tag:blogger.com,1999:blog-6686961339369224565.post1325379604141508336..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: ලක්ෂණ බයිලා.....!තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-6686961339369224565.post-56428635935357724572014-01-15T17:50:25.098+04:002014-01-15T17:50:25.098+04:00ඇත්තෙන්ම අපි දන්නේ නෑනේ උඹට මෙහෙම අත්දැකීම් ලැබුන ...ඇත්තෙන්ම අපි දන්නේ නෑනේ උඹට මෙහෙම අත්දැකීම් ලැබුන බව පහුගිය කාලේ. ඇත්තෙන්ම මට උඹේ බ්ලොග් එකට එන්නත් බැරිවුනා කාලෙකින්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-74072124373337033782014-01-05T09:55:56.655+04:002014-01-05T09:55:56.655+04:00සංවේදී කතාවක්. මනුස්සකම උපයනවා කියන්නේ ඕකට. සුබ නව...සංවේදී කතාවක්. මනුස්සකම උපයනවා කියන්නේ ඕකට. සුබ නව වසරක් වේවා!!Shiroshhttps://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-4087401156236497082013-11-09T08:03:21.666+04:002013-11-09T08:03:21.666+04:00ඔය මනුස්ස කම ගැන කියවෙන බොහෝ කතා මේ දවස් ටිකේ කියෙ...ඔය මනුස්ස කම ගැන කියවෙන බොහෝ කතා මේ දවස් ටිකේ කියෙව්වා.. තිස්ස අයියත් කාලෙකට පස්සේ ඇවිත් හිතට වදින දෙයක් දාල.. අර ෆොටෝ එකේ දාල තියෙන ඇඟිලි අයිති වෙන්නේ ස්ටාර් ට්‍රැක් එකේ වල්කන් (Vulcan) ලට ...එයාල ආචාර කරන්නේ ඔහොම.. :D.. මාතෘකාවයි පින්තුරෙයි කතාවටයි සින්දුවටයි කොහොමද මැච් කරන්නේ කියල මම මේ හිතන්නේ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-88634579274624584062013-11-08T09:05:40.503+04:002013-11-08T09:05:40.503+04:00""බොහෝ දුක් මහන්සියෙන් උස් මහත් කර හදාවඩ...""බොහෝ දුක් මහන්සියෙන් උස් මහත් කර හදාවඩා ගත් කෙන්තියද මුල්ලකට වී නිදයි.""-
පුදුමයි :-)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-12804080366542752392013-11-06T19:15:13.025+04:002013-11-06T19:15:13.025+04:00මම හැමදාමත් විශ්වාස කරන දෙයක් තියෙනවා.......ඔබ කාට...මම හැමදාමත් විශ්වාස කරන දෙයක් තියෙනවා.......ඔබ කාටවත් කරදරයක්....රැවටිල්ලක් නොකරන තාක් ඔබට කොහෙන් හෝ පිහිටක් ලැබෙන බවය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-13078523883324248792013-11-06T12:22:15.771+04:002013-11-06T12:22:15.771+04:00හ්ම්..... කාලෙකට පස්සේ අයියා. සංවේදි කථාවක්.
//&q...හ්ම්..... කාලෙකට පස්සේ අයියා. සංවේදි කථාවක්.
//"මිනිසුන් තරම් මගේ මේ මව් පොළව මත - වටිනා වස්තුවක් වෙන මා දුටුවේ නැත.."// බඩීhttps://www.blogger.com/profile/01903008262745612876noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-67290128486138481982013-11-06T10:34:35.543+04:002013-11-06T10:34:35.543+04:00අවුරුදු දහයකින් පසු ඒ සේවා ස්ථානය හැර යාමට සිදුවීම...අවුරුදු දහයකින් පසු ඒ සේවා ස්ථානය හැර යාමට සිදුවීමේදී දැනුණු බලවත්ම දුක නම් ඒ ' මිනිසුන් ' හැරයාමට සිදුවීමය. -ඒ කියමන මටත් එහෙමමයි.. මා හැරගිය හැම සේවාස්ථානයකදීම සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-64280134844539025812013-11-05T20:47:58.890+04:002013-11-05T20:47:58.890+04:00එකම එකවරක් හමුවුන ඇතැම් නාඳුනන මිනිසකු වුවත් අත්‍ය...එකම එකවරක් හමුවුන ඇතැම් නාඳුනන මිනිසකු වුවත් අත්‍යවශ්‍යම වෙලාවක පිහිට වුණාම ඔහු /ඇය සදාකාලිකව හිතේ ඉන්නවා.

එම්.එස්.ගේ බයිලාව මේ කතාවේ කොතැනටද සම්බන්ධ වෙන්නෙ කියලයි මම කල්පනා කළේ.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-47662404369155975752013-11-05T19:49:06.215+04:002013-11-05T19:49:06.215+04:00රස්සාවෙන් අයින් වෙනවද?
හොඳ මිතුරන් සම්පතක්, හොඳ ...රස්සාවෙන් අයින් වෙනවද?

හොඳ මිතුරන් සම්පතක්, හොඳ මිතුරන් "අඳුනා ගන්න" හැකිවීම දක්ෂකමට වඩා එහා ගිය වාසනාවක්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-51239380036987447712013-11-05T13:06:57.560+04:002013-11-05T13:06:57.560+04:00තිස්ස අයියා කාලෙකට ඉස්සර අතේ සතේ නැති දවසක කෙනෙක් ...තිස්ස අයියා කාලෙකට ඉස්සර අතේ සතේ නැති දවසක කෙනෙක් දුන් රුපියල් සීයක් මතක් විය.JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-90067416711129063002013-11-05T07:11:18.432+04:002013-11-05T07:11:18.432+04:00හොඳ හදවතක් තියෙන මිනිහෙකුට කොහේ ගියත් වරදින්නෙ නෑ ...හොඳ හදවතක් තියෙන මිනිහෙකුට කොහේ ගියත් වරදින්නෙ නෑ තිස්ස අයියා.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-39780029155160612042013-11-05T05:14:29.249+04:002013-11-05T05:14:29.249+04:00මිනිසුන් මල් වගේ ..සුවඳ අඩු වැඩි , නොයෙක් පාට , නෙ...මිනිසුන් මල් වගේ ..සුවඳ අඩු වැඩි , නොයෙක් පාට , නෙක හැඩ ඇති.. බාඳුරා නැතුව සමන් පිච්ච මල් ගේ දොරකඩ පිපේවා ..

මටත් තියෙනවා ජිවිතේ මම ස්තුතිවන්ත වෙන මිනිසුන්ගේ ලැයිස්තුවක් ...Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-83498512396601563792013-11-04T18:14:09.190+04:002013-11-04T18:14:09.190+04:00එනවද? :D
ඉදිරියෙදිත් යහපත් මිනිසුන් මැද්දෙම ජීවත් ...එනවද? :D
ඉදිරියෙදිත් යහපත් මිනිසුන් මැද්දෙම ජීවත් වෙන්නට ලැබේවා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-53033940712598966592013-11-04T15:09:55.698+04:002013-11-04T15:09:55.698+04:00තිසා උඹත් යනවද....තිසා උඹත් යනවද....සපතේරු උන්නැහේhttps://www.blogger.com/profile/16415285533138891977noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-679672926359256972013-11-04T14:01:36.515+04:002013-11-04T14:01:36.515+04:00හැම මනුස්සයෙක්ගෙම ජීවිතයේ අඩු වැඩියෙන් කියන්න පුළු...හැම මනුස්සයෙක්ගෙම ජීවිතයේ අඩු වැඩියෙන් කියන්න පුළුවන් කතාවක් තිසා කියලා තියන්නෙ...මිනිස්සුන්ට වඩා වටින දෙයක් තවත් කොහෙද ?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-86075575120961267672013-11-04T13:10:28.239+04:002013-11-04T13:10:28.239+04:00හරිම ආසාවෙන් කියෙව්වා. මේ නපුරැ ලෝකෙයේ කොතරම් නම් ...හරිම ආසාවෙන් කියෙව්වා. මේ නපුරැ ලෝකෙයේ කොතරම් නම් කාරැණික අපූරැ මිනිස්සු ඉන්නවද? මගෙනම් ලොකු විශ්වාසයක් තියෙනවා අපි කාටවත් වරදක් නොකර ජීවත් වෙනවනම් අපිටත් වරදින්නේ නෑ. ඔබට ජය!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-5392398672849170272013-11-04T12:17:47.671+04:002013-11-04T12:17:47.671+04:00"බොහෝ දුක් මහන්සියෙන් උස් මහත් කර හදාවඩා ගත් ..."බොහෝ දුක් මහන්සියෙන් උස් මහත් කර හදාවඩා ගත් කෙන්තියද මුල්ලකට වී නිදයි. වතුර බාල්දියක් දමා හෝ දැන්ම නැගිටින පාටක් නැත."

මේ වගේ ඒවා දකින විට බොහෝ දුක් මහන්සියෙන් හදාවඩාගත් මගේ ලියන්නට කම්මැලීකම නින්දෙන් ඇහැරෙයි...

heh...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-21162270264209335392013-11-04T10:10:05.715+04:002013-11-04T10:10:05.715+04:00මොනව කියන්නද මන්ද....උඹේ ඔය යන්තර,වායු කාන්දු, තෙල...මොනව කියන්නද මන්ද....උඹේ ඔය යන්තර,වායු කාන්දු, තෙල් කාන්දු,පිරිවිතර,වගකීම්,ප්‍රධානියා ,පුස්තකාලයාධිපති,මිතුරුදම,මුං වපුරා මුංම ලැබෙනබව,බස්එක,මිනිස්සු.......මේ ඔක්කොම වචන අස්සෙ මට මතක් වුනේ සෝන්යා ව. මොකද මෙලෝ දෙයක් නොතේරෙන මැටි, රස්කොල්නිකව් ට වඩා ඒ කෙල්ල ට මං කැමතියි. ඒ කෙල්ල ඔක්කොම හැල හැප්පීම් මැද්දෙ සුන්දර විදියට ආදරෙත් කලා........
උඹ කොහොමද බං ඔය යකඩ ගොඩක් අස්සෙ ඉඳගෙන මෙහෙම පපුවට වදින්න ලියන්නෙ.

ගමයාhttp://nonawathina.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-4467268806899883692013-11-04T09:34:48.424+04:002013-11-04T09:34:48.424+04:00//"මූල්‍ය තත්ව" ශ්‍රිතයේ දෙවැනි ව්‍යුත්ප...//"මූල්‍ය තත්ව" ශ්‍රිතයේ දෙවැනි ව්‍යුත්පන්නය බිංදුවට වඩා විශාල වන්නට දත කෑ අටෝරාසියක් අවස්ථාවලදී// - සීවරං දෙවියනේ....වනේ වන සතෙකුටවත් සිද්ධවෙන්න එපා එහෙම විපත්තියක්....

බස් එකේ සිද්ධිය නම් හරිම වටිනවා.... තමන් කරපු දේ ගැන ලොකු තෘප්තියක් ඇති වෙනවා. ඒ වගේ සිද්ධි අපේ ජීවිත හැඩගස්වන්න සෑහෙන බලපානවා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-3856422364394201902013-11-04T09:26:34.553+04:002013-11-04T09:26:34.553+04:00කෙටි යැයි කිවහැකි මේ ජීවිතේදී මිනිසුන් ගැන අමිහිරි...කෙටි යැයි කිවහැකි මේ ජීවිතේදී මිනිසුන් ගැන අමිහිරි යැයි කිවහැකි මතක ඇත්තේ අතලොස්සකි.
එනිසා මිණි මුතු පොතේ තිබූ කියමනෙහි අරුත් තවමත් මට එසේමයි.

තවත් කල්පනා කරද්දී සිතෙන්නේ අමිහිරි මතක කටුගා සොඳුරු මිනිසුන්ගේ මතක පමණක් මම සිත්හි තබා ගත්තාද කියා සිතේ..

අද පෝස්ටුවට නම් ලකුණු දහයෙන් විස්සක්ම... රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-87785766760542687152013-11-04T08:38:19.319+04:002013-11-04T08:38:19.319+04:00බොහොම සංවේදී සටහනක් තිස්ස අය්යා . ඔබ වැනි අයට කොහේ...බොහොම සංවේදී සටහනක් තිස්ස අය්යා . ඔබ වැනි අයට කොහේ ගියත් අත හිත දෙන්න කවුරු හෝ ඉන්නවා :)Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-3694738633419622102013-11-04T08:32:25.248+04:002013-11-04T08:32:25.248+04:00ඇත්තම කියඤ්ඤං අයියා.. අර බස් එකේ කතාව තමා හිතට වැද...ඇත්තම කියඤ්ඤං අයියා.. අර බස් එකේ කතාව තමා හිතට වැදුනේ... අනිත් හරිය අර දැදිගම වී රුද්රිගූ පරිවර්ථනය කරන රුසියන් පොත්වල මුල් පිටු හතර කියවනවා වගේ තමා කියෙව්වේ... :D

පලි/
උඹ හෙළ හවුලට බැදුනා කියලා නිකමටවත් කියලා එව්වේ නැති එක හරි වැරදිය...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-71223001141517568672013-11-04T08:00:41.183+04:002013-11-04T08:00:41.183+04:00වෙනදා වගේම හිත් ගන්නා විදියට ලියලා තිස්ස. කතාව නම්...වෙනදා වගේම හිත් ගන්නා විදියට ලියලා තිස්ස. කතාව නම් බයිලාවක් නෙමේ. බයිලා එකෙත් වරදක් නෑ.:)

//"මිනිසුන් තරම් මගේ මේ මව් පොළව මත - වටිනා වස්තුවක් වෙන මා දුටුවේ නැත.." //

මේ කතාව නම් සහතික ඇත්ත Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com