෙ.. හිනියට වචන ටිකක් ගලපලා මොකක් හරි ලියන්න කො මට බැහැ , මට බැහැ කියලා ඉන්නෙ....රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-18430451667621356802010-02-27T16:47:03.112+04:002010-02-27T16:47:03.112+04:00ඒ කතාව හරි මචෝ... මම දාන සිංදු බොහොමයක් වයස තිස් ...ඒ කතාව හරි මචෝ... මම දාන සිංදු බොහොමයක් වයස තිස් ගනන් වල ළමයි අහලවත් නෑ... ගුවන් විදුලි සංස්ථාවත් ඉතින් දැන් වැඩි වෙලාවක් හොරණෑ වාදනයේනේ... මහ බරපතල ලෙස ඊලඟ පරම්පරාවල් වල රසාස්වාදනය පටු වෙනවා... ඒ ළමයින්ගෙ වරැද්දක් නෑ නෙව...
ඔව් ඔව් උඹත් දන්නවා ඇතිනේ middle east වලත් අපේ පුංචි අම්මල වගේ අයත් ඇවිත් "අයියේ අයියේ "කියන හැටි...හහ් හහ් හා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-3841710780028695392010-02-27T16:29:42.412+04:002010-02-27T16:29:42.412+04:00"සිංහල වෙබ් අවකාශයේ දැවන්තම රසිකයා" බුදු..."සිංහල වෙබ් අවකාශයේ දැවන්තම රසිකයා" බුදු අම්මෝ මට හරිම ආසයි ඒ වචනෙට. ඔව් මචං සිරාවටම මම හොඳ රසවිඳින්නෙක්. මේ මම උඹෙන්නියම වයසඇහුවේ නෑ බං, මේ වගේ දේවල් වල රස දන්නේ 70දශකයේ ඉපදුනු අයට ම තමයි කියන මගේ උපකල්පනය විතරයි මම කලේ.

පීසුද අප්පා මේ කොල්ලෝ කෙල්ලන්ට අපි අන්කල්ලා වගේ පේන්නේ නෑ. උන් ට අපි හැමදාම අයියලා තමයි බංදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-20479004781299919612010-02-27T05:33:54.129+04:002010-02-27T05:33:54.129+04:00කියල වැඩක් නෑ මචෝ... අනායාසයෙන්ම ගුවන් විදුලිය අපට...කියල වැඩක් නෑ මචෝ... අනායාසයෙන්ම ගුවන් විදුලිය අපට යහපත් රසවින්දනයක් හුරුකලා... සිංහල වෙබ් අවකාශයේ දැවන්තම රසිකයා වන ඔබගේ කමෙන්ටුවට බොහොම ස්තූතියි...
(මේ කොල්ලෝ කෙල්ලො අස්සේ වයස ගැන කතා කරල මුන් අන්කල් අන්කල් කියයිද දන්නෑ මචෝ... හහ් හහ් හහ්... ඔව් මචෝ දැන් හතළිහ පැන්න විතරයි)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-27824606067496957842010-02-27T01:19:15.570+04:002010-02-27T01:19:15.570+04:00නියම සිංදුව. මම වගේ (අපි වගේ - උඹත් මගේ වයසේ විතර ...නියම සිංදුව. මම වගේ (අපි වගේ - උඹත් මගේ වයසේ විතර වෙන්න අති කියලා හිතෙනවා) ගුවන් විදුලියෙන් රසවින්දනයේ රන්කිරි කටගාපු අයට මේ ගීත සදා මතකයේ රැඳෙන . . . හද කිති කවන . . .. ගීත !!

නැද්ද මචං . . . ?.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-5098367968420794522010-02-26T22:43:09.543+04:002010-02-26T22:43:09.543+04:00කියල වැඩක් නෑ අප්පා...කියල වැඩක් නෑ අප්පා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-29109656350590393132010-02-26T22:41:10.497+04:002010-02-26T22:41:10.497+04:00.... දෙන්න සතුටින් පුරා .....
........ සහන් සුවේ ද....... දෙන්න සතුටින් පුරා .....
........ සහන් සුවේ දිදී ඒ...

ඇහුවත් බඩ පිරෙනවා.Bandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-23198740198479880582010-02-26T22:19:53.591+04:002010-02-26T22:19:53.591+04:00හොදමයි. කීවත් නැතත් හොද යාලූවන්ගෙ ගෙවල් වල යන එක ම...හොදමයි. කීවත් නැතත් හොද යාලූවන්ගෙ ගෙවල් වල යන එක මගේ පුරුද්ද.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-37280170320911805812010-02-26T21:59:09.432+04:002010-02-26T21:59:09.432+04:00මං ඒත් බැලුවා මොකද ප්‍රමාදේ කියල... නොවරද්දා ගොඩව...මං ඒත් බැලුවා මොකද ප්‍රමාදේ කියල... නොවරද්දා ගොඩවෙන්න හොඳේ....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-28941686710741459342010-02-26T21:56:43.823+04:002010-02-26T21:56:43.823+04:00අර කීවත් වගේ පද වලට වඩා සංගීතය ලස්සනයි. අර තාල තිය...අර කීවත් වගේ පද වලට වඩා සංගීතය ලස්සනයි. අර තාල තියන එක (මට ඒකෙ නම මතක නැහැ) ලස්සනයි සරලයි. ඒ වාද්‍ය භාණ්ඩයේ නම හොයන්න ගිහින් තමයි comment දාන්න පරක්කු වුනේ ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-5300083135356070402010-02-26T21:46:38.592+04:002010-02-26T21:46:38.592+04:00small is beautiful...thanks brother...small is beautiful...thanks brother...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-20999106458733684112010-02-26T21:34:21.982+04:002010-02-26T21:34:21.982+04:00බලන්නකෝ මේ ගීත හරිම සරලයි.
පුංචි අදහසක් පොඩි පද ව...බලන්නකෝ මේ ගීත හරිම සරලයි.
පුංචි අදහසක් පොඩි පද වලින් හිමීට ලියලා

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.com