tag:blogger.com,1999:blog-6686961339369224565.post1602915333962207802..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: වැස්ස ලඟයි බක් මාසේ....තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-6686961339369224565.post-20570726553929040542023-10-20T02:25:06.671+04:002023-10-20T02:25:06.671+04:00රෝහණ බැද්දගේ නම් සවන් පළඳන්නේ “ලස්සන ගුණ කණක බරණ -...රෝහණ බැද්දගේ නම් සවන් පළඳන්නේ “ලස්සන ගුණ කණක බරණ - පුල්ලි මලී”

විභාවි විජය ශ්රී වර්ධනගේ සිංහල සැහැලි පොතේ (1957-2009 පිට 112) "ඔංචිලි වාරම්" "මල් වාරම්" අතර එන පහත කවියේත් කණේ දමන පුල්ලි මලී ගැන සඳහන්.

වැල්ල දිගට රිල්ල මලී
මා දොඩවන් දොඩන්මලී
[කනේ දමන පුල්ලි මලී]
මා නළවා ගන් කො මලී

ශකිල රාජකරුණා ඉදිරිපත් කරන නුවර කලාවියෙන් හමු වුණු පුස්කොළ ලේඛනයක තිබුණු මදන යක් උපත පිළිබඳ කවි පංතියක වඩිග රජුගේ පුතා තපස් රකින විට ඔහුගේ ශීලය පරීක්ෂා කිරීමට ශක්රයා කාන්තා වෙස් ගෙන ආ විට කෙරෙන කාන්තා රූප වර්ණනාවේ ඇතුළත් වෙන්නේ “පුල්ලි මල් කූරු” කණට දමාලා ලෙස.

ඉසත් වරල මොණරිඳු පිල් ලීලා
[කනට පුල්ලි මල් කූරු දමාලා]
කර වටකර මුතු මාල ද බැඳලා
ලැම පිට පියයුරු රණ හස ලීලා

1887 දී (p. 84) හියු නෙවිල් රොඩී නොහොත් ගාඩි කතුන්ගේ කර්ණාභරණ ගැන සඳහන් කරමින් කියන්නේ ඔවුන් කොළ (පුස්කොළ තෝඩු විය යුතුයි), "කූර” සහ "පුල්ලි මල” ඔවුන් පළඳින බව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-37154418660376458442017-05-03T13:00:29.420+04:002017-05-03T13:00:29.420+04:00Oh so this is YOU - who PraJay was talking about.....Oh so this is YOU - who PraJay was talking about..
We will definitely meet.
I will find a copy one way or the other...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-48361891306958453902017-05-03T10:15:19.516+04:002017-05-03T10:15:19.516+04:00Hello Tissa
I have been trying for a long time to...Hello Tissa

I have been trying for a long time to find a video clip of Madhura Javanika but without success. There are clips of some of the songs including the one I referred to at https://www.youtube.com/watch?v=EozvmlbDCF4&list=PL6Gl5saQ8SO4JNmH-ld1t7B1Y0tMs--ki&index=5 If you can find the complete drama, I will personally express my appreciations when I am in SL in July. Pra Jay (who happens to be an old friend) has promised to set up a meeting.
ldealwishttps://www.blogger.com/profile/16889163844778887837noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-13484633490248631432017-04-24T07:04:39.366+04:002017-04-24T07:04:39.366+04:00අප්පට සිරි රූ නොනේ දැක්ක කල්..!!
සුබම සුබ අලුත් අව...අප්පට සිරි රූ නොනේ දැක්ක කල්..!!
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවාතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-26174491335144933262017-04-24T07:03:37.701+04:002017-04-24T07:03:37.701+04:00Hello Sir, thank you very much..
In fact I was thi...Hello Sir, thank you very much..
In fact I was thinking of you yesterday... :-) thinking who is this person encouraging me throughout... couldn't figure out yet - wish you a very happy new year too.
You have brought up a nice analogy between two scenarios... thank you for that.
I am trying to hard to get video copies of these two dramas and not successful yet. If you happen to come across any clue about them, please let me know.තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-29977916199774371262017-04-23T08:10:45.729+04:002017-04-23T08:10:45.729+04:00ඇත්තටම රතවතී යෙහි කවියේහි පැහැයන් ගීතයේ තියනවා නේන...ඇත්තටම රතවතී යෙහි කවියේහි පැහැයන් ගීතයේ තියනවා නේනනම්.. ස්තුතියි තිස්ස..
සුභ අළුත් අවුරුද්ද්ක්..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-61890122603835576112017-04-22T23:11:04.929+04:002017-04-22T23:11:04.929+04:00Dear Tissa
Welcome back and my belated wishes for...Dear Tissa

Welcome back and my belated wishes for the New Year. Your reference to “Rathawathie Kawaya” together with Rohana Baddage reminds me of the scene in “Madhura Javanika” were “Gurunnanse” (Rohana Baddage) becomes disgusted about the lurid interpretation of his song on his better half by the Portuguese soldier (Jackson Anthony). So refined yet so titillating.
ldealwishttps://www.blogger.com/profile/16889163844778887837noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-58867265008148994812017-04-17T09:09:32.463+04:002017-04-17T09:09:32.463+04:00පොත ගොඩගේ මරදානෙ සාප්පුවෙ තිබේ..
යන්න එන්න අපහසු න...පොත ගොඩගේ මරදානෙ සාප්පුවෙ තිබේ..
යන්න එන්න අපහසු නම් කියන්න ස්කෑන් කරලා එවන්නම්තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-36830084635338072262017-04-17T09:08:39.580+04:002017-04-17T09:08:39.580+04:00පත්තායමේ ලේකම්ගෙ සම්පුර්ණ නම නම් ඔය උඩ දමා තියෙනවා...පත්තායමේ ලේකම්ගෙ සම්පුර්ණ නම නම් ඔය උඩ දමා තියෙනවා
විස්තර තව ටිකක් සොයමු නේද?

දෙන්නා (තුන්දෙනා?) ටම සුබ අලුත් අවුරුද්දක් වේවා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-74907664684187904292017-04-17T09:07:25.283+04:002017-04-17T09:07:25.283+04:00ස්තූතියි දුකා... ස්තූතියි දුකා... තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-12660193730867462502017-04-17T09:06:51.822+04:002017-04-17T09:06:51.822+04:00ස්තූතියි මනෝජ් මල්ලි...
බහුතර කුලකයේ ඉන්න එක හොඳා ...ස්තූතියි මනෝජ් මල්ලි...
බහුතර කුලකයේ ඉන්න එක හොඳා නේද? ;-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-24122449647471514412017-04-17T09:06:05.450+04:002017-04-17T09:06:05.450+04:00හපොයි මල්සරා නෙමෙයි එයා මල්-සංගීත් ;-)හපොයි මල්සරා නෙමෙයි එයා මල්-සංගීත් ;-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-79984843945057730762017-04-17T09:05:37.133+04:002017-04-17T09:05:37.133+04:00ඔබ සැමටත් එසේම වේවා මල්ලී...ඔබ සැමටත් එසේම වේවා මල්ලී...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-16090809116549950822017-04-15T14:29:49.725+04:002017-04-15T14:29:49.725+04:00නියම පෝස්ට් එකක් තිස්ස අයියා..
අර කවි පොත කොහෙං හො...නියම පෝස්ට් එකක් තිස්ස අයියා..
අර කවි පොත කොහෙං හොයාගන්න පුලුවන් වෙයිද
ඒක මරු වගේMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-88861978881138877652017-04-13T18:40:27.196+04:002017-04-13T18:40:27.196+04:00කුහුල පත්තායමේ ලේඛම්තුමා කියන්නේ කාට ද?
හැන්දෑ කරේ...කුහුල පත්තායමේ ලේඛම්තුමා කියන්නේ කාට ද?
හැන්දෑ කරේ සිංදුව නම් ඇහුවේ පුදුම කාලෙකින්.. රෝහණ වීරසිංහගේ මම කැමතිම සිංදුව මුතුකුඩ ඉහලන තමා..

සුබ අලුත් අවුරුද්දක් වේවා තිස්ස අයියා ඇතුළු පවුලේ සැමටPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-72408139040487969242017-04-13T14:55:05.302+04:002017-04-13T14:55:05.302+04:00සුපුරුදු පරිදි පරණි පත පොත් අතට අහුනොවන දේවලුත් එක...සුපුරුදු පරිදි පරණි පත පොත් අතට අහුනොවන දේවලුත් එක්ක අපූරු ලිපියක් තිසා . . !

බොහෝම ස්තූතියි දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-60554236510739417472017-04-13T13:57:00.755+04:002017-04-13T13:57:00.755+04:00හැන්දෑකරේ සින්දුවත්,මල්සරා සින්දුවත් බොහෝම ප්රිය ...හැන්දෑකරේ සින්දුවත්,මල්සරා සින්දුවත් බොහෝම ප්රිය කරන ගිත දෙකක්.ඒ ගිත දෙක අතරින් වඩා කැමති ගිතය නම් "හැන්දෑකරේ"
තිස්ස අයියා උඩින් කියලා තියෙන බහුතර කුලකයට තමයි අපි අහුවෙන්නෙත්.ඉතින් මේ වසන්ත කාලයේ තමයි ඔය කුලකයෙන් පිට පනින්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-86631867169486657272017-04-13T13:33:07.333+04:002017-04-13T13:33:07.333+04:00ඕක සංගීතුත් කියනවා... :-Dඕක සංගීතුත් කියනවා... :-Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-71600073232494079342017-04-13T13:01:46.556+04:002017-04-13T13:01:46.556+04:00මල්සරා සින්දුව මාත් ආසම සින්දුවක්. අවුරුදු කාලෙට ත...මල්සරා සින්දුව මාත් ආසම සින්දුවක්. අවුරුදු කාලෙට තමයි දැන් බැද්දගේ මහත්තය කළේලි බහින්නෙත්.

තිස්ස අයියටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com