tag:blogger.com,1999:blog-6686961339369224565.post3107850911822425518..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: කහවන් ගොයමට රන්දිය වැහැලා...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6686961339369224565.post-75701844037319326102010-02-23T08:41:09.574+04:002010-02-23T08:41:09.574+04:00සංවේදී මිනිස්සුන්ට මේවා අහුවෙනවා... ඒ වගේ රූපක උපම...සංවේදී මිනිස්සුන්ට මේවා අහුවෙනවා... ඒ වගේ රූපක උපමා ගොඩක් මේකේ තියනවා නේද... මම කැමතිම "කවියක් ගීයට හැරුණ කලක්දෝ, ඉපණැලි නලියනවා..." කියන එක... අර නෙයිනගේ සූදුවේ කියන්නා වාගේ "එතුමා සුර පුර වැඩියේ අපේ තියෙන අහේතුවට..." පියතුමා සම්බන්ධයෙන්....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-65408804469040148552010-02-23T07:48:52.410+04:002010-02-23T07:48:52.410+04:00ගස් වල හෙවණැලි වැඩියෙන් කළු වී..මේක ඇත්තම ඇත්ත රූප...ගස් වල හෙවණැලි වැඩියෙන් කළු වී..මේක ඇත්තම ඇත්ත රූපකයක්..හෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-30376320104934892372010-02-23T05:00:39.825+04:002010-02-23T05:00:39.825+04:00එල, ඔන්න බාගත්තාඑල, ඔන්න බාගත්තාThameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-45190352764542197392010-02-23T03:05:09.436+04:002010-02-23T03:05:09.436+04:00මා ලියු විච්චූරණය එහෙම පිටින්ම දැම්මට බොහොම පිං.
...මා ලියු විච්චූරණය එහෙම පිටින්ම දැම්මට බොහොම පිං.

කතෝලික ආගම අපිට පිටින් ආ එකක් වුනත් එය අදහන ලංකාවෙ කතෝලිකයො අපෙ එවුන්ම බවත් උනුත් මේ රටේ උරුමය ගැන අයිතියක් ඇතිවුන් බවත් පෙන්නල දීපු ගෞරවණීය හිමි නමක් තමයි ජයකොඩි පියතුමා.Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22530911504386973392010-02-22T22:32:32.938+04:002010-02-22T22:32:32.938+04:00හප්පච්ච්යේ වස වැරද්ද...සොරි මලේ... ඕං හැදුවා...හප්පච්ච්යේ වස වැරද්ද...සොරි මලේ... ඕං හැදුවා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-27370108125395511632010-02-22T22:23:03.552+04:002010-02-22T22:23:03.552+04:00හප්පා! අන්තිමට හම්බවුණා. මේක ඉස්සර හැමදාම උදේට ස්ව...හප්පා! අන්තිමට හම්බවුණා. මේක ඉස්සර හැමදාම උදේට ස්වදේශීය සේවයෙ යනවා. මාර ආසයි මේ සින්දුවට. පස්සෙ හොයන්න ට්රයිකළත් හරි ගියෙ නැහැ. ගායිකාවගෙ නම දැනගත්තෙත් දැන්. බෝම ස්තුතියි!

අනේ බාගන්න ලින්ක් එක වැඩ කරන්නෙ නැහැනෙ! ඉක්මනට හදන්න!Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-56578280874673019952010-02-22T21:09:56.655+04:002010-02-22T21:09:56.655+04:00හැබෑව... හැබෑව... ඒත් රාසිං දෙයියන්න්ට මොකුත් කියන...හැබෑව... හැබෑව... ඒත් රාසිං දෙයියන්න්ට මොකුත් කියන්න හිත දෙන්නේ නෑ අප්පා... ඕවා අරිට්ඨ කීවෙන්ඩුලාගේ නොමඟ යැවීම්...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-37156432855952556812010-02-22T21:05:27.696+04:002010-02-22T21:05:27.696+04:00ලස්සන සිංදුවක්.
වෙහෙර විහාර කඩා දැම්ම තවත් රජෙක් ...ලස්සන සිංදුවක්.
වෙහෙර විහාර කඩා දැම්ම තවත් රජෙක් තමා (සීතාවක) II වන රාජසිංහ රජ්ජුරුවෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-77894168072092840982010-02-22T20:47:32.873+04:002010-02-22T20:47:32.873+04:00හැමදාම හද ගී පොත, සොඳුරු සිත උණු උණුවේම කරන commen...හැමදාම හද ගී පොත, සොඳුරු සිත උණු උණුවේම කරන comment එක බලාගෙන ඉන්නවා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-42513716445843328092010-02-22T20:17:03.674+04:002010-02-22T20:17:03.674+04:00හරි ලස්සනයි. දැනටත් මේ දේවල් මෙහෙම තියන එකේ ඒ දවස...හරි ලස්සනයි. දැනටත් මේ දේවල් මෙහෙම තියන එකේ ඒ දවස්වල කොයි තරම් සජීවීබවක් තියෙන්න ඇද්ද. එදා කරපු දේවල් තමයි අදටත් අපිට ඉතිරි.
අනිත් කාරණේ තමයි ගරු මර්සලීණු ජයකොඩි පියතුමා.. අද බලෙන් ආගම් වලට මිනිසුන් බදවා ගන්නා යුගයක්.... ඒ වගේම මට මතක් වුනා මොහෙද්න් ඛෙග් මහත්තයව... වෙසක් පෝයට පොසොන් පෝයට තමයි එතුමාගේ වටිනාකම කාටත් සිහිවෙන්නෙ..
ආගමික සහජීවනය කියල අලූතින් දේවල් කරන්න කලින් කලින් අපි අතර තිබ්බ සහජීවනය අමතක කරන එකයි පුදුමය... කොහොම වුනත් හද ගී පොත හැමදාමත් වගේ ලස්සන ගීතයක්Anonymousnoreply@blogger.com