tag:blogger.com,1999:blog-6686961339369224565.post2417470377803331846..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: තටු සිඳුනා.... කිරිල්ලියේ...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-6686961339369224565.post-59877150437845823162010-11-24T10:41:11.871+04:002010-11-24T10:41:11.871+04:00අප හැමගේම ආදරණීය අයියාණ්ඩිය වෙතටයි!!!!!!!!!!!!!!!
...අප හැමගේම ආදරණීය අයියාණ්ඩිය වෙතටයි!!!!!!!!!!!!!!!

එක් සාලිස් වසරකට පෙර පින්බර දිනයකදී

පින්වත් මවක් සුපින්වත් කුමරවකුට උපතදී

ඒ මව් තුරුලේ හා ආදර පියතුම ඇකයේදී

වැඩුනා පුත් කුමරු යහපත් කම් උගෙන හැදී

උගතකු වී විය යුතු සේම රටට දැයට හිත් ඇති

මිනිසකු වී හිතවත්කම් හැමහා නිරතුරු බෙදා ගතී

සැමියා වී පාමින් බිරිඳට හදපෙම්මල් පිරුණු ඉතී

පියාණ වී ගරු කරමින් දෙපුතුනුවෝ සිහිකරති නිතී

නවලොවක් හැදුනා ඒලොව අතුරුදැල් වියන මැද

බෝමිතුරන් ලැබුනා සැම නැහැ එක ලෙසින් හොඳ

හොඳමිතුරන් රැඳුනා සැම දෙන එකා ලෙසින් අද

ආසිරි පැතුම් ගෙනෙනා සඳ ඇස නොතෙමා ඉන්නවද?

පෝදා පිරුණු සඳ සිහි කරනා සිනා වත

පහදා දෙමින් කාරණ නුඹ හදනා අපේ සිත

කිසිදා උස් තැනක නොතබනා රුපියල් සත

සදා තුටින් බැබලේ අයියේ ඔබ හද ගී පොත

සුභ ම සුභ උපන්දිනයක් ඩියර් පැඟිරෝ...............RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-1402839325737400212010-11-24T09:44:38.701+04:002010-11-24T09:44:38.701+04:00ලස්සන සිංදුවක්. ලස්සන දෙබසක්. මෙහෙමත් ලස්සන සිතුවි...ලස්සන සිංදුවක්. ලස්සන දෙබසක්. මෙහෙමත් ලස්සන සිතුවිලි නැගෙන මිනිස්සු තාමත් මේ ලෝකේ ඉන්නවා කියලා සතුටු වෙමි.නිලන්ත පියසිරිhttps://www.blogger.com/profile/17364480284497853922noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-19161854230696326092010-11-24T07:59:13.791+04:002010-11-24T07:59:13.791+04:00නියමයි අයියේ.. එලම තමා...නියමයි අයියේ.. එලම තමා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-15925347187271243472010-11-22T18:13:57.449+04:002010-11-22T18:13:57.449+04:00අයියා පට්ට කොල්ලෙක්නේ අයියා. අම්මපි ඇස්වහක් කටවහක්...අයියා පට්ට කොල්ලෙක්නේ අයියා. අම්මපි ඇස්වහක් කටවහක් නෑ ලස්සනට ලියනවා බං අයියේ උඹ. ජය...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-55157801647880802612010-11-20T21:51:36.884+04:002010-11-20T21:51:36.884+04:00රසවත් දෙබසක්.. ලස්සන සිංඳුවක්.. :)රසවත් දෙබසක්.. ලස්සන සිංඳුවක්.. :)Eranga Perera (Muthu Paba)https://www.blogger.com/profile/14614542059005202658noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22043064803890443332010-11-20T12:20:02.757+04:002010-11-20T12:20:02.757+04:00අපේ ජිවිත වල හැම සන්දිස්ථානයකටම සම්භන්ධ ගීත තියෙනව...අපේ ජිවිත වල හැම සන්දිස්ථානයකටම සම්භන්ධ ගීත තියෙනව කියල ඔයගේ බ්ලොග් එක කියවන කොට තේරෙනවා තිස්ස අයියා.....සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-72031288247155396122010-11-19T19:30:59.777+04:002010-11-19T19:30:59.777+04:00@දුකා : එහෙමද නැත්නම් අර ඩගියගේ මොකක්ද එකද...? අර ...@දුකා : එහෙමද නැත්නම් අර ඩගියගේ මොකක්ද එකද...? අර දෙයියෝ මැව්වේ තුන්දෙනයිලු.... දන්නවනේ...කේස් එක....

@යෝගී: හෑහ්... ටී ඇම් භාවනාව පුරුදු කරන්නත් ආවා පුතයෙක් මට...මම අහුවෙයි ඕවට... ඉඳහිට චිත්රකථාත් බලපන්... Autobiographies ම කියවා කියවාම ඉන්නේ නැතිව...

@චේජනා: දැන් කොමෙන්ටුත් සයිඩ් සපෝට් එකක් නැතුව බෑ වාගේ...?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-49379057132612201442010-11-19T17:37:48.909+04:002010-11-19T17:37:48.909+04:00හොඳ වැඩේ... ඔහොමමයි වෙන්න ඕනෙ හිතාමතා අනුන්ගෙ හිත ...හොඳ වැඩේ... ඔහොමමයි වෙන්න ඕනෙ හිතාමතා අනුන්ගෙ හිත රිද්දවනවට... නේ... යෝගී... :)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-41648477142633545542010-11-19T16:17:55.248+04:002010-11-19T16:17:55.248+04:00මේ සින්දුව දාගෙන උඹ භාවනා කළාද.. පූර්විකාව පින්තූර...මේ සින්දුව දාගෙන උඹ භාවනා කළාද.. පූර්විකාව පින්තූරෙත් එක්ක අදනං අමුතුම මානෙක..
කාලෙකින් ගොඩවදින්න බැරිඋන එකගැන අමනාප නොවෙයි නේද?

කොහොමත් තටු විදාගෙන හරි ඉක්මනට ලංකාවට වරෙං. අපි බලං ඉන්නවා.යෝගී...https://www.blogger.com/profile/15396398948684886701noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-16841556760943293082010-11-19T15:04:01.269+04:002010-11-19T15:04:01.269+04:00දිව්‍යමය ප්‍රේමය ??දිව්‍යමය ප්‍රේමය ??දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-48375057195554423992010-11-19T11:44:39.764+04:002010-11-19T11:44:39.764+04:00@ගල්මල්: බඹරු නොදුටු මලක් පිපිලා ගේ මැද සාලේ...!
...@ගල්මල්: බඹරු නොදුටු මලක් පිපිලා ගේ මැද සාලේ...!

@මැණික්(සුළඟ) : අන්න නියම ප්රශ්නය...!!!!!
අමතක නොකලොත් වරදින්නේ නෑ කවදාවත්.....!!!!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-89760802877371016612010-11-19T11:40:32.151+04:002010-11-19T11:40:32.151+04:00ජීවිත කාලයෙන් එකම එක දවසක් මට දෙන්න බැරි ඇයි...?
ඒ...ජීවිත කාලයෙන් එකම එක දවසක් මට දෙන්න බැරි ඇයි...?
ඒක කරන්නෙ කොහොමද? ඒ එක දවස මගෙ ජීවිත කාලෙම වුනොත්?
මැණික්(සුළඟ)මැණික්(සුළඟ)http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-6664465634137768212010-11-19T09:57:26.026+04:002010-11-19T09:57:26.026+04:00සිසිරය අවුදින්
කුරුල්ලනේ ඈතට පියාඹන්
කෝකිල ගීයන්
ප...සිසිරය අවුදින්
කුරුල්ලනේ ඈතට පියාඹන්
කෝකිල ගීයන්
පවන් සලයි අත්තටු පිරිමදිමින්ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-70298709382357507222010-11-19T09:13:59.031+04:002010-11-19T09:13:59.031+04:00@Praසන්ன: හප්පා ඒකනම් මාර ලෙඩක්ම තමා...!
@පිස්සා ...@Praසන්ன: හප්පා ඒකනම් මාර ලෙඩක්ම තමා...!

@පිස්සා පලාමල්ල: මේං දැක්ක කල්...! පරිකල්පනයනම් ඉස්සර වාගේම එල...!!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-72303935898833454022010-11-19T09:01:34.362+04:002010-11-19T09:01:34.362+04:00""""""" හැමෝටම ...""""""" හැමෝටම එහෙම නිදහසක් නෑනේ...!

කූඩුව ඉතින් ඔයාමනේ හදාගෙන තියෙන්නේ...!

ඔයාට සමහර දේවලින් වාගෙම වගෙම මටත් ඒ කූඩුව සතුට ගේනවා...!

ඔය කියන්නේ මට යන්න කියලද දැන් මේ...?

නොකියපු දේ වලිනුත් හිත රිද්දවා ගන්නේ ඇයි....? """""""""""

ඇයි කියල මට වඩා හොඳට ඔයා දන්නවනේ.... ඔයාට ඔය කූඩුව හොඳ නම් ඒකටම වෙලා ඉන්න... ඒත් ඒකෙන් ඔයාටවත් මටවත් වෙන හොඳක් නැහ...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-59109157122733562742010-11-19T08:12:22.059+04:002010-11-19T08:12:22.059+04:00මාරයගෙ ලෙඩේ හැදිලදමාරයගෙ ලෙඩේ හැදිලදPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-87952931823857021912010-11-19T06:55:19.660+04:002010-11-19T06:55:19.660+04:00@Priyantha: හප්පේ උඹත් අර එලිවෙනකල් නිදිමරන නඩේට ව...@Priyantha: හප්පේ උඹත් අර එලිවෙනකල් නිදිමරන නඩේට වැටුනද...?

@හසියෝ: සංදුක්කේ වත් අක්කා කරුමාන්තේ අඩුපාඩුවමක් නැතිවම කියාදීලා තියනවා ....!!!

@Buratheno: හහ් හහ් හහ්.... ම්ව්බිමෙන් මෙච්චර නුහුරු පරිසරේක ඉඳලත් උඹට නියමෙටම අපේ වහර හොඳටම හුරුයි නේ බන්... ගැලැපෙනම වචනේ.... උඹේ මීටරෙත් නියමයි, පින්තූර කථාවත් ඔලුවට වැටුනා නේ...? උඹලා වාගේ සහෘදයෝ ආස්සරේ කරන්ට ලැබීම නම් ඉතාම සතුටට කාරණයක්ය මලේ...!!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-13068602052853362312010-11-19T05:34:05.507+04:002010-11-19T05:34:05.507+04:00මල........... සමයං :)
පලි: පිංතූරෙනං මට වැඩිය ඇල්...මල........... සමයං :)

පලි: පිංතූරෙනං මට වැඩිය ඇල්ලුවෙ නෑ... ;)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-76172349775058219082010-11-18T22:42:21.128+04:002010-11-18T22:42:21.128+04:00අයිස් ක්‍රීම් කන්න මේ හිතලේ...පිස්සුද?
ඇයි නරකද? ...අයිස් ක්‍රීම් කන්න මේ හිතලේ...පිස්සුද?

ඇයි නරකද? හිතල වැඩි වුනාමත් හොදයිනේ...

මොක්කද හොදේ...

නෑ ඉතිං ඔයාට සීතල වුනහම මට පොඩ්ඩක් තුරුල් වෙන්න පුළුහන්නේ...

මල සමයන්.....

ආ ඇත්තද?ඉස්සරනම් කොහොමද....

ඇයි කොහොමද...මට මතක නෑ...

ඔව් ඉතිං අමතක වෙනවනේ....අපිවත් අමතක වෙයි ඔහොම යනකොට....

හ්ම්ම්ම්ම් එහෙම වෙයිද දන්නෙ නෑ...

එහෙන්ම මම යන්නම්.....

පුළුහන්ද දැන්ම යන්න....

හිත රිද්දනකොට යන්නමයි හිත....

හරි හරි එහෙනම් ආයේ හිත රිද්දන්නේ නෑ....උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මම්ම්ම්ම්ම්ම්ම්ම්බෑ...

අන්න එහෙම එන්නකෝ....

ඔයා එන්නකෝ......

කොහෙද?

ලංකාවට අපිත් එකක් ඉන්න.....

හ්ම්ම්ම්ම්ම්ම්ම්මම්ම්........

මොකද....හ්ම්ම්ම්ම්...මට හිතරිදුනාම සනසන්න තමා කවුරුත් නැත්තේ...ඔයාට හිතරිදුනාම යන්නත් හදනවා....

හරි හරි මට තේරෙනවා.....

මොනාද තේරෙන්නේ.....ළමයි අපියි මෙහේ ඉදන් ඔයා එනකන් බලං ඉන්නවා....ඔයා හැමදාම ඇවිත් දවසින් දෙකකින් ආපහු යනවා...

මම ඉතිං යන්නේ ඔයාලා වෙනුවෙන්මනේ....

කවුද දන්නේ එහෙ කෙනෙක් ඉන්නවද කියලා...

ඔය ඉතිං ආයේ පටන් ගත්තා....මේ බලන්න...මම හැමදාමත් ආදරේ කලේ ඔයාට....ඇත්තමයි...බලන්න මගේ ඇස් දෙක දිහා....පේනවද දැනෙනවද මගේ හිතේ තියෙන සෙනෙහස ඔයා ගැන අපේ ළමයි ගැන.මම කොහේ හිටියත් ඔයාලව තමයි මගේ හිතේ ඉන්නේ.....

මං දන්නවා සුදු මහත්තයෝ.....අනේ එන්න රත්තරනේ දැන් ඇති දුර ඈතකට වෙලා හිටියා.අපි තියෙන විදිහට කාලා බීලා ඉමු.ආදරේ සෙනෙහස කියන්නේ සල්ලි නෙමේ.ඔයා අපි වෙනුවෙන් දුක් විදිනවා බලං ඉන්න බෑ මහත්තයෝ.....අපිට මේ තියෙන හරිය ඇති.බලාපොරොත්තු හින්දා තමයි අපි ජීවත් වෙන්නේ...ඒත් ඒ බලාපොරොත්තු නිසා දුක් විදින්න ඕනි නෑ නේද? ආ.... කියන්න මගේ මහත්තයෝ....?

ඔයා කියන දේ ඇත්ත සුදු මැණිකේ......

ඇත්තනම් ඇයි එන්නේ නැත්තේ.....

හ්ම්ම්ම්ම්ම්ම බලමු.....

ඔය ඉතිං...අනේ හරි නරකයි සුදු මහත්තයෝ ඔයා...බලමු බෑ.හරියට උත්තරයක් දෙනකම් මම මෙතනින් හෙල්ලේනනේ නෑ......

සුදු මහත්තයාගේ පිළිතුර ලැබෙන තෙක් බලා ඉන්න
ඇය
෴ සුදු මැණිකේ ෴

කතාව හොරෙන් අහන් හිටිය
මං
෴ හසියා ෴

අනුන්ගේ කතා හොරෙන් අහන්න මට පුරුදු කරපු
ඇය
෴ වත් ෴෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-8182966354773499062010-11-18T22:01:28.288+04:002010-11-18T22:01:28.288+04:00තිස්ස අයියේ මේ නිදිමත වෙලාවේ කියන්න දෙයක් නෑ. උපරි...තිස්ස අයියේ මේ නිදිමත වෙලාවේ කියන්න දෙයක් නෑ. උපරිමයි.
දැන් අළුත් සතුටකින් වගේ. සිංදුත් කීපයක්ම ලඟ ලඟම දාල තියෙන්නේ.........priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-19417459239754298932010-11-18T21:02:19.963+04:002010-11-18T21:02:19.963+04:00@wath: දිය ඇල්ලක් වාගේ කවි වෑස්සෙනවා.... කොහොම ලිය...@wath: දිය ඇල්ලක් වාගේ කවි වෑස්සෙනවා.... කොහොම ලියනවාද මන්දා මෙහෙම කවි...!!!

@නෙතාර: Mr. Watson කෙනෙකුත් හොයාගන්ට වෙයි මයේ හිතේ..

@ඉලංදාරියා: හිතෙන් ලංකාවේ තමා මලේ...

@Jeew: ම්ම්ම්...පටලැවිල්ලක් තමා...පින්තූරෙයි සටහනයි සින්දුවයි එකට ගන්ටකෝ....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-90750941897894221422010-11-18T20:41:56.194+04:002010-11-18T20:41:56.194+04:00කතාව නම් හරියකට තේරුණේ නැහැ. ඒ හින්ඳා ඒ ගැන කිසි ද...කතාව නම් හරියකට තේරුණේ නැහැ. ඒ හින්ඳා ඒ ගැන කිසි දෙයක් කියන්ඩ බැහැ. සිංදුව නම් අගෙයි. ලස්නසයි...Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-52746752208999828522010-11-18T18:10:49.749+04:002010-11-18T18:10:49.749+04:00හුම් ලස්සන සිංදුව ... හුම්ම්ම්ම්
ඉක්මනට ලංකාවට එන...හුම් ලස්සන සිංදුව ... හුම්ම්ම්ම්

ඉක්මනට ලංකාවට එන්න්කෝඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-27389407312195535822010-11-18T17:23:59.067+04:002010-11-18T17:23:59.067+04:00හනේ..හනේ...හරිනෙ මම හිතුව.....හනේ..හනේ...හරිනෙ මම හිතුව.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-87463829428158832632010-11-18T17:15:39.629+04:002010-11-18T17:15:39.629+04:00උණුම උණුම කොමෙන්ටුව දා ගත්ත යන්තම්... දැන් දෙන්නම්...උණුම උණුම කොමෙන්ටුව දා ගත්ත යන්තම්... දැන් දෙන්නම් බැටේ...

අයියා .. අයියට මොකටෙයි හැබැට තටු...සිතේ තියෙන අටික වේගයෙන් සැලෙන නොපෙනෙන තටු මදි වුනාද?

අයියට තියෙන්නේ නිවාඩු ලැබුන ගමන් අර ලොකුම ලොකු පියාපතක ( එයාර්වේස් ද මොනාද ) අර ලොකු කුරුල්ලෙක් ඉන්නේ අන්න වුගේ පිටේ නැගල ඇවිත් රුන් ගාලා බහින්න...

එන්න දින ළඟයි
සිතුවිලි මඩල පොදි බදියි

ගණින්නට ගොසින්
දින මට වැරදුනා වගෙයි

නාඩ ඉමු ඉතින්
දින ටික ඉක්මනින් ගෙවෙයි

සිතුවිලි අතර බලන්
මම නූඹ ළඟම ඇත එතෙක්

යසයි ..අපූරුයි ... දැන් තමයි ඕං සින්දුව අහන්නේ ...Anonymousnoreply@blogger.com