tag:blogger.com,1999:blog-6686961339369224565.post1032327469724517293..comments2024-03-22T13:13:26.028+04:00Comments on හද ගී පොත...: රාන් කුරුල්ලයි රාන් කිරිල්ලයි සණ්ඩු දබර කරතෙයි...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-6686961339369224565.post-5630567796568104922010-08-20T07:13:25.253+04:002010-08-20T07:13:25.253+04:00@ඇනෝ: අනේ ඒ සින්දුව අහලා නෑනේ... මමත් අහපු නැති ග...@ඇනෝ: අනේ ඒ සින්දුව අහලා නෑනේ... මමත් අහපු නැති ගොඩක් තියනවා... බලමු වැම්පයර් මල්ලි වත් උදව් කරයිද කියලා....

@Pali: පිස්සුම පිස්සු හැදෙනවා මචෝ... ඒ සින්දු ටික මම ජීවිතේට ඒ ටිකෙන් එකක්වත් දැකලා නෑ.. !!! බොහොම පින් පාලියෝ...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-70124390661374554512010-08-20T05:38:56.172+04:002010-08-20T05:38:56.172+04:00විලාසිතාවට නැතුව ඇත්තටම නුහුරු කම නිසා අමාරුවෙන් ස...විලාසිතාවට නැතුව ඇත්තටම නුහුරු කම නිසා අමාරුවෙන් සිංහල උච්චාරණය කරමින් ගී ගැයූ අපි ඉතා ගරු කරන අල්හාජ් මොහිදීන් බෙග් වැනි ගායකයින් එදා ගැයූ ගී අදටත් අපව රසවත් කරනවනෙ.

මේ අතරම, විදේශිකයින් සිංහල ගී ගයන විටත් හරිම සුන්දරයි. කැමති කෙනෙක් මෙ වීඩියෝ බලන්න.

ජපන් කාන්තාවක් : http://www.youtube.com/watch?v=2d9LAfrrVes
කැරිබියන් කාන්තාවක් : http://www.youtube.com/watch?v=Nxm4VOGMlBs&p=12ABE2F529B5F908&playnext=1&index=32
ජපන් ළඳුන් පිරිසක් : http://www.youtube.com/watch?v=04ChZPHR1SA
සිවිස් ජාතිකයෙක් : http://www.youtube.com/watch?v=h3N7MN1zTco&feature=related
ජපන් දැරියක් : http://www.youtube.com/watch?v=swtUUeWjxrMPalihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-28942520603961713462010-08-19T18:52:00.520+04:002010-08-19T18:52:00.520+04:00@යෝගී: තව විස්තර ඩිංගක්...?@යෝගී: තව විස්තර ඩිංගක්...?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-75851249406948260852010-08-19T17:57:55.250+04:002010-08-19T17:57:55.250+04:00ගීතය නම් අපූරුයි.
"කුමක් හෝ අවාසනාවකට ප්‍රධාන...ගීතය නම් අපූරුයි.
"කුමක් හෝ අවාසනාවකට ප්‍රධාන ගායකයන් කිහිප දෙනෙක් බිහිකල සම්මත "ප්රබුද්ධ" ධාරාවන්ට එව්වා වැහිලා ගියා.."
එකඟ නැත !

-ජයයෝගී...https://www.blogger.com/profile/15396398948684886701noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-29669865966347318512010-08-19T10:07:59.171+04:002010-08-19T10:07:59.171+04:00හද ගී පොතෙන් උදවුවක් ඉල්ලන්න ආවේ....
කෝලිත භානු ද...හද ගී පොතෙන් උදවුවක් ඉල්ලන්න ආවේ....

කෝලිත භානු දිසානායක ගායනා කරන

හිරු වෑයම් කලොත් ඝනඳුර මිදෙව්වැකී
සඳ වෑයම් කලොත් සාවුන් එලෙව්වැකී
බිඟු වෑයම් කලොත් මුවරද සිඳෙව්වැකී
නුඹ වෑයම් කලොත් මගෙ සිත නැලෙව්වැකී

කියන ගීතය හොයල දෙන්න පුලුවන් වෙයිද තිස්ස අයියේ.... පද වැල නම් ඔක්කොම මතකයි ඒත් ගීතය හොයා ගන්න බැහැනෙ... :(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-90809218261839952862010-08-18T15:56:42.446+04:002010-08-18T15:56:42.446+04:00බොහොම තුති, ගොඩවැදුනට...!බොහොම තුති, ගොඩවැදුනට...!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-57313196433038267422010-08-18T15:51:06.742+04:002010-08-18T15:51:06.742+04:00ලස්සනයි.......... හද ගී පොතට ගොඩ වදුනේ අද තමාලස්සනයි.......... හද ගී පොතට ගොඩ වදුනේ අද තමානිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-65773113434433153742010-08-18T11:50:23.631+04:002010-08-18T11:50:23.631+04:00@Pali:
ඔව් යාළු, ඇත්තෙන්ම රාජ් දක්ෂයෙක්. එයාගේම ගී...@Pali:
ඔව් යාළු, ඇත්තෙන්ම රාජ් දක්ෂයෙක්. එයාගේම ගීත අහනකොට එතරම් වෙනසක් දැනෙන්නේ නැහැ ඒ එයාටම අනුරූප ශෛලියක් නිසා වෙන්න ඇති. "මාස්ටර් සර්" ගීතය අමාරුවෙන් මරන එක ගැනයි මං සඳහන් කලේ.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-6523906372844781432010-08-18T06:49:55.082+04:002010-08-18T06:49:55.082+04:00@Buratheno: හහ් හහ් හහ්...උඹත් මාව බයිට් එකට ගත්තා...@Buratheno: හහ් හහ් හහ්...උඹත් මාව බයිට් එකට ගත්තා නේ...? මේ තරුන ලමයි මලේ මාව බයිට් එකට ගත්තා මේ Google Buzz ත්‍රේඩ් එකකදී, මම දෙමළ දන්නේ නැතිනිසා ඔව්වා ලිය ලිය... :-)

@ගල්මල් + Pali : අහ් ඔව් මිනිහා සමහර ඒවා නම් අල කලා තමා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-51611120055263692032010-08-18T05:56:09.823+04:002010-08-18T05:56:09.823+04:00@තිස්ස : අපි ජීවණී නංගිට කියලා බලමු නේද? එයාගෙ ක...@තිස්ස : අපි ජීවණී නංගිට කියලා බලමු නේද? එයාගෙ කටහඬ කොච්චර දුරට ගැලපෙයිද මන්දා. ඒත් ට්‍රයි එකක් දෙන්න ඒක බාධාවක් නෙමෙයිනෙ.

@ගල්මල් : කොහොම වුනත් රාජ් සෙනෙවිරත්නගෙ "සිලි සිලි සීතල ඇල්ලේ" වැනි ගීතවලත් ගතියක් තියෙනව නේද?Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-74857890378868865112010-08-18T04:32:00.878+04:002010-08-18T04:32:00.878+04:00නැහැ, රජ් සෙනෙවිරත්න, එයාත් මුල් කාලයේ "මස්ටර...නැහැ, රජ් සෙනෙවිරත්න, එයාත් මුල් කාලයේ "මස්ටර් සර්" ගීතය නැති කලා නේගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-56119932545287827122010-08-18T04:10:29.528+04:002010-08-18T04:10:29.528+04:00"තිස්ස තමයි වයසක මිනිහා.." කියලා දෙමළෙන්..."තිස්ස තමයි වයසක මිනිහා.." කියලා දෙමළෙන් ලිවුවෙ මොකද..?? ඕක ඉතිං කවුරුත් දන්න දෙයක්නෙ.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-43879098191842727782010-08-17T22:39:16.400+04:002010-08-17T22:39:16.400+04:00@ගල් මල්: ඔය නිමල් මෙන්ඩිස් ගයන මාස්ටර් සර් ඔරිජින...@ගල් මල්: ඔය නිමල් මෙන්ඩිස් ගයන මාස්ටර් සර් ඔරිජිනල් එක නෙමෙයි නේද ඔබ තුමා කියන්නේ... තවත් එකක් තියනවාද...? මොකද ඒකෙත් ටිකක් උච්ඡාරනය සිංහලට හොරයි...

@අනුරාධ: එන්න එන්න...හැබැයි දරුවෝ නිදි මරන එක නම් ඒ හැටි හොඳ නෑ මගේ මල්ලියේ...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-28631876037261880472010-08-17T22:31:22.324+04:002010-08-17T22:31:22.324+04:00යකෝ සින්දු අහන්න මෙහේටම එන්න එපැයි. පලවෙනි පාරට මේ...යකෝ සින්දු අහන්න මෙහේටම එන්න එපැයි. පලවෙනි පාරට මේකත් ඇහුවේ....අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-88514834220896338342010-08-17T22:18:06.050+04:002010-08-17T22:18:06.050+04:00@පාලි: ඒ අදහස ගොඩාක් අගේය සොයුරා@පාලි: ඒ අදහස ගොඩාක් අගේය සොයුරාගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-860770507210464262010-08-17T22:05:43.020+04:002010-08-17T22:05:43.020+04:00නීලා වික්‍රමසිංහයන් හා තවත් ප්‍රවීණයින් කිහිපදෙනෙක...නීලා වික්‍රමසිංහයන් හා තවත් ප්‍රවීණයින් කිහිපදෙනෙක් ගැයූ "මාස්ටර් සර්" විකෘති කර ගයන "සිංග්ලිශ්" ශෛලියට වඩා මේ ගීතය කිහිප ගුණයකින් හොඳයි යන්නයි මගේ නම් අදහස.

සීමිත සංවෘත මුද්‍රිත මාධ්‍ය පමණක් පැවැති කලෙක විවිධ මතිමතාන්තර ඉහලට ඒම මෙවගේ දේවල් නිසා, කාලෙකට පසුවත් මෙතරම් පිරිසක් අගේ කරන; ගායිකාවකට පොඩි සාදාරණයක් නොවුනා වෙන්න පුලුවනි. ඒත් ඒ කාලයේ ඉංග්‍රීසි පුවත් පත් හා සඟරා ඉඳ හිටවත් මැය ගැන විස්තර පල කලා මතකයි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-16596794324448300332010-08-17T19:48:23.527+04:002010-08-17T19:48:23.527+04:00@Ansh: මමත් ඇගේ සින්දු මබොහොමයකට කැමතියි...
["...@Ansh: මමත් ඇගේ සින්දු මබොහොමයකට කැමතියි...
["திச்ச தமயி நயசக மினிகா..." :-( ]

@ණදී: අනේ මන්දා නගෝ කොයි දේත් එන්ට එන්ට බාල වෙනවා නෙව..!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-51162079795826411432010-08-17T19:24:59.499+04:002010-08-17T19:24:59.499+04:00ලස්සන සිංදුවක් නොවැ.අනේ කාලේ අපි වනේ වාසේ.අපිට අහන...ලස්සන සිංදුවක් නොවැ.අනේ කාලේ අපි වනේ වාසේ.අපිට අහන්න වෙලා තියෙන්නේ ටකරං සිංදුනේ.Naදීhttps://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-67527674420811238542010-08-17T19:01:21.017+04:002010-08-17T19:01:21.017+04:00මේක නියම සින්දුවක් නෙව. හැබැයි කලින් අසා නොතිබුණි....මේක නියම සින්දුවක් නෙව. හැබැයි කලින් අසා නොතිබුණි.
මම නම් ඩැල්රීන් මහත්මියගේ අනෙක් ගීත කීපයක්ම අහලා තියෙනවා සහ කැමතියි.
:)Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-231457816855641132010-08-17T16:33:41.026+04:002010-08-17T16:33:41.026+04:00අනිවා.. එලියට එන්නම ඕනේ ඕක දැනෙන්න...අනිවා.. එලියට එන්නම ඕනේ ඕක දැනෙන්න...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-42007949477198296172010-08-17T16:18:10.569+04:002010-08-17T16:18:10.569+04:00හීතල පැත්තක නම් තමා අයියේ... ඒ උනාට " උන්නත් ...හීතල පැත්තක නම් තමා අයියේ... ඒ උනාට " උන්නත් පෙර අපි නොකා නොබී නවැසි තැම්බිලි ගස් සෙවනයි මට සිහිවෙන්නේ " ඒ ටිකම ඇති බන්.... අතීතය මතක් වෙන්න.....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-82183463745279837792010-08-17T16:11:57.103+04:002010-08-17T16:11:57.103+04:00@Priyantha.ඒ.බී : කියලා වැඩක් නෑ මල්ලියේ...ඔය ඩැල්...@Priyantha.ඒ.බී : කියලා වැඩක් නෑ මල්ලියේ...ඔය ඩැල්රීන් මහත්මිය බොහොම හොඳට කකුල් පොලවේ තියපු මනුස්සයා... ෂෝ බිස් එකේ හිටියට...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-68176752091448993652010-08-17T15:50:40.998+04:002010-08-17T15:50:40.998+04:00@Pali: අල බෑන්ඩ් එකට හිට් කරත හැකි.. ජීවනී නංගිට ...@Pali: අල බෑන්ඩ් එකට හිට් කරත හැකි.. ජීවනී නංගිට කිව්වානම්...

@කුෂාන් : අනිවා දාමු... ඒක අහන්න වටිනම ගීයක්...

@පලාමල්ල: මට පිස්සා කියන්න හිත දෙන්නේ නෑ බං මෙච්චර වටින රසිකයකුට... කාන්තාරේ නෙමෙයි නේද මල්ලියේ ඉන්නේ... හීතල පැත්තක නේ...? නමුත් පට්ට ගහන්න වටිනම සිංදුවක්... මට හිතෙන්නේ අරාබි සංගීතයයි මුහු කරලා තියෙන්නේ...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-49298141053471380522010-08-17T15:40:01.418+04:002010-08-17T15:40:01.418+04:00නුහුරට ගයන සිංහල වලින් අමුතු පණක් එන ගීයක් කලින් අ...නුහුරට ගයන සිංහල වලින් අමුතු පණක් එන ගීයක් කලින් අහල තිබුනට අයියගේ විස්තරේ හිතේ ඇඳගෙන අහනකොට නම් අමුතුම ලස්සනකට ඇහෙනවා. ඇත්තටම හොඳට සිංහල පුළුවන් අය සිංහල කනකොට මේවායේ වටිනාකම නිමක් නෑ.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-70266226542902934082010-08-17T14:36:06.559+04:002010-08-17T14:36:06.559+04:00කලින් අහල තිබ්බට මේක කියන්නෙ කවුද ඒ මොකුත් දැනන් හ...කලින් අහල තිබ්බට මේක කියන්නෙ කවුද ඒ මොකුත් දැනන් හිටියෙ නැහ. ස්තුතියි තිස්ස අයියා.

මම තාම අර " දෙදරු ලදුනෙ මට නිදි නෑ " පට්ට ගහනවා.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.com