tag:blogger.com,1999:blog-6686961339369224565.post3166483225643937100..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ ..තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-6686961339369224565.post-45195818721118958532010-04-17T18:05:01.703+04:002010-04-17T18:05:01.703+04:00සමාවෙන්න කිප වතාවක් ඇසෙන විටදි මෙය මගෙත් කටින් නිත...සමාවෙන්න කිප වතාවක් ඇසෙන විටදි මෙය මගෙත් කටින් නිතර පිටවන දෙයක් උනා.. අම්මා මගෙන් අහනවා "ඔය සින්දුව එපා වෙන්නෙ නැද්ද කියලා" මම අම්මට කිව්වා " අම්ම මම දන්නෙ මෙච්චරයි, සම්පුර්න සිංදුව මතක හිටිය දවසකට මම මෙක කියන්නෙ නැහැ" කියලාරවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-51456046296102660382010-04-17T03:42:10.516+04:002010-04-17T03:42:10.516+04:00ඒත් ඕක අහද්දි මට මතක වුනේ ජෝතිපාල මහත්මය ගෙ "...ඒත් ඕක අහද්දි මට මතක වුනේ ජෝතිපාල මහත්මය ගෙ " උන්මාදනීයේ වෙන් වී යන පිටුපාලා" කියන සින්දුව , ඇයි දන්නෙ නෑ, (තියනව නම් ඒක දාන්නකො අය්යෙ..)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-69200272222755076202010-04-17T03:32:27.141+04:002010-04-17T03:32:27.141+04:00අනේ අය්යෙ, මම මේ සින්දුවට ආස නෑ...
ඉතින් බොරුවක් න...අනේ අය්යෙ, මම මේ සින්දුවට ආස නෑ...
ඉතින් බොරුවක් නැතිව මම ඇත්තම කිව්ව..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-73234066401563622962010-04-17T03:30:17.134+04:002010-04-17T03:30:17.134+04:00This comment has been removed by the author.චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-47790812555910929642010-04-17T01:24:47.435+04:002010-04-17T01:24:47.435+04:00අපි නොදන්න කොයි තරම් දේවල් ඇතිද..අයියේ.
මම හිතන හේ...අපි නොදන්න කොයි තරම් දේවල් ඇතිද..අයියේ.
මම හිතන හේතු ගොඩක් තියනවා..
සිංදුවලට වඩා මම එකතු කරන්නේ පොත්.අනික හැම වෙලේම සිංදු හොයාගන්න තියන හැකියාව මට කාලෙක ඉදලම හරි අඩුයි.
ඒගත්තත් මම අන්තිමේදි අරගෙන තියන්නේ විවිධත්වය අඩු සිංදු ගොඩාක්.
ඉතින් බොහෝමත්ම ස්තූතියි!!! මේ විදිය සිංදු හොයලා අපිටත් දැන ගන්න කියන එකට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-20684429270336327732010-04-16T21:16:08.527+04:002010-04-16T21:16:08.527+04:00@Raven: හරිම සතුටක් ගෙනදෙනව තමයි නේද..?
@විශ්මි: හ...@Raven: හරිම සතුටක් ගෙනදෙනව තමයි නේද..?
@විශ්මි: හෙහ් හෙහ්.... good

@රවා: මොකද බන් ලස්සන නැත්තේ ...ලස්සනම ලස්සනයි...

@නිශාචරයා: ලාංකිකා පෙරේරා නේද මචෝ...පල්ලෙහා DJ Slash මහත්තයා කියලා තියන විදිහට...

@wath : මමත් එහෙම්මමයි... සංගීතය හරිම ලස්සනයි...

@මිගාර: ඔව් මචන් මමත් ඒක ඇහුවා දෙපාරක් ... තවත් ගොඩක් සිංදු එක්ක කියන්නේ නේ..නන් ස්ටොප්... හොයන්න ඕනෑ...

@යෝගී: කියහං කියහං ඕන දෙයක් කියහං බං... කොයි වෙලාවෙත් ඉතින් ගෙදර එන්න හිතෙන එකා ආයේ සින්දු අහන්න ඕනාය...?

@DJ Slash: බොහොම ස්තූතියි මහත්තයෝ මේ පැත්තේ ආවට... මම ඔබේ ගෙදර පැත්තෙත් ගියා... ඒක රස ආකරයක් නොවෑ....?

@punchisamanalee: සමනලුනගේ තටු මුදු කුරුලු පිහාටූ....

@නිමන්ති: මගේ ප්රියතම කිවිඳියට කොහොම ගී මග හැරුනද...?

@Grey: ගති නේ මචං...?

@ගල්මල්: ඕං ඉතිං අපේ අහැටියට පිං දුන්නා ඈ...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-52194677232628595652010-04-16T14:18:21.925+04:002010-04-16T14:18:21.925+04:00ක්ලැරන්ස් විජේවර්ධනයන් ගේ හඬින් ගයන මේ අපූරු ගීතය ...ක්ලැරන්ස් විජේවර්ධනයන් ගේ හඬින් ගයන මේ අපූරු ගීතය කිහිප දෙනෙකුම ඉල්ලා තිබුණා.

අපි ඉන්න දේශයේ ඉන්ටර්න්ට් වල පොඩි ප්රශ්ණයක මැරින් කේබල් වල හුටපටයකින්, ගීතය ලඟ තබාගෙන Upload කරන්න බැරිව හිටියා.

ගීතය මෙතැනින් ගන්න පුලුවනි:

http://www.mediafire.com/file/njzuonnjtmg/Sandai Tharui.MP3ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-10426000033416952782010-04-16T14:11:39.845+04:002010-04-16T14:11:39.845+04:00මගෙත් ගොඩක්ම ආස කරන සින්දුවක්...පුදුම ලස්සනක් තියෙ...මගෙත් ගොඩක්ම ආස කරන සින්දුවක්...පුදුම ලස්සනක් තියෙන්නේ සංගීතයේ වගේම වචන වලත්.Greyhttps://www.blogger.com/profile/05898354024963293953noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22446245350602354112010-04-16T12:40:10.304+04:002010-04-16T12:40:10.304+04:00අනේ මංදා මේ සිංදු කොහෙ තිබුන ඒවද?? කියලා.
මට කියන...අනේ මංදා මේ සිංදු කොහෙ තිබුන ඒවද?? කියලා.
මට කියනකෙනා නම් මතක හිටින්නේ නැහැ.
ඒත් ඉතින් දැන් බලාගන ගියාම සිංදුත් මම දන්නේ නැහැ වගේයි මට නම් තේරෙන්නේ.
බොහෝම ස්තූතියි!! මේ විදිය සිංදු නැවතත් මතක කරලා දෙන එකටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-73391755279633399182010-04-16T12:25:38.149+04:002010-04-16T12:25:38.149+04:00මද සිනහා... රතු දෙතොලේ
මට නොපෙනී... හද හැකිලේ....
...මද සිනහා... රතු දෙතොලේ
මට නොපෙනී... හද හැකිලේ....

සමනලිගේ ආසම ගායකයා ක්ලැරන්ස් මහතා තමයි.... ස්තූතියි අයියේ එතුමාගේ ගීතයක් පළ කලාට.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-48489026402890596462010-04-16T09:41:10.601+04:002010-04-16T09:41:10.601+04:00මම ලඟ මේ සිංදු දෙකම තියෙනවා. අනිල් භාරතී එක්ක කියන...මම ලඟ මේ සිංදු දෙකම තියෙනවා. අනිල් භාරතී එක්ක කියන්නේ ලාංකිකා පෙරේරා වෙන්න ඕනෑ. ක්ලැරන්ස් එක්ක කියන්නේ ලිලන්ති කියලා ගායිකාවක්.
මතකයන් අලුත් කලාට බොහෝම පින්.Anonymoushttps://www.blogger.com/profile/09539005681715598623noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-15979850153353044642010-04-16T08:55:04.776+04:002010-04-16T08:55:04.776+04:00ලොකු අයියගේ රසිකයෙක් උනාම හොඳ වගේ ම නරකත් කිව්වට ක...ලොකු අයියගේ රසිකයෙක් උනාම හොඳ වගේ ම නරකත් කිව්වට කමන්නෑ නේද ?
මටනං මේ සිංදුව ක්ලැරන්ස් කියනවා වගේ නෑ කවුරු කිව්වත්.. ඒ ගැම්ම එන්නෙ නෑ නේ.

කොහොම උනත් ඔය පලාතේ ඉන්නකොට වැඩිය ඔය සිංදුව අහන්න එපා. ගෙදර එන්න හිතෙයි ඉක්මනට :)

Raven මලයා කිව්වා වගේ මේ ගීතයේ තියෙන සුවිශේෂත්වය වෙන්නේ වෙනස්වන රිද්මය නිසා වෙන්න ඇති..

-ජයයෝගී...https://www.blogger.com/profile/15396398948684886701noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-83600943298835901432010-04-15T21:41:40.645+04:002010-04-15T21:41:40.645+04:00මම අහල තියෙනවා මේ සින්දුවම වෙනස් විදියකට. සංගීත භා...මම අහල තියෙනවා මේ සින්දුවම වෙනස් විදියකට. සංගීත භාණ්ඩ නැතිව, මිනිස් කට හඬින් පමණක් ශබ්ද සපයමින් සුනිල් පෙරේරා, අනිල් භාරතී, ඇනස්ලි මාලේවන, රජිව් සෙබස්ටියන් ඇතුළු කිහිප දෙනෙක් එයට සහභාගි වුනා. ඒ සින්දුව නැවත අහන්න තියෙනවා නම් ඒක අලුත්ම අත් දැකීමක් වෙයි.

මතකයන් අළුත් කලාට තුති!මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-24278747872947143112010-04-15T20:32:51.275+04:002010-04-15T20:32:51.275+04:00මම නම් කැමති මේ සින්දුවේ music එකට...මම නම් කැමති මේ සින්දුවේ music එකට...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-81829771268780210552010-04-15T20:24:31.592+04:002010-04-15T20:24:31.592+04:00තවත් මගේ ප්රියතම ගීයක්... කවුද මේ ගායිකාව?තවත් මගේ ප්රියතම ගීයක්... කවුද මේ ගායිකාව?Anonymoushttps://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-27106580350791295382010-04-15T18:34:29.010+04:002010-04-15T18:34:29.010+04:00මෙන්න සින්දුවක් අ..හ..හ් අ.. අර වෙලාවට use කරන.. ම...මෙන්න සින්දුවක් අ..හ..හ් අ.. අර වෙලාවට use කරන.. මුකුත් නැහැ වයින් කරපු බොනික්කො වගෙ පුටුවල ඉදන් ඉන්න වුනුත් කැරකෙනවා.. ලස්සන සින්දුවක් කියලා කියන්නෙ නැහැ.. එත් මෙක අපිට ගොඩාක් වටින සින්දුවක්....රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-25409236228116672722010-04-15T18:23:41.539+04:002010-04-15T18:23:41.539+04:00නියම සින්දුව.... හි හි ....... වෙනස්ම තාල දෙහෙකට ග...නියම සින්දුව.... හි හි ....... වෙනස්ම තාල දෙහෙකට ගයන ගීතයක්..... සින්දු ගැන කතා කල දවසක රේවන් මේ සින්දුව කිවුවා...... එතකම් මම අහල තිබුනේ නෑ...... ඕන් අද අයිය පරාදයි... මම මේක කලින් අහල තියෙනවෝ........ :Dවිශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-87297473752393436332010-04-15T18:10:40.216+04:002010-04-15T18:10:40.216+04:00හහා..මේක මරු සින්දුව.
මේ සින්දුව ගැන විෂ්මිටත් මම...හහා..මේක මරු සින්දුව.
මේ සින්දුව ගැන විෂ්මිටත් මම දවසක් කිවුව මොකද මේකෙ හරිම ජොලි ගතියක් තියනවා අර ගායිකාව ගායනා කරන කොටස අවසානයේ අනිල් භාරතී "මද සිනහා රතු දෙතොලේ" කියල වෙනමම රිද්මයකට අවතීර්ණ වෙද්දි.
ක්ලැරන්ස් ගෙ වර්ෂන් එක අහල නැහැනෙ තියේනම් ඒකත් දෙන්න අයියෙ.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.com