tag:blogger.com,1999:blog-6686961339369224565.post1702263519667241067..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: සහන් සුවය ඇලුම් වැඩූ ඒ දුනුකේ මල...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-6686961339369224565.post-50783863740012912822021-04-30T20:45:25.550+04:002021-04-30T20:45:25.550+04:00++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-62874283583619726322014-12-17T21:16:27.660+04:002014-12-17T21:16:27.660+04:00වැඩේ කියන්නේ ආකාස කුසුම් අද උදේ මේ කථා නයිකාව ශල්...වැඩේ කියන්නේ ආකාස කුසුම් අද උදේ මේ කථා නයිකාව ශල්‍ය කර්මයකට ලක්වුණා. දැන් නම් සුවෙන්ලුතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-66578020401873878372014-12-17T20:10:21.589+04:002014-12-17T20:10:21.589+04:00ලස්සනයි, ගීතයත් හරිම රසයි. බොහොම ස්තුතියි.ලස්සනයි, ගීතයත් හරිම රසයි. බොහොම ස්තුතියි.ආකාසකුසුම්http://hadageepotha.blogspot.ae/2012/08/blog-post_17.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-18193349717854035142012-09-04T21:13:18.685+04:002012-09-04T21:13:18.685+04:00අඩවි රජ: ස්තූතියි මචෝ..
අළුත් මල්ලී: අනේද කියන්නේ ...අඩවි රජ: ස්තූතියි මචෝ..
අළුත් මල්ලී: අනේද කියන්නේ

ලකී වික්‍රමසිංහ: හොඳයි මහත්තයෝ මම බලන්නම් එකතු කරගන්න හැකිද කියල - ස්තූතියි මතක් කලාට - පොත රසවිඳ ඇති කෙනෙක් හමුවුණාට බොහෝ සතුටුයි..තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-35971569832868953382012-09-04T19:27:43.779+04:002012-09-04T19:27:43.779+04:00හීන් හාමිනේ මම අදත් ආසාවෙන් කියවන පොතක්. මගෙත් ආසම...හීන් හාමිනේ මම අදත් ආසාවෙන් කියවන පොතක්. මගෙත් ආසම කතාව සොයා යෑම.
තිස්ස මහත්තයා, අද මෙතනට ආවෙ විශේෂ උදව්වක් බලාගෙන. නාරද දිසාසේකර මහත්තයගේ ගීත අර පැරණි සංගීතයෙන් ලබාදෙන්න පුළුවන් වෙයිද?ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-53783261075957860362012-08-30T09:59:09.801+04:002012-08-30T09:59:09.801+04:00හරිම රසවත් අත්දැකීමක් නේද?හරිම රසවත් අත්දැකීමක් නේද?SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-58700064225144096212012-08-29T13:57:28.493+04:002012-08-29T13:57:28.493+04:00ශෙහ් නියමයි අප්පා :-)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේ...ශෙහ් නියමයි අප්පා :-)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-79177330052774062882012-08-22T21:40:07.277+04:002012-08-22T21:40:07.277+04:00මොන අභ්යුහන්යයක්ද ? මට මම කිව්ව එක පයිතගරස් ප්‍ර...මොන අභ්යුහන්යයක්ද ? මට මම කිව්ව එක පයිතගරස් ප්රමේයයටත් වැඩිය ෂුවර්...:D

ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-46655143316490566692012-08-22T21:03:10.958+04:002012-08-22T21:03:10.958+04:00රතූ: මේ කමෙන්ට් එකනම් බොක්කෙන්ම ලියල තියෙන්නේ - ස්...රතූ: මේ කමෙන්ට් එකනම් බොක්කෙන්ම ලියල තියෙන්නේ - ස්තූතියි මචෝ - ඒ මිනිස්සුන්ට මෙහෙම හරි ඉතා සීමිත ඉඩක හරි - අඩුම ගණන්නේ වෙබ් සර්ච් එකකට හරි අහුවෙන්න ලියල තියන්න තමා මේ උත්සාහය

නලිනි: වෙලාවකට එහෙමත් හිතෙනව නංගී

දුකා: කථා බහ කලා නෙව :-) - මේ "දිවිය ලෝක රහ" කෑල්ල කොහෙන්ද ආවේ - අපේ අම්මත් නිතර පාවිච්චි කරනව

රසික: මිහිරි මතකයක දැවටුන - මිහිරි ගීතයක් වාගෙයි

චේජනා: දැං හොඳයි - ඒ ඉස්සර

ලකී: ගණිත අභ්යුහන්යය කියලත් කියනව ඕකට :-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-9469990383978795602012-08-22T20:41:18.224+04:002012-08-22T20:41:18.224+04:00ලස්සනයි.සිත් ගන්නා සුලුයි.
ප.ලි.
මේක හොයන්න ගිහ...ලස්සනයි.සිත් ගන්නා සුලුයි.

ප.ලි.

මේක හොයන්න ගිහින් වෙන්න ඇති මේ සැරේ නිවාඩුවට ගෙදර ගිහින් නිවාස අඩස්සියෙ ඉන්න වුනේ..:Dලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-37321497895634357962012-08-20T15:25:46.940+04:002012-08-20T15:25:46.940+04:00ඒ වුණාට ඔයා නං නපුරා...!
:Dඒ වුණාට ඔයා නං නපුරා...!
:Dචේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-59184728809712556922012-08-19T16:27:59.561+04:002012-08-19T16:27:59.561+04:00ලියවිල්ල හැඩයි. මිහිරි මතක අගෙයි !ලියවිල්ල හැඩයි. මිහිරි මතක අගෙයි !Rasika Kariyawasamhttps://www.blogger.com/profile/09555899442121904435noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-52021928617569184582012-08-18T17:34:11.055+04:002012-08-18T17:34:11.055+04:00මේ සින්දුව ඉස්සර රේඩියෝ එකේ අහලා තිබ්බට උඹ ලියපු ප...මේ සින්දුව ඉස්සර රේඩියෝ එකේ අහලා තිබ්බට උඹ ලියපු පූර්විකාවයි . . . ගීතයේ පද රචනාවයි කියෝලා ගීතය රස වින්දාම වින්දේ අමුතුම දිවියලෝක රසයක් . . . .
සුපිරියි . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-6111814900858867592012-08-18T15:28:50.308+04:002012-08-18T15:28:50.308+04:00මමත් පරණ මතකයන් වගයක් අවුස්සන ගමන්...
කරුණාවෙන් කර...මමත් පරණ මතකයන් වගයක් අවුස්සන ගමන්...
කරුණාවෙන් කරුණාව පෙළ ගස්වලා ලියා ඇති අපූරුව.. අය්යා ඇත්තටම වාසනාවන්තයි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-2415955498238718292012-08-18T14:08:24.292+04:002012-08-18T14:08:24.292+04:00ඔන්න පෝස්ටුව කියෙව්වට පස්සෙයි මතක් වුනේ එහෙම ඈයෝ අ...ඔන්න පෝස්ටුව කියෙව්වට පස්සෙයි මතක් වුනේ එහෙම ඈයෝ අපේ ජීවිතේත් හිටියා නේද කියලා. උබ හදවතේ තත් කඩා දානවා වැඩියි තිස්ස අයියේ. නාලිනී රණසින්හ ගැන කියෙව්වට පස්සේ මම අම්මට කතා කරා මේ ගායිකාව ගැන අහලා. කිව්වෙ නැද්ද පත්තරේක විස්තර. මරු මරු දිගටම තත් බිදපන් අපේ හදවත්වල...... CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-61394736426067697492012-08-18T11:37:35.870+04:002012-08-18T11:37:35.870+04:00You are Welcome = සෙනෙහසින් පිළි ගනිමි!
'බන්ධ...You are Welcome = සෙනෙහසින් පිළි ගනිමි!
'බන්ධෝපාද්‍ය' නමේ මුලටද අගටද දාන්නේ.
කෙසේ වුවත් බොහොමත්ම ස්තුතියි!Bandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-91701624027728622652012-08-18T11:27:14.409+04:002012-08-18T11:27:14.409+04:00මම කමෙන්ට් එකක් දැම්මා කෙලින්ම උඹේ ස්පෑම් බාල්දියට...මම කමෙන්ට් එකක් දැම්මා කෙලින්ම උඹේ ස්පෑම් බාල්දියට. අන්න ඒක නැට්ටෙං අල්ලලා එලියෙං තියාපං මචං. රහසින් (වයිෆ්ට හොරෙං බං දැම්මෙත්)
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-7217264525701733872012-08-18T11:22:45.505+04:002012-08-18T11:22:45.505+04:00සුට්ටන් සුට්ටන් කාලෙ දුර දිග බලන්ඩ නොකරපු ආදර පටලැ...සුට්ටන් සුට්ටන් කාලෙ දුර දිග බලන්ඩ නොකරපු ආදර පටලැවිලි වල සේරම ලියුම්, කියුම්, කෙරුම් ගිණි දෙයියන්ට පුදලා සිදාදියට ආවට ඒවා බොහෝම ආරක්ශිතව හිත ඇතුලේ තැම්පත් කොරන් ඉන්නවා අපිත්. ඕන් මේක කියවද්දි ඇවිස්සිලා ආවා ඒවා ටිකක්..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-4319792374664414612012-08-18T11:18:14.759+04:002012-08-18T11:18:14.759+04:00Bravo Bravo..!!!!!
Thank you so much...
මට වචන නැ...Bravo Bravo..!!!!!
Thank you so much...
මට වචන නැත......!!!! ඔබ ඒ තරම්ම දක්ෂය..!!!!!
සෑබෑම බන්ධෝපාද්‍ය කෙනෙකි!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-41009842702519547042012-08-18T11:14:36.188+04:002012-08-18T11:14:36.188+04:00පහ පන්තියේදී අපේ පාසලෙන් අස්ව නුගේගොඩ පිහිටි බාලික...පහ පන්තියේදී අපේ පාසලෙන් අස්ව නුගේගොඩ පිහිටි බාලිකාවකට නික්ම ගිය ඇය හැඟුම් තෙරෙහි සුවඳ නොදුන් නිසාම සහන් සුවය ඇලුම් පමණක්ම වැඩූ දුනුකේ මලක්ම විය. තුසර පිටාරය විසිරී මවන්නා වූ සිරිය සේ 'පෙරහැර' පින්තූරය පමණක් මා ළඟ සුරැකිව රැඳෙද්දී 'ඇය' සතර දිගාන්තයට ඇදී නොපෙනී යන්නේ නම් කිමක්ද ඇති පල? අනන්ත මල් කැකුළු පුබුදු පීදී සසලව ඇති විල 'ගෙදර ඇත්තන්ගේ' සමන්ත සොම්නසින් නිසලව ඇති කල ඈත හිමාලේ සඳුනෙන් සැදුනු ෆේස්බුක් සඳුලු තලේ සිට "දෙයියනේ කොහොමද?" ; අවුරුදු තිස්පහක් ඉක්ම ගියත් නොසැලුනු සෙනෙහස ගැන ගීත මවන්නට බඹරුන් නොමැති කල මටද සිද්ද වන්නේත් කතන්දර කාරයා වගේ කතන්දර කියන්නටය.Bandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-73594385035863780732012-08-18T06:24:37.408+04:002012-08-18T06:24:37.408+04:00උදේ පාන්දරම sooooo soothing melody එකක් බීටල්...
එ...උදේ පාන්දරම sooooo soothing melody එකක් බීටල්...
එය ඔබේ මිත්‍රත්වය වාගේමයි...
බොහොම ස්තූතියි...
රිප්ලයි ඔප්ෂන් එක මේ ටෙම්ප්ලේට් එකට වැඩ කරන්නේ නෑ මාරේ/බීටල්

ඇත්තම කියනවනම් මේ සින්දුව මට කතන්දර මහත්තයට කල් ඇතිව යවල නිරාකරණය කරගන්න හිතිල තිබුණ කීප වතාවක්...
ඇත්ත... සමහර තැන්වල පද විතරක් ගත්තම තේරුම අපැහැදිලියි
චිත්‍රපටියට එක්ක ගත්තහම ගැලපෙනවා වෙන්න පුලුවන්
චිත්‍රපටිය බලා ඇති සපා/ ගිම්හානී ගෙන් උදව්වක් බලාපොරොත්තු වෙමු

මාහෝ: හෙහ් හෙහ් හෙහ් : අනේ අම්මේ එහෙමත් හන්දියක්...!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22203105448461287752012-08-18T05:49:50.140+04:002012-08-18T05:49:50.140+04:00@බීටලේ...
අනේ බං මමත් ඊයේ ඕක මේ යෝධයට කියන්න හිටි...@බීටලේ...

අනේ බං මමත් ඊයේ ඕක මේ යෝධයට කියන්න හිටියා.. කොහේද මේ මනුස්සයා වැදගත් යමක් නිස්කාන්සුවේ කතා කරන්න ඇහැකි යෝධයෙක්යෑ.. අන්න අර ගෑල්ලමයි ටිකක් එක්කාසු කොරං මාව කන්ට තියා ගත්තා නෙව හතරමං හන්දියක...

ඕං ඔය බීටා කිව්ව රිප්ලයි ඔප්සැන් එක එල්ලුවනං මටත් බොහෝම පහසුයි..මට විතරක් නෙවෙයි අනිත් ඈයින්ටත් ඒක පහසුවක් වෙයි...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-63417952616979455132012-08-18T04:54:43.078+04:002012-08-18T04:54:43.078+04:00
ඒ ස්තුතිය තිස්ස ගේ කතන්දරයටයි. මටත් කතන්දර දහසක් ...
ඒ ස්තුතිය තිස්ස ගේ කතන්දරයටයි. මටත් කතන්දර දහසක් මතක් වුණා ඒක කියෝලා.

සින්දුව ගැන කියනවා නම් මේර අච්චුවෙන් පිට ගීතයක්, කෝරස් පේලි නෑ. හැබැයි ලස්සන වචන තිබුණට ඒ තරමටම අර්ථයක් නං නෑ නේද? මේ කෑලිවල තේරුම මට නං වැටහෙන්නේ නෑ.

1. තුසර පිටාරය විසිරී
2. මල් කැකුළු පුබුදු පීදෙති
3. අන්තිම පද දෙකමකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-47773418634689555622012-08-18T04:40:16.676+04:002012-08-18T04:40:16.676+04:001,000 x ස්තුතියි
1,000 x ස්තුතියි

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-45303840203150076012012-08-18T03:20:01.194+04:002012-08-18T03:20:01.194+04:00කියන්න දේවල් ගොඩයි...
1. මේ ලියන ලිවිල්ල ගැන නම් ...කියන්න දේවල් ගොඩයි...

1. මේ ලියන ලිවිල්ල ගැන නම් මොනවා කිව්වත් මදි... හුස්ම පහලට දාන්නේ නැතුව කියවාගෙන යන්නේ... හරියට සිය පාරක් බැලුවත් එපා නොවෙන සමහර පරණ ති.නා. චිත්‍රපටි, ටීවී එකේ යද්දි සේරම වැඩ දාලා ඒක බලනවා වගේ...

2. පෝස්ට් එක කියෙව්වට වැඩක් නෑ තනෝජා අක්කාගේ කමෙන්ට් එක කියෙව්වේ නැත්තම්...

3. මේ බ්ලොග් එකේ තාම කමෙන්ට් වලට රිප්ලයි කරන ඔප්ෂන් එක නැත්තේ ඇයි... එහෙම තිබ්බා නම් මාරයාගේ එකට යටින් කමෙන්ට් එකක් තියේ දාන්න...මෙතන දාලා වැඩක් නෑ...

4. කෙලින්ම අදාල නොවුනත් පෝස්ට් එක කියවද්දී මේ ඉංගිරිස් සින්දුවත් හිත ඇතුලේ විදිලි කෙටුවා...

http://youtu.be/fU00qvYuq24

Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.com