tag:blogger.com,1999:blog-6686961339369224565.post2823298858444253132..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: රෑ තරු රෑනේ, හිතේ පැතුම් ලියා ගියා...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-6686961339369224565.post-45025562904291321772010-03-29T23:04:37.224+04:002010-03-29T23:04:37.224+04:00@සුලා: යනවානම් අනේ අපි අරන්, යන තැනකට යමං හොඳේ... ...@සුලා: යනවානම් අනේ අපි අරන්, යන තැනකට යමං හොඳේ... ලංකාවේ ඉන්නකොට මෙහෙම කොමෙන්ට් දදා කරක් ගහන්න වෙන එකක් නැතිවෙයි නේ...?

@ගල්මල්-Coral : එහෙනං.... එහෙනං.... හහ් හහ් හහ්......තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-89523337790245220792010-03-29T22:55:34.094+04:002010-03-29T22:55:34.094+04:00@තිස්ස දොඩන්ගොඩ:
"@wath & ගල්මල්-Coral : ...@තිස්ස දොඩන්ගොඩ:
"@wath & ගල්මල්-Coral : එහෙනං දෙන්න එක්ක ඒකත් ගොඩ දාගත්තා ඈ...?"

ඔබ තුමන්ගේ රසික-කැලගේ යහපත උදෙසාම නොවැ ඉතිං!

(ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරවයි සඳහන් කලේ)ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-7463953570176280672010-03-29T20:55:06.688+04:002010-03-29T20:55:06.688+04:00@තිසා/දුකා....
හෙහ්...හෙහ්....හෙනo මගෙ හිත කියෙව්...@තිසා/දුකා....

හෙහ්...හෙහ්....හෙනo මගෙ හිත කියෙව්වා උඹලා ඈ....

ඔව්.....ලඟදිම දවසක මම පියඹලා යනවා මගේ ලෝකයට.....සමහරවිට මේ කාන්තාරෙට නැවත නො එන්නම....(හිතාගෙන )

මේ...

සුලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-48542434856633018112010-03-29T13:30:51.656+04:002010-03-29T13:30:51.656+04:00@සුලා: මලක් ලඟදී නොහඬාම, මලක මෙලෙක හිතාගන්න පුලුව...@සුලා: මලක් ලඟදී නොහඬාම, මලක මෙලෙක හිතාගන්න පුලුවන් සිතකින්මයි මමත් එමල නෙලුවේ... පස්සේ ඉතින් ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ කියන තත්වයට පත්වුනා....

ඔහුට සමු දෙන්නෙමි මමත්...

@දුකා: නෑ නෑ දුකා මේ අබේවර්ධනට සමුදීමක්...
සුලා මොන හිතකින් අපිව දාල යන්නද...?

ඇත්ත... ගීයක් රසවිඳින්නත් හිතේ නිස්කලංකයක් ඕනෑ...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-38433743385706101542010-03-29T11:52:43.990+04:002010-03-29T11:52:43.990+04:00අනේ සුලා ඔහු යන්න ගිහින්ද???
හරිම දුකක් . . ඒත් මේ...අනේ සුලා ඔහු යන්න ගිහින්ද???
හරිම දුකක් . . ඒත් මේ ජීවිතේ හැටි නෙමෙයිද .. . .
නොගොසින් ආපසු එන්න බැරිය . . . !

මේ ගීතය පලකරන්න තිසාට හිතුනේ ඇයි . . ..
හරිම ලස්සන ඒ වගේම අමුතු දුකක් කැටි වුනු ගීතයක් කියලා හිතෙන්නේ. . . .

වෙලාවකට තිසා උඹේ අඩවියට එන්න හිතෙන්නේ නෑ මොකෝ මේ ගීත අහන්න තරම් නිදහස් මනසක් මේ වැඩ අස්සේ නැති නිසාම . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-91338156129758615252010-03-28T23:06:02.611+04:002010-03-28T23:06:02.611+04:00හිතට පාළුවක් කාන්සියක් දැණුනාහම මගේ හීත ගාව තනි රක...හිතට පාළුවක් කාන්සියක් දැණුනාහම මගේ හීත ගාව තනි රකින්නේ ලක් හඬ...

ඇහේ කඳුළු නොව හිතේ කඳුළු දැක ඇයටත් හරියට දුක හිතුණා..
එහෙනම් මා වෙත පියඹා එන්නැයි සෙනෙහෙ සිතින් ඒ මල කීවා...

ඇහුණේ අවසන් පද දෙපෙළ.....ඒත් මලට නොකියාම ඔහු යන්න ගිහින්....

මලට ආදරේ කරන්න උගන්වාම....ඔහු.....යන්න ගිහින්...

රුවට රුවේ මල් පිපුණට තරඟ වැදී මල් නෙළුවට
මලට ආදරේ නැත්නම් මල මිය යාවී...
ලොවේ ආදරේ නොලැබුනු පෙති ගිලිහේවී...

සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ මතකය පමණක් ඉතිරි කර......ආදරණීය අබේ....නො එන්නම යන්න ගිහින්...

සිහිනයෙන් සිහිනයට ඔබයි සැරි සරන්නේ
ඇසි පියෙන් ඇසි පියට ඔබ පමණි සිටින්නේ...

ඉදින් සමු ගන්න අවසරයි....මහා ගාන්ධර්වයානෙණි...

මේ...
සුලා.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-65571724121238642202010-03-28T21:18:18.271+04:002010-03-28T21:18:18.271+04:00@සුලා ඕක හත් අට ගමනක් අහල මට මාර ඩිපක් ගැහුවා.... ...@සුලා ඕක හත් අට ගමනක් අහල මට මාර ඩිපක් ගැහුවා.... මේ උඹල වාගේ තුන් දෙනෙක් තමා කේස් එක ගොඩ දැම්මේ....

@ විශ්මි : මොකෝ අපි හමෝටම එහෙම දැනෙන්නේ...?

@wath & ගල්මල්-Coral : එහෙනං දෙන්න එක්ක ඒකත් ගොඩ දාගත්තා ඈ...?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-58834312173986674992010-03-28T21:11:12.499+04:002010-03-28T21:11:12.499+04:00හිතවත් තිසා...
හ්ම්....ගෙවුණු සති අන්තයේ හැම නිමේ...හිතවත් තිසා...

හ්ම්....ගෙවුණු සති අන්තයේ හැම නිමේෂයක්ම ආදරණීය මගේ මිනිසුන් වෙනුවෙන් ගෙවුණා....මහන්සියක් නොදැනුනාම නෙවි.....අවසාන හෝරාවෙ මගේ කුටියට ගොඩවැදුණෙ හිස්ම හිස් හදවතක් ඇතැතිව.....
උඹගෙ රාජධානියට ගොඩවැදුනාහම කටුක පාළු බවක් යාන්තමින් දැනෙන්න ගත්ත....ඒත් මම හිතට ඉඩ දුන්නේ නැහැ......

රෑ තරු රෑනේ, හිතේ පැතුම් ලියා ගියා...
රෑ තරු රෑනේ, හිතේ පැතුම් ලියා ගියා..
කිරි මුහුදේ සිනා මවා, හද රැහැනේ පැතුම් වෙලා...
රෑ තරු රෑනේ, හිතේ පැතුම් ලියා ගියා..

ශෝකී ගී රාවය සවන් පත් අතරට ගලා සුසූමක් රැඳෙව්වේ අහම්ඹෙන්....

ඒත්......එක්තරා සිදුවීම ක් හදවත ආයෙත් හැඟීම් බර සිතිවිලි වලින් පුරවා තැබුවා...ජීවිතේ හැටි....

මේ..................

සුලා...........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-77386216923531094662010-03-28T17:54:35.186+04:002010-03-28T17:54:35.186+04:00ගුප්ත තනිකමක් දැනෙනව අයියෙ මේ සින්දුව ඇහෙද්දි........ගුප්ත තනිකමක් දැනෙනව අයියෙ මේ සින්දුව ඇහෙද්දි...... කලින් අහල තිබුනෙ නෑ....විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-77848149475863591692010-03-28T14:56:44.216+04:002010-03-28T14:56:44.216+04:00ම් ම් වටිනව වටිනව .... සෑහෙන වටිනව... බොහොම ස්තූති...ම් ම් වටිනව වටිනව .... සෑහෙන වටිනව... බොහොම ස්තූතියි. ඔයා නම් ගල්මලක් තරමටම වටිනව.........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-90018190899066794132010-03-28T14:42:32.173+04:002010-03-28T14:42:32.173+04:00ඉහත පොස්ට් එකේ පොඩි අතපසුවීමක් වුණා...
c:\ Comman...ඉහත පොස්ට් එකේ පොඩි අතපසුවීමක් වුණා...

c:\ Command Prompt සේ පෙන්නුම් කරන window එකෙන් නික්මව යෑමට EXIT ටයිප් කරන්නගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-63178912652821627662010-03-28T13:33:13.620+04:002010-03-28T13:33:13.620+04:00මෙන්න MP3 පිරුණු ෆොල්ඩරයක් ගැන බලන්න තවත් ක්‍රමයක්...මෙන්න MP3 පිරුණු ෆොල්ඩරයක් ගැන බලන්න තවත් ක්‍රමයක්, හැබැයි මෙය DoS Command වලින් වැඩ කරන්නෙ.

මෙ පියවර අනුගමනය කරන්න:
A. Start > Programs > Accessories > Command Prompt තෝරා ගන්න
B. දැන් c:\ Command Prompt සේ පෙන්නුම් කරන window එක දිස්වෙනු ඇති
C. අපි හිතමු ෆොල්ඩරය තියෙන්නේ D ඩ්‍රයිව් එකේ කියලා
1. D: කියා ටයිප් කරන්න
2. dir කියා ටයිප් කරන්න, එවිට හි අන්තර්ගතය දක්වනු ඇති
3. MP3 ෆොල්ඩරය තියෙන්නේ d:\work-dir\SinGee\WD-Amaradewa\, එනිසා කියා ටයිප් කරන්න cd \work-dir\SinGee\WD-Amaradewa\ (මෙ අනුව ඔබ WD-Amaradewa ෆොල්ඩරයහි සිටිය යුතුයි)
4. දැන් Dir කියා ටයිප් කරාම ෆයිල් ටික පෙන්වනවා, ඇති ෆයිල් ගනන අවසන් පේලියෙ දකින්න පුලුවනි

D. ෆයිල් වල ලිස්ට් එකක් හදන්න ඔනෙ නම්, පහත ක්‍රමය උදව් කරගන්න
1. dir /w *.mp3 > wda-slist.txt
2. මින් කරනුයේ ෆොල්ඩර්යේ ඇති .mp3 වලින් අවසන් වන ලේබල් ඇති ෆයිල් ලිස්ට් කිරීමයි.
3. මින් ලිස්ට් එක wda-slist.txt text file එකක් සේ ෆොල්ඩරයහි සේව් වෙනවා, එයින් CD කවර්, MP3 list ආදිය හදා ගන්න පහසුවේවි.
4. Text ෆයිල් එකකින් format කර MS-Word .doc හදාගන්න දන්නවා ඇති, උදව්වක් අවශ්‍ය නම් ලියන්න.

DoS Commands පාවිච්චියේදී වඩාත් ප්‍රවෙසම් වෙන්නගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-89096992958854487542010-03-28T09:03:35.065+04:002010-03-28T09:03:35.065+04:00@චේජනා: කලකිරීමක්ම නෙවෙයි..නිකං පාලුවක්, සාංකාවක් ...@චේජනා: කලකිරීමක්ම නෙවෙයි..නිකං පාලුවක්, සාංකාවක් වගේ...
@රවා: මට පරක්කු වුනා රවා... කට්ටියටම රිප්ලයි කරන්න... වත් අක්කා කියන්න එපා වැරදිලා " වට්ටක්කා" කියවෙයි.... සොඳුරු සිත ඔන්න ඇවිල්ලා
@චමිදේවා : ඔව් මචෝ... ඒකනෙවෙන්නම් ගොඩක් කල් අබේවර්දන මහත්තයා ලෙඩ වෙලා හිටියා නෙවෑ
@වත්: ඔන්න තව ලස්සන සින්දුවක් මතක් කරලා " සතුටු සිනා නලග රගන දෙතොල් කරලියේ
දුක් දොම්නස් වලා මැකී ලසද බැබලියේ" ...ඔයාගේ කමෙන්ට් වාගෙම...
@Raven: අන්න ඒ විදිහට තමා මගේ හිතට ඕක ඇතුලු වුනේ...
@යෝගී: ගීයකට අරුත් සීයයි කියලා මේ බන්දුල ලඟදී කිව්වා...
@ගල්මල්-Coral: "පූර්විකාවේ බර දැණුනා. ටී.එම්. ගැනත් ටි.ඩී. ගැනත් දුක සිතුනා..." ඔබ දැනටමත් මගේ හිත කියවන්න පටන් අරන්.. මෙතෙන ඉන්න ගොඩ දෙනෙක් වාගෙම... බොහොම ස්තූතියි... සංවේදී හදවත් මට බොහොම ප්‍රියයි...
අර short - cut එක මටත් හරිම ප්‍රයෝජනවත් වුනා නෙවැ...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-80317391028284380052010-03-28T05:25:03.864+04:002010-03-28T05:25:03.864+04:00මම අද තමා මේ ගීතය ඇහුවේ.
අහුමුලු වල තියන පරණ සිංදු...මම අද තමා මේ ගීතය ඇහුවේ.
අහුමුලු වල තියන පරණ සිංදු වලට හරිම ආසයි කියන කතාව හරියට හරි.

දුක හිතෙන කතාවක් කියනවා නේද?
මම කැමති ගායකයෙක් තමා ටී. එම්. මහත්තයා

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-38649966784980998402010-03-27T21:57:04.958+04:002010-03-27T21:57:04.958+04:00සොයුරියේ wath, පෝල්ඩර් එකක තියන file ගාන බලන්න කෙට...සොයුරියේ wath, පෝල්ඩර් එකක තියන file ගාන බලන්න කෙටි ක්‍රමයක්:

* ෆොල්ඩරයට යන්න
* එහි ඇති ෆයිල් එකක් මත single click කරන්න
* දැන් Cntrl & A (control key හා A අකුර එකවිට) press කරන්න
* ෆොල්ඩරයේ විස්තර දක්වන පෙදෙසෙහි select කරපු ෆයිල් ගනන පෙන්වාවි

වැරදිලාවත් Del press කරන්න එපාගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-16303314274744613882010-03-27T21:36:14.889+04:002010-03-27T21:36:14.889+04:00සොයුරේ මෙ පොස්ට් එක කියවන්න පමා වූයේ ඇයි කියා සිතු...සොයුරේ මෙ පොස්ට් එක කියවන්න පමා වූයේ ඇයි කියා සිතුනා... අද උදේ ඉදන් සෙක්කුවෙ එකා හා සමයි.

පූර්විකාවේ බර දැණුනා. ටී.එම්. ගැනත් ටි.ඩී. ගැනත් දුක සිතුනා...

වත් සොයුරිය තැනට සුදුසු සින්දුව ලබාදීලා තියෙන්නේ.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-24742673991823828972010-03-27T20:48:10.990+04:002010-03-27T20:48:10.990+04:00ගීතයක විඳීම සාමාන්‍යයෙන් අනිතුත් කලාමාධ්‍යයක් රස ව...ගීතයක විඳීම සාමාන්‍යයෙන් අනිතුත් කලාමාධ්‍යයක් රස විදිනවට වඩා වෙනසක් තියෙනවා. එකිනෙකාට අනන්‍ය වූ ජීවිත අත්දැකීම් එක්ක ගීතයක වින්දනය පෞද්ගලික වෙනව විතරක් නෙවී බොහොම ලොකු වෙනසක් මිනිස්සුන්ගේ ජීවිතේට ගෙනත් දෙනවා ..

සමහර ගීත අහනකොට ජීවිතේ බොහෝම පාළු කාන්සි ගතියක් දැනුනත් මේ ගීතය මගේ හිතට ගෙනාවේ පුදුමාකාර සැනසිල්ලක්. ඇත්තමයි තිසා.. උඹට අප්‍රමාණ ශෝකී කාන්සියක් ගෙනදෙන මේ ගීතයම මට අප්‍රමාණ සැනසිල්ලක් ගෙනත් දෙන්නේ කුමන ආශ්චර්ය්යයකින් ද?යෝගී...https://www.blogger.com/profile/15396398948684886701noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-76614041004847140572010-03-27T18:01:47.039+04:002010-03-27T18:01:47.039+04:00ශෝකී බව මුසු වෙච්ච මහ ගුප්ත ගතියක් දැනුනා මේ ගීතයෙ...ශෝකී බව මුසු වෙච්ච මහ ගුප්ත ගතියක් දැනුනා මේ ගීතයෙන්..අමුතු හැඟීමක්.
කලින් අහල තිබ්බෙ නැති ගීයක්.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-78940905782872678452010-03-27T16:29:49.349+04:002010-03-27T16:29:49.349+04:00උඩ comment එක වැරදුනා අයියා. ම්.. ම්.. යන්න එපා නෙ...උඩ comment එක වැරදුනා අයියා. ම්.. ම්.. යන්න එපා නෙමෙයි. ම්... ම්... නෑ කියන්න එපා කියල නිවරදි වෙන්න ඕන....

උපන් බිමෙන් පිටවූයේ
නුහුරු රටේ තනිවූයේ
පුංචි දුවේ පුංචි පුතේ
නුඹ හින්දයි වෙහෙසෙන්නේ

හැමදා රෑ සිහින වැලේ
නුඹ හනවා හිතට මගේ
මා හෙලනා දාබින්දු
මසුරන් වෙයි නුඹ හින්දා

එවු ලියමන ලැබුනා
මල් දහසක් සිත පිපුනා
ලග වුන්නා මෙන් දැනුනා
හිතය මගේ පණ ලැබුනා

සෙනෙහස මා දුටුවේ ........

රන්මසු මිල ගෙවුනේ
රන්සළුවක් සිගිති බදේ
රන් මාලා පුංචි ගෙලේ
ටිකිරි සිනා ටිකිරි මුවේ

රජකම මා දුටුවේ ..........

TMAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-17893768890264529692010-03-27T16:26:38.108+04:002010-03-27T16:26:38.108+04:00ම් ....ම්..යන්න එපා දැන් දවස් 2ක විතර ඉදල ටිකක් වි...ම් ....ම්..යන්න එපා දැන් දවස් 2ක විතර ඉදල ටිකක් විතර වෙනස් වෙලා වගේ....

සින්දුව ගැන කියනව නම් මම මේ සින්දුව අනන්ත අහල තියනව. අහල අහල මට ඇතිවුන සෝකය අධික තරහක් බවට පත් වෙලා සින්දු ඔක්කොම ටික මකලා දැම්ම. ඊට පස්සෙ ඛෙහොම අමාරුවෙන් ආයෙත් සින්දු ටික සොයල ගෙනත් දාගත්ත කොමිපීටරේට හැබැයි අද මේ සින්දුව අහනකම් ආයෙත් නමි ඇහුවෙ නැහැ. අහන්න එපා අයියා මේ සින්දුව හිතට මොනාද වෙනව.

කාලෙකට පස්සෙ ආයෙත් මම ඒ සින්දු තියන පෝල්ඩර් එක open කරේ අද. ඒකෙ කියනව TM ගෙයි වික්ටර්ගෙයි සින්දු 185-190 ක් විතර. (පෝල්ඩර් එකක තියන file ගාන බලන්න කෙටි ක්‍රමයක් දන්නෙ නැහැ මම.) mp3 ඔක්කොම ඒව.

පස්සෙ සින්දු 2 3ක් අහ අහ හිටිය comment දාන්න අමතක වුනා....

පෙර භවයේ අප දෙදෙනා හමුවූ ලකුණු දැනේ
හිනහිනා බලන ඔබ දෙනෙතේ විනිවිද හදට පෙනේ

සහන් සුවේ ලොවෙන් එහා
ළදේ මගේ ලෝකේ
ඔඛෙන් මැවේ උතුම් සුවේ
සදා මගේ ජීවේ

සත්ගිරි කුළු හිස එපිටින්
මේ සින්දුව නම් අයියා හදගී පොතට දැම්ම නේද

සතුටු සිනා නලග රගන දෙතොල් කරලියේ
දුක් දොම්නස් වලා මැකී ලසද බැබලියේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-83235418307778929042010-03-27T16:12:19.139+04:002010-03-27T16:12:19.139+04:00මමත් මේක අහලා නෑ.ලස්සනයි සිංදුව....
සුන්ඳර ගායකයෙ...මමත් මේක අහලා නෑ.ලස්සනයි සිංදුව....

සුන්ඳර ගායකයෙක් අපෙන් වෙන්වෙලා නේද අද....චමිදේවාhttps://www.blogger.com/profile/12888954672825516473noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-25789696559414635012010-03-27T15:50:09.889+04:002010-03-27T15:50:09.889+04:00තිස්ස අයියා මම තවම බිඳුනු පෙමට නාඩන් මා නැගෙනියනෙ ...තිස්ස අයියා මම තවම බිඳුනු පෙමට නාඩන් මා නැගෙනියනෙ අහනවා.. පුදුම ලස්සන සින්දුවක් නෙ... මෙ සින්දුව අහලා නැහැ.. වත් අක්කා එනකම් බලන් ඉදලා ඉදලා ඇවිල්ලා කෙමෙන්ට් එක දැම්මෙ.. කො කොහෙ ගිහිල්ලද මෙයා... මෙ සින්දුව ගන්නම් කොහොම හරි..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-47426713176537286332010-03-27T15:47:06.578+04:002010-03-27T15:47:06.578+04:00මොකද අය්යෙ.. අද නම් නිකන් කළකිරීමක් වගේ දැනෙනවා ඔය...මොකද අය්යෙ.. අද නම් නිකන් කළකිරීමක් වගේ දැනෙනවා ඔයාගෙ පූර්විකාවෙ,චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.com