tag:blogger.com,1999:blog-6686961339369224565.post331705704184365567..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: මා දුර ඈතක යතැයි සිතා...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-6686961339369224565.post-90684622977368839552010-04-05T21:14:15.738+04:002010-04-05T21:14:15.738+04:00ආහා....හැරෙන තැපෑලෙන්ම වත් ළමයත් මේ කතා කරන්නේ.......ආහා....හැරෙන තැපෑලෙන්ම වත් ළමයත් මේ කතා කරන්නේ....

ඇත්තටම වත් හරිම ආඩම්බරයි.....අපේ කාලයේ ලලනා උදවිය ජීවිතය මේ විදිහට දකිනව කියල හිතුමත් .......අනේ....වාසනාවන්.....

මේ...
සුලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-77136383701533460152010-04-05T19:27:08.680+04:002010-04-05T19:27:08.680+04:00අනේ කාගෙවත් හිත රිද්දන්න හිතල කීව නෙමෙයි. ඔයාලගෙ ...අනේ කාගෙවත් හිත රිද්දන්න හිතල කීව නෙමෙයි. ඔයාලගෙ හිත් වල තියන මල් වලටත් පිපෙන්න ඉඩ දෙන්න. ඒ මල් වල සුවඳ අනිත් අයටත් දැනෙන්න ඉඩ දෙන්න. හිතේ තියන් දුක් විඳින්න එපා.

මම ම පටන් ගන්න ද? මම මේකේ ඉන්න තිස්ස අයියා. රවා. මාරයා තුන් දෙනාට හරිම ආදරෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-5802852559650951592010-04-05T19:21:47.118+04:002010-04-05T19:21:47.118+04:00සුලා…
සහතික ඈත්ත. දවසක් අපේ අම්ම ( මේ ලඟදි දවසක) ක...සුලා…
සහතික ඈත්ත. දවසක් අපේ අම්ම ( මේ ලඟදි දවසක) කීව ආදරේ බොළඳ නැත්තෙ කොහෙද ළමයෝ. මහ පණ්ඩිතයෙක් ආදරේ කරත් ආදරේ බොළඳයි කියල.
සහතික ඈත්ත.
කරුණාසෙන ජයලත් ශූරීන් තරමට ගැහැණුන් දිහා කාරුණික සිතකින් බලපු වෙනත් කතුවරයෙක් නැති තරම්.අනික මහ ගැඹුරින් බර වචන වලින් ජීවිතය ගැන දකින අය හිත්වල තියන දේවල් එළියට දාගන්න බැරිව දුක් විඳිනව නේද කියල මට හිතෙනව.

දවසක් කෙනෙක් කීව මේක "මල් පත්තරයක්" වගේ කියල. ඒත් කවුරුත් හොරෙන් හරි මල් පත්තරයක් බලනව.ඒත් හිතේ තියන මල් කාටවත් පෙන්නන් කැමති නැහැ . බයයි අර පොර ගතිය යයි කියල .

ඒකනේ අපේ මිනිස්සු කවදාවත් මම ඔයාට ආදරෙයි කියල කියන්න ලැපැකිලෙන්නනෙ.පැකිලෙන්නෙ.බුදු අම්මේ කවුරුහරි ඉස්සරහ එහෙම කීවොත් ලෝක ලැඩ්ඩාව නේ අපේ අයට .
හිතේ තියන් දුක් ව්දිනව.

ජීවතේ විදවනව...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-3886886212536256322010-04-05T18:23:19.375+04:002010-04-05T18:23:19.375+04:00@සුලා: උඹව අමාරුවේ වැටෙන්න යන්නේ... ඔන්න ගුරුදාට හ...@සුලා: උඹව අමාරුවේ වැටෙන්න යන්නේ... ඔන්න ගුරුදාට හමුවෙන්න ආරාධනාවක් දුකා ගෙන්... දැන් ඉතින් උඹම දහංගැටයක් දාලා බේරෙන්න බලපං.... මට කියනවා උඹව කොහොම හරි සෙට් කරගන්නලු.... මේ දැන් කිව්වේ....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-85087788745265377052010-04-05T18:12:32.118+04:002010-04-05T18:12:32.118+04:00@සුලා: හප්පට සිරි...පාවී පාවී මේ එන්නේ අතීත්යේ සිට...@සුලා: හප්පට සිරි...පාවී පාවී මේ එන්නේ අතීත්යේ සිට එන සුලා නේද...?
ඇත්ත ඇත්ත බං මාත් එතන තමා ඉන්නේ...
ඒ වුනාට මේ Raven කොලුවව පොඩ්ඩක් අද්යයනය කොලානම් තේරෙයි... මං කී කාරනාව... තේක්ක බුරුත ලීයෙන් හැරමිටි හදන්නත් පුලුහං තමා... නමුත් ......තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-43091300708219828992010-04-05T18:09:04.632+04:002010-04-05T18:09:04.632+04:00හිතවත් තිසා….
පහුගිය දවස් ටිකේ වැඩ අහවර නැතිකම...හිතවත් තිසා….

පහුගිය දවස් ටිකේ වැඩ අහවර නැතිකම නිසාම කෙටි සටහනක් දාගන්න බැරි උනාට මේ ඉසව්වට නිතර ආව ගියා…

ලස්සන ගීතයක්…මර්වින් පෙරේරා මහත්තය ජීවමාන නොවුනට එතුමගෙ ගීත හැමදාමත් අපිව ජීවත් කරවනවා…..? ගීතයෙන් කියැවෙන පරිදි මට අත්දැකීම් නැතිවුණත් පූර්විකාවෙන් කියැවෙන පරිදි තිසාවනම් හොඳටම සසළ කරලා තියෙන බව නම් පේනවා….”ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ..”

ඒයි..දුකෝ….මම උඹත් එක්ක සියේට සීයක් එකඟයි……හිටින් මo උන්දැට කියාදෙන්න අර කියන බොලඳ කතාවේ හතර මායිo….(ඔය කිව්වට මම ටිකක් බයයිත් එක්ක )

“වික්ටර්” ඒ ලස්සන දෑස් වල හිමිකාරිය දැකල ආලවන්ත කම් පෑවට….ඩී ආර් ඕ මහත්තය කුසුම් අමතක කරල අම්මගෙ මනාපෙට වෙන එකියක් සහේට ගත්තාට හිතන්නෙපා මත්තෙන් පේන ඒ සරළ සිද්ධිදාම නිසා උක්ත කතන්දරකාරයා (කරුණාසෙන ජයලත් ශූරීන් )හුදු ජනප්‍රිය සරළ කතාකාරයෙක්ය කියලා…ඔහු නිර්මාණය කල ඒ හැම චරිතයකම පොදු ජන ජීවිතවලින් උකහා ගත්ත ලක්ෂණ එමට පෙනෙන්න තිබුණා…

ඒ නිසයි වත් ළමය ඉහතින් සඳහන් කරල තිවුණ හැම කතාවක්ම අපට සමීප වෙල තියෙන්නේ…

මන්දා…..මම නම් ඔය කියන ගැහැණු ළමයි,නිමල් හතුරුසින්හ,ඩ්‍රයිවර උන්නැහැ,කුසුම්,සෝමා…තුල ජීවත් වුණා සේම මා ජීවත්වූ ගමේ…නගරයේ…වැඩබිමේ…දුම් රියේ හැමතැනකදීම ඔය බොළඳයි කියන චරිත ඇතිවුන් එමට මුණ ගැහිලා තියෙනවා…තව එකක්…ඔඅය කතා බොලඳයි කියන පිරිස් “රෝමියෝ ජුලියට්” ට ඔය ලේබලය අලවන්නේ නැත්තේ ඇයි…

ඉදින් තිසා………..?????

සමාවෙන්න ඕන….

අද සුළඟ ටිකක සැරවැඩ්යි……………….මහ වැස්සකටද මන්දා…..

මේ..

සුලා…

ප.ලි.

කෝ මේ පාලිත ළමයව දැක්කේ නැහැනේ හුඟ දවසකින්....වැඩත් වැඩිවෙන්ඩෑ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-79627851595355771422010-04-05T18:05:25.166+04:002010-04-05T18:05:25.166+04:00හිතවත් තිසා….
පහුගිය දවස් ටිකේ වැඩ අහවර නැතිකම...හිතවත් තිසා….

පහුගිය දවස් ටිකේ වැඩ අහවර නැතිකම නිසාම කෙටි සටහනක් දාගන්න බැරි උනාට මේ ඉසව්වට නිතර ආව ගියා…

ලස්සන ගීතයක්…මර්වින් පෙරේරා මහත්තය ජීවමාන නොවුනට එතුමගෙ ගීත හැමදාමත් අපිව ජීවත් කරවනවා…..? ගීතයෙන් කියැවෙන පරිදි මට අත්දැකීම් නැතිවුණත් පූර්විකාවෙන් කියැවෙන පරිදි තිසාවනම් හොඳටම සසළ කරලා තියෙන බව නම් පේනවා….”ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ..”

ඒයි..දුකෝ….මම උඹත් එක්ක සියේට සීයක් එකඟයි……හිටිo මන් උන්දැට කියාදෙන්න අර කියන බොලඳ කතාවේ හතර මායිo….(ඔය කිව්වට මම ටිකක් බයයිත් එක්ක )

“වික්ටර්” ඒ ලස්සන දෑස් වල හිමිකාරිය දැකල ආලවන්ත කම් පෑවට….ඩී ආර් ඕ මහත්තය කුසුම් අමතක කරල අම්මගෙ මනාපෙට වෙන එකියක් සහේට ගත්තාට හිතන්නෙපා මත්තෙන් පේන ඒ සරළ සිද්ධිදාම නිසා උක්ත කතන්දරකාරයා (කරුණාසෙන ජයලත් ශූරීන් )හුදු ජනප්‍රිය සරළ කතාකාරයෙක්ය කියලා…ඔහු නිර්මාණය කල ඒ හැම චරිතයකම පොදු ජන ජීවිතවලින් උකහා ගත්ත ලක්ෂණ එමට පෙනෙන්න තිබුණා…

ඒ නිසයි වත් ළමය ඉහතින් සඳහන් කරල තිවුණ හැම කතාවක්ම අපට සමීප වෙල තියෙන්නේ…

මන්දා…..මම නම් ඔය කියන ගැහැණු ළමයි,නිමල් හතුරුසින්හ,ඩ්‍රයිවර උන්නැහැ,කුසුම්,සෝමා…තුල ජීවත් වුණා සේම මා ජීවත්වූ ගමේ…නගරයේ…වැඩබිමේ…දුම් රියේ හැමතැනකදීම ඔය බොළඳයි කියන චරිත ඇතිවුන් එමට මුණ ගැහිලා තියෙනවා…තව එකක්…ඔඅය කතා බොලඳයි කියන පිරිස් “රෝමියෝ ජුලියට්” ට ඔය ලේබලය අලවන්නේ නැත්තේ ඇයි…

ඉදින් තිසා………..?????

සමාවෙන්න ඕන….

අද සුළඟ ටිකක සැරවැඩ්යි……………….මහ වැස්සකටද මන්දා…..

මේ..

සුලා…

ප.ලි.

කෝ මේ පාලිත ළමයව දැක්කේ නැහැනේ හුඟ දවසකින්....වැඩත් වැඩිවෙන්ඩෑ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-76033196700297583112010-04-05T10:57:11.846+04:002010-04-05T10:57:11.846+04:00නැති අත්දැකීමක් ඇහේ බබා වගේ දැනෙනවා උබේ උපහැරණ වලට...නැති අත්දැකීමක් ඇහේ බබා වගේ දැනෙනවා උබේ උපහැරණ වලට. මම ඇයි මෙච්චර පමාවෙන්නේ කියල තමා මම මේ හිතන්නේ!Bandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-59893929216202724562010-04-05T10:32:36.306+04:002010-04-05T10:32:36.306+04:00පොත් වල නම් ටික නම් අහලා තියෙනවා... ඒත් ඔය වික්ටර්...පොත් වල නම් ටික නම් අහලා තියෙනවා... ඒත් ඔය වික්ටර්ව නම් අඳුනන්නේ නෑ... ගීතය අරගත්තා... බොහෝම ස්තුතියි...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-68370903693205833192010-04-05T09:08:41.268+04:002010-04-05T09:08:41.268+04:00ලස්සන සිංදුවක්නෙ. ස්තූතියි දැම්මටලස්සන සිංදුවක්නෙ. ස්තූතියි දැම්මට``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-82979582593798729622010-04-05T05:31:25.964+04:002010-04-05T05:31:25.964+04:00හ්ම්ම්... කෙනෙක් ගේ නෝක්කාඩුවක් නේ ... ඔයාට කවි කා...හ්ම්ම්... කෙනෙක් ගේ නෝක්කාඩුවක් නේ ... ඔයාට කවි කාරී කිව්වා කියලා....හෙහ් හෙ හෙහ්.... ආදරේටම තමා ඉතින්....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-26890042191260109292010-04-05T01:43:22.153+04:002010-04-05T01:43:22.153+04:00තැනින් තැන යන අහිගුන්ඨික ජීවිතය අවසන ඔලුව අච්චාරුව...තැනින් තැන යන අහිගුන්ඨික ජීවිතය අවසන ඔලුව අච්චාරුවක් වනු ඇති බව නිසැකය මටද...!?කල හැකි කිසිවක්ද?? මට නැත.

අර කියලා තියන දේ මට හරියටම තේරුනේ නැහැ අයියේ..???
කාට හෝ මා අතින් වරදක් සිදුවුනි නම්?? මට සමාවෙන්න...!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-79207332749099682932010-04-04T23:08:50.860+04:002010-04-04T23:08:50.860+04:00@ රවා:ඒක නෙවෙන්නම් ... ඒ වෙලාවෙනම් ෆුල් අප්සෙට් ගැ...@ රවා:ඒක නෙවෙන්නම් ... ඒ වෙලාවෙනම් ෆුල් අප්සෙට් ගැහුවා බං ...හැබෑව... සෙට් වුනහම ආයේ ලංවුනා කියලා දැනෙයි උඹට....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-47048601454967308482010-04-04T20:47:49.382+04:002010-04-04T20:47:49.382+04:00තිස්ස අයියා දැන් ටිකක් ඇතට ගිහින් වගෙ හැගීමක් දැනෙ...තිස්ස අයියා දැන් ටිකක් ඇතට ගිහින් වගෙ හැගීමක් දැනෙනවා.. මම එකයි එහෙම කිව්වෙ.. මව වරදවා වටහා ගන්න එපා..හැබැයි තද බැදිම් වලින් දුක විතරයි ඉතුරු වෙන්නෙ.. මාරයා පිස්සු කරපු වෙලාවෙ තිස්ස අයියගෙ හිතෙ තිබුණු පසුතැවිලි විම මම දැක්කා. එහෙම තමයි මිනිස්සු ..යන්ත්‍ර නෙමෙනෙ..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-3050101324225095662010-04-04T16:06:33.521+04:002010-04-04T16:06:33.521+04:00@ගල්මල්-Coral : බොහොම ස්තූතියි මහත්තයෝ ඔබට... වැඩ...@ගල්මල්-Coral : බොහොම ස්තූතියි මහත්තයෝ ඔබට... වැඩ දිහා බලපුවහම නම් කේරල කාරයෝ අපේ එමට වාගේ නේ....?

@sansarasidu: ඒකත් මරු නොවෑ... වයස් කීපයකම උදවිය ඇසුරු කොරන්ට පුලුවන් නෙවෑ ඇඳුම මාරු කල පමණින් නේ...?

@දුකා: ඇත්ත බං... ඒ වුනාට මේ කොලුවා ටිකක් අමුතුයි... මැන්ස් ගේ පරිකල්පනය දිව යන්නේ අමුතු රටාවකට... දියුණු කලානම් රට ලෝකෙට ලොකු සෙතක් කරාවි... උඹේ අපේ මාර්ග වෙනස් නොවෑ....
සුලා ඉතින් සුලඟම තමා... ඕන වෙලාවට ආවා.... ගත සිත සතපා සෙමින් ඇදී යනවා... ආ තැනක් උන් තැනක් නොදනී....

@nimanthi හම්මෝ ... එක බාසාවක් දැනගෙන, අපිට නිකං කිඹුලාපිටියෙන් ගෙයක් ගත්තා වාගේ... හයක් දැනගත්තොත් මොනවා වේයිද...

@රවා: ඔන්න "මලේ"වැදගත් කතාවක්... "කෙනෙක්ගෙ පෞද්ගලික සීමාවන් වල දුර්වල තැන් වලින් ඇතුලට ගිහින් කවදාවත් මම හානියක් වෙන්න ඉඩතියන්නෙ නැහැ.. කරන්නෙත් නැහැ.." කියල වැඩක් නෑ .... එල.....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-31830598896625677312010-04-04T14:35:16.807+04:002010-04-04T14:35:16.807+04:00@ රවා,
සාධාරණ භාවිතය පිළිබඳ ප්‍රතිපත්තිය...!
ඇත්තන...@ රවා,
සාධාරණ භාවිතය පිළිබඳ ප්‍රතිපත්තිය...!
ඇත්තනෙ මචං උඹල අපි වගේ අය වැඩියෙන් පාවිච්චි කොළහම අනිත් මිනිස්සු අමාරුවෙනෙ...
හිහ් හිහ් හී...
මං ඔය Dialog package එකට නොගියත් ඕක නිසා මචං..sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-49329864165637198992010-04-04T12:59:56.729+04:002010-04-04T12:59:56.729+04:00නැහැ ඔයාගෙ සයිට් එකෙ අවුලක් නෙමෙ.. මෙකෙ අවුල තියන්...නැහැ ඔයාගෙ සයිට් එකෙ අවුලක් නෙමෙ.. මෙකෙ අවුල තියන්නෙ dialog කියන ලොක පූජිත සමාගමෙ.. උන් 5 GB දෙනවා 1 Mbps වලින්.... ඉට පස්සෙ ඔනතරම් 8 kbps තමයි සමහර වෙලාවට බ්ලොග් හතරක් විතර ලොඩ් වෙන්න දාලා ගම වටෙ රවුමක් ගිහින් එන්නවා... එක කියවන්න..

තිස්ස අයියා රවා මල්ලිටත් ලොකු තුවාලයක් වෙලා තියනවා.. ඌ එකෙ වෙදනාව දන්න හින්දා තව කාගෙ හරි තුවාලයක් දැක්ක ගමන් ගිහිල්ලා බෙත් ටිකක් දානවා.. එකෙ වැරැද්දක් නැහැනෙ..අපි අපිනෙ අයියා.... මොකටද බොරු ලොකුකම්.. අපි සිංහලනෙ.. හැමොගෙම කැරැට්ටුව හැමොම දන්නවානෙ.....සැන් පවුඩර් ලට්ට ලොට්ට උලන් හිටියට හමෙ සුවද එකමයි..හමට යටින් යන ලේ වල පාටත් එකමයි..
කෙනෙක්ගෙ පෞද්ගලික සීමාවන් වල දුර්වල තැන් වලින් ඇතුලට ගිහින් කවදාවත් මම හානියක් වෙන්න ඉඩතියන්නෙ නැහැ.. කරන්නෙත් නැහැ.. මට හොද මොලයක් තියනවා කොච්චර අමාරු තැන් උනත් රවාස් තියරි වලින් ගොඩ දානවා.. එක හින්දා තිර්තයාත්රිකයා කියලා කියන්න එපා.. නිකන් මලයා කියලා කියන්න...හහ්..හහ්..හහ්..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-24557576302661698852010-04-04T12:05:40.058+04:002010-04-04T12:05:40.058+04:00@sansara sidu,
මම යනවෝ....Bye...!!
----- මදිවට දැ...@sansara sidu,

මම යනවෝ....Bye...!!
----- මදිවට දැන් Spanish ඉගන ගන්න වෙයි වගේ මට..
එතකොට මම ෂට් භාශා පර මේශ්වර වෙනවා..බලමු ..???Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-42164728837212547662010-04-04T11:45:06.343+04:002010-04-04T11:45:06.343+04:00@ nimanthi,
No hay ningún problema mi querida herm...@ nimanthi,
No hay ningún problema mi querida hermana. Por favor, tenga la bondad de venir a mi encuentro, cuando lo encontró.

හෙහ් හෙහ් හෙ...
තිස්ස අයියට පින් සිද්ධ වෙන්න.. දැන් කොහොමද මගේ Spanish ?sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-28519437526653619422010-04-04T11:22:26.860+04:002010-04-04T11:22:26.860+04:00හයියෝ අකෘතඥ නැහැ මම කිව්වේ ඇත්ත.
@සන්සරසිඳු ඊයෙ ...හයියෝ අකෘතඥ නැහැ මම කිව්වේ ඇත්ත.

@සන්සරසිඳු ඊයෙ පොත් 100 වඩා තියනවා කියපු එක දැකලත් මම මොකුත් නොලියම ගියා.අද තියනවලු..Science Fiction Movie Collection එකකුත්.දැන්නම් ඉතින් බැංකුව හොයාගන්නම වෙනවා.:DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-27889324093882534112010-04-04T10:32:34.234+04:002010-04-04T10:32:34.234+04:00මේ දිනවල උදේ හවා මට ඇහෙන ගීතයක් . . . මොකෝ මේ ගීතය...මේ දිනවල උදේ හවා මට ඇහෙන ගීතයක් . . . මොකෝ මේ ගීතය ඇතුලත් CD එකක් තමයි මේ ටිකේ කාර් එකේ තියෙන්නේ . . .

අහ් . . උඹේ හඳුන්වාදීමේ කොටස නම් හරිම හැඟීම්බරයි . . ඒත් උඹ එක්ක එකඟ වෙන්න බැරි තැනක් තිබුනේ උඹ රේවන්ට දුන්නු පිලිතුරෙයි . . .

"එව්වා ටිකක් විතර බොලඳ පොත් මල්ලියේ... ඇත්තටම කියන්න උඹේ පරිකල්පනයට ඩිංගක් පහලින් තියෙන්නේ එව්වා "

හරි මම මෙහෙම කියන්නම් . . රේවන් මලේ මේ පොත් ටික හොයාගෙන (තිසා කියපු ටික විතරක් නෙමෙයි වත් ලියපු ඔක්කෝම ටික) හොයාගෙන කියවන්න . . .

ඊට පස්සේ උඹයි මායි එකතු වෙලා තිසාට විරුද්ධව (තිසාගේ පාඨයට විරුද්ධව) සටන් කරමු . . . . !

සුලා උඹත් මාත් එක්ක නේද . . ?දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-64068215499726585082010-04-04T07:52:12.221+04:002010-04-04T07:52:12.221+04:00හෙහ් හෙහ්..
No es nada hermano mayor.
හැබැයි මං...හෙහ් හෙහ්..
No es nada hermano mayor.

හැබැයි මං නම් එච්චර හැන්ඩියෙක් නෙමේ..
පෙර පිනකටද පවකටද නම් දන්නෙ නෑ...
අම්මගෙන් ලැබිච්ච පාටයි.. වයස පේන්නැති ගතියකුයි නම් තියේ..
තාමත් ඩෙනිමක් ගහල ටී ෂර්ට් එකක් දා ගත්තම A/L කොල්ලෙක්ගෙ look එකක් තියෙන්නෙ... මගෙ වයසෙ අනෙක් උන්ට වඩා පොඩි පෙනුමක්...
හෙහ් හෙහ්...
මං එකතු කළා අයියෙ...
මං කියෙව්වෙම විද්‍යා ප්‍රබන්ධ පොත් විතරයිනෙ.. ඉතින් කොහේ ගියත් පොතක් දැක්කොත් අරගෙනමයි එන්නෙ.. ඒ වගේම තමයි Science Fiction Movies Collection එකත්...sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-89138685485074726372010-04-04T07:13:58.938+04:002010-04-04T07:13:58.938+04:00තිස්ස සොයුරා හරමානිස් ගැන සඳහන් කාරම මතකයට ආවෙ:
අ...තිස්ස සොයුරා හරමානිස් ගැන සඳහන් කාරම මතකයට ආවෙ:

අන්ද්රේ ග්රොමිකෝව (රුසියානු), අන්ද්රේ අගාසි (ඉරානයෙන් බැහරව ගිය පවුලක ඇමරිකානු) නම් එක්ක බලන විට අපේ අන්දරේත් එහෙමද දන්නෙ නැහැ. අරිට්ටකී වෙන්ඩුත් කේරල කෙනෙක් කියලා 90 ගනන්වල දී (අර අභියෝගය කාලෙ රත්කරන පුටුවල තෙල් ගාපු කතා සාම්බන්ධව...) ලියාපු ඒවායේ කියෙව්වා මතකයි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-88690823205169505882010-04-04T06:52:56.028+04:002010-04-04T06:52:56.028+04:00ඇත්තෙන්ම පලමු කොමන්ට් දෙක පෙරහැර පටන් ගන්න විට පොස...ඇත්තෙන්ම පලමු කොමන්ට් දෙක පෙරහැර පටන් ගන්න විට පොස්ට් එක කියවන්න ලැබුනත් සිංදුව රසවිඳින්න ඉඩක් ලැබුනෙ නැහැ. ගෙදර ඇවිත් කීපවරක් ම සිංදුව ඇහුවත් තුලාවේ එකම පැත්ත පුරවන්න බැරි නිසා ලිවීම පමා කලා...

සොයුර, මතකය රිවයින්ඩ්... හිතේ රූප රීප්ලේ... ඇස් බෝල ද ලුබ්රිකේටින්... අද තත්වය වෙනස් වුනත් ගුවන් තොටුපල හා බැඳි වෙන්වීම පොදු දෙයක් නේ... අපි එකම රෑනේ නොවැ

සොයුර ආ මග කෙටියි යායුතුව ඇත දුරක්... උදාවෙන හිරු නව අරුණෝදයේ කිරනින් දහිරිය හා ශක්තිය වැඩි වැඩියෙන් ගෙනදේවා...

ඊයේ ගුණදාස කපුගේ මහත්තයා අනුස්මරණය, ආපසු මතක් කර ගීතය "මගෙ බිසවුනේ අසාපං".

පොත් ටික ගැන කියෙව්වාම හිත ආයෙත් මහජන පුස්තකාලය ලුහුබඳින්න පටන් ගත්තා.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-40201020133861981722010-04-04T05:47:37.138+04:002010-04-04T05:47:37.138+04:00@sansaranidu: නැතුව නැතුව... උඹ වාගේ හැන්ඩියෙක් අ...@sansaranidu: නැතුව නැතුව... උඹ වාගේ හැන්ඩියෙක් අහක බලන් යනකොට මලම පනින්න ඇති... හැබැයි බං වැඩි හරියක් ඇත්තටම එහෙම තමයි නේ...?
හප්පට සිරි එච්චර පොත් තොගයක් එකතු වුනේ කොහොමද...?
එහෙනම් උඹත් ඉස්මනටම ස්පාඤ්ඤ ඉගෙන ගත්තා නේ... හෙහ් හෙහ් හෙහ්....
ඔය hermano = bother කියන එකෙන් වෙන්ටෑ අපේ "හරමානිස්" එක හදාගත්තේ අපේ උන්නැහේලා...

@අහ් ...කවි කාරියේ ...සින්දු කියනා ලඳේ... ඉකමනටම කව් පබැඳුවා නේ....
ඕං බලමු ඔබත් ගත් කටටම මුරුංගා කතාවක් කීවා නේ...
ගැහැනු හරිම අකෘතඥයි අප්පා....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com