tag:blogger.com,1999:blog-6686961339369224565.post3625748516847095834..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: අන්න පුතේ... නැදෑයෝ ඇවිත්...!තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-6686961339369224565.post-71649763996897458812010-12-01T16:35:45.820+04:002010-12-01T16:35:45.820+04:00පරක්කුයි නොවැ මම... සුබ උපන් දිනයක් අයියේ...
ලංක...පරක්කුයි නොවැ මම... සුබ උපන් දිනයක් අයියේ...

ලංකාවට යනවලු නේ... කොයි තරම් කාලායකටද ?? මගෙත් අදහසක් නම් තියෙනවා එන්න...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-91494165867757866502010-11-26T23:01:46.513+04:002010-11-26T23:01:46.513+04:00@කිනිර මහත්මයාට: දැනිමි... හැඳින්නෙමි... හමුවෙමු එ...@කිනිර මහත්මයාට: දැනිමි... හැඳින්නෙමි... හමුවෙමු එතැන...!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-63523929069546047522010-11-26T22:15:23.197+04:002010-11-26T22:15:23.197+04:00Digital Audio Restoration: ඔය පරණ රෙකෝඩ් වල තියෙන ...Digital Audio Restoration: ඔය පරණ රෙකෝඩ් වල තියෙන "චර චර" සද්ද වගේ අනවශ්‍ය සද්ද එහෙම අයින් කරලා ටිකක් පිරිපහදු කරලා ගන්න එක, එහෙම නැත්නම් එහෙන් මෙහෙන් කැලි අමුණලා අසම්පූර්ණ සිංදුවක් සම්පූර්ණ කරන එක වගේ වැඩ ගැන තමයි මේ කියන්නේ. මමත් මේ ගැන ගොඩක් ගැඹුරට නම් දන්නෙ නෑ. නමුත් ඒ වැඩ ගැන ලොකු උනන්දුවක් තියනවා. ඒ වෙනුවෙන් යොදන්න තියෙන කාලය තමයි අඩු.

පොඩි නිවැරදි කිරීමක් එහෙනම් - වෙනස අවුරුදු නමයයි දවස් හතරයි. ඒ කියන්නෙ එකම පරපුරේ තමයි.

බොහොම ස්තූතියි සුභ පැතුම් වලට.කිනිරhttps://www.blogger.com/profile/08500060991528893748noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22593954129250726902010-11-26T18:01:30.171+04:002010-11-26T18:01:30.171+04:00@ක්නිර: වැදගත්ම දෙයක්, ඔබේ විනෝදාංශ හැටියට දුටුවා ...@ක්නිර: වැදගත්ම දෙයක්, ඔබේ විනෝදාංශ හැටියට දුටුවා මේං මේවා...
* Collecting music
* Archiving music
* Digital Audio Restoration

අනේ මහතුන් මටත් යමක් කියාදෙන්නකෝ අර අන්තිම කාරණේ සම්බන්ධව...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-75174788273250620462010-11-26T17:55:04.798+04:002010-11-26T17:55:04.798+04:00ස්තූතියි ගල්මල් මහත්තයෝ....
ස්තූතියි මුතුපබා මැති...ස්තූතියි ගල්මල් මහත්තයෝ....

ස්තූතියි මුතුපබා මැතිණියනි...

@කිනිර: අහ් එහෙමද... ඒත් මම මේ ලඟකදීත් ආයෙමත් මගේ එව්වාම නැවත පෙරලා බලන ගමන් කල්පනා කලා මේ අමුත්තා කව්දෝ කියා... එහෙමනම් මේ ඔබ... සතුටුයි මහත්තයෝ දැනගන්න ලැබුනට.... සහ සුභ පැතුම් වලට...
චහ් ඔබේ තව වගතුගත් දැනගන්න තියේ නම් හොඳා මහත්තයෝ... ඔබටත් සුභම සුභ උපන්දිනයක් එහෙමනම්...
21 ද 27 ද කියා නොදනිමි...
[ඔබට පමණක් රහසින්: හතලිහයි කීවාට ඕන් හතලිස් දෙක ලැබුවේ මේ...]තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22487274819801847812010-11-26T16:07:26.905+04:002010-11-26T16:07:26.905+04:00සුභ උපන් දිනයක්.
හද ගී පොත මීට මාස දෙක තුනකට කලින්...සුභ උපන් දිනයක්.
හද ගී පොත මීට මාස දෙක තුනකට කලින් මට අහම්බෙන් වගේ හම්බවුනේ. එතකොට මට හිතුනෙ මේ බ්ලොග් එක ලියන කෙනා 20ක 25ක විතර කෙනෙක් වගේ කියලයි. ඒ නිසා මම "බඳුන් පිරි ඉතිරෙන මී" බ්ලොග් පිටුවෙ comment එකක් ලිවුවෙ "කලින් පරපුරේ අංකල් කෙනෙක්" කියලා. නමුත් බලාගෙන ගියාම වෙනස අවුරුදු දහයයි දවස් තුනයි.කිනිරhttps://www.blogger.com/profile/08500060991528893748noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-31095344897871215352010-11-25T23:42:38.824+04:002010-11-25T23:42:38.824+04:00සුබ උපන්දිනයක් ! තිස්සසුබ උපන්දිනයක් ! තිස්සEranga Perera (Muthu Paba)https://www.blogger.com/profile/14614542059005202658noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-58811438250590931332010-11-25T20:41:42.297+04:002010-11-25T20:41:42.297+04:00භය්යා, බායි, බයියා හැම එකම හින්දියෙන් සහෝදරයා කියන...භය්යා, බායි, බයියා හැම එකම හින්දියෙන් සහෝදරයා කියන එක වුනත් වඩාත් කුලුපඟ මිතුරා කියන එකට යොදන වචනයගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-25849272662940344152010-11-25T18:21:10.938+04:002010-11-25T18:21:10.938+04:00හෙහ් හෙහ් හෙහ් තනියම හිනා යනවා බං....!
අහ් එහෙමද.....හෙහ් හෙහ් හෙහ් තනියම හිනා යනවා බං....!
අහ් එහෙමද...!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-58504263874931481482010-11-25T18:16:42.813+04:002010-11-25T18:16:42.813+04:00ආ...... එතකොට කරුණාවන්තයි, සිරියාවයි, වටිනා පුද්ගල...ආ...... එතකොට කරුණාවන්තයි, සිරියාවයි, වටිනා පුද්ගලයා කියපුවා පෙනුනෙ නැ නේද? මෙතන වස පාටයි කියපු එක විතරක් අල්ලං ඉන්නෙ....

භය්යා කියන්නෙ පිට් එක වැඩි කමට.!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-87617696194383720552010-11-25T17:55:54.480+04:002010-11-25T17:55:54.480+04:00හහ් මොකද බන් කියෙව්වේ නැත්තේ.... බැලූ බැල්මට මට වස...හහ් මොකද බන් කියෙව්වේ නැත්තේ.... බැලූ බැල්මට මට වස පාටවත් කීවේ නුඹම තමා....! කියපන්කෝ ඔය භය්යා කියන්නේ මොකක්ද බන්...!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-10609349959115143972010-11-25T17:47:50.281+04:002010-11-25T17:47:50.281+04:00තිස්ස භයියා,
මගේ කොමෙන්ටුව හරියට කියෙව්වද නැද්ද? ම...තිස්ස භයියා,
මගේ කොමෙන්ටුව හරියට කියෙව්වද නැද්ද? මේ රිප්ලයි එක කරන්න කලින්.
එන්ඩකො එක්ඩකෝ..... මම අය්යණ්ඩිව අල්ලගන්නෙ එයාපොට් හන්දියෙන්. මොන රට රාජ්ජෙ ඉදලා ආවත් එතනිං එපැයි මහ පාරට දාන්න....... මට ඔය හන්දියට එන්න යන්නෙ විනාඩි 20යි.....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-7645246615507495222010-11-25T16:54:58.722+04:002010-11-25T16:54:58.722+04:00@නෙතු: හ්ම්ම්ම්... ස්තූතීයි...
@නිලන්ත: බොහෝම ඉස්...@නෙතු: හ්ම්ම්ම්... ස්තූතීයි...

@නිලන්ත: බොහෝම ඉස්තූතියි මහත්තයෝ.... ඔබතුමාත් ඉඳහිටවත් ලිපියක් ලියනවානම් මමත් බොහෝම මනාපයි.....

@කුෂාන්: හැබෑව මල්ලියේ.. එහෙම ගතියක් තමා මටත් දැනෙන්නේ... ඒක අපේ දුර්වල කමක්ද මොකක්ද කියා කියන්න මම දන්නේ නෑ බං නමුත් ඒක හිතට දැනෙනවා නේ...? බොහෝම ඉස්තූතියි...අනිවා මුණ ගැහෙමු....

@දුකා.: බොහෝම ඉස්තූතියි බං... මූණ බලන කණ්නාඩියක් ගෙනත් මගේ ඉස්සරහින් තියලා ගියාට....

@බොහෝම ස්තූතියි සමීර ඉතින් මේ ඇවිත් සුභ පතලා ගියාට....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-70433221955063385352010-11-25T16:36:28.917+04:002010-11-25T16:36:28.917+04:00@ගීත් (සහෘදයා) :බොහෝම ස්තූතියි මල්ලියේ...!
@බුද්ධ...@ගීත් (සහෘදයා) :බොහෝම ස්තූතියි මල්ලියේ...!

@බුද්ධි: අනේ බන්....උඹ තමා මට වසපාට කියූ එකම කෙනා... බොට පිස්සි.... මොකද්ද බන් මේ භය්යා කියන්නේ...? :-)

@භානු: මේං මගේ මලයත් ඇවිල්ලා තියෙන්නේ....! උඹට ඉතින් මම දෙයක් කියන්නම ඕනේ නෑ නෙව... යමක් තේරුන් යන්න...

@වත්: එදාට මොකටෙයි කේක්... බත් ඒලක්ම කා සරුවත් එකක් බොම්..... රසවන්ත කවියට බොහොම තුති...!

@මාරයා: දැන් මොනවටෙයි මේ සමාව ඉල්ලන්නේ මල්ලියේ...? හෙහ් හෙහ් හෙහ්... ගහගන්නවත් කේන්දරේ කොයි ලෝකේ තියනවද මන්දා.... ඇයි බං තමන්ගේ තැනට එක්කන් ගොහින් තේකක් කාරිය බීලා සතුටු සාමීචියේ යෙදෙන එක නෙවෑ නෑයෝ හම්බවුනාම කරන්නේ.... මමත් යෝගියත් උඹත් අපූරු විදිහටම සැට් වුනා නෙව එදා... මටත් බන් මගේම කියලා සහෝදරයෙක් නැති අඩු පාඩුව බොලා අනේක වාරයක් නැති කරනවා... ආයේ ඒකේ දෙකක් නෑ බං මල්ලියේ... උඹ බීවා නොබීවා කියා වෙනසක් අපිට දැනෙන්නේ නැ උඹ කියන එව්වැයින්... එව්වා එන්නේ බොක්කෙන්ම බව කවුරුත් දන්නවා මලේ....

@වැප්: මේං මෙරුවෙක්....

@හසියෝ: හෙහ් හෙහ් හෙහ් හොඳමයි මගේ පුතේ....!!

@ප්‍රියන්ත.ඒ.බී: බොහොම තුති මල්ලියේ...

@දුමී: කොට්ටප්පරි රතනසාර....!!! හ්ම්ම්ම් ඒකත් එහෙමද... හැබැටම තාම ඩුබායි දැකලා නැ නෙව... හෙහ් හෙහ් හෙහ්.... මෙහේ කස්ටියත් සිනාවෙත.... මොන වාරණයක්ද බන්...මහ වස කම්මැලියි ඔය බිල්ඩිං අස්සේ ම යන්ට බං....

@ඕං ගල්මල් මහත්තයත් මුතු කැටයක් ඇන්න අවිත් කණ්ඩිය උඩින් තියා ගිහින්....!

@මෙං නව යුවලත් නෑගං ඇවිත්..ආයුබෝවේවා...!!!!

@Pali: මම රතනසාර වුනා..... ;-)

@prasanna86k : මොන අලුත්ඩෑ අප්පේ මෙව්වායේ... බොහෝම තුති සුභ පැතුම් වලට.....

@samadhi ඔබතුමිය නම් අලුත් වාගේ තමා... ඒත් ඇවිත් සුභ පැතුවා නෙව... බොහෝම තුති...

@ස්වප්නා: ආයෙමත් ඉස්තූත්යි ඉතින් අප්පේ... අර නිලිය තාම මතක් වුනේ නෑනේ...!

@Jeew: හෙහ් හෙහ් හෙහ්... පිස්සු බන් බොලාට... ඉස්තූතියි මලෙ... බොහොමත්ම.....

@Praසන්ன : බොහොම ස්තූතියි මලේ සුභ පැතුමට...

@නිශ්: බොහෝම ඉස්තූතියි මචෝ... කිව්ව නොකීවා මක්ක වෙනවද...

@සුලෝ: හැබෑට උඹට මොකෑ මේ වෙලා තීන්නේ... කොමෙන්ටු නෑ කොහෙවත්ම... ගොඩ වෙයං, ගොඩවෙයං ආයේ ඉස්සර වාගෙම මෙතැනට.....!

@මැණික්(සුළඟ)"බොහොමත්ම තුති සුභ පැතුම් වලට....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-16849826250536116702010-11-25T16:00:40.875+04:002010-11-25T16:00:40.875+04:00Happy Birthday !!!Happy Birthday !!!Sameerahttp://sameerausa.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-88859202861928236492010-11-25T13:57:49.028+04:002010-11-25T13:57:49.028+04:00අවුරුදු 21දී ඉස්සරහ ගෙදර ගින්නක් නිවන්න ගිහින් පිච...අවුරුදු 21දී ඉස්සරහ ගෙදර ගින්නක් නිවන්න ගිහින් පිච්චිලා චාටර් වෙන්න කලින් මම නිතර තරහ යන, තරහ ගියාම උන්නද මලාද නොබලන චාටර් චරිතයක්.

දැනටත් මම "සමහර වෙලාවට" මට එකක් කලොත් ඒ වගේ දහයක් කරන ජාතියේ චාටර් චරිතයක් හැබයි බොහෝ වෙලාවට මට දහයක් කලත් එකක් වත් නොකර ඉන්නත් බොක්කෙන්ම ට්‍රයි එකක් දෙන අහිංසක චරිතයක්.

කොටින්ම ෆුලී කොම්පිකේටඩ් චරිතයක්.

පිච්චුනාට පස්සේ තමයි මම තේරුම් ගත්තේ මොන මොන වර්ග වලට අයිති වුනත් මිනිස්සු කියන කොටස නැතුව අපිට ජීවත් වෙනන් බෑ කියන දේ.

එදා ඉඳන් අද වෙනකම් මම බොහෝ උත්සාහ කරනවා ආශ්‍රය කරන අනෙක් අයගේ වැරදි (ඒවා මට වැරදි වගේ හිතුනට අනිත් අයට හරි වෙන්න පුලුවන්නේ)අමතක කරලා තියෙන එකම හරි හොඳක් හරි ගැන හිතලා ඒ අයට මගේ හිතෙන් සමාව දීලා ඒ අයට වැරදි දෙයක් කරන්න සධාරණ හේතු ඕන තරම් තියෙන්න පුලුවන් කියලා ඒ අයගේ වැරදි නිසා මගේ හිත රිද්දවා නොගෙන ඉන්න.

ඔහොම ඉන්න අතරේ ළඟින් ම තියා ගන්න කියලා අපි තෝර ගන්න . . . ජීවිතේ හැමදේම බෙදා හදාගන්න පුලුවන් විස්වාසදායි අය කියලා තෝරා ගත්තු කාගෙන් හරි වෙනසක් වුනාම අනෙක් සමාන්‍ය හිතවතෙක් වැරැද්දක් කලාට වැඩිය හිත රිදෙන නිසා . . .මම නම් සෑහෙන කාලයක් ඉඳන් පුලුවන් උත්සාහ කරනවා / සොයමින් පවතිනවා . . ඒ විදිහට හිත රිදෝ නොගන්නා විදිහට මිනිසුන් ආශ්‍රය කිරීමට ත් ක්‍රමයක් තියෙයිද කියලා . . .

කොහොම නමුත් මේ ජීවන ගමනේ එක නවාතැනක් වන් වූ බ්ලොග් අවකාශේ නිසා අඳුනගන්න ලැබුනු බොහොම අපූරු මනුස්සයෙක් වුනු උඹත් එක්ක එදා ඉඳන් කරමින් සිටින සුහද මිතුරු ගනුදෙනුව ජීවිතයට බොහෝ දේ එකතු කල බවත් අවංකව කියන්න ඕන . . .

සුභ උපන් දිනයක් වේවා කියලා දෙපාරක් සුභ පැතුවා වුනත් බ්ලොග් එකේත් සුභ පැතුමක් එකතු කරන්නම් මචං . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-79806375865873750502010-11-25T13:12:24.406+04:002010-11-25T13:12:24.406+04:00ආදරණිය තිස්සයියේ...!!!
මට හිතුනා මම ඇතුළුව අපි මහා...ආදරණිය තිස්සයියේ...!!!
මට හිතුනා මම ඇතුළුව අපි මහා වාසනාවන්තයි කියලා. මොකච උඹ ගැන මිනිස්සු කියලා තියෙන දේවල් දැක්කාම ඒ වයේ එකෙක් අපිත් එක්ක පැටලිලා ඉන්න එක ගැන පුදුම සංතෝසයක් දැනෙන්නේ. මං අයියන්ඩිගේ හිතවතෙක් කියලා කට ඇරලා කියන්නත් මං බෝම ආසයි. ඒ තරමට උඹ ගැන ආකල්ප වලින් හිත පිරිලා තියෙන්නේ. කොල්ලෝ/කෙල්ලෝ මඩ ගැහුවොත් ඒ උඹටමයි. අයියේ කියලා ආදරෙන් කතා කලොත් ඒත් උඹටමයි. උඹ ඒ අවස්ථාවන් දෙකටම යහමින් මූණ දෙන්න දන්නවා. ඒ අතිං වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "පොරක්" බං. හිතා ගනිං ඇත්තටම මේ ඔක්කෝම උඹේ ලේ නෑයෝ මිසක්ක නිකම්ම නිකං යාළුවෝ නෙමෙයි කියලා. එච්චඑකට උඹ අපිට බද්දයි.

ආදරණීය අයියණ්ඩි,
උඹට සුභ උපන්දිනයක්ම වේවා..!
(ඉක්මනට වරෙන්. උඹව බලන්න මැරි මැරී අපි ඉන්නේ... )වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-11307205591782796712010-11-25T11:17:27.144+04:002010-11-25T11:17:27.144+04:00ආදරණීය තිස්ස,
හරියටම වෙලාවට සුබ උපන් දිනයක් යැයි...ආදරණීය තිස්ස,

හරියටම වෙලාවට සුබ උපන් දිනයක් යැයි පැතීමට නොහැකී වූවත් ඔබට මෙවැනි උපන් දින තව බොහෝමයක් අත්විදීමට ලැබේවායි පතිමි. වෙසසින් ම ඔබ වැන්නන් මේ කර්කෂ සමාජයට සිහිල් පවන් පොදකි. ඔබ ආදරය සමාජයට වගුරන්නේ ඔබට ආදරය ලැබුන සහ ලැබෙන බැවිනි. එබැවින් ඔබට ආදරය දැක්වූවන්ට ද බොහෝ පිං. ඔබ වැන්නෙක් ලොවට බිහි කළ ඒ දෙමාපියන් සතුටු වෙනවා ක් මෙන්ම ඔබ වැනි සැමියෙකු ලද සොඳුර ද , පියෙකු ලද දරුවන් ද, ඔබ වැන්නෙකු ගේ වදන් පහස ලබන අපිද පිං වන්තයෝම වන්නෙමු. ඔබට සුබ උපන් දිනයක් තිස්ස.නිලන්ත පියසිරිhttps://www.blogger.com/profile/17364480284497853922noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-65374664919307840312010-11-25T09:46:42.802+04:002010-11-25T09:46:42.802+04:00suba upandinak wewa
nethusuba upandinak wewa

nethunethuhttps://www.blogger.com/profile/04435138041554003071noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-64727960382224919682010-11-25T09:04:51.177+04:002010-11-25T09:04:51.177+04:00සුභ උපන්දිනයක්!!!
මැණික්(සුළඟ)සුභ උපන්දිනයක්!!!
මැණික්(සුළඟ)මැණික්(සුළඟ)http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-11208906890615416422010-11-25T08:27:54.345+04:002010-11-25T08:27:54.345+04:00මං නම් මේ ඉසව්වේ මහත්තැන් එක්ක අමනාපයි නෙවැ...(දැක...මං නම් මේ ඉසව්වේ මහත්තැන් එක්ක අමනාපයි නෙවැ...(දැක්කද මගේ මූනත් තහඩුව..මේං)ඒත් ලියන දේවල් එක්ක තරහවෙන්න නාක නිසා නිතර දෙවේලෙ මේ ඉසව්වට ගාටලා තමුන්නාන්සෙ හොඳින්දැයි බලාගෙන යනවා..මක් කරන්නද ඉතින් ලෙංගතුකොමට...

ඊයෙ ත්මුන්නාන්සෙගෙ උපන්දිනයළු නෙව..අද තමයි ඇස ගැටුනෙ..ඉතින් මක්කකොරන්ඩදෑ...මගේ සුභ පැතුමත් භාරගන්න..

"හද ගී පොතින් කවි සිතිවිලි මවන දොඩං මහත්තැන්ට..මේ ලැබුවාවූ වසර ලෙඩක් දුකක් අතුරු අන්තරාවක්,හිත් රිදවීමක් නොවී යහපත්ව නීරෝගීව ගෙවන්නට ලැබේවා"යි ප්‍රාර්ථනා කරන්නේ......
...මම...

සුලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-30337051318243614962010-11-25T08:01:37.807+04:002010-11-25T08:01:37.807+04:00හ්ම්ම්ම්ම් පොස්ට් එකයි කොමෙන්ට් ටිකයි ...............හ්ම්ම්ම්ම් පොස්ට් එකයි කොමෙන්ට් ටිකයි ...............

ඉතුරුටික ලිඅන්න වචන එන්නේ නෑ බන්
උඹට සුබ අනාගතයක්..!නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-9126511765937793592010-11-25T07:37:08.034+04:002010-11-25T07:37:08.034+04:00තිස්ස අයියාට සුබ උපන්දිනයක් වේවා....තිස්ස අයියාට සුබ උපන්දිනයක් වේවා....Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-49657812501704133772010-11-25T07:33:50.058+04:002010-11-25T07:33:50.058+04:00අම්මපා... කේක් දුසිං ගණන් කන්ඩ ඕන වැඩක්නේ.... පොඩ්...අම්මපා... කේක් දුසිං ගණන් කන්ඩ ඕන වැඩක්නේ.... පොඩ්ඩක් ඉඳහන් අර හෑල්ල පටන් ගන්නකං...
ලැබුවාවූ මේ උපන් දිනයේදී සතුට සාමය වාසනාව සපිරි, දුක් කරදර අඩු (නැති ම වුණොත් ලොකු අඩුවක්නේ බං..) බඩ පැලෙනකල් කන්ඩ ලැබෙන, ඉක්මනින් අඹු දරුවෝ ලඟට ඉගිලෙන්ඩ ලැබෙන සාර්ථක අනාගතයක් වේවා.....
මේ බොක්කකෙං මයි තිස්ස අයියා....Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-50832365553460724442010-11-25T07:23:25.088+04:002010-11-25T07:23:25.088+04:00මමත් ආසම කරන සිංදුවක් !!
ඔන්න දෙවෙනි වතාවටත් සුබම ...මමත් ආසම කරන සිංදුවක් !!
ඔන්න දෙවෙනි වතාවටත් සුබම සුබ උපන්දිනයක් වේවා :)ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.com