tag:blogger.com,1999:blog-6686961339369224565.post2153258956866904057..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: සිංහළුන්ගෙ කීර්තී - කීර්ති ලොවේ මෙදා....තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-6686961339369224565.post-52234228992405773342015-11-30T11:59:56.755+04:002015-11-30T11:59:56.755+04:00niyama wedak.
niyama wedak.
Anonymoushttps://www.blogger.com/profile/08573629303402101908noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-87168095539733490922012-05-28T19:57:26.563+04:002012-05-28T19:57:26.563+04:00මට දියතිලක නුවර පොත ගන්න තැනක් තියෙනවද?මට දියතිලක නුවර පොත ගන්න තැනක් තියෙනවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-34632650389380561232012-05-28T19:50:58.919+04:002012-05-28T19:50:58.919+04:00මේ දවස් වල අහන්නෙම මේකෙන් download කර ගත්ත සින්දු ...මේ දවස් වල අහන්නෙම මේකෙන් download කර ගත්ත සින්දු ටික.. කියල වැඩක් නෑ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-91286522113261835302012-05-21T09:57:07.518+04:002012-05-21T09:57:07.518+04:00මම මේ සින්දුව අහපු වෙලාවෙ ඉඳලා ඒක මගෙ ඔළුවෙ. බොහොම...මම මේ සින්දුව අහපු වෙලාවෙ ඉඳලා ඒක මගෙ ඔළුවෙ. බොහොම ස්තුතියි අහන්න සැලැස්සුවට. පළමු වතාවටයි ඇහුවෙ.
හිනත් යනව හුස්ම අල්ලන් මුළු සින්දුවම කියාගෙන ගිහිල්ල, අන්තිම වචනෙ කියල ඉවර වෙනකොටම හුටස් ගාල සංගීතෙත් නතර වෙනව ඇහුනම. :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-15750429910116811052012-05-19T14:58:41.516+04:002012-05-19T14:58:41.516+04:00අහලා බලලා තමයි කමෙන්ට් කරන්ට වෙන්නේ. අර පින්තූරේ න...අහලා බලලා තමයි කමෙන්ට් කරන්ට වෙන්නේ. අර පින්තූරේ නම් ලස්සනයි.:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-87281208687859404492012-05-19T10:25:13.347+04:002012-05-19T10:25:13.347+04:00අහලා ම බලමුකෝ!අහලා ම බලමුකෝ!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-35696185258448259622012-05-19T09:01:13.411+04:002012-05-19T09:01:13.411+04:00බලවත් පාට රුචිය අනුව මතුවෙන යටවෙන ජාතික දිනයන්ගෙන්...බලවත් පාට රුචිය අනුව මතුවෙන යටවෙන ජාතික දිනයන්ගෙන් එකක් ජනරජ දිනය. තවත් ජනරජ දිනයක් දින කීපයකින්, මේ සින්දුවේ පදපෙලේ අමුතු ගැම්මක් දැනුනි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-33110969106157924132012-05-19T07:40:18.893+04:002012-05-19T07:40:18.893+04:00පුරුදු පෙරවදන නොමැති වූ තැන
දැනේ පාලුව පෙර නොවූ ලෙ...පුරුදු පෙරවදන නොමැති වූ තැන
දැනේ පාලුව පෙර නොවූ ලෙසLishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-31165209752674272732012-05-19T07:21:28.290+04:002012-05-19T07:21:28.290+04:00තනි ඇහැට ඇඬුනා... පස්ට සිංදුවක්..
පැතුම් අයියා මම...තනි ඇහැට ඇඬුනා... පස්ට සිංදුවක්..

පැතුම් අයියා මම හිතන්නේ මේක රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ නෙවෙයි විජය රජ්ජුරුවන්ගේ කාලේ වෙන්නෝන.. :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-92218354478677729772012-05-19T06:34:11.842+04:002012-05-19T06:34:11.842+04:00අෆ්ෆේ ග්රැමෆොන් යුගයේ සිංදුවක් නේ..අෆ්ෆේ ග්රැමෆොන් යුගයේ සිංදුවක් නේ..Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-19965749749654522362012-05-18T23:52:44.302+04:002012-05-18T23:52:44.302+04:00තිස්ස භයියා, ඕං අපිත් බෑවා.. මේවා ඉතිං මුතු-මැණික්...තිස්ස භයියා, ඕං අපිත් බෑවා.. මේවා ඉතිං මුතු-මැණික්-දියමන්ති වලට වඩා වටිනවා.. පිං!!

පලි: දාලා තියෙන නුවර යුගයේ චිත්ර දෙකත් මැක්සා..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-23704332459945653722012-05-18T23:21:24.323+04:002012-05-18T23:21:24.323+04:00ලස්සන පරණ සිංදුවක්ලස්සන පරණ සිංදුවක්රුචාhttps://www.blogger.com/profile/06499388575820818665noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-25542236506113573592012-05-18T22:31:47.974+04:002012-05-18T22:31:47.974+04:00අදමයි ඇහුවෙ තිස්ස අයියෙ. ස්තූතියි !!!අදමයි ඇහුවෙ තිස්ස අයියෙ. ස්තූතියි !!!සිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-16885410376185672522012-05-18T16:27:13.783+04:002012-05-18T16:27:13.783+04:00නියමයි තිස්ස...පොඩි කාලෙ ඇහුවට පස්සෙ ඇහුවමයි :)නියමයි තිස්ස...පොඩි කාලෙ ඇහුවට පස්සෙ ඇහුවමයි :)Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-62927589383763352772012-05-18T13:31:02.378+04:002012-05-18T13:31:02.378+04:00සෑහෙන දවසකින් ආවා... මේ අතීත ගීතාවලිය තවම ලියෙවෙ...සෑහෙන දවසකින් ආවා... මේ අතීත ගීතාවලිය තවම ලියෙවෙනවා.. අපූරුයි තිස්ස.ජීවිතය සොබාදහම මනුස්සකම ආදරයhttps://www.blogger.com/profile/02868295517269772659noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-66011464608124606272012-05-18T11:50:32.993+04:002012-05-18T11:50:32.993+04:00මේ ඔයයි පොඩ්ඩියි කතා වෙලාද පෝස්ට් දාන්නේමේ ඔයයි පොඩ්ඩියි කතා වෙලාද පෝස්ට් දාන්නේBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-80818467243656283062012-05-18T11:50:23.249+04:002012-05-18T11:50:23.249+04:00මන් මේ දවස්වල අපේ ඉතිහාසේ ගැන ලියවෙච්ච පොත් දෙක තු...මන් මේ දවස්වල අපේ ඉතිහාසේ ගැන ලියවෙච්ච පොත් දෙක තුනක් කියෙවුවා....ඒවා කිවවනකොට දැනෙන හැඟීම විස්තර කරන්න හරිම අමාරුයි.....මේ සින්දුවෙන් ඒ හැඟීම තවත් වැඩි කරනවා...ස්තුතියි අයියේ මේවා අපිත් එක්ක බෙදා ගන්නවටසිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-16441636550055745362012-05-18T11:48:47.794+04:002012-05-18T11:48:47.794+04:00හෙන පරණයි වගේ.හෙන පරණයි වගේ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-10258204997255050312012-05-18T11:05:36.367+04:002012-05-18T11:05:36.367+04:00ම්..සිංහල සින්දුවක් නේද?
ටිකක් වෙලා ගිහාමයි තේරුනේ...ම්..සිංහල සින්දුවක් නේද?
ටිකක් වෙලා ගිහාමයි තේරුනේ..නැත්තං දෙමළ වගේ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-13487805078853644592012-05-18T10:56:12.583+04:002012-05-18T10:56:12.583+04:00හි හි හි පැතුම්...
මටත් හිතුනේ ඔය වගේ එකක් තමයි.....හි හි හි පැතුම්...

මටත් හිතුනේ ඔය වගේ එකක් තමයි... අහගෙන ඉද්දි තේරුනෙත් නැහැ මේ මොනවද කියන්නේ කියලා... වෙලාවට බ්ලොගේ ඇඩ්මින් තුමා වචන ටික දීලා තියෙන්නේ... :)

දැන් ඉන්න ගායිකා මහත්මීන්ගේ හඬයි ඒ කාලේ අයගේ හඬයි අතර වෙනස කොච්චරක්ද කියලා හිතුනාRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-21720863319483677012012-05-18T10:54:23.580+04:002012-05-18T10:54:23.580+04:00මේක රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ කියපු එකක් වගේ නේ.. ...මේක රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ කියපු එකක් වගේ නේ.. පට්ට ඇන්ටික් එකක්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-83072033047225470192012-05-18T10:09:54.832+04:002012-05-18T10:09:54.832+04:00බොහොම පැරණි ගීතයක් වගේ . අදමයි ඇහුවේ .
ස්තූතියි...බොහොම පැරණි ගීතයක් වගේ . අදමයි ඇහුවේ .

ස්තූතියි අපිටත් අහන්න සැලසූවට .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-89030740386040945522012-05-18T09:40:10.321+04:002012-05-18T09:40:10.321+04:00අහලා ම බලමු... (අසමින්)අහලා ම බලමු... (අසමින්)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.com