tag:blogger.com,1999:blog-6686961339369224565.post3367304983950784924..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: පියමඳහස මුව මුකුලු මවා...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6686961339369224565.post-327096167459700492012-07-31T13:50:22.789+04:002012-07-31T13:50:22.789+04:00හ්ම්ම්ම් මමත් ඕක කියෙව්වා, අනේ මන්ද ඇත්ත නැත්ත, මො...හ්ම්ම්ම් මමත් ඕක කියෙව්වා, අනේ මන්ද ඇත්ත නැත්ත, මොනව වුනත් ප්‍රතිභාසම්පන්න පුද්ගලයෙක් අපට නැතිවුණා අකාලේතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-7432950179199794712012-07-31T13:34:19.201+04:002012-07-31T13:34:19.201+04:00මෙන්න මෙතන ප්රෙමකීර්තිගේ මරණය ගැන කතාවක් තියෙනවා.....මෙන්න මෙතන ප්රෙමකීර්තිගේ මරණය ගැන කතාවක් තියෙනවා........

http://premakeerthini.blogspot.com/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-24440702867069635122010-02-02T16:58:48.928+04:002010-02-02T16:58:48.928+04:00කියලා වැඩක් නෑ මචෝ... හරිම අපරාදයක් වුනේ.... මේ අත...කියලා වැඩක් නෑ මචෝ... හරිම අපරාදයක් වුනේ.... මේ අතීත කාමයට සමවැදිල තමයි මමත් දුක නිවාගන්නේ...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-40195267516239097362010-02-01T16:33:46.000+04:002010-02-01T16:33:46.000+04:00අපේ සිංහල සංගීත ක්ෂේත්රයට වැදුනු මරු පහරක් තමයි ප...අපේ සිංහල සංගීත ක්ෂේත්රයට වැදුනු මරු පහරක් තමයි ප්‍රේමකීර්තිගෙ වියෝව. ඔහු අපේ බස සොඳුරු ලෙසත් ව්‍යක්ත ලෙසත් හසුරුවමින් සදා මතකයෙ රැඳෙන ගී රැසක් අපට ඉතිරි කර අකාලයේ දැයෙන් සමුගත් සංවේදී ගේය පද රචකයෙක්.

සුන්දරවූත්, වින්දනීයවුත් අපූරු නිර්මාණ ගණනාවක්ම අපට දායාද කළ මේ සොඳුරු මිනිසාගේ සුවිශේෂී බව සනාත කරන්නට ඔහුගේ නිර්මාණ කිහිපයක පදවැල් කිහිපයක් මෙහි සනිටුහන් කර තබන්නම්.

"සිසි කිරණ තරම් සිහිලසට උවම් කිසිවක් නැති යැයි පැවසූ
මිහි දෙරණ තලේ ඔබෙ වත කමලේ දුටුවෙමි සිහිලැල්ල සුදූ"

"සඳ නොදනින නමුදු සඳට එළිය හිරුගෙනී
ඔබ නොදනින නමුදු ඔබට සෙවන මම වෙමී"

"ඔබ අත ගෙන ගිය වීදියේ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යලි සිහි වෙනවා
ජීවිතයම සිහිනයකැයි කියා සිතෙනවා"

"සඳ දියකොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැළවිලි ගීයක
මතකයි මා නැළවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී
ඒ ජීවිතයට දිරි දී පණ දී
මා දැඩි කළ අම්මා"

"ලේ කිරි අයිතිය වහු පැටියන්නේ
දම් සක්වල ගල වැදී බිඳෙන්නේ
ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ
හිත්වල ඇයි කළගුණ නොරැඳෙන්නේ"Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.com