tag:blogger.com,1999:blog-6686961339369224565.post2892631263753626832..comments2024-01-06T18:15:46.447+04:00Comments on හද ගී පොත...: උඩහ ගෙදර රං එතනා දෝතට දිය බොයි...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger68125tag:blogger.com,1999:blog-6686961339369224565.post-23614265147368608692010-08-24T21:20:52.465+04:002010-08-24T21:20:52.465+04:00මෙයාලා තනියම පැදුරු පාටි දාලා අපිට ඉරිසියා හිතෙන්න...මෙයාලා තනියම පැදුරු පාටි දාලා අපිට ඉරිසියා හිතෙන්න postත් දානවා. :(Anonymoushttps://www.blogger.com/profile/00706722853774590110noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-89376760434849645292010-08-07T09:29:22.591+04:002010-08-07T09:29:22.591+04:00අනි අනි... :Dඅනි අනි... :Dවන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-41365530309387538102010-08-05T15:31:14.828+04:002010-08-05T15:31:14.828+04:00අනිවා මචෝ... අර මෝටර් බයිසිකලයෙන් වරෙන් හරිද...අසා...අනිවා මචෝ... අර මෝටර් බයිසිකලයෙන් වරෙන් හරිද...අසාවේ බෑ ඒකට...!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-88729010860259780452010-08-05T15:01:15.403+04:002010-08-05T15:01:15.403+04:00හනේ.... හැට පස්වෙනියා විදිහට මට කියන්න දෙයක් නැතේ....හනේ.... හැට පස්වෙනියා විදිහට මට කියන්න දෙයක් නැතේ... අහන්න තිබිච්ච හැම දේකටම උත්තර කමන්ට් වල තිබ්බා.
කවදාහරි මව් බිමේ පැදුරක් දානවා නම් අපිටත් කියන්ඩෝ... එන්න බැරි වුනොත් ෆෝන් එකෙන් හරි අහනවා ඕං...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-9886305790002593182010-08-04T12:23:40.992+04:002010-08-04T12:23:40.992+04:00ස්තූතියි වැම්පයර්....තිස්ස අය්යටත් ස්තූතියි මේ කති...ස්තූතියි වැම්පයර්....තිස්ස අය්යටත් ස්තූතියි මේ කතිකාවතට..දැන් මගේ ප්‍රියතම බ්ලොග් අඩවියත් මේක වෙලා..දිනපතාම එන යන කෙනෙක් වෙලා මාත්..දහසක් රාජකාරි අතරතුර වුනත්...srihttp://srisenadheera.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-21944434154026613292010-08-02T13:16:05.137+04:002010-08-02T13:16:05.137+04:00කාගේ උනහම මොකද අප්පා... වැඩේ කෙරෙනවනම් ... මෙහෙම බ...කාගේ උනහම මොකද අප්පා... වැඩේ කෙරෙනවනම් ... මෙහෙම බොදා හදා ගන්න එක කොච්චර පංකාදුද... වැම්පයර් මලයට ජීවනී ව හිතට අල්ලලා වාගේ... හැබැයි මේක ඉල්ලලා තියෙන්නේ නම් ශ්‍රී නංගීතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-75714924038548430612010-08-02T13:01:32.140+04:002010-08-02T13:01:32.140+04:00ජීවනී- තිස්ස අයියට ස්තුති කරන්න.. මේ වගේ කතිකාවතක්...ජීවනී- තිස්ස අයියට ස්තුති කරන්න.. මේ වගේ කතිකාවතක් ඇතිකරනවට..අපි ඉතින් සයිඩ් සපෝට් එක තමා දෙනවා...Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-43333898706632703662010-08-02T12:59:42.078+04:002010-08-02T12:59:42.078+04:00ගායනය හා තනු- නන්දා මාලිනී
ඇල්බමය- සාරි පොඩිත්තක්
...ගායනය හා තනු- නන්දා මාලිනී
ඇල්බමය- සාරි පොඩිත්තක්
පද- මහින්ද අල්ගම

මෙන්න ගන්න...

http://www.mediafire.com/?z0mrjz04qyn#1Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-12151772810454397472010-08-02T12:07:08.527+04:002010-08-02T12:07:08.527+04:00තිස්ස අය්යාගේ පෝස්ට් ඔක්කොම කියවලා ඉවරයි ඔන්න .......තිස්ස අය්යාගේ පෝස්ට් ඔක්කොම කියවලා ඉවරයි ඔන්න ....නෙට් එක ටිකක් slow නිසා සින්දු අහන්න වෙන්නේ ටිකෙන් ටික තමයි...ඒත් ඕං සින්දුත් ගොඩක් හරිය අහලා ඉවරයි මං...පැරනි ගීත කලාව රැක ගන්න ඔයා ගන්න උත්සාහය ගැන හර්ම සතුටුයි අය්යෙ.....

ආ....ඔයාට පුළුවන්නම් මට මේ සින්දුව සොයා දෙනවද...ගායිකාව කවුද කියලා දන්නෙ නෑ...අම්ම කෙනෙක් තමන්ගෙ දෝනිට ලෝකයේ සැබෑ තත්වය කියා දෙන ගීතයක්..මේ මුල් පද....

චන්ද්‍ර මඩුළු යට සුරංගනාවන්...
දූ නලවන්නට ගීත ගයනවලු...
දsrihttp://srisenadheera.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-80416588124609353052010-08-02T10:20:54.387+04:002010-08-02T10:20:54.387+04:00thanks වැම්පයර්,ඔයා මරුනේ.
පරණ අහලා නැති සිංදු නම...thanks වැම්පයර්,ඔයා මරුනේ.

පරණ අහලා නැති සිංදු නම් තව කොච්චර ඇත්ද නේද තිස්ස අයියා...

තිස්ස අයියා කරගෙන යන මේ බ්ලොග් එක නියමයි,දිගටම කරගෙන යන්න අවැසි ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මම සුභ පතනවා.Unknownhttps://www.blogger.com/profile/12224523116028543201noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-71878736812872051672010-07-30T18:00:39.178+04:002010-07-30T18:00:39.178+04:00හෙහ් හෙහ් හෙහ්....!!!හෙහ් හෙහ් හෙහ්....!!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-37185247915258519522010-07-30T16:51:27.915+04:002010-07-30T16:51:27.915+04:00හුට්ටාරේ... තිස්ස අයියා අහලා නැති සිංදුත් තියෙනවා ...හුට්ටාරේ... තිස්ස අයියා අහලා නැති සිංදුත් තියෙනවා එහෙනං ඈ.. ඕක රූපා ඉන්දුමතීගෙ බොහොම ජනප්‍රිය සිංදුවක්නෙ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-42734943579243714512010-07-30T08:48:07.097+04:002010-07-30T08:48:07.097+04:00http://www.mediafire.com/?477xdi6ue4acc3w
ඔන්න එහ...http://www.mediafire.com/?477xdi6ue4acc3w

ඔන්න එහෙනං.. මේක කියන කාලෙ රූපා ඉන්දුමතී මහත්මිය සෑහෙන වයසයි, ඉතින් සන්ෆ්ලවර් සමග කවර කතාද.. ඔරිජිනල් එකක් තිබුනා.. අනේ මන්ද.. මටම හොයාගන්න බෑ.Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-80145781663540496242010-07-30T08:40:11.810+04:002010-07-30T08:40:11.810+04:00නෝ ප්‍රස් මල්ලි අප්ලෝඩ් කරන්න... අහන කෙනා රස හඳුනන...නෝ ප්‍රස් මල්ලි අප්ලෝඩ් කරන්න... අහන කෙනා රස හඳුනන්නෙක් නම් තියාගනී...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-43620854378712255162010-07-30T08:37:33.790+04:002010-07-30T08:37:33.790+04:00ම්ම්.. අහල තියනව.. තිබ්බ වගේත් මතකයි..ඉන්න බලන්න.....ම්ම්.. අහල තියනව.. තිබ්බ වගේත් මතකයි..ඉන්න බලන්න..

බඩු හෑව්.. හැබැයි සන්ෆ්ලවර්ස් සමග.. හොඳ නං ගන්න මං අප්ලෝඩ් කරන්නද?Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-67860300490766810332010-07-30T08:33:36.795+04:002010-07-30T08:33:36.795+04:00ඒකත් මාලඟ නෑ නංගී... මං අහලත් නෑ ඒ සිංදුව...ඒකත් මාලඟ නෑ නංගී... මං අහලත් නෑ ඒ සිංදුව...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-74174870833216893842010-07-30T08:16:08.417+04:002010-07-30T08:16:08.417+04:00තිස්ස අයියා අපේ කාර්යාලයේ වැඩකරන වයසක මහත්තයෙක් ඉන...තිස්ස අයියා අපේ කාර්යාලයේ වැඩකරන වයසක මහත්තයෙක් ඉන්නවා,අනේ එයා හරි ආසයි පරණ සිංදුවලට,ඉතින් එයා මට එක එක පරණ සිංදු හොයලා දෙන්න කියනවා.අනේ බෑ කියන්නත් බෑ ,කලින් මගෙ පුතු හරි හපනා හෙට කොළඹට යනවා සිංදුවත් එයාට තමයි මම ඇහුවේ,පුළුවන්නම් මේකත් එයාට හොයලා දෙන්නකෝ,

"එක ගගක ඉවුරු දෙක කවදා
කොතන මුණ ගැසේද"
රූපා ඉන්දුමතී ගායිකාව තමයි මේ සිංදුව කියන්නෙ.Unknownhttps://www.blogger.com/profile/12224523116028543201noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-19230066163435593942010-07-28T09:14:38.395+04:002010-07-28T09:14:38.395+04:00කමක් නෑ තිස්ස අයියා,thanks,
සිංදුවේ පද හරි දුන්නනේ...කමක් නෑ තිස්ස අයියා,thanks,
සිංදුවේ පද හරි දුන්නනේ........

http//jeewaninilanka.wordpress.comUnknownhttps://www.blogger.com/profile/12224523116028543201noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-91524995862458714912010-07-28T01:02:09.938+04:002010-07-28T01:02:09.938+04:00@දුකා: මචං උඹේ ආරාධනාව දැකලා ලොකු සතුටක් දානුනා. ම...@දුකා: මචං උඹේ ආරාධනාව දැකලා ලොකු සතුටක් දානුනා. මගෙත් බලාපොරොත්තුවක් තියෙනවා පරණ යාලුවො ටික බලලා යන්නත් එක්ක ඩුබායි ඇවිත් යන්න. ඒත් නුදුරු අනාගතේදි නම් බැරි වෙයි මචෝ. කවදා හරි කොහෙදි හරි උඹලව මුණගැහෙන්නනම් ඕනෙමයි.Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-43062146365666568022010-07-27T20:37:24.106+04:002010-07-27T20:37:24.106+04:00සාඩම්බර හසී පවුලට ජය වේවා !!!
මම අයියාට FB frien...සාඩම්බර හසී පවුලට ජය වේවා !!!

මම අයියාට FB friend request එකක් එව්වා ඔයා තාම ඒක accept කළේ නැහැනේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-43851398784864644642010-07-27T17:14:48.850+04:002010-07-27T17:14:48.850+04:00හෙන ලොකු කතා ගොඩක් මැද්දට පැන්නට සොරි වෙන්ට ඕන අයි...හෙන ලොකු කතා ගොඩක් මැද්දට පැන්නට සොරි වෙන්ට ඕන අයියා... මම හිතුවෙ රං එතනා සිංදුව කියන්නේ රෝහණ වීරසිංහ කියලා.. තැන්කූ අයියා නොදැනුවත්ව හරි දැනුවත් කලාට...
ආහ්.. අර සුනිල් එදිරිසිංහගෙ "දුවේ නුඹ මගෙ ප්‍රාණයයි" සිංදුවයි ඒකට සුනිල් මහත්තයාගේ දුව කියන පිලිතුරු සිංදුවයි දෙකම මම යොඋටුබෙ එකට දැම්මා... දැන් මාසෙකට දෙකකට විතර කලින් තිබුනු මියුසිකල් එකකින් හොරෙන් තමයි වීඩියෝ කරගත්තේ..
හරිට අහනවනම් මෙන්න ලින්ක් එක...
http://www.youtube.com/watch?v=w0yScLsXHTU
http://www.youtube.com/watch?v=ye6t-BHOdr0පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-74755458547726722772010-07-27T17:09:42.257+04:002010-07-27T17:09:42.257+04:00ow ban mama dananwaa u ausee kiyalaa hiks . . naha...ow ban mama dananwaa u ausee kiyalaa hiks . . naha ban mama kiwwe api okkoema eka paara uu niwadu yanakota lankawata yana eka wenen nati nisaa uuta mehe enna kiyalaa niwadu iwara welaa yana gaman hari niwadu yana gaman hari . . hi hiදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-21165287895508014432010-07-27T16:18:48.976+04:002010-07-27T16:18:48.976+04:00මචං මේල් එකකින් තමයි ආරාධනාව කරලා තිබ්බේ... කෝ නමක...මචං මේල් එකකින් තමයි ආරාධනාව කරලා තිබ්බේ... කෝ නමක් ගමක් ඉන්න තෙනක් කියනවායෑ...! හම්බ වුනහම ඔක්කොම කියන්නම් කියන්නේ...!

පාලියා ඔස්ට්‍රේලියා වල මචෝ... ඉන්නේ ලංකාවට යනගමන් ලංකාව පහුකරන් මෙහේ එයිද...? හෙහ් හෙහ් හෙහ්...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-63179015319188851462010-07-27T16:14:50.814+04:002010-07-27T16:14:50.814+04:00@Pali!
"බොහොම අපූරුයි තිස්ස. හොඳ සුසංයෝගයක්.....@Pali!
"බොහොම අපූරුයි තිස්ස. හොඳ සුසංයෝගයක්...තිස්ස, දුකා, දුෂාන්, දර්ශණ, රජිව්.......තවත් මොනවද.....ඔහොමම යං මචන්ලා. දැන් මට උඹලා ගැන ඉරිසියා හිතෙනවා ඔන්න."
machan Pali uba niwaadu yana gaman mehe stop over ekak daagena waren . .api ethakota siraa paduru partiyak set karamu . . moko kiyanne???දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-75083926188787341542010-07-27T16:12:36.948+04:002010-07-27T16:12:36.948+04:00"අරහෙන් සුලා මල්ලී කථාකරනවා එහේ එන්න කියලා......"අරහෙන් සුලා මල්ලී කථාකරනවා එහේ එන්න කියලා..."
machan mata sulaage no. eka deepan taraha natuwa . .. .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com